es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Practical Night'25 | Physics | Anuradha Perera

Practical Night'25 | Physics | Anuradha Perera

Ir al canal en Telegram

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Mostrar más

📈 Análisis del canal de Telegram Practical Night'25 | Physics | Anuradha Perera

El canal Practical Night'25 | Physics | Anuradha Perera (@practicalnight2025) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 19 319 suscriptores, ocupando la posición 10 443 en la categoría Educación y el puesto 94 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 19 319 suscriptores.

Según los últimos datos del 14 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -470, y en las últimas 24 horas de -19, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 6.15%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 15 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

19 319
Suscriptores
-1924 horas
-757 días
-47030 días

Cargando datos

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
oct '26
octubre '260
en 1 canales
septiembre '260
en 0 canales
Get PRO
agosto '260
en 0 canales
Get PRO
julio '26
+14
en 3 canales
Get PRO
junio '26
+26
en 1 canales
Get PRO
mayo '26
+12
en 1 canales
Get PRO
abril '26
+2
en 2 canales
Get PRO
marzo '26
+4
en 1 canales
Get PRO
febrero '26
+9
en 1 canales
Get PRO
enero '260
en 1 canales
Get PRO
diciembre '250
en 3 canales
Get PRO
noviembre '25
+30 454
en 26 canales
Get PRO
octubre '250
en 43 canales
Get PRO
septiembre '25
+7
en 11 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
15 octubre0
14 octubre0
13 octubre0
12 octubre0
11 octubre0
10 octubre0
09 octubre0
08 octubre0
07 octubre0
06 octubre0
05 octubre0
04 octubre0
03 octubre0
02 octubre0
01 octubre0
Publicaciones del Canal
🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥
🔥 තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ ⛓ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

2
🔴අද 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓අද ස
🔴අද 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓අද සැප්තැම්බර් 20 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
289
3
🔴 NO RECORDING ALERT මෙවර MCQ SEMINIAR එක මෙම වසර පුරාවට අඩුම කාලයකින් වැඩිම MCQ ලකුණක් වැඩිවෙන SEMINAR එකයි. එමගින් සමස්ථ ප
🔴 NO RECORDING ALERT මෙවර MCQ SEMINIAR එක මෙම වසර පුරාවට අඩුම කාලයකින් වැඩිම MCQ ලකුණක් වැඩිවෙන SEMINAR එකයි. එමගින් සමස්ථ ප්‍රතිඵලය හිතනවට වඩා සෑහෙන ප්‍රමාණයකින් වෙනස් කරන්න පුලුවන් විදිහට - මධ්‍යම මට්ටමේ ලමයෙක්නම් SEMINAR එකෙන් MCQUEEN 15ක්ම වගේ වැඩිවෙන විදිහට තමයි DESIGN කරලා තියෙන්නේ 🟡මේකෙදි අපි 2024-2025 PAPER වල රටාව S මට්ටමේ ඉදන් A මට්ටමට එනකම් අධියර 4 කට බෙදලා සාකච්ජා කරගෙන යන ගමන් විශේෂිතවම 2026ට හදපු අපේ GUESS MCQ PAPER එක ත් ( 2026SHADOW PAPER එක) සාකච්ජා කරනවා. 🟡මේකෙදි විභාගෙට එන්න පුලුවන් සියලුම පොදු රටා ක්‍රම සාකච්ජා කරනවා. ඒනිසා F එකේ ඉන්න ලමයටත් A + එකේ ඉන්න ලමයටත් වැදගත්ම වෙන SEMINAR එකක් මේක. මේ තමයි කලින් අවුරුදු වල ගොඩක් ලමයිගේ ජීවිතේ වෙනස් කරපු SEMINAR එක.පහුගිය SEMIANR වල COMMENT බැලුවොත් ඒක හොදටම තේරෙයි.මේ පාර එක හැමදාටමත් වඩා හොදට PLAN කරලා තියෙනවා. මෙච්චර කල් බැරිවුන ගොඩාක් දේවල් වල POINTS මේ SEMINAR එකෙන් CONNECT වෙලා සෑහෙන අලුත් MCQ ගානක් අලුතින් හරියයි SEMINAR එකෙන් පස්සේ. මේ වැඩේදි වැදගත් දේවල් කීපයක් කරන්න 💎මේකේ ගානට උදේ ඉදන් හවස් වෙද්දි මොලේ INSTITUTION BUILD වෙන්න උගන්නන්නේ. ඒනිසා මේකේ RECORDING එක බලනවට වඩා LIVE එක බලන එක 10 ගුණයක් ඵලදායී. 💎 සදුදා උදේ 8 ඉදන් හවස 5 වෙනකම් SEMINAR එක යන නිසා ඉරිදා රෑ හොද නින්දක් ගත්තොත් වැඩේ හොදටම ඔලුවට යනවා. 💎 SEMINAR එක වෙලාවෙදිම අපි පොදු රටාව SHORT NOTE එක හදනවා. හැම ලමයෙක්ම ඒක තමන්ගෙ අතින්ම හදන්න ඒකෙන් වැඩේ ඵලදායිතාව සෑහෙන්න වැඩිවෙනවා. 💎SEMINAR එක දවසේ විනාඩි 15 බැගින් INTERVAL දෙකක් දෙනවා ඒවට මුලින්ම කෑමබීම ලෑස්ති කරලා තියාගන්න. මොකද SEMINAR එක වෙලාවෙදි දිගටම වැඩවල ඉන්නඕනේ LIVE ම 🔴⚠️⚠️ සියලු කාරණා උපරිම ඵලදායී වෙන්න ඕනේ නිසා මේකේ RECORDING නොදී ඉන්න තීරණය කලා. මොකද RECORDING බැලුවා කියලා මේකෙ උපරිම ඵ්ලදායීතාව ලැබෙන්නේ නෑ කොහොමත්ම. 🔴 එදිනට පාසල් ADMISSION ගන්න යන්න එන්න කියලා තියෙන්ව 5%ක් වගේ ලමයි කියලා තියෙනවා. ඒක පුලුවන්නම් වෙනදවසකට දාගන්න බලන්න. නැත්තම් උදේම ගිහින් පැයෙන් දෙකෙන් එන්න බලන්න මොකද විභාගෙටම තියෙන්නේ තව සීමිත පැයගානයි.ඒකෙන් මේවගේ වටිනාම පැයගානක් නාස්තිවෙන එක මාරම හානියක් ⚠️⚠️මොනම මට්ටමක ලමයෙක්ට උනත් මේක මගහැරුනොත්නම් ලමයි සිරාවටම අපරාදේ. ඒනිසා යාලුවෝ ඔක්කොටම මේක මතක් කරන්න. ඒ යාලුවගේ ජීවිතේ හොද පැත්තට වෙනස් කරපු යාලුවෙක් විදිහට එයාට ඔයාවත් මතක තියෙයි අගෝස්තු 03 සදුදා උදේ 8 සිට හවස 5 දක්වා Zoom හා YOUTUBE හරහා සජීවීව ▶️ ලංකාවටම නොමිලේ 🔤🔤🔤🔤 💎Telegram: t.me/ApMR2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 130
4
🔴තව දවස් 2යි ළමයි 🔥 ❗️අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ❗️ 🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR + 2026 Shad
🔴තව දවස් 2යි ළමයි 🔥 ❗️අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ❗️ 🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR + 2026 Shadow Paper  ⚡️ ▶️අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️💯 🗓අගෝස්තු 3 සදුදා උදේ  8.00 හවස 5.00‼️ ⚡️ලංකාවටම නොමිලේ 📽️ Zoom + 📱Youtube Live 🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ 🔵Shadow Paper pdf සඳහා- https://t.me/APMR2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
904
5
🔴හෙට A/L PAPER එකේ දෙවනියට වැඩියෙන්ම ලකුණු තියෙන පාඩම .හෙට මුලු තාපය පාඩමම පැය 5.30න් REVISE කරගමු. .විභාගෙට MCQ වගේම ESSAY
🔴හෙට A/L PAPER එකේ දෙවනියට වැඩියෙන්ම ලකුණු තියෙන පාඩම .හෙට මුලු තාපය පාඩමම පැය 5.30න් REVISE කරගමු. .විභාගෙට MCQ වගේම ESSAY වලටත් ඉතාම වැදගත් 🔹මේ ඉරිදා රාත්‍රී 7.00 සිට රාත්‍රී 12.30+ දක්වා 🔴තාපය GUESS DAY 🔥 🚨 තාපය පාඩම මුල ඉදන් හරියටම මතක් කරගමු. 🔹2026 RAPID, MAIN REVISION සහ THEORY හැමෝටම. වගේම හෙට SESSION එක ඕනේ ලමයෙක්ට නොමිලේ. 📱 ZOOM + 📱 YOUTUBE LIVE 🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න 🥰 📱 පන්ති පිලිබද දැනුවත් කිරීම් : Telegram Channel - https://t.me/apmr2026 🇱🇰2025 ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය ⚡️ 📞විමසීම් : 072 0 566 566 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
1 653
6
🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක. ⚡️ලංකාවටම නොමිලේ ▶️අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️💯 🔤🔤🔤🔤
🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක. ⚡️ලංකාවටම නොමිලේ ▶️අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️💯 🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤 🚀වැඩි විස්තර ළඟදීම 🔵 t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 526
7
🔴 TEATIME SESSION LIVE /2025 MCQ පොදු රටාව ZOOM3000+ https://youtube.com/live/cEnzDF5heys?si=v_SImusrXdntIxDY
2 112
8
🔴 ESSAY ගොඩදැමීමේ TRICKS සහ ලේසිම ESSAY තෝරාගන්න විදි https://youtube.com/watch?v=svztULbjfWM&si=aVAisgeGJFp_A-kv
1 732
9
🔴අද STRESS නැති කරමු ! ☕️ 🔴 අවසන් සති 4න් ප්‍රතිඵලයේ අකුරක් - දෙකක්ම වෙනස් කරමු ✨විභාග STRESS නැති කරගන්න ගමන් 🚀අඩුම වෙලාව
🔴අද STRESS නැති කරමු ! ☕️ 🔴 අවසන් සති 4න් ප්‍රතිඵලයේ අකුරක් - දෙකක්ම වෙනස් කරමු ✨විභාග STRESS නැති කරගන්න ගමන් 🚀අඩුම වෙලාවකින් වැඩිම ලකුණක් එකතු කරගන්න. TEA TIME SESSION 2026 ☕️ ලංකාවේ ඕනෑම දරුවෙක්ට නොමිලේ❗️ ❤️ + 🇺🇦 හරහා ලංකාවටම FREE 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴පොදුරටාවේ විශේෂ MCQ පුහුණුව 🔴TOPIC WISE ESSAY පුහුණුව 🔴අනුමාන STRUCTURED පුහුණුව ඇතුලු ගොඩාක් දේවල් මේ වැඩේට අන්තර්ගත වෙනවා. 🟢🟢සති 4ක් පුරා අපි  මේපාර විභාගෙට එන්න තියෙන දේවල් TARGET කරලා වැඩ කරමු 🟢🟢, රාත්‍රී 10-11.30 . දවසේ වැඩ ඉවර වෙලා දවසේ අන්තිම පැයේ මේ වැඩේ කෙරෙන්නේ STRESS එකත් නැති කරගෙන නිදහසේ වැඩ කරන විදිහකට.. මේක STRESS නැති කරගන්න වගේම MOTIVATION එක පවත්වාගෙන අවසන් සති 4 උපරිමයක් කරන්න ගොඩක් වැදගත් වෙයි අදාල දිනවලට අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් ලබාදෙනවා 📱https://t.me/apmr2026 🟢🟢මේක ලැබෙන්න තියෙන ප්‍රතිඵලයට සෑහෙන්න වෙනසක් කරන වැඩක් වෙයි. පන්ති එන , පන්ති නො එන හැමෝටම මතක් කරන්න. මේක හැමෝගෙම ජීවිතේ වෙනස් කරන වැඩක් #දිනලමවිතරක්ඉවරකරමු #අවසන්සටන #FINALMISSION 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 484
10
🔴 දැන් තමයි හොදම හරිය. නිදි යාලුවාව ඇහැරව ගන්න. තාපය PRACTICALS අපි 5 වෙද්දි පටන්ගන්නවා. 5-7 තාපය PRACTICALS💎 7ට ඉවරයි https://youtube.com/live/GjiDE8H-jrA?si=2xZEi3oD3JTno5-X 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 819
11
🔴2026 PRACTICAL NIGHT NEW YOUTUBE LINK ➡️https://www.youtube.com/live/GjiDE8H-jrA?si=F26MCwUfaznWeZz6 හැමෝම Join වෙන්න
1 810
12
🔴 එක රැයක් තුල PHYSICS PAPER එකේ ලකුණු 20ක් ස්ථාවර කෙරෙන PRACTICAL NIGHT දැන් පටන්ගන්නවා. සවස 6.30 සිට උදේ 6.30දක්වා යාලුවන්ට මතක් කරමු. මේක අමතක නොවෙන රැයක් LINK👀https://youtube.com/live/6Vpvk1JCxFs?si=rnTWXNVWWgZDJBPh 🔥🔥🔥🔥🔥🔥🔥
2 051
13
🔣අද විශේෂ වැඩක්🔡 💲රු.50000.00ක් වටිනා ත්‍යාග.💲 (සහභාගී වන සිසුන්ගේ දිරිමත් වීම උදෙසා ලබා දෙන විශේෂ අවස්ථාවක්.) 👉Practica
🔣අද විශේෂ වැඩක්🔡 💲රු.50000.00ක් වටිනා ත්‍යාග.💲 (සහභාගී වන සිසුන්ගේ දිරිමත් වීම උදෙසා ලබා දෙන විශේෂ අවස්ථාවක්.) 👉Practical Night Seminar සඳහා සහභාගී වන සියලුම සිසුන්ට ➡️භෞතික සිසුන්ගෙන් 1️⃣ ප්‍රශ්නයක්ද ➡️Online සිසුන්ගෙන් ප්‍රශ්න 4️⃣ක් සඳහා විශේෂ රු.10000.00 බැගින් වූ වටිනා ත්‍යාග පිරිනැමේ. ➡️Seminar එක අතරතුරදී රාත්‍රිය පුරා ලබා දෙන අවස්ථාවන් 5ක දී, PRACTICAL NIGHT එකේදිම උගන්වනු ලබන  practical Points වලින් අසනු ලබන ප්‍රශ්න 5කට නිවැරදි පිළිතුරු සපයන සිසුන්ට මෙම වටිනා ත්‍යාග ලබා ගත හැක. එවෙලේම Online Transaction එකක් මගින් මුදල් තෑගි ලැබේ. 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺 සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️ ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
2 482
14
🔴තව පැය 6යි 🔥 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු �
🔴තව පැය 6යි 🔥 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺 සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️ ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 692
15
☀️Practical F(N)ight එක අද ☀️ 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැය
☀️Practical F(N)ight එක අද ☀️ 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺 සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️ ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 287
16
🚨 අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා. ✅ හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩ
🚨 අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා. ✅  හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩා හොදින් ඵලදායීව සූදානම් වීමට 1️⃣ SEMINAR TUTE එකේ PRINTOUT එකක් ගන්න Tute LINK එක : https://t.me/appracticalnight26/33 2️⃣ රාත්‍රියේදී කෑම බීම ලෑස්ති කරගන්න . ( බරපතල කෑම කෑවොත් නින්ද යනවා) 3️⃣ දවල් 1-5 අතර හොද නින්දක් ලබාගන්න. වැඩේ ඵලදායී වීමට මේක වැදගත් 4️⃣ SEMINAR එක අතර මැදදී ONLINE ලමයින්ට 15min Interval 4ක් ලැබේ. 5️⃣ හවස 5 වන විට ඇහැරිලා සූදානම් වන්න. 😎 හවස 6 වෙද්දි ලෑස්තිවෙලා ඉමු. යාලුවන්ට මතක් කරන්න. ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
1 430
17
🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🔠🔠🔠🔠🔠🔠🔠
🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺 සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️ ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 145
18
😊😊😊😊😊😊😊😊 හෙට දින වැඩපිළිවෙල 🔴 SEMINAR එක වෙත පැමිණීමේදී QR කේතය අවසර පත්‍රය ලෙස ක්‍රියාකරනු ලැබේ. 🔺 එම නිසා QR Code
😊😊😊😊😊😊😊😊 හෙට දින වැඩපිළිවෙල 🔴 SEMINAR එක වෙත පැමිණීමේදී QR කේතය අවසර පත්‍රය ලෙස ක්‍රියාකරනු ලැබේ. 🔺 එම නිසා QR Code එක Print කර හෝ Device එකකින් හෝ Screen Shot එදින දොරටුවේ පරික්ෂාවට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. ⛔️ ඉතා වැදගත් : කිසිදු හේතුවක් මත ලියාපදිංචි නොවූ සිසුන් (QR Code එකක් නැති) ඇතුලත් කර නොගැනේ. - - - - - - - - - - - - - - - - - - - - 🔔 භෞතිකව සම්බන්ද වන ළමයි සදහා උපදෙස් - - - - - - - - - - - - - - - - - - - - 🔺 සියළු සිසුන් ප.ව 5.00 වන විට Rotary ආයතනට පැමිණ සිටිය යුතු අතර ප.ව 5.00 සිට 5.30 දකවා සිසුන් ශලාවට ඇතුල් කිරීම සිදුවේ. 🔺 පැමිණෙන සෑම සිසුවෙක්ම තමන්ගේ ආසනය වෙන් කරගැනීමේදී ලද QR එක Printed ලෙස හෝ Screen Shot ලෙස රැගෙන පැමිණීම අනිවාර්ය වේ. 🔺 ප.ව.5.30 න් පසු කිසිදු සිසුවෙකු ශාලාවට ඇතුල් කරනු නොලැබේ. 🔺 ශාලාවට ඇතුල් වීමට පෙර තමන්ගේ සියළු අවශ්‍යතා ඉටු කරගෙන ශාලාවට ඇතුල් විය යුතු අතර ඇතුලත් වීමෙන් පසු සම්මන්ත්‍රණය ආරම්භ වන තෙක් නැවත ශාලාවෙන් පිටතට යා නොහැක. 🔺 සම්මන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු අවසන් වන තෙක් කිසිදු සිසුවෙකුට Rotary ආයතනය පරිශයෙන් පිටවීම තහනම් වේ. යම් අවශ්‍යතාවයක් සඳහා පිටව යන්නේ නම් කාර්යමණඩලට දැනුම්වත් කල යුතු වේ. 🔺 යම් සිසුවෙක් තම දෙමව්පියන් හෝ භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් එය භාරකරු විසින් ලිපියක් මඟින් කාර්යමණ්ඩලය වෙත දැනුවත් කල යුතු වේ. 🔺 සිසුවෙකුගේ හදිසි අසනීප තත්වයකදී රෝහල් ගත කිරීමට සිදු වුවහොත් ඒ සදහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර අසනීප තත්වයකදී ද භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් ඒ බවද ලිපියක් මඟින් කාර්යමණ්ඩලය වෙත දැනුම් දිය යුතු වේ. 🔺 යම් සිසුවෙකුට හදිසියේ උත්සන්න වන නිධන්ගත රෝගයක් ඇත්නම් ඒ බව කාර්ය මණ්ඩලය වෙත කලින් දැනුම් දිය යුතු වේ. 🔺 ආරක්ෂාව සම්බන්දව අප ආයතනය මගින් විධිමත් ආරක්ෂක ක්‍රියාපටිපාටියක් මගින් ආරක්ෂාව සලසා ඇත. 🔺 රොටරි ආයතන පරිශ්‍රයේ සිසුන්ගේ දෙමාපියන් හට පමණක් රැඳීසිටිය හැකි වේ. වෙනත් කිසිවෙකු රැඳී සිටීම තහනම් වේ. 🔺 රාත්‍රී ආහාර සිසුන් හැකිතාක් නිවසින් රැගෙන එන්න. අවශ්‍ය නම් රොටරි ආපානශාලා වලින් සුළු ආහාර ලබා ගත හැකි වේ. (කොත්තු fried rice වගේ රාත්‍රී කෑම ඇතුලේ ආපන ශාලාවල නෑ, ඒ වගේ රෑට කන්න දෙයක් ගේනවා නම් කලින් අරන් එන්න) ආහාර ගැනීම සඳහා පිටතට යෑමට අවසර නොමැත. 🚨 අවසාන වශයෙන් අනවසර සහ සම්මන්ත්‍රණය සදහා නොගැලපෙන කිසිදු දෑ රැගෙන පැමිණීම තහනම් වන අතර සියලු සිසුන් ගේ බෑග්, ශාලාවට ඇතුල් කරගැනීමේදී පරීක්ෂාවට ලක් කරන අතර එම අවස්ථාවේදී එවැනි දෑ හමු වුවහොත් විවිධ ගැටලුකාරී නීතිමය තත්වයන්ට මුහුන දීමට ඔබට සිදුවනු ඇත. 📱📱📱📱📱📱📱📱 🔴 තමන්ට අදාල QR කේතය වෙනත් අයෙකුට ලබා දීම ද සිදු කළ නොහැක. 💬 Telegram : https://t.me/appracticalnight26 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT: 0720566566 📞 Card Payments Hotline : 0760523025 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
1 322
19
හිරවෙනවද 😬 🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 ල
හිරවෙනවද 😬 🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺 සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️ ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 171
20
🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 ලංකාවටම නොමිල
🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺 සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️ ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 073