FINAL REVISION 2025 | ANURADHA PERERA
前往频道在 Telegram
✅ Telegram Channels - ├ 2025 MAIN Channel - @APMR2025 ├ 2025 THEORY - @AP25T ├ 2025 Paper Class - ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera
显示更多📈 Telegram 频道 FINAL REVISION 2025 | ANURADHA PERERA 的分析概览
频道 FINAL REVISION 2025 | ANURADHA PERERA (@apfr25) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 14 937 名订阅者,在 教育 类别中位列第 13 346,并在 斯里兰卡 地区排名第 135 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 14 937 名订阅者。
根据 08 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -422,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0.88%。内容发布后 24 小时内通常能获得 0.48% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 132 次浏览,首日通常累积 72 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“✅ Telegram Channels -
├ 2025 MAIN Channel - @APMR2025
├ 2025 THEORY - @AP25T
├ 2025 Paper Class -
╰ Technical Team - @AP23Tech
🟢 WEB : https://ap.lk
🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera”
凭借高频更新(最新数据采集于 09 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
14 937
订阅者
无数据24 小时
-817 天
-42230 天
帖子存档
Repost from N/a
🔴ලමයි.. දැන් meeting එකට සර් join වෙනවා..
🔹තවමත් meeting එකට join උනේ නැති මේ වැඩේට interest හැමෝම දැන් join වෙන්න..
Repost from N/a
🔴Form එක fill කරපු නොකරපු හැමෝම join වෙන්න.. දැන් meeting එක පටන් ගන්නවා...
Repost from N/a
🔴LIVE NOW සොයුරු හරසර | 2026 INTRODUCTION MEETING
🔘REGISTRATION FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ MEETING එකට JOIN වෙන්න.
🔘අද මේ MEETING එකෙන් ඔයාලට මේ වැඩේ ගැන සහ මේකෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක ගැන අපේ අනුරාධ සර් විසින්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා..
🔘යාලුවන්ටත් මතක් කරන්න..
🔜 ZOOM 📱 :
⛓https://us06web.zoom.us/j/82043951136?pwd=fipoGxPl0eSy7HOfcMsRIu1Rly4UqQ.1
🔹රාත්‍රී 7.30 සිට සජීවීව..
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Repost from N/a
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING
🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම...
🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න.
🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න.
🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න..
💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
Repost from N/a
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING
🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම...
🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න.
🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න.
🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න..
💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
Repost from 2027 MAIN REVISION | ANURADHA PERERA
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම
☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක,
🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම❕ මේක විභාගෙට අත්‍යවශ්‍ය කොටසක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා. LIVE ම බලලා වැඩේ ඉවර කරගමු. ➡️ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️ඔක්තෝබර් 02 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🔘භෞතිකව පැමිණෙන සිසුන් හට නොමිලේ සහභාගී විය හැක. ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 💎JOIN TELEGRAM : t.me/MR2027ap 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
Repost from N/a
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING
🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම...
🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක අද රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (හෙට) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
Repost from N/a
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ..
🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්..
🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE
🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY
🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන.
🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක සැප් 29 අගහරුවාදා (හෙට) රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (අනිද්දා) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴 MCQ එකෙන් ESSAY එකට?
රෑ වැටුන වලේ දවල් නොවැටෙමු 💎
https://youtube.com/watch?v=kUD1Fal5ZVc&si=XY-arSHBhAnALEX5
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴
කාලයක් පුරාවට Maths/ Bio පාඩම් කරලා දැන් Physics අමතකයි වගේ හිතෙන එකට විසදුම
13/08/2026
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴 MCQ SEMINAR එකේ සාකච්ජා නොකල SHADOW PAPER එකේ A මට්ටමේ ගැටලු සදහා MARKING එක මෙතනින්.
අන්තිම මොහොත වෙනකම් උපරිම GAME එකේම ඉන්න ඕනේ ලමයි. වැදගත්ම දේ MINDSET එක
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from FINAL REVISION 2026 | ANURADHA PERERA
🔴 එහෙනම් 26 ලමයි දැන් විභාගෙන් 1/6ක් ඉවරයි.
මේක අහන්නම ඕනේ VOICE එකක්
🗣VOICENOTE 1- "පනහක් නෑ MINDSET"
10/08/2026
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට
වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න.
දිනල විතරක් ඉවරකරන්න- එච්චරයි
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි.
ඔයාලට මාව හමුවුන විදිහ.
එදා හිටපු තැන. දැන් ඉන්න තැන.
CLASS එක ගැන ඔයාට හිතෙන දේ
ඔයා කැමතිනම් ඔයාගේ නම පාසල එක්කම. නැතිනම් නම පාසල නැතුව
මේ මතක පොත GRP එකේ දාන්න.
අපි මේවා PRINT කරලා ඇත්තටම පොතක් ගහනවා වගේම මේවා AP.LK එකේ ඒපොත FLIPBOOK එකක් විදිහට දානවා ඔයාගේ මතකය හැමදාටම තියෙන්න.
https://t.me/APMEMORYBOOK2026
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴 මෙන්න ඒ වීඩියෝ එක
https://youtube.com/watch?v=lt-AW1WxQDo&si=noRvoXUTNb15X6_0
🔥🔥🔥🔥🔥🔥🔥
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
💎ONE LAST TEA- Zoom 3000+නිසා YOUTUBE LIVE
https://youtube.com/live/a6GLl9xHmF0?si=QfhJpRuU-QL7X2TW
🔥🔥🔥🔥🔥🔥🔥
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴 අවසන් තේ පැන් සංග්‍රහය සදහා 2026 සියලු සියලු පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
➡️ONE LAST TEA TIME SESSION🔹මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. 🔹මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි..🔥 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/84238088539?pwd=axzL4gv6MjF79CmhHfHybktm7zkNaC.1 🔹රෑ 10.00ට සජීවීව.. ( SONGS FROM 9.30PM) ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴 එහෙනම් අද 9.30 වෙද්දි අපි හමුවෙමු ලමයි.
ONELAST TEA TIME
ඊට කලින් අද අපි UPLOAD කරපු STRESS අස්සේ පාඩම් කරන ක්‍රම 5ක් සදහන් කරන VIDEO එකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි
https://youtu.be/LeKHUhtdkc0?si=BhcVhj1VOPA-rILK
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME
🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අද රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ)
🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා
🟢FINAL GUESSINGS
🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක්
🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න
🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා.
🔹අද අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️
🔤🔤🔤🔤
🟥 YOUTUBE + ZOOM 🌐
🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️
🔥ලස්සන අවසානයක් ගමු♥️
✅Telegram : t.me/Apmr2026
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴 3.30 වෙද්දි අපි B මට්ටම සහ A මට්ටමෙට යන්න පටන්ගන්නවා ලමයි.
මේ තමයි ලස්සනම සහ හොදම හරිය. යාලුවන්ට මතක් කරන්න
🔴12 වෙද්දි අපි C මට්ටම පටන්ගන්නවා ලමයි . යාලුවන්ට මතක් කරන්න LIVE ONLY වැඩක් | ගැම්මෙන් කරගෙන යමු
NOW LIVE: S TO A MCQ SEMINAR 2026
සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 S TO A MCQ SEMINAR 2026 + SHADOW PAPER😊YOUTUBE :https://youtube.com/live/VnDyU2RkHJE?si=h8t9Wl9PzrbYkPF6 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/82537314297?pwd=awGz5mP8TBxeHillrWYMyuxL7QC06P.1 🔹අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔹සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️
