es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete 👈

FINAL REVISION 2025 | ANURADHA PERERA

FINAL REVISION 2025 | ANURADHA PERERA

Ir al canal en Telegram

✅ Telegram Channels - ├ 2025 MAIN Channel - @APMR2025 ├ 2025 THEORY - @AP25T ├ 2025 Paper Class - ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

Mostrar más

📈 Análisis del canal de Telegram FINAL REVISION 2025 | ANURADHA PERERA

El canal FINAL REVISION 2025 | ANURADHA PERERA (@apfr25) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 14 937 suscriptores, ocupando la posición 13 346 en la categoría Educación y el puesto 135 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 14 937 suscriptores.

Según los últimos datos del 08 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -422, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0.88%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 0.48% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 132 visualizaciones. En el primer día suele acumular 72 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“✅ Telegram Channels - ├ 2025 MAIN Channel - @APMR2025 ├ 2025 THEORY - @AP25T ├ 2025 Paper Class - ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 09 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

14 937
Suscriptores
Sin datos24 horas
-817 días
-42230 días
Archivo de publicaciones
Repost from N/a
🔴ලමයි.. දැන් meeting එකට සර් join වෙනවා.. 🔹තවමත් meeting එකට join උනේ නැති මේ වැඩේට interest හැමෝම දැන් join වෙන්න..

Repost from N/a
🔴Form එක fill කරපු නොකරපු හැමෝම join වෙන්න.. දැන් meeting එක පටන් ගන්නවා...

Repost from N/a
🔴LIVE NOW සොයුරු හරසර | 2026 INTRODUCTION MEETING 🔘REGISTRATION FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ MEETING එකට JOIN වෙන්න. 🔘අද මේ MEETING එකෙන් ඔයාලට මේ වැඩේ ගැන සහ මේකෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක ගැන අපේ අනුරාධ සර් විසින්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා.. 🔘යාලුවන්ටත් මතක් කරන්න.. 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/82043951136?pwd=fipoGxPl0eSy7HOfcMsRIu1Rly4UqQ.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

Repost from N/a
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක්
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න. 🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න. 🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න.. 💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from N/a
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක්
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න. 🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න. 🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න.. 💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම ☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක, 🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම ☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක,
🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම
❕ මේක විභාගෙට අත්‍යවශ්‍ය කොටසක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා. LIVE ම බලලා වැඩේ ඉවර කරගමු. ➡️ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️ඔක්තෝබර් 02 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🔘භෞතිකව පැමිණෙන සිසුන් හට නොමිලේ සහභාගී විය හැක. ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 💎JOIN TELEGRAM : t.me/MR2027ap 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from N/a
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කර
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක අද රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (හෙට) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from N/a
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්.. 🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE 🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන. 🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක සැප් 29 අගහරුවාදා (හෙට) රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (අනිද්දා) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 MCQ එකෙන් ESSAY එකට? රෑ වැටුන වලේ දවල් නොවැටෙමු 💎 https://youtube.com/watch?v=kUD1Fal5ZVc&si=XY-arSHBhAnALEX5

🔴 කාලයක් පුරාවට Maths/ Bio පාඩම් කරලා දැන් Physics අමතකයි වගේ හිතෙන එකට විසදුම 13/08/2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 MCQ SEMINAR එකේ සාකච්ජා නොකල SHADOW PAPER එකේ A මට්ටමේ ගැටලු සදහා MARKING එක මෙතනින්. අන්තිම මොහොත වෙනකම් උපරිම GAME එකේම ඉන්න ඕනේ ලමයි. වැදගත්ම දේ MINDSET එක 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 එහෙනම් 26 ලමයි දැන් විභාගෙන් 1/6ක් ඉවරයි. මේක අහන්නම ඕනේ VOICE එකක් 🗣VOICENOTE 1- "පනහක් නෑ MINDSET" 10/08/2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න. දිනල විතරක් ඉවරකරන්න-
🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න. දිනල විතරක් ඉවරකරන්න- එච්චරයි 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි. ඔයාලට මාව හමුවුන විදිහ. එදා හිටපු තැන. දැන් ඉන්න තැන. CLASS එක ගැන ඔයාට හිතෙන
🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි. ඔයාලට මාව හමුවුන විදිහ. එදා හිටපු තැන. දැන් ඉන්න තැන. CLASS එක ගැන ඔයාට හිතෙන දේ ඔයා කැමතිනම් ඔයාගේ නම පාසල එක්කම. නැතිනම් නම පාසල නැතුව මේ මතක පොත GRP එකේ දාන්න. අපි මේවා PRINT කරලා ඇත්තටම පොතක් ගහනවා වගේම මේවා AP.LK එකේ ඒපොත FLIPBOOK එකක් විදිහට දානවා ඔයාගේ මතකය හැමදාටම තියෙන්න. https://t.me/APMEMORYBOOK2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 මෙන්න ඒ වීඩියෝ එක https://youtube.com/watch?v=lt-AW1WxQDo&si=noRvoXUTNb15X6_0 🔥🔥🔥🔥🔥🔥🔥

💎ONE LAST TEA- Zoom 3000+නිසා YOUTUBE LIVE https://youtube.com/live/a6GLl9xHmF0?si=QfhJpRuU-QL7X2TW 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 අවසන් තේ පැන් සංග්‍රහය සදහා 2026 සියලු සියලු පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
➡️ONE LAST TEA TIME SESSION
🔹මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. 🔹මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි..🔥 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/84238088539?pwd=axzL4gv6MjF79CmhHfHybktm7zkNaC.1 🔹රෑ 10.00ට සජීවීව.. ( SONGS FROM 9.30PM) ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 එහෙනම් අද 9.30 වෙද්දි අපි හමුවෙමු ලමයි. ONELAST TEA TIME ඊට කලින් අද අපි UPLOAD කරපු STRESS අස්සේ පාඩම් කරන ක්‍රම 5ක් සදහන් කරන  VIDEO එකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි https://youtu.be/LeKHUhtdkc0?si=BhcVhj1VOPA-rILK

🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA T
🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අද රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ) 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා 🟢FINAL GUESSINGS 🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න 🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. 🔹අද අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️ 🔥ලස්සන අවසානයක් ගමු♥️ ✅Telegram : t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 3.30 වෙද්දි අපි B මට්ටම සහ A මට්ටමෙට යන්න පටන්ගන්නවා ලමයි. මේ තමයි ලස්සනම සහ හොදම හරිය. යාලුවන්ට මතක් කරන්න 🔴12 වෙද්දි අපි C මට්ටම පටන්ගන්නවා ලමයි . යාලුවන්ට මතක් කරන්න LIVE ONLY වැඩක් | ගැම්මෙන් කරගෙන යමු NOW LIVE: S TO A MCQ SEMINAR 2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 S TO A MCQ SEMINAR 2026 + SHADOW PAPER
😊YOUTUBE :https://youtube.com/live/VnDyU2RkHJE?si=h8t9Wl9PzrbYkPF6 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/82537314297?pwd=awGz5mP8TBxeHillrWYMyuxL7QC06P.1 🔹අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔹සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️