2026 Biology 360° Revision | Bio Lucifer
Ir al canal en Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
Mostrar más2 515
Suscriptores
-124 horas
-297 días
-24630 días
Carga de datos en curso...
Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
septiembre '26
septiembre '26
+3
en 0 canales
agosto '26
+10
en 1 canales
Get PRO
julio '26
+444
en 16 canales
Get PRO
junio '26
+260
en 7 canales
Get PRO
mayo '26
+36
en 0 canales
Get PRO
abril '26
+190
en 3 canales
Get PRO
marzo '26
+181
en 6 canales
Get PRO
febrero '26
+230
en 2 canales
Get PRO
enero '26
+190
en 8 canales
Get PRO
diciembre '25
+169
en 7 canales
Get PRO
noviembre '25
+8
en 3 canales
Get PRO
octubre '25
+25
en 1 canales
Get PRO
septiembre '25
+148
en 4 canales
Get PRO
agosto '25
+297
en 5 canales
Get PRO
julio '25
+69
en 7 canales
Get PRO
junio '25
+210
en 8 canales
Get PRO
mayo '25
+165
en 6 canales
Get PRO
abril '25
+85
en 4 canales
Get PRO
marzo '25
+133
en 4 canales
Get PRO
febrero '25
+840
en 2 canales
Get PRO
enero '250
en 7 canales
Get PRO
diciembre '240
en 2 canales
Get PRO
noviembre '24
+21
en 1 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 11 septiembre | 0 | |||
| 10 septiembre | +1 | |||
| 09 septiembre | +1 | |||
| 08 septiembre | +1 | |||
| 07 septiembre | 0 | |||
| 06 septiembre | 0 | |||
| 05 septiembre | 0 | |||
| 04 septiembre | 0 | |||
| 03 septiembre | 0 | |||
| 02 septiembre | 0 | |||
| 01 septiembre | 0 |
Publicaciones del Canal
Repost from 2027 Biology Game 360 | Bio Lucifer
✅කටපාඩම් කරන් නැතුව රූප සටහන් වලින් මේ වගේ ඉගෙනගන්න..
| 2 | 🔝Bio Lucifer
✅ 2027 A/L Biology Game 360 Revision
UNIT 05 - ප්‍රතිශක්තිය
🔴Day 02
📆 දිනය: සැප්තැම්බර් -10
⏰ වේලාව: පෙ.ව 8 - 1
🔗පන්තියට සම්බන්ධ වීමට පහත 📱 Link එක භාවිතා කරන්න.
https://zoom.us/j/99393017862
විලෝචන සිරිවර්ධන
💯"මතක හිටින්නම ඉගෙනගන්න" | 44 |
| 3 | 🔝Bio Lucifer
✅ 2027 A/L Biology Game 360 Revision
UNIT 05 - ප්‍රතිශක්තිය
🔴Day 02
📆 දිනය: සැප්තැම්බර් -10
⏰ වේලාව: පෙ.ව 8 - 1
🔗පන්තියට සම්බන්ධ වීමට පහත 📱 Link එක භාවිතා කරන්න.
https://zoom.us/j/99393017862
විලෝචන සිරිවර්ධන
💯"මතක හිටින්නම ඉගෙනගන්න" | 45 |
| 4 | ‼️2027 Biology Game 360 Revision
🔴ඔන්න දුවේ පුතේ, එහෙනම් Paper Duscussion
වලට පෙරහුරුවක් ගන්නත් එක්කම අද අපි වැඩේ පටන් ගන්නවා.
✅MCQ PAPER - 11 අපි ඔයාලට උදේ දැම්මා.
✅ඉතිං හවස 7ට අපි ඒක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. අපි හිතනවා ඔයා ඒක මේ වෙද්දි ඉවර කරලා ඇති කියලා.
✅තාමත් ඔයාට Paper එක කරගන්න බැරි වුණා නම්, ඉතාම ඉක්මනට Paper එක කරලා වැඩෙත් එක්ක සෙට් වෙන්න. මොකද වැඩ කල් දැම්මොත් නම්, ඔයාට කවදාවත් වැඩක් පටන් ගන්න නම් වෙන්නේ නැහැ.
🔴ඉතිං ඔයාට Paper Discussion එක youtube live එකට Join වෙලා කරගන්නත් පුළුවන්,
📱https://youtube.com/@biolucifervs?si=NRqme3R4QfmKCOxv
📱Zoom live එකට Join වෙලා කර ගන්නත් පුළුවන්.
https://zoom.us/j/97428853493
විලෝචන සිරිවර්ධන
💯 "මතක හිටින්නම ඉගෙනගන්න" | 58 |
| 5 | 🔝2027 A/ L Game 360 Revision.
📆සැප්තැම්බර් 08 අඟහරුවාදා,ලංකාවේ Bio ළමයින්ට විශේෂ දවසක් වුනා.
✅ඒ දවසේ අපිට පුළුවන් වුනා අපේ Special Meeting එක හරහා සියලුම ළමයින්ට WORK PLAN එකක් හදලා දෙන්න.
🔻තාමත් ඒ Video එක බැලුවේ නැත්නම් පහත 📱 Link එකෙන් Video එක බලන්න.
https://www.youtube.com/live/s9KAZzNSs5k?si=R4tXK3nLmhqikDHl
✅ඉතින් අපිට පුළුවන් වුනා ලංකාවේ Bio ළමයි විශාල ප්‍රමාණයක් එක තැනකට ගේන්න.
✅ඒ වගේම අපිට පුළුවන් වුනා උන්ගේ අරමුණු ශක්තිමත් කරලා බලාපොරොත්තුවක් දෙන්න.
🔻Biology Game 360 කියල කියන්නේ ලංකාවේ Bio ළමයින්ට Biology වලට A එකක් ගන්න පුළුවන් එකම Bio පන්තිය.
🔺ඉතින් ඔයා තාමත් හිතන් ඉන්නේ ඔයාට බෑ කියලනම්, අපි ඔප්පු කරලා පෙන්නනවා ඔයාට තමයි හොඳටම පුළුවන් කියලා.
▪️ඉතින් ඔයා තාමත් පරක්කු නෑ අපි දෙවන අදියර පටන් ගන්නවා සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පෙ.ව 8ට.
‼️හැමෝම Special Meeting දවසේ නිකන් කයිය ගහලා වැඩ ඉවර කරාට, අපි එදා ප්‍රතිශක්තිය පාඩම ඉගැන්නුවා.
🗓සැප්තැම්බර් 10 ප්‍රතිශක්තිය දෙවැනි කොටස පටන් ගන්නවා, ඉතින් ඊට කලින් Special meeting එකේ තියෙන ඒකට අදාල Recording එකත් බලලම එන්න.
✅මේක වෙනස්ම විදිහේ පන්තියක්, Theory + Mind map + Questions + Papers මේ හැම දෙයක් එක්කම ඔයාට Subject එක රහට ඉගෙන ගන්න පුළුවන්.
🔴සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅පන්තියට සම්බන්ධ වීමට අදාල ලින්ක් ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ වන්න.
📱Telegram
https://t.me/VS27TH
📱WhatsApp
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න.. | 40 |
| 6 | https://www.youtube.com/live/s9KAZzNSs5k?si=JRlP88xXb92HiaZq | 59 |
| 7 | 🔴 2027 Game 360 REVISION ආරම්භය
සදහා සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 2027 REVISION ආරම්භය LIVE 🔥
🔜 ZOOM 📱 :
⛓https://zoom.us/j/91825655629
📱Youtube Live :
https://youtube.com/@biolucifervs?si=eby_bNRpeUuatIiP
🔹ප.ව 6.00 සිට සජිවීව
විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න.. | 63 |
| 8 | 🔝Biology Game 360
✅ඔන්න එහෙනම් අද තමයි මුළු ලංකාවෙම Bio කරන ළමයි එක තැනකට එන දවස.
👉සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක.
✅Zoom online live මෙන්ම youtube Live සම්බන්ධ විය හැක.
🔻අද Bio කරන ළමයින්ගේ ජීවිතය වෙනස් වන දවස කිව්වොත් ඔයා පිළිගන්නවද?
▪️අද අපි special meeting එක ගන්නවා. ඉතින් ඒකෙදි වැදගත් දේවල් ගොඩක් කතා කරනවා.
✅ගියපාර විභාගය මොන වගේද?
✅Time table එකක් හදාගෙන වැඩ කරන විදිහ.
✅Theory බින්දුව මට්ටමින් ඉන්න ළමයෙක් A එකකට එන්නේ කොහොමද?
✅Theory Part එකක් හරියට ඉගෙන ගෙන questions වලදී ලකුණු ඔක්කොම ගන්නේ කොහොමද?
▪️ඉතින් ඔන්න ඔය වගේ කරුණු ගොඩක් අද දැනගන්න ලැබෙනවා.
👉ඉතින් ලංකාවේ 1 එකේ Bio පන්තියේ අද ළමයි ඔක්කොම ටික එක තැනකට එකතු වෙනවා.
▪️අපිට අභියෝගය තියෙන අපිත් එක්ක. අපිට ලංකාවේ වෙන කිසිම Bio පන්තියක් අභියෝගයක් නොවන බව අද ඔබට තේරේවි.
🔻හැමෝම special meeting එක දවසේ කයිය ගයලා වැඩේ නතර කරනවා.
✅හැබැයි අපි එහෙම නෑ අපි අද ප්‍රතිශක්තිය පාඩම පටන් ගන්නවා.
✅ප්‍රතිශක්තිය මොන වගේ පාඩමක්ද ඒකෙ තියෙන සියලුම කරුණු ටික අද ඔයාට ඉගෙන ගන්න පුළුවන්.
📱Link එක ඒ වෙලාවට Telegram හරහා ලබා දෙනු ලැබේ.
https://t.me/VS27TH
📱අපගේ Whatsapp සමූහය.
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
විලෝචන සිරිවර්ධන.
💯මතක හිටින්නම ඉගෙන ගන්න... | 64 |
| 9 | ⚠️Biology Game 360
✅ඔන්න එහෙනම් හෙට තමයි මුළු ලංකාවෙම Bio කරන ළමයි එක තැනකට එන දවස.
🔻සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක.
✅Zoom online live මෙන්ම youtube Live සම්බන්ධ විය හැක.
👉හෙට Bio කරන ළමයින්ගේ ජීවිතය වෙනස් වන දවස කිව්වොත් ඔයා පිළිගන්නවද?
✅හෙට අපි special meeting එක ගන්නවා. ඉතින් ඒකෙදි වැදගත් දේවල් ගොඩක් කතා කරනවා.
▪️ගියපාර විභාගය මොන වගේද?
▪️Time table එකක් හදාගෙන වැඩ කරන විදිහ.
▪️Theory බින්දුව මට්ටමින් ඉන්න ළමයෙක් A එකකට එන්නේ කොහොමද?
▪️Theory Part එකක් හරියට ඉගෙන ගෙන questions වලදී ලකුණු ඔක්කොම ගන්නේ කොහොමද?
✅ඉතින් ඔන්න ඔය වගේ කරුණු ගොඩක් හෙට දැනගන්න ලැබෙනවා.
🧠ඉතින් ලංකාවේ 1 එකේ Bio පන්තියේ හෙට ළමයි ඔක්කොම ටික එක තැනකට එකතු වෙනවා.
✅අපිට අභියෝගය තියෙන අපිත් එක්ක. අපිට ලංකාවේ වෙන කිසිම Bio පන්තියක් අභියෝගයක් නොවන බව හෙට ඔබට තේරේවි.
📱Link එක ඒ වෙලාවට Telegram හරහා ලබා දෙනු ලැබේ.
https://t.me/VS27TH
📱අපගේ Whatsapp සමූහය.
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
විලෝචන සිරිවර්ධන.
💯මතක හිටින්නම ඉගෙන ගන්න... | 79 |
| 10 | https://youtu.be/B6W9xTId8tY?si=mrOYhISPCmBQD902
🔝ලංකාවේ අංක 1කේ Biology Revision එක.
✅ආරම්භයේ ඉඳන්ම Webinar එකත් Full වෙලා You tube live එකෙත් විශාල ප්‍රමාණයක් ඉන්න ලංකාවේ එකම Bio පන්තිය.
👉සම්පූර්ණ විෂය නිර්දේශයම මාස හයෙන් ආවරණය.
✅Theory + Questions + Short Notes + Papers මේ ඔක්කොමත් එක්ක මාස 6ටම පන්ති ගාස්තුව Rs 3800.
⭐️වැඩේ වෙන්නේ කොහොමද කියලා බැලුවේ නැත්නම්, උඩ තියන ලින්ක් එකෙන් ගිහින් වීඩියෝ එකක බලන්න.
✅එහෙනම් මේ පාරත් අපි ලංකාව හොල්ලන්නයි යන්නේ.
✅ගොඩක් දේවල් Youtube channel එක හරහා වෙන නිසා චැනල් එකත් Subscribe කරලා තියාගන්න | 95 |
| 11 | 🔈2027 Special Meeting
✅මාස 6ක් ඇතුළත Theory සම්පූර්ණයෙන් ආවරණය කරගෙන,
⭐️මාස 11ක් ඇතුළත A එකකට යන සැලැස්ම.
🗓සැප්තැම්බර් 8 අඟහරුවාදා ප.ව 6ට Youtube live ලෙස සජීවීව පැවැත්වේ.
✅Bio කියන්නේ තර්කානුකූල විෂයක්.ඒ නිසා Plan එකක් ඇතුව මුල ඉඳන් වැඩ කරන්න ඕනේ.
✅Work plan කියලා කරන්න බැරි වැඩ ගොඩක් දාගෙන විෂය අනාගන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ.
🔻ඉතින් අපි මේ Special Meeting එකේදි වැදගත් කරුණු කීපයක් ගැනම කතා කරනවා.
✅අන්න ඒ නිසා තමයි අපි හැමවෙලේම කියන්නේ මේ Meeting එක ඔයාගේ ජීවිතේ Turning Point එක කියලා.
✅එක විෂයකට ලොකු කාලයක් දීලා, වැඩ ගොඩක් තියෙන Plan එකක වැඩ කරලා විෂයන් 3 ම අනා ගන්නැතුව, විෂයන් තුනම Balance කරන විදිය ගැන අපි ඔයාට කියලා දෙනවා.
🔻නීරස වෙලා තියෙන Bio රසට ම ඉගෙන ගන්න විදිය ඔයාට එදාට දැනගන්න පුළුවන්.
📱Link එක ඒ වෙලාවට Telegram හරහා ලබා දෙනු ලැබේ.
https://t.me/VS27TH
📱අපගේ Whatsapp සමූහය.
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
විලෝචන සිරිවර්ධන.
💯මතක හිටින්නම ඉගෙන ගන්න... | 106 |
| 12 | ✅2027 A/l Biology Game 360
▶️මාස තුනකින් S එකකින් A එකකට ගිය දිනෙත්ගේ කතාව පහත Link එකෙන් නරඹන්න.
https://www.facebook.com/share/v/1HD5ihNMJs/ | 243 |
| 13 | 🔥2027 Biology Game 360 Revision.
▪️මාස 11ක්ම Theory ඉගෙන ගෙන,
⚠️Full Papers කරන්න කාලය යොදවන්නේ
නැතුව මේ පාරත් ගියපාර වගේ ඇනගන්නද හදන්නේ?
▪️මාස 6කින් සම්පූර්ණ Syllabus එකම Cover කරගෙන ඒත් එක්කම paprs කරගෙන,
✔️අන්තිම මාස 5හේ සම්පූර්ණ full papers කරන්න Bio lucifer අපිත් එක්ක Set වෙන්න.
🗓සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.
🆓සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.
▪️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි.
📱සම්බන්ධ වීම සඳහා පහත Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
070 334 2120
🔗Official Student Groups
👉 2027 Batch
📱https://t.me/VS27TH
📱https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
▪️පන්තිය පැවැත්වෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත 📱 එකෙන් නරඹන්න.
https://youtu.be/B6W9xTId8tY?si=ynAPZ-XxhJ4Oe1VO
Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න.. | 222 |
| 14 | https://youtu.be/yyC4_Qtx2vg?si=RwV7N5LXiAM_YFxh | 257 |
| 15 | ‼️2027 A/ L Revision Game 360
✅සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ.
🗓සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.
▪️සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.
▪️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි.
📱සම්බන්ධ වීම සඳහා පහත Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
070 334 2120
👉Official Student Groups
▪️2027 Batch
📱Telegram https://t.me/VS27TH
📱 WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1
▪️පන්තිය සිදුවන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත 📱 Video එකෙන් නරඹන්න.
https://youtu.be/B6W9xTId8tY?si=UNMGXBmykslDhDGW
☄️Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯 මතක හිටින්නම ඉගෙන ගන්න.. | 263 |
| 16 | 🔝මොන මට්ටමේ හිටියත් වැඩේ අතාරින් නැතුව අල්ලන් ඉන්න කියන්නේ අන්න ඒකයි... | 239 |
| 17 | ✅2027 Biology Revision Game 360
▪️මාස 6න් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමේ වැඩ පිළිවෙළට අදාළව පන්ති ගාස්තු ගෙවීම.
👉සම්පූර්ණ මාස 6 සඳහාම ඔබ ගෙවිය යුතු මුළු මුදල Rs 3800 කි.
⚠️පන්ති ගාස්තු ගෙවීමේදී අප ඔබට ලබා දී තිබෙන ගිණුම් අංක 2න් ඕනෑම ගිණුම් අංකයක් අංකයක් භාවිතා කළ හැකිය.
▪️පන්ති ගාස්තු ගෙවීමේදී අප ලබා දී තිබෙන ක්‍රියා පිළිවෙළ අනුගමනය කරන්න.
👉පන්ති ගාස්තු ගෙවීම ඔබට සම්පූර්ණ සැප්තැම්බර් මාසය පුරාම සිදු කළ හැකිය. | 260 |
| 18 | 🆕2027 A/L Game 360 6 Months Revision
🔼රචනා ලියන නියම විදිහ දන්නේ නැද්ද?
✔️MCQ , SEQ පිළිවෙලට හදාගන්න කැමතිද?
🔽මේ තමයි ඒකට හොඳම අවස්ථාව.
✅2027 Game 360 පටන් ගන්න කලින්,
👉පහත📱 Link එකෙන් ගිහින් MCQ, SEQ සහ Essay කරන විදිහ පිළිවෙලට හදාගන්න.
https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=NzlQw56XgtRPs-Mf | 247 |
| 19 | 🧬BIO LUCIFER | Morning Biology Program
☀️Bio වලින් දවස ආරම්භ කරමු!
👉SEQ Practice
▪️සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් නිවැරදිව සිදුකරන ආකාරය ප්‍රශ්නයක් ඇසුරින් සාකච්ඡා කරනු ලැබේ.
🗓අගෝස්තු 24 සඳුදා
⏰ වේලාව
උදේ 5.00 – 6.00
Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න.
https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x
🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා,
https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995
🔗Official Student Groups
🎓 2027 Batch
📱 Telegram https://t.me/VS27TH
📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1
🎓 2028 Batch
📱Telegram https://t.me/VS28TH
📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1
☄️Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න.. | 267 |
| 20 | https://youtu.be/B6W9xTId8tY?si=_E87Hlgd2i2HamEc | 317 |
