Practical Night'25 | Physics | Anuradha Perera
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics
Show more📈 Analytical overview of Telegram channel Practical Night'25 | Physics | Anuradha Perera
Channel Practical Night'25 | Physics | Anuradha Perera (@practicalnight2025) in the Sinhala language segment is an active participant. Currently, the community unites 20 076 subscribers, ranking 9 849 in the Education category and 88 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 20 076 subscribers.
According to the latest data from 03 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 161 over the last 30 days and by -30 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 7.82%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක
අනුරාධ පෙරේරා
#ජීවිතයට_Physics”
Thanks to the high frequency of updates (latest data received on 04 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
| 2 | 🔴තව දවස් 2යි ළමයි 🔥
❗️අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ❗️
🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක
S TO A MCQ SEMINAR
+ 2026 Shadow Paper ⚡️
▶️අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️💯
🗓අගෝස්තු 3 සදුදා උදේ 8.00 හවස 5.00‼️
⚡️ලංකාවටම නොමිලේ
📽️ Zoom + 📱Youtube Live
🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️
🔵Shadow Paper pdf සඳහා- https://t.me/APMR2026
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 1 242 |
| 3 | 🔴හෙට A/L PAPER එකේ දෙවනියට වැඩියෙන්ම ලකුණු තියෙන පාඩම .හෙට මුලු තාපය පාඩමම පැය 5.30න් REVISE කරගමු. .විභාගෙට MCQ වගේම ESSAY වලටත් ඉතාම වැදගත්
🔹මේ ඉරිදා රාත්‍රී 7.00 සිට රාත්‍රී 12.30+ දක්වා
🔴තාපය GUESS DAY 🔥
🚨 තාපය පාඩම මුල ඉදන් හරියටම මතක් කරගමු.
🔹2026 RAPID, MAIN REVISION සහ THEORY හැමෝටම. වගේම හෙට SESSION එක ඕනේ ලමයෙක්ට නොමිලේ.
📱 ZOOM + 📱 YOUTUBE LIVE
🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න 🥰
📱 පන්ති පිලිබද දැනුවත් කිරීම් :
Telegram Channel - https://t.me/apmr2026
🇱🇰2025 ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය ⚡️
📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 1 827 |
| 4 | 🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක.
⚡️ලංකාවටම නොමිලේ
▶️අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️💯
🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🚀වැඩි විස්තර ළඟදීම
🔵 t.me/Apmr2026
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 1 665 |
| 5 | 🔴 TEATIME SESSION LIVE /2025 MCQ පොදු රටාව ZOOM3000+
https://youtube.com/live/cEnzDF5heys?si=v_SImusrXdntIxDY | 2 112 |
| 6 | 🔴 ESSAY ගොඩදැමීමේ TRICKS සහ ලේසිම ESSAY තෝරාගන්න විදි
https://youtube.com/watch?v=svztULbjfWM&si=aVAisgeGJFp_A-kv | 1 732 |
| 7 | 🔴අද STRESS නැති කරමු ! ☕️
🔴 අවසන් සති 4න් ප්‍රතිඵලයේ අකුරක් - දෙකක්ම වෙනස් කරමු
✨විභාග STRESS නැති කරගන්න ගමන්
🚀අඩුම වෙලාවකින් වැඩිම ලකුණක් එකතු කරගන්න.
TEA TIME SESSION 2026 ☕️
ලංකාවේ ඕනෑම දරුවෙක්ට නොමිලේ❗️
❤️ + 🇺🇦 හරහා ලංකාවටම FREE
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔴පොදුරටාවේ විශේෂ MCQ පුහුණුව
🔴TOPIC WISE ESSAY පුහුණුව
🔴අනුමාන STRUCTURED පුහුණුව
ඇතුලු ගොඩාක් දේවල් මේ වැඩේට අන්තර්ගත වෙනවා.
🟢🟢සති 4ක් පුරා අපි මේපාර විභාගෙට එන්න තියෙන දේවල් TARGET කරලා වැඩ කරමු 🟢🟢, රාත්‍රී 10-11.30 . දවසේ වැඩ ඉවර වෙලා දවසේ අන්තිම පැයේ මේ වැඩේ කෙරෙන්නේ STRESS එකත් නැති කරගෙන නිදහසේ වැඩ කරන විදිහකට.. මේක STRESS නැති කරගන්න වගේම MOTIVATION එක පවත්වාගෙන අවසන් සති 4 උපරිමයක් කරන්න ගොඩක් වැදගත් වෙයි
අදාල දිනවලට අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් ලබාදෙනවා
📱https://t.me/apmr2026
🟢🟢මේක ලැබෙන්න තියෙන ප්‍රතිඵලයට සෑහෙන්න වෙනසක් කරන වැඩක් වෙයි. පන්ති එන , පන්ති නො එන හැමෝටම මතක් කරන්න. මේක හැමෝගෙම ජීවිතේ වෙනස් කරන වැඩක්
#දිනලමවිතරක්ඉවරකරමු
#අවසන්සටන #FINALMISSION
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 1 484 |
| 8 | 🔴 දැන් තමයි හොදම හරිය.
නිදි යාලුවාව ඇහැරව ගන්න.
තාපය PRACTICALS අපි 5 වෙද්දි පටන්ගන්නවා.
5-7 තාපය PRACTICALS💎
7ට ඉවරයි
https://youtube.com/live/GjiDE8H-jrA?si=2xZEi3oD3JTno5-X
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 1 819 |
| 9 | 🔴2026 PRACTICAL NIGHT NEW YOUTUBE LINK
➡️https://www.youtube.com/live/GjiDE8H-jrA?si=F26MCwUfaznWeZz6
හැමෝම Join වෙන්න | 1 810 |
| 10 | 🔴 එක රැයක් තුල PHYSICS PAPER එකේ ලකුණු 20ක් ස්ථාවර කෙරෙන PRACTICAL NIGHT දැන් පටන්ගන්නවා.
සවස 6.30 සිට උදේ 6.30දක්වා
යාලුවන්ට මතක් කරමු. මේක අමතක නොවෙන රැයක්
LINK👀https://youtube.com/live/6Vpvk1JCxFs?si=rnTWXNVWWgZDJBPh
🔥🔥🔥🔥🔥🔥🔥 | 2 051 |
| 11 | 🔣අද විශේෂ වැඩක්🔡
💲රු.50000.00ක් වටිනා ත්‍යාග.💲
(සහභාගී වන සිසුන්ගේ දිරිමත් වීම උදෙසා ලබා දෙන විශේෂ අවස්ථාවක්.)
👉Practical Night Seminar සඳහා සහභාගී වන සියලුම සිසුන්ට
➡️භෞතික සිසුන්ගෙන් 1️⃣ ප්‍රශ්නයක්ද
➡️Online සිසුන්ගෙන් ප්‍රශ්න 4️⃣ක් සඳහා විශේෂ රු.10000.00 බැගින් වූ වටිනා ත්‍යාග පිරිනැමේ.
➡️Seminar එක අතරතුරදී රාත්‍රිය පුරා ලබා දෙන අවස්ථාවන් 5ක දී, PRACTICAL NIGHT එකේදිම උගන්වනු ලබන practical Points වලින් අසනු ලබන ප්‍රශ්න 5කට නිවැරදි පිළිතුරු සපයන සිසුන්ට මෙම වටිනා ත්‍යාග ලබා ගත හැක.
එවෙලේම Online Transaction එකක් මගින් මුදල් තෑගි ලැබේ.
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣
ලංකාවටම නොමිලේ ‼️
ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥
Practical Night'26 🌘
🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ
❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම...
එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈
ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️
❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C
✅Telegram Channel - https://t.me/appracticalnight26
🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5
✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 2 482 |
| 12 | 🔴තව පැය 6යි 🔥
🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥

💥💥💥💥💥💥💥💥 | 1 692 |
| 13 | ☀️Practical F(N)ight එක අද ☀️

💥💥💥💥💥💥💥💥 | 1 287 |
| 14 | 🚨 අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා.
✅ හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ.
SEMINAR එකට වඩා හොදින් ඵලදායීව සූදානම් වීමට
1️⃣ SEMINAR TUTE එකේ PRINTOUT එකක් ගන්න
Tute LINK එක : https://t.me/appracticalnight26/33
2️⃣ රාත්‍රියේදී කෑම බීම ලෑස්ති කරගන්න . ( බරපතල කෑම කෑවොත් නින්ද යනවා)
3️⃣ දවල් 1-5 අතර හොද නින්දක් ලබාගන්න. වැඩේ ඵලදායී වීමට මේක වැදගත්
4️⃣ SEMINAR එක අතර මැදදී ONLINE ලමයින්ට 15min Interval 4ක් ලැබේ.
5️⃣ හවස 5 වන විට ඇහැරිලා සූදානම් වන්න.
😎 හවස 6 වෙද්දි ලෑස්තිවෙලා ඉමු. යාලුවන්ට මතක් කරන්න.
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 1 430 |
| 15 | 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣
ලංකාවටම නොමිලේ ‼️
ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥
Practical Night'26 🌘
🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ
❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම...
එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈
ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️
❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C
✅Telegram Channel - https://t.me/appracticalnight26
🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5
✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 1 145 |
| 16 | 😊😊😊😊😊😊😊😊
හෙට දින වැඩපිළිවෙල
🔴 SEMINAR එක වෙත පැමිණීමේදී QR කේතය අවසර පත්‍රය ලෙස ක්‍රියාකරනු ලැබේ.
🔺 එම නිසා QR Code එක Print කර හෝ Device එකකින් හෝ Screen Shot එදින දොරටුවේ පරික්ෂාවට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.
⛔️ ඉතා වැදගත් : කිසිදු හේතුවක් මත ලියාපදිංචි නොවූ සිසුන් (QR Code එකක් නැති) ඇතුලත් කර නොගැනේ.
- - - - - - - - - - - - - - - - - - - -
🔔 භෞතිකව සම්බන්ද වන ළමයි සදහා උපදෙස්
- - - - - - - - - - - - - - - - - - - -
🔺 සියළු සිසුන් ප.ව 5.00 වන විට Rotary ආයතනට පැමිණ සිටිය යුතු අතර ප.ව 5.00 සිට 5.30 දකවා සිසුන් ශලාවට ඇතුල් කිරීම සිදුවේ.
🔺 පැමිණෙන සෑම සිසුවෙක්ම තමන්ගේ ආසනය වෙන් කරගැනීමේදී ලද QR එක Printed ලෙස හෝ Screen Shot ලෙස රැගෙන පැමිණීම අනිවාර්ය වේ.
🔺 ප.ව.5.30 න් පසු කිසිදු සිසුවෙකු ශාලාවට ඇතුල් කරනු නොලැබේ.
🔺 ශාලාවට ඇතුල් වීමට පෙර තමන්ගේ සියළු අවශ්‍යතා ඉටු කරගෙන ශාලාවට ඇතුල් විය යුතු අතර ඇතුලත් වීමෙන් පසු සම්මන්ත්‍රණය ආරම්භ වන තෙක් නැවත ශාලාවෙන් පිටතට යා නොහැක.
🔺 සම්මන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු අවසන් වන තෙක් කිසිදු සිසුවෙකුට Rotary ආයතනය පරිශයෙන් පිටවීම තහනම් වේ. යම් අවශ්‍යතාවයක් සඳහා පිටව යන්නේ නම් කාර්යමණඩලට දැනුම්වත් කල යුතු වේ.
🔺 යම් සිසුවෙක් තම දෙමව්පියන් හෝ භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් එය භාරකරු විසින් ලිපියක් මඟින් කාර්යමණ්ඩලය වෙත දැනුවත් කල යුතු වේ.
🔺 සිසුවෙකුගේ හදිසි අසනීප තත්වයකදී රෝහල් ගත කිරීමට සිදු වුවහොත් ඒ සදහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර අසනීප තත්වයකදී ද භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් ඒ බවද ලිපියක් මඟින් කාර්යමණ්ඩලය වෙත දැනුම් දිය යුතු වේ.
🔺 යම් සිසුවෙකුට හදිසියේ උත්සන්න වන නිධන්ගත රෝගයක් ඇත්නම් ඒ බව කාර්ය මණ්ඩලය වෙත කලින් දැනුම් දිය යුතු වේ.
🔺 ආරක්ෂාව සම්බන්දව අප ආයතනය මගින් විධිමත් ආරක්ෂක ක්‍රියාපටිපාටියක් මගින් ආරක්ෂාව සලසා ඇත.
🔺 රොටරි ආයතන පරිශ්‍රයේ සිසුන්ගේ දෙමාපියන් හට පමණක් රැඳීසිටිය හැකි වේ. වෙනත් කිසිවෙකු රැඳී සිටීම තහනම් වේ.
🔺 රාත්‍රී ආහාර සිසුන් හැකිතාක් නිවසින් රැගෙන එන්න. අවශ්‍ය නම් රොටරි ආපානශාලා වලින් සුළු ආහාර ලබා ගත හැකි වේ. (කොත්තු fried rice වගේ රාත්‍රී කෑම ඇතුලේ ආපන ශාලාවල නෑ, ඒ වගේ රෑට කන්න දෙයක් ගේනවා නම් කලින් අරන් එන්න) ආහාර ගැනීම සඳහා පිටතට යෑමට අවසර නොමැත.
🚨 අවසාන වශයෙන් අනවසර සහ සම්මන්ත්‍රණය සදහා නොගැලපෙන කිසිදු දෑ රැගෙන පැමිණීම තහනම් වන අතර සියලු සිසුන් ගේ බෑග්, ශාලාවට ඇතුල් කරගැනීමේදී පරීක්ෂාවට ලක් කරන අතර එම අවස්ථාවේදී එවැනි දෑ හමු වුවහොත් විවිධ ගැටලුකාරී නීතිමය තත්වයන්ට මුහුන දීමට ඔබට සිදුවනු ඇත.
📱📱📱📱📱📱📱📱
🔴 තමන්ට අදාල QR කේතය වෙනත් අයෙකුට ලබා දීම ද සිදු කළ නොහැක.
💬 Telegram : https://t.me/appracticalnight26
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📞 AP HOTLINE CONTACT: 0720566566
📞 Card Payments Hotline : 0760523025
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 1 322 |
| 17 | හිරවෙනවද 😬
🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
ලංකාවටම නොමිලේ ‼️
ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥
Practical Night'26 🌘
🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ
❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම...
එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈
ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️
❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C
✅Telegram Channel - https://t.me/appracticalnight26
🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5
✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 1 171 |
| 18 | 🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥

💥💥💥💥💥💥💥💥 | 1 073 |
| 19 | 🔴ප්‍රැක්ටිකල් පුලුවන් වීමකින් තොරව කදවුරෙන් පිටවීම තහනම් 🚫
‼️2026 AL විභාග අනුමාන practicals
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣
⚠️විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු ☄️
✔️ලංකාවටම නොමිලේ ‼️
👑ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥
Practical Night'26 🌘
🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ
❤️+📺
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම...
එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈
ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️
❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C
✅Telegram Channel - https://t.me/appracticalnight26
🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5
✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 1 063 |
| 20 | 😊😊😊😊😊😊😊😊😊 😊😊😊😊😊 😊😊😊😊
සදහා භෞතිකව ආසන වෙන් කරගැනීම.
📱📱📱📱📱📱📱📱
✖️ QR දැන් ලබාගත හැක.
✅ සම්මන්ත්‍රණය සඳහා භෞතිකව සහභාගී විය හැක්කේ ආසන වෙන්කරගත් සිසුන්ට පමණක් වන අතර කිසිදු හේතුවක් මත ආසන වෙන් නොකරගත් සිසුන් සම්මන්ත්‍රණය සඳහා භෞතිකව ඇතුලත් කරගනු නොලැබේ. රොටරි පන්ති පැමිණෙන සිසුන් වුවද QR Code එක ලබාගැනීම අනිවාර්යය වේ.
✅ QR ලබාදීම - රාත්‍රී 8.00ට (දැන් සිට) 🕔 මෙම QR කේතයන් www.ap.lk හරහා Enable කරනු ලැබේ. ලියාපදිංචි වීමට ඇති අවසාන සහ එකම අවස්ථාව වේ
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
⛔️ Online හරහා සම්බන්ධ වන සිසුන් මෙය නොසලකා හරින්න.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔴 මෙවර සෙමිනාර් එකට ලියාපදිංචි වෙද්දී රු. 500 ක මුදලක් ගෙවන්න වෙනවා කියලා මුලින්ම මතක් කරන්න කැමතියි. හැබැයි කලබල වෙන්න එපා, මේක 100% ක්ම Refundable (නැවත ගෙවන) මුදලක්! 😊
🔴 ඇයි අපි මෙහෙම කරන්නේ? 🤔
✅ සීමිත ආසන ප්‍රමාණයක් තියෙන නිසා, ඇත්තටම එන්න බලාපොරොත්තු වෙන අයට ඒ අවස්ථාව අහිමි නොවී නිවැරදිව වෙන් කරලා දෙන්න තමයි අපි මේ ක්‍රමය පාවිච්චි කරන්නේ.
🔴 ඔයාගේ මුදල ආපහු ලැබෙන්නේ කොහොමද? 💱
✅ හරිම ලේසියි! සෙමිනාර් එක දවසේ ඇවිත්, ඇතුල් වෙද්දී ඔයාගේ QR Code එක ස්කෑන් කරලා පැමිණීම සටහන් කරන්න. එතකොට ඔයා ගෙවපු රු. 500 සම්පූර්ණයෙන්ම ඔයාගේ කාඩ් එකටම ආපහු Refund වෙනවා. (සාමාන්‍යෙන් බැංකු පද්ධතිය තුල මේ වැඩේ වෙන්න වැඩ කරන දවස් කීපයක් යනවා)
📱📱📱📱📱📱📱📱
🔴 තමන්ට අදාල QR කේතය වෙනත් අයෙකුට ලබා දීම ද සිදු කළ නොහැක.
💬 Telegram : https://t.me/appracticalnight26
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📞 AP HOTLINE CONTACT: 0720566566
📞 Card Payments Hotline : 0760523025
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
❤❤❤❤❤❤❤
⭐⭐⭐⭐⭐⭐⭐ | 1 141 |