ch
Feedback
2026 Biology 360° Revision | Bio Lucifer

2026 Biology 360° Revision | Bio Lucifer

前往频道在 Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

显示更多
2 515
订阅者
-124 小时
-297 天
-24630 天

数据加载中...

相似频道
无数据
有任何问题?请刷新页面或联系我们的客服
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服
进出提及
---
---
---
---
---
---
吸引订阅者
九月 '26
九月 '26
+3
在0个频道中
八月 '26
+10
在1个频道中
Get PRO
七月 '26
+444
在16个频道中
Get PRO
六月 '26
+260
在7个频道中
Get PRO
五月 '26
+36
在0个频道中
Get PRO
四月 '26
+190
在3个频道中
Get PRO
三月 '26
+181
在6个频道中
Get PRO
二月 '26
+230
在2个频道中
Get PRO
一月 '26
+190
在8个频道中
Get PRO
十二月 '25
+169
在7个频道中
Get PRO
十一月 '25
+8
在3个频道中
Get PRO
十月 '25
+25
在1个频道中
Get PRO
九月 '25
+148
在4个频道中
Get PRO
八月 '25
+297
在5个频道中
Get PRO
七月 '25
+69
在7个频道中
Get PRO
六月 '25
+210
在8个频道中
Get PRO
五月 '25
+165
在6个频道中
Get PRO
四月 '25
+85
在4个频道中
Get PRO
三月 '25
+133
在4个频道中
Get PRO
二月 '25
+840
在2个频道中
Get PRO
一月 '250
在7个频道中
Get PRO
十二月 '240
在2个频道中
Get PRO
十一月 '24
+21
在1个频道中
日期
订阅者增长
提及
频道
11 九月0
10 九月+1
09 九月+1
08 九月+1
07 九月0
06 九月0
05 九月0
04 九月0
03 九月0
02 九月0
01 九月0
频道帖子
✅කටපාඩම් කරන් නැතුව රූප සටහන් වලින් මේ වගේ ඉගෙනගන්න..

2
🔝Bio Lucifer ✅ 2027 A/L Biology Game 360 Revision UNIT 05 - ප්‍රතිශක්තිය 🔴Day 02 📆 දිනය: සැප්තැම්බර් -10 ⏰ වේලාව: පෙ.ව 8 -
🔝Bio Lucifer ✅ 2027 A/L Biology Game 360 Revision UNIT 05 - ප්‍රතිශක්තිය 🔴Day 02 📆 දිනය: සැප්තැම්බර් -10 ⏰ වේලාව: පෙ.ව 8 - 1 🔗පන්තියට සම්බන්ධ වීමට පහත 📱 Link එක භාවිතා කරන්න. https://zoom.us/j/99393017862 විලෝචන සිරිවර්ධන 💯"මතක හිටින්නම ඉගෙනගන්න"
44
3
🔝Bio Lucifer ✅ 2027 A/L Biology Game 360 Revision UNIT 05 - ප්‍රතිශක්තිය 🔴Day 02 📆 දිනය: සැප්තැම්බර් -10 ⏰ වේලාව: පෙ.ව 8 - 1 🔗පන්තියට සම්බන්ධ වීමට පහත 📱 Link එක භාවිතා කරන්න. https://zoom.us/j/99393017862 විලෝචන සිරිවර්ධන 💯"මතක හිටින්නම ඉගෙනගන්න"
45
4
‼️2027 Biology Game 360 Revision 🔴ඔන්න දුවේ පුතේ, එහෙනම් Paper Duscussion වලට පෙරහුරුවක් ගන්නත් එක්කම අද අපි වැඩේ පටන් ගන්නවා. ✅MCQ PAPER - 11 අපි ඔයාලට උදේ දැම්මා. ✅ඉතිං හවස 7ට අපි ඒක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. අපි හිතනවා ඔයා ඒක මේ වෙද්දි ඉවර කරලා ඇති කියලා. ✅තාමත් ඔයාට Paper එක කරගන්න බැරි වුණා නම්, ඉතාම ඉක්මනට Paper එක කරලා වැඩෙත් එක්ක සෙට් වෙන්න. මොකද වැඩ කල් දැම්මොත් නම්, ඔයාට කවදාවත් වැඩක් පටන් ගන්න නම් වෙන්නේ නැහැ. 🔴ඉතිං ඔයාට Paper Discussion එක youtube live එකට Join වෙලා කරගන්නත් පුළුවන්, 📱https://youtube.com/@biolucifervs?si=NRqme3R4QfmKCOxv 📱Zoom live එකට Join වෙලා කර ගන්නත් පුළුවන්. https://zoom.us/j/97428853493 විලෝචන සිරිවර්ධන 💯 "මතක හිටින්නම ඉගෙනගන්න"
58
5
🔝2027 A/ L Game 360 Revision. 📆සැප්තැම්බර් 08 අඟහරුවාදා,ලංකාවේ Bio ළමයින්ට විශේෂ දවසක් වුනා. ✅ඒ දවසේ අපිට පුළුවන් වුනා අපේ
🔝2027 A/ L Game 360 Revision. 📆සැප්තැම්බර් 08 අඟහරුවාදා,ලංකාවේ Bio ළමයින්ට විශේෂ දවසක් වුනා. ✅ඒ දවසේ අපිට පුළුවන් වුනා අපේ Special Meeting එක හරහා සියලුම ළමයින්ට WORK PLAN එකක් හදලා දෙන්න. 🔻තාමත් ඒ Video එක බැලුවේ නැත්නම් පහත 📱 Link එකෙන් Video එක බලන්න. https://www.youtube.com/live/s9KAZzNSs5k?si=R4tXK3nLmhqikDHl ✅ඉතින් අපිට පුළුවන් වුනා ලංකාවේ Bio ළමයි විශාල ප්‍රමාණයක් එක තැනකට ගේන්න. ✅ඒ වගේම අපිට පුළුවන් වුනා උන්ගේ අරමුණු ශක්තිමත් කරලා බලාපොරොත්තුවක් දෙන්න. 🔻Biology Game 360 කියල කියන්නේ ලංකාවේ Bio ළමයින්ට Biology වලට A එකක් ගන්න පුළුවන් එකම Bio පන්තිය. 🔺ඉතින් ඔයා තාමත් හිතන් ඉන්නේ ඔයාට බෑ කියලනම්, අපි ඔප්පු කරලා පෙන්නනවා ඔයාට තමයි හොඳටම පුළුවන් කියලා. ▪️ඉතින් ඔයා තාමත් පරක්කු නෑ අපි දෙවන අදියර පටන් ගන්නවා සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පෙ.ව 8ට. ‼️හැමෝම Special Meeting දවසේ නිකන් කයිය ගහලා වැඩ ඉවර කරාට, අපි එදා ප්‍රතිශක්තිය පාඩම ඉගැන්නුවා. 🗓සැප්තැම්බර් 10 ප්‍රතිශක්තිය දෙවැනි කොටස පටන් ගන්නවා, ඉතින් ඊට කලින් Special meeting එකේ තියෙන ඒකට අදාල Recording එකත් බලලම එන්න. ✅මේක වෙනස්ම විදිහේ පන්තියක්, Theory + Mind map + Questions + Papers මේ හැම දෙයක් එක්කම ඔයාට Subject එක රහට ඉගෙන ගන්න පුළුවන්. 🔴සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ. ✅පන්තියට සම්බන්ධ වීමට අදාල ලින්ක් ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ වන්න. 📱Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM Bio Lucifer |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..
40
6
https://www.youtube.com/live/s9KAZzNSs5k?si=JRlP88xXb92HiaZq
59
7
🔴 2027 Game 360 REVISION ආරම්භය සදහා සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 2027 REVISION  ආරම්භය LIVE 🔥 🔜 ZOOM 📱 : ⛓https://zoom.us/j/91825655629 📱Youtube Live : https://youtube.com/@biolucifervs?si=eby_bNRpeUuatIiP 🔹ප.ව 6.00 සිට සජිවීව විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..
63
8
🔝Biology Game 360 ✅ඔන්න එහෙනම් අද තමයි මුළු ලංකාවෙම Bio කරන ළමයි එක තැනකට එන දවස. 👉සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක. ✅Z
🔝Biology Game 360 ✅ඔන්න එහෙනම් අද තමයි මුළු ලංකාවෙම Bio කරන ළමයි එක තැනකට එන දවස. 👉සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක. ✅Zoom online live මෙන්ම youtube Live සම්බන්ධ විය හැක. 🔻අද Bio කරන ළමයින්ගේ ජීවිතය වෙනස් වන දවස කිව්වොත් ඔයා පිළිගන්නවද? ▪️අද අපි special meeting එක ගන්නවා. ඉතින් ඒකෙදි වැදගත් දේවල් ගොඩක් කතා කරනවා. ✅ගියපාර විභාගය මොන වගේද? ✅Time table එකක් හදාගෙන වැඩ කරන විදිහ. ✅Theory බින්දුව මට්ටමින් ඉන්න ළමයෙක් A එකකට එන්නේ කොහොමද? ✅Theory Part එකක් හරියට ඉගෙන ගෙන questions වලදී ලකුණු ඔක්කොම ගන්නේ කොහොමද? ▪️ඉතින් ඔන්න ඔය වගේ කරුණු ගොඩක් අද දැනගන්න ලැබෙනවා. 👉ඉතින් ලංකාවේ 1 එකේ Bio පන්තියේ අද ළමයි ඔක්කොම ටික එක තැනකට එකතු වෙනවා. ▪️අපිට අභියෝගය තියෙන අපිත් එක්ක. අපිට ලංකාවේ වෙන කිසිම Bio පන්තියක් අභියෝගයක් නොවන බව අද ඔබට තේරේවි. 🔻හැමෝම special meeting එක දවසේ කයිය ගයලා වැඩේ නතර කරනවා. ✅හැබැයි අපි එහෙම නෑ අපි අද ප්‍රතිශක්තිය පාඩම පටන් ගන්නවා. ✅ප්‍රතිශක්තිය මොන වගේ පාඩමක්ද ඒකෙ තියෙන සියලුම කරුණු ටික අද ඔයාට ඉගෙන ගන්න පුළුවන්. 📱Link එක ඒ වෙලාවට Telegram හරහා ලබා දෙනු ලැබේ. https://t.me/VS27TH 📱අපගේ Whatsapp සමූහය. https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න...
64
9
⚠️Biology Game 360 ✅ඔන්න එහෙනම් හෙට තමයි මුළු ලංකාවෙම Bio කරන ළමයි එක තැනකට එන දවස. 🔻සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක. ✅
⚠️Biology Game 360 ✅ඔන්න එහෙනම් හෙට තමයි මුළු ලංකාවෙම Bio කරන ළමයි එක තැනකට එන දවස. 🔻සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක. ✅Zoom online live මෙන්ම youtube Live සම්බන්ධ විය හැක. 👉හෙට Bio කරන ළමයින්ගේ ජීවිතය වෙනස් වන දවස කිව්වොත් ඔයා පිළිගන්නවද? ✅හෙට අපි special meeting එක ගන්නවා. ඉතින් ඒකෙදි වැදගත් දේවල් ගොඩක් කතා කරනවා. ▪️ගියපාර විභාගය මොන වගේද? ▪️Time table එකක් හදාගෙන වැඩ කරන විදිහ. ▪️Theory බින්දුව මට්ටමින් ඉන්න ළමයෙක් A එකකට එන්නේ කොහොමද? ▪️Theory Part එකක් හරියට ඉගෙන ගෙන questions වලදී ලකුණු ඔක්කොම ගන්නේ කොහොමද? ✅ඉතින් ඔන්න ඔය වගේ කරුණු ගොඩක් හෙට දැනගන්න ලැබෙනවා. 🧠ඉතින් ලංකාවේ 1 එකේ Bio පන්තියේ හෙට ළමයි ඔක්කොම ටික එක තැනකට එකතු වෙනවා. ✅අපිට අභියෝගය තියෙන අපිත් එක්ක. අපිට ලංකාවේ වෙන කිසිම Bio පන්තියක් අභියෝගයක් නොවන බව හෙට ඔබට තේරේවි. 📱Link එක ඒ වෙලාවට Telegram හරහා ලබා දෙනු ලැබේ. https://t.me/VS27TH 📱අපගේ Whatsapp සමූහය. https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න...
79
10
https://youtu.be/B6W9xTId8tY?si=mrOYhISPCmBQD902 🔝ලංකාවේ අංක 1කේ Biology Revision එක. ✅ආරම්භයේ ඉඳන්ම Webinar එකත් Full වෙලා You tube live එකෙත් විශාල ප්‍රමාණයක් ඉන්න ලංකාවේ එකම Bio පන්තිය. 👉සම්පූර්ණ විෂය නිර්දේශයම මාස හයෙන් ආවරණය. ✅Theory + Questions + Short Notes + Papers මේ ඔක්කොමත් එක්ක මාස 6ටම පන්ති ගාස්තුව Rs 3800. ⭐️වැඩේ වෙන්නේ කොහොමද කියලා බැලුවේ නැත්නම්, උඩ තියන ලින්ක් එකෙන් ගිහින් වීඩියෝ එකක බලන්න. ✅එහෙනම් මේ පාරත් අපි ලංකාව හොල්ලන්නයි යන්නේ. ✅ගොඩක් දේවල් Youtube channel එක හරහා වෙන නිසා චැනල් එකත් Subscribe කරලා තියාගන්න
95
11
🔈2027 Special Meeting ✅මාස 6ක් ඇතුළත Theory සම්පූර්ණයෙන් ආවරණය කරගෙන, ⭐️මාස 11ක් ඇතුළත A එකකට යන සැලැස්ම. 🗓සැප්තැම්බර් 8 අඟ
🔈2027 Special Meeting ✅මාස 6ක් ඇතුළත Theory සම්පූර්ණයෙන් ආවරණය කරගෙන, ⭐️මාස 11ක් ඇතුළත A එකකට යන සැලැස්ම. 🗓සැප්තැම්බර් 8 අඟහරුවාදා ප.ව 6ට Youtube live ලෙස සජීවීව පැවැත්වේ. ✅Bio කියන්නේ තර්කානුකූල විෂයක්.ඒ නිසා Plan එකක් ඇතුව මුල ඉඳන් වැඩ කරන්න ඕනේ. ✅Work plan කියලා කරන්න බැරි වැඩ ගොඩක් දාගෙන විෂය අනාගන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. 🔻ඉතින් අපි මේ Special Meeting එකේදි වැදගත් කරුණු කීපයක් ගැනම කතා කරනවා. ✅අන්න ඒ නිසා තමයි අපි හැමවෙලේම කියන්නේ මේ Meeting එක ඔයාගේ ජීවිතේ Turning Point එක කියලා. ✅එක විෂයකට ලොකු කාලයක් දීලා, වැඩ ගොඩක් තියෙන Plan එකක වැඩ කරලා විෂයන් 3 ම අනා ගන්නැතුව, විෂයන් තුනම Balance කරන විදිය ගැන අපි ඔයාට කියලා දෙනවා. 🔻නීරස වෙලා තියෙන Bio රසට ම ඉගෙන ගන්න විදිය ඔයාට එදාට දැනගන්න පුළුවන්. 📱Link එක ඒ වෙලාවට Telegram හරහා ලබා දෙනු ලැබේ. https://t.me/VS27TH 📱අපගේ Whatsapp සමූහය. https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න...
106
12
✅2027 A/l Biology Game 360 ▶️මාස තුනකින් S එකකින් A එකකට ගිය දිනෙත්ගේ කතාව පහත Link එකෙන් නරඹන්න. https://www.facebook.com/sh
✅2027 A/l Biology Game 360 ▶️මාස තුනකින් S එකකින් A එකකට ගිය දිනෙත්ගේ කතාව පහත Link එකෙන් නරඹන්න. https://www.facebook.com/share/v/1HD5ihNMJs/
243
13
🔥2027 Biology Game 360 Revision. ▪️මාස 11ක්ම Theory ඉගෙන ගෙන, ⚠️Full Papers කරන්න කාලය යොදවන්නේ නැතුව මේ පාරත් ගියපාර වගේ ඇන
🔥2027 Biology Game 360 Revision. ▪️මාස 11ක්ම Theory ඉගෙන ගෙන, ⚠️Full Papers කරන්න කාලය යොදවන්නේ නැතුව මේ පාරත් ගියපාර වගේ ඇනගන්නද හදන්නේ? ▪️මාස 6කින් සම්පූර්ණ Syllabus එකම Cover කරගෙන ඒත් එක්කම paprs කරගෙන, ✔️අන්තිම මාස 5හේ සම්පූර්ණ full papers කරන්න Bio lucifer අපිත් එක්ක Set වෙන්න. 🗓සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ. 🆓සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ. ▪️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි. 📱සම්බන්ධ වීම සඳහා පහත Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 070 334 2120 🔗Official Student Groups 👉 2027 Batch 📱https://t.me/VS27TH 📱https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM ▪️පන්තිය පැවැත්වෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත 📱 එකෙන් නරඹන්න. https://youtu.be/B6W9xTId8tY?si=ynAPZ-XxhJ4Oe1VO Bio Lucifer |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..
222
14
https://youtu.be/yyC4_Qtx2vg?si=RwV7N5LXiAM_YFxh
257
15
‼️2027 A/ L Revision Game 360 ✅සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ. 🗓සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ. ▪️සැප්
‼️2027 A/ L Revision Game 360 ✅සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ. 🗓සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ. ▪️සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ. ▪️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි. 📱සම්බන්ධ වීම සඳහා පහත Whatsaapp අංකයට කෙටි පණිවිඩයක්  යොමු කරන්න. 070 334 2120 👉Official Student Groups ▪️2027 Batch 📱Telegram https://t.me/VS27TH 📱 WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 ▪️පන්තිය සිදුවන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත 📱 Video එකෙන් නරඹන්න. https://youtu.be/B6W9xTId8tY?si=UNMGXBmykslDhDGW ☄️Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯 මතක හිටින්නම ඉගෙන ගන්න..
263
16
🔝මොන මට්ටමේ හිටියත් වැඩේ අතාරින් නැතුව අල්ලන් ඉන්න කියන්නේ අන්න ඒකයි...
🔝මොන මට්ටමේ හිටියත් වැඩේ අතාරින් නැතුව අල්ලන් ඉන්න කියන්නේ අන්න ඒකයි...
239
17
✅2027 Biology Revision Game 360 ▪️මාස 6න් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමේ වැඩ පිළිවෙළට අදාළව පන්ති ගාස්තු ගෙවීම. 👉සම්පූර
✅2027 Biology Revision Game 360 ▪️මාස 6න් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමේ වැඩ පිළිවෙළට අදාළව පන්ති ගාස්තු ගෙවීම. 👉සම්පූර්ණ මාස 6 සඳහාම ඔබ ගෙවිය යුතු මුළු මුදල Rs 3800 කි. ⚠️පන්ති ගාස්තු ගෙවීමේදී අප ඔබට ලබා දී තිබෙන ගිණුම් අංක 2න් ඕනෑම ගිණුම් අංකයක් අංකයක් භාවිතා කළ හැකිය. ▪️පන්ති ගාස්තු ගෙවීමේදී අප ලබා දී තිබෙන ක්‍රියා පිළිවෙළ අනුගමනය කරන්න. 👉පන්ති ගාස්තු ගෙවීම ඔබට සම්පූර්ණ සැප්තැම්බර් මාසය පුරාම සිදු කළ හැකිය.
260
18
🆕2027 A/L Game 360 6 Months Revision 🔼රචනා ලියන නියම විදිහ දන්නේ  නැද්ද? ✔️MCQ , SEQ පිළිවෙලට හදාගන්න කැමතිද? 🔽මේ තමයි ඒකට හොඳම අවස්ථාව. ✅2027 Game 360 පටන් ගන්න කලින්, 👉පහත📱 Link එකෙන් ගිහින් MCQ,  SEQ  සහ Essay  කරන විදිහ පිළිවෙලට හදාගන්න. https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=NzlQw56XgtRPs-Mf
247
19
🧬BIO LUCIFER | Morning Biology Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ Practice ▪️සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් නිවැරදිව සිදුකර
🧬BIO LUCIFER | Morning Biology  Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ  Practice ▪️සම්පූර්ණ  රචනා ප්‍රශ්නයක් නිවැරදිව සිදුකරන ආකාරය ප්‍රශ්නයක් ඇසුරින් සාකච්ඡා කරනු ලැබේ. 🗓අගෝස්තු 24 සඳුදා ⏰ වේලාව උදේ 5.00 – 6.00 Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න. https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x 🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා, https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995 🔗Official Student Groups 🎓 2027 Batch 📱 Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 🎓 2028 Batch 📱Telegram https://t.me/VS28TH 📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1 ☄️Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..
267
20
https://youtu.be/B6W9xTId8tY?si=_E87Hlgd2i2HamEc
317