cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Ewings.lk

Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ. Telegram channel Link 👇 https://t.me/ewingsLk

Mostrar más
Publicaciones publicitarias
14 731
Suscriptores
+3 10524 horas
+3 2517 días
+3 56530 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

යාවතකාලීන කිරිම අවසන්...⚡️👀 දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක... 🧑‍💻🧑‍💻🧑‍💻
Mostrar todo...
👍 29 16🥰 2👏 2
⌛ Update... තවමත් යාවතකාලීන කිරීම සිදුවන බැවින් තවමත් පාඩම් නැරඹීමට පමනක් නොහැක...
Mostrar todo...
6🤩 3👍 2👏 1
🌻 හෙට උදෑසන 1 සිට උදෑසන 3 දක්වා පැය දෙකක කාලයක් යාවත්කාලීන කිරීමක් නිසා පාඩම් නැරඹීමට පමනක් නොහැකි වනු ඇත.. 🧑‍💻🧑‍💻🧑‍💻
Mostrar todo...
👍 21🔥 3🎉 1
🧑‍💻 Update එකෙන් පසුවත් තවම පාඩම් නැරඹීමට නොහැකි තරම්ම Videos Buffer වෙන ගැටලු තිබෙන ලමුන් අනිවාර්⁣යයෙන් මෙම Form එක Fill කරන්න.. https://forms.gle/FY7SXWhnG38wFSLz6 ⚡️සියලු සිසුන් පෞද්ගලිකව සම්බන්ධ කරගෙන ගැටලුව නිරාකරණය කර දෙනු ඇත. ✨ වෙනත් ගැටලු ඇති ලමුන් Support Team එක සම්බන්ධ කරගන්න මෙම Form එක Submit කිරීමෙන් වලකින්න..
Mostrar todo...
Ewings Forms

👍 20 5🥰 1
🔠 Videos Buffer වෙන ගැටලුවද සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇත..
Mostrar todo...
89🤩 13🔥 6🥰 5👍 4
මෙම අවස්ථාවේ සිට Windows Software එකෙන් පාඩම් නැරඹීමට නොහැක..⌛
Mostrar todo...
👍 10
දැනට පවතින System එකෙහි Videos Buffer වෙන ගැටලුව සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇත...✔️👀
Mostrar todo...
🔥 11
Special Announcement ✨ ☄️ යම් සිසුන් ප්‍රමාණයකට පාඩම් නැරඹීමේදී ඇතිවන ගැටලු හේතුවෙන් July 1 නිදා සිට නවතම ආකාරයකින් පාඩම් නැරඹීමට හැකිවන ලෙස අලුත් Videos සදහා System එක වෙනස් කෙරෙනු ඇත. පරන Videos දැනට පවතින් System එක මගින් නැරඹීමට හැක. 🧑‍💻 මෙමගින් Internet Connection එක අඩු සිසුන්ට මෙන්ම, Iphone සහ Mac භාවිත කරන සිසුන්ටද පහසුවෙන් පාඩම් නැරඹීමට හැකිවනු ඇත..
Mostrar todo...
163🤩 23👍 19🎉 15🔥 4👏 2🥰 1
Ewings New App Update එක පිළිබඳ ඔබගේ අදහස මෙම Google Form එක හරහා ලබා දෙන්න.. https://forms.gle/g8V4JGDLi6HsX1Bd9
Mostrar todo...
Ewings New Update - Feedback

👍 9 6🤩 4🔥 3
✨Ewings නවතම Software Update එක පහත Link එකෙන් Install කරගන්න.. මෙම Update එක ලබා ගැනීමට පෙර කලින් තිබූ Ewings Software එක Uninstall කරන්න. ☄️Software Download Link : https://downloads.ewings.lk/emp.exe Install කරගන්නා අකාරය සහ පාඩම් නරඹන ආකාරය නිවරදිව.. (video) https://youtu.be/OwztbpQgYHw ☄️Ewings.lk නවතම Updates සදහා https://t.me/ewingsLk මෙම Telegram Channel එකට සම්බන්ධ වෙන්න.. 🧑‍💻 මෙම නවතම Windows Software Update එක මගින් Videos නැරඹීමේදී ඇතිවන ගැටලු හැකි උපරිමයෙන් ඇති නොවීමට පහසුකම් සලසා ඇත. ( මෙය පරිගණක සදහා පමණි.. මෙය Mobile App Update එකක් නොවේ)
Mostrar todo...
03 watching video

👍 18🥰 4
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.