es
Feedback
2026 Biology 360° Revision | Bio Lucifer

2026 Biology 360° Revision | Bio Lucifer

Ir al canal en Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

Mostrar más
2 455
Suscriptores
-124 horas
-147 días
-9230 días
Archivo de publicaciones
🧬BIO LUCIFER | Morning Biology Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉Quick Recall ▪️හාඩි වයින්බර්ග් සමතුලිතතාවය 🗓ඔක්තෝබර් 0
🧬BIO LUCIFER | Morning Biology  Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉Quick Recall ▪️හාඩි වයින්බර්ග් සමතුලිතතාවය 🗓ඔක්තෝබර් 03 සෙනසුරාදා ⏰ වේලාව උදේ 5.00 – 6.00 Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න. https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x 🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා, https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995 🔗Official Student Groups 🎓 2027 Batch 📱 Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 🎓 2028 Batch 📱Telegram https://t.me/VS28TH 📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1 ☄️Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

✅Game 360 | Revision in 6 Months ▪️Revision Day - 10 👉ඔන්න එහෙනම් අපි හැමදාම වගේ අති සාර්ථක විදියට මේ පාරත් Reviaion පන්තිය පටන් අරගෙන, කරගෙන යන ගමන් තමයි ඉන්නේ. 🔻Unit -4  ජල විභවය,සම්පූර්ණ Theory ත් එක්ක ,Questions කරලා අද දවස ඇතුළත අපි ඉවර කරනවා. ✅එහෙනම් අද හවස 6ට හැමෝම වැඩේට සෙට් වෙන්න. 🔺පන්තියට සම්බන්ධවීමට පහත 📱 link එක භාවිතා කරන්න. https://zoom.us/j/96386882523 ✅අද දිනය සඳහා අවශ්‍ය Theory +  Queations  Note  එක හවස 6ය වෙද්දි Group එකට දානවා. විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න

🧬BIO LUCIFER | Morning Biology Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉Quick Recall ▪️Theory කොටසක් ප්‍රශ්න සමග සාකච්ඡා කරනු ල
🧬BIO LUCIFER | Morning Biology  Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉Quick Recall ▪️Theory කොටසක් ප්‍රශ්න සමග සාකච්ඡා කරනු ලැබේ. 🗓සැප්තැම්බර් 26 සෙනසුරාදා ⏰ වේලාව උදේ 5.00 – 6.00 Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න. https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x 🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා, https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995 🔗Official Student Groups 🎓 2027 Batch 📱 Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 🎓 2028 Batch 📱Telegram https://t.me/VS28TH 📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1 ☄️Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

✅Game 360 | Revision in 6 Months ▪️Revision Day - 07 👉ඔන්න එහෙනම් අපි හැමදාම වගේ අති සාර්ථක විදියට මේ පාරත් Reviaion පන්තිය පටන් අරගෙන, කරගෙන යන ගමන් තමයි ඉන්නේ. 🔻Unit -2 එන්සයිම,සම්පූර්ණ Theory ත් එක්ක ,Questions කරලා අද දවස ඇතුළත අපි ඉවර කරනවා. ✅එහෙනම් අද හවස 6ට හැමෝම වැඩේට සෙට් වෙන්න. 🔺පන්තියට සම්බන්ධවීමට පහත 📱 link එක භාවිතා කරන්න. https://zoom.us/j/94629740991 ✅අද දිනය සඳහා අවශ්‍ය Theory +  Queations  Note  එක හවස 6ය වෙද්දි Group එකට දානවා. විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න...

🔝2027 A/ L Game 360 Revision. 📆සැප්තැම්බර් 08 අඟහරුවාදා,ලංකාවේ Bio ළමයින්ට විශේෂ දවසක් වුනා. ✅ඒ දවසේ අපිට පුළුවන් වුනා අපේ
🔝2027 A/ L Game 360 Revision. 📆සැප්තැම්බර් 08 අඟහරුවාදා,ලංකාවේ Bio ළමයින්ට විශේෂ දවසක් වුනා. ✅ඒ දවසේ  අපිට පුළුවන් වුනා අපේ Special Meeting එක හරහා සියලුම ළමයින්ට WORK PLAN එකක් හදලා දෙන්න. 🔻තාමත් ඒ Video එක බැලුවේ නැත්නම් පහත 📱  Link එකෙන් Video එක බලන්න. https://www.youtube.com/live/s9KAZzNSs5k?si=R4tXK3nLmhqikDHl ▪️ලංකාවේ වැඩිම ළමුන් ප්‍රමාණයක් Bio Online සම්බන්ධ වන පන්තිය අපිට මේ වෙද්දි නිර්මාණය කරන්න පුළුවන් වුණා. ▪️ඉතින් ඔයා තාමත් අපේ පන්ති වලට සම්බන්ධ උනේ නැත්නම් ඔයාට පුළුවන් අපි කලින් කරපු කොටස් බලලා ඒවා ඔයාට සෙට් නම්  විතරක් පන්තිවලට සම්බන්ධ වෙන්න. ✅ Unit - 5 ප්‍රතිශක්තිය. ✅Session - 1 🔺https://www.youtube.com/live/s9KAZzNSs5k?si=ZrzOifr3kkBzHYRl ✅Session -2 🔺https://youtu.be/mZpkmRea1Y0?si=iVZhvHqfTMkl44Uc ✅Unit - 4 ශාක වල වර්ධනය 🔺https://www.youtube.com/live/2dq9n8dAzOM?si=FIzntcJXSUifDJTR ✅Unit -2 සෛලීය ශ්වසනය 🔺https://youtu.be/ljUxzc_k_0w?si=9yvmdbjumxOKzH-D 🔻Theory and Question 👁‍🗨 https://t.me/VS27TH/518 🔻Biology Game 360 කියල කියන්නේ ලංකාවේ Bio ළමයින්ට Biology වලට A එකක් ගන්න පුළුවන් එකම Bio පන්තිය. 🔺ඉතින් ඔයා තාමත් හිතන් ඉන්නේ ඔයාට බෑ කියලනම්, අපි ඔප්පු කරලා පෙන්නනවා ඔයාට තමයි හොඳටම පුළුවන් කියලා. ✅මේක වෙනස්ම විදිහේ  පන්තියක්, Theory +  Mind map +  Questions +  Papers මේ හැම දෙයක් එක්කම ඔයාට Subject  එක රහට ඉගෙන ගන්න පුළුවන්. ✅පන්තියට සම්බන්ධ වීමට අදාල ලින්ක් ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ  වන්න. 📱Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

🔝2027 A/ L Game 360 Revision. 📆සැප්තැම්බර් 08 අඟහරුවාදා,ලංකාවේ Bio ළමයින්ට විශේෂ දවසක් වුනා. ✅ඒ දවසේ අපිට පුළුවන් වුනා අපේ
🔝2027 A/ L Game 360 Revision. 📆සැප්තැම්බර් 08 අඟහරුවාදා,ලංකාවේ Bio ළමයින්ට විශේෂ දවසක් වුනා. ✅ඒ දවසේ  අපිට පුළුවන් වුනා අපේ Special Meeting එක හරහා සියලුම ළමයින්ට WORK PLAN එකක් හදලා දෙන්න. 🔻තාමත් ඒ Video එක බැලුවේ නැත්නම් පහත 📱  Link එකෙන් Video එක බලන්න. https://www.youtube.com/live/s9KAZzNSs5k?si=R4tXK3nLmhqikDHl ▪️ලංකාවේ වැඩිම ළමුන් ප්‍රමාණයක් Bio Online සම්බන්ධ වන පන්තිය අපිට මේ වෙද්දි නිර්මාණය කරන්න පුළුවන් වුණා. ▪️ඉතින් ඔයා තාමත් අපේ පන්ති වලට සම්බන්ධ උනේ නැත්නම් ඔයාට පුළුවන් අපි කලින් කරපු කොටස් බලලා ඒවා ඔයාට සෙට් නම්  විතරක් පන්තිවලට සම්බන්ධ වෙන්න. ✅ Unit - 5 ප්‍රතිශක්තිය. ✅Session - 1 🔺https://www.youtube.com/live/s9KAZzNSs5k?si=ZrzOifr3kkBzHYRl ✅Session -2 🔺https://youtu.be/mZpkmRea1Y0?si=iVZhvHqfTMkl44Uc ✅Unit - 4 ශාක වල වර්ධනය 🔺https://www.youtube.com/live/2dq9n8dAzOM?si=FIzntcJXSUifDJTR ✅Unit -2 සෛලීය ශ්වසනය 🔺https://youtu.be/ljUxzc_k_0w?si=9yvmdbjumxOKzH-D 🔻Theory and Question 👁‍🗨 https://t.me/VS27TH/518 🔻Biology Game 360 කියල කියන්නේ ලංකාවේ Bio ළමයින්ට Biology වලට A එකක් ගන්න පුළුවන් එකම Bio පන්තිය. 🔺ඉතින් ඔයා තාමත් හිතන් ඉන්නේ ඔයාට බෑ කියලනම්, අපි ඔප්පු කරලා පෙන්නනවා ඔයාට තමයි හොඳටම පුළුවන් කියලා. ✅මේක වෙනස්ම විදිහේ  පන්තියක්, Theory +  Mind map +  Questions +  Papers මේ හැම දෙයක් එක්කම ඔයාට Subject  එක රහට ඉගෙන ගන්න පුළුවන්. ✅පන්තියට සම්බන්ධ වීමට අදාල ලින්ක් ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ  වන්න. 📱Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

✅Unit - 2 සෛලීය ශ්වසනය සම්පූර්ණ කොටස. 🔴හැමෝටම මතක තියාගන්න අමාරුයි කියන මේ කොටස අපි ඉගැන්නුවෙ වෙනස්ම විදිහකට. ▪️මේකෙදි අපි Theory වෙනස්ම විදිහකට උගන්නලා Questions ටිකත් සම්පූර්ණයෙන්ම කරා. ✅ පහත 📱  Link එකෙන් එය  නරඹන්න. https://youtu.be/ljUxzc_k_0w?si=8mcEGvhe8VdGMljv 🔺සෛලීය ශ්වසනයට අදාළ අදාල 👁‍🗨 https://t.me/VS27TH/518 🔴හෙට සවස එම කොටසට අදාළ T, F Quiz  ලබාදෙනු ලැබේ. විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න...

🔝Bio Lucifer ✅ 2027 A/L Biology Game 360 Revision - Day 04 🔴UNIT 02 - ජීවයේ රසායනික හා සෛලීය පදනම. ✅සෛලීය ශ්වසනය සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලැබේ. ✅අද වැඩේ වෙන්නේ ටිකක් වෙනස් විදියකට. ▪️අද අපි ඔයාට මේකට අදාලව PDF එකක් දෙනවා. 👉ඒකෙ සම්පූර්ණ Theory  ටික සහ Questions තියෙනවා. 🔻අද තමයි අපි ✔️ දෙන අන්තිම දවස. 🔺අද Youtube Live එකක් ලබා නොදෙන අතර 📱 එකෙන් සම්බන්ධ විය යුතුය. 👉Day 04 📆 දිනය: සැප්තැම්බර් -17 ⏰ වේලාව: පෙ.ව 8 - 2 🔗පන්තියට සම්බන්ධ වීමට පහත 📱 Link එක භාවිතා කරන්න. https://zoom.us/j/95067614607 විලෝචන සිරිවර්ධන 💯"මතක හිටින්නම ඉගෙනගන්න"

✅ඊයේ දිනයේදීද අති සාර්ථක ලෙස පන්තිය සිදුකර ගැනීමට හැකි විය. 🔴ශාක වල ප්‍රාථමික වර්ධනය හා ශාක කඳක ද්විතියික වර්ධන යන කොටස් ඊයේ දිනයේදී සාකච්ඡා කරන ලදී. ✅ඊයේ දින පන්තියට සහභාගිවීමට නොහැකි දරුවන් පහත 📱 Link එකෙන් එය නරඹන්න. https://www.youtube.com/live/2dq9n8dAzOM?si=kR-bsulN7VGn-PLN 🔴අද සවස එම කොටසට අදාළ T, F Quiz ලබාදෙනු ලැබේ. විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න...

🔝Bio Lucifer ✅ 2027 A/L Biology Game 360 Revision - Day 03 🔴UNIT 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය. ✅ද්වීතීයික වර්ධනය සම්පූ
🔝Bio Lucifer ✅ 2027 A/L Biology Game 360 Revision - Day 03 🔴UNIT 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය. ✅ද්වීතීයික වර්ධනය සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලැබේ. 🔼මෙච්චර කල් අමාරුයි කියලා හිතලා,අතහැරලා දාලා තිබ්බ ශාකය පාඩම අද ඔයාට තේරෙයි ගේමක් නෑ කියලා. 👉Day 0 3 📆 දිනය: සැප්තැම්බර් -15 ⏰ වේලාව: ප.ව 6 -11 🔗පන්තියට සම්බන්ධ වීමට පහත 📱 Link එක භාවිතා කරන්න. https://zoom.us/j/93770983855 📱youtube live සම්බන්ධ විය හැක. https://youtube.com/@biolucifervs?si=V70b1ND1vF3wI2Fs විලෝචන සිරිවර්ධන 💯"මතක හිටින්නම ඉගෙනගන්න"

🔝2027 A/ L Game 360 Revision. 📆සැප්තැම්බර් 15 අඟහරුවාදා,ලංකාවේ Bio ළමයින්ට විශේෂ දවසක් වේවී. 🔻Biology Game 360 කියල කියන්න
🔝2027 A/ L Game 360 Revision. 📆සැප්තැම්බර් 15 අඟහරුවාදා,ලංකාවේ Bio ළමයින්ට විශේෂ දවසක් වේවී. 🔻Biology Game 360 කියල කියන්නේ ලංකාවේ Bio ළමයින්ට Biology වලට A එකක් ගන්න පුළුවන් එකම Bio පන්තිය. 🔺ඉතින් ඔයා තාමත් හිතන් ඉන්නේ ඔයාට බෑ කියලනම්, අපි ඔප්පු කරලා පෙන්නනවා ඔයාට තමයි හොඳටම පුළුවන් කියලා. ▪️ඉතින් ඔයා තාමත් පරක්කු නෑ අපි තුන්වන අදියර පටන් ගන්නවා සැප්තැම්බර් 15 අඟහරුවාදා ප.ව 6ට. ✅මේක වෙනස්ම විදිහේ  පන්තියක්, Theory +  Mind map +  Questions +  Papers මේ හැම දෙයක් එක්කම ඔයාට Subject  එක රහට ඉගෙන ගන්න පුළුවන්. ✅Unit - 4 ශාක වල ද්වීතියික වර්ධනය සාකච්ඡා කරනු ලැබේ. 🔴සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ. ✅පන්තියට සම්බන්ධ වීමට අදාල ලින්ක් ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ  වන්න. 📱Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM 👉කලින් සිදු කරන Videos  නැරඹීම සඳහා Bio lucifer   Youtube නාලිකාවට පිවිසෙන්න. https://youtube.com/@biolucifervs?si=7RGUeswwI-XaaXFy ✅සම්පූර්ණ මාස 6ය සඳහාම ගාස්තුව Rs 3800 ක් පමණි. Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

🧬BIO LUCIFER | Morning Biology Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ Practice ▪️සම්පූර්ණ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් නිවැරද
🧬BIO LUCIFER | Morning Biology  Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ  Practice ▪️සම්පූර්ණ  ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් නිවැරදිව සිදුකරන ආකාරය ප්‍රශ්නයක් ඇසුරින් සාකච්ඡා කරනු ලැබේ. 🗓සැප්තැම්බර් 14 සඳුදා ⏰ වේලාව උදේ 5.00 – 6.00 Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න. https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x 🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා, https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995 🔗Official Student Groups 🎓 2027 Batch 📱 Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 🎓 2028 Batch 📱Telegram https://t.me/VS28TH 📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1 ☄️Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

🧬 BIO LUCIFER | Morning Biology Program 😉 Bio වලින් දවස ආරම්භ කරමු! 🎯 A/L Biology විෂයයෙන් 🔠 සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය
🧬 BIO LUCIFER | Morning Biology  Program 😉 Bio වලින් දවස ආරම්භ කරමු! 🎯 A/L Biology විෂයයෙන් 🔠 සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නිවැරදි සැලසුමක්, අඛණ්ඩ පුහුණුවක් සහ කැපවීමයි. 📚 මෙම වැඩසටහන තුළ, ✅ MCQ ✅ SEQ ✅ ESSAY ක්‍රමානුකූලව පුහුණු කරමින්, විභාගයට අවශ්‍ය දැනුම සහ ප්‍රශ්න විසඳීමේ හැකියාව ශක්තිමත් කරගැනීමට ඔබට අවස්ථාව හිමි වේ. ⏰ පැවැත්වෙන දින 🗓 සඳුදා  🗓 බදාදා 🗓 සෙනසුරාදා ⏰ වේලාව 🕔 උදේ 5.00 – 6.00 ▶️ Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න.
https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x
▶️ කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා,
https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995
🔤 Official Student Groups 🔤 🎓 2️⃣0️⃣2️⃣6️⃣ Batch ⤵️ ➡️ 📱 Telegram | ➡️ 📱 WhatsApp 🎓 2️⃣0️⃣2️⃣7️⃣ Batch ⤵️ ➡️ 📱 Telegram | ➡️ 📱 WhatsApp 🎓 2️⃣0️⃣2️⃣8️⃣ Batch ⤵️ ➡️ 📱 Telegram | ➡️ 📱 WhatsApp 🔥#Bio_Lucifer 🌪 විලෝචන සිරිවර්ධන 💯 මතක හිටින්නම ඉගෙන ගන්න..

‼ලංකාවේSmartm ම Bio පන්ති බවට පත්වෙන්න අපිට පුළුවන් වුණා. ✅අපි ආරම්භය නම බැලුවේ Quantity එකට වඩා Qyality එක. 🔻ඉතින් මේ වෙද්දි අපිට Quality එක වගේම Quantity එකත් වැඩි වෙලා. ✅ඉතින් ඉස්සරහට වැඩ ගොඩක් වෙනවා. ඔයාලගේ Biology Exam එක target කරලා වෙන මේ වැඩ ගොඩත් එක්ක අනිවාර්යෙන් ඔයාට A එකකට යන්න පුළුවන්.

🔤🔤🔤🔤🔤🔤🔤 3️⃣6️⃣0️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 ✅ප්‍රතිශක්තිය Day 01 https://www.youtube.com/live/s9KAZzNSs5k?si=Of6aAcBEcAu1koB8 ✅
🔤🔤🔤🔤🔤🔤🔤 3️⃣6️⃣0️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 ✅ප්‍රතිශක්තිය Day 01 https://www.youtube.com/live/s9KAZzNSs5k?si=Of6aAcBEcAu1koB8 ✅ප්‍රතිශක්තිය Day 02 https://youtu.be/mZpkmRea1Y0?si=Og2TabDF7WDmaSPx 🔻ප්‍රතිශක්තිය T,F Quiz👁‍🗨 https://t.me/VS27TH/464 ✅පන්තියට සම්බන්ධ වීමට අදාල ලින්ක් ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ  වන්න. 📱Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

✅කටපාඩම් කරන් නැතුව රූප සටහන් වලින් මේ වගේ ඉගෙනගන්න..

🔝Bio Lucifer ✅ 2027 A/L Biology Game 360 Revision UNIT 05 - ප්‍රතිශක්තිය 🔴Day 02 📆 දිනය: සැප්තැම්බර් -10 ⏰ වේලාව: පෙ.ව 8 -
🔝Bio Lucifer ✅ 2027 A/L Biology Game 360 Revision UNIT 05 - ප්‍රතිශක්තිය 🔴Day 02 📆 දිනය: සැප්තැම්බර් -10 ⏰ වේලාව: පෙ.ව 8 - 1 🔗පන්තියට සම්බන්ධ වීමට පහත 📱 Link එක භාවිතා කරන්න. https://zoom.us/j/99393017862 විලෝචන සිරිවර්ධන 💯"මතක හිටින්නම ඉගෙනගන්න"

🔝Bio Lucifer ✅ 2027 A/L Biology Game 360 Revision UNIT 05 - ප්‍රතිශක්තිය 🔴Day 02 📆 දිනය: සැප්තැම්බර් -10 ⏰ වේලාව: පෙ.ව 8 - 1 🔗පන්තියට සම්බන්ධ වීමට පහත 📱 Link එක භාවිතා කරන්න. https://zoom.us/j/99393017862 විලෝචන සිරිවර්ධන 💯"මතක හිටින්නම ඉගෙනගන්න"

‼️2027 Biology Game 360 Revision 🔴ඔන්න දුවේ පුතේ, එහෙනම් Paper Duscussion වලට පෙරහුරුවක් ගන්නත් එක්කම අද අපි වැඩේ පටන් ගන්නවා. ✅MCQ PAPER - 11 අපි ඔයාලට උදේ දැම්මා. ✅ඉතිං හවස 7ට අපි ඒක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. අපි හිතනවා ඔයා ඒක මේ වෙද්දි ඉවර කරලා ඇති කියලා. ✅තාමත් ඔයාට Paper එක කරගන්න බැරි වුණා නම්, ඉතාම ඉක්මනට Paper එක කරලා වැඩෙත් එක්ක සෙට් වෙන්න. මොකද වැඩ කල් දැම්මොත් නම්, ඔයාට කවදාවත් වැඩක් පටන් ගන්න නම් වෙන්නේ නැහැ. 🔴ඉතිං ඔයාට Paper Discussion එක youtube live එකට Join වෙලා කරගන්නත් පුළුවන්, 📱https://youtube.com/@biolucifervs?si=NRqme3R4QfmKCOxv 📱Zoom live එකට Join වෙලා කර ගන්නත් පුළුවන්. https://zoom.us/j/97428853493 විලෝචන සිරිවර්ධන 💯 "මතක හිටින්නම ඉගෙනගන්න"