es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

🌜KeyTone NoteS ™🌛

🌜KeyTone NoteS ™🌛

Ir al canal en Telegram

Believe In Yourself🧠🫀 Don't Give Up💪 👉Our Maths Channel https://t.me/Keytone_Notes_Maths 👉KeyTone_Notes Chat:- https://t.me/keytone_discussion

Mostrar más
Buy Ad
1 799
Suscriptores
Sin datos24 horas
-107 días
-5830 días

Cargando datos

Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
oct '26
octubre '260
en 0 canales
septiembre '260
en 0 canales
Get PRO
agosto '260
en 0 canales
Get PRO
julio '260
en 0 canales
Get PRO
junio '260
en 0 canales
Get PRO
mayo '260
en 0 canales
Get PRO
abril '260
en 0 canales
Get PRO
marzo '260
en 0 canales
Get PRO
febrero '260
en 1 canales
Get PRO
enero '260
en 0 canales
Get PRO
diciembre '250
en 0 canales
Get PRO
noviembre '250
en 0 canales
Get PRO
octubre '250
en 0 canales
Get PRO
septiembre '250
en 0 canales
Get PRO
agosto '250
en 0 canales
Get PRO
julio '250
en 0 canales
Get PRO
junio '250
en 0 canales
Get PRO
mayo '250
en 0 canales
Get PRO
abril '250
en 0 canales
Get PRO
marzo '250
en 0 canales
Get PRO
febrero '250
en 0 canales
Get PRO
enero '250
en 0 canales
Get PRO
diciembre '24
+26
en 0 canales
Get PRO
noviembre '24
+47
en 0 canales
Get PRO
octubre '24
+31
en 0 canales
Get PRO
septiembre '24
+41
en 0 canales
Get PRO
agosto '24
+31
en 0 canales
Get PRO
julio '24
+488
en 1 canales
Get PRO
junio '24
+1 001
en 19 canales
Get PRO
mayo '24
+390
en 6 canales
Get PRO
abril '24
+81
en 1 canales
Get PRO
marzo '24
+49
en 1 canales
Get PRO
febrero '24
+382
en 2 canales
Publicaciones del Canal
2
*2024 ළමයි ....*❗️ *අද පාර්ලිමේන්තුව විසිරෙව්වා.ඒ ගැසට් එකේ කියලා තියෙනවා නැවත පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නොවැ.21 වෙනිදා කියලා සහ පාර්ලිමේන්තු මහමැතිවරණය නොවැ.14 වැනිදා පවත්වනවයි කියලා.* *බොහෝවිට උසස් පෙළ විභාගය කල් යන එකක් නෑ.ඒ නිසා හැමෝම ඔයාලගේ Exam එක නොවැ.25ම තියෙනවා කියලා හිතන් ගැම්මෙන් වැඩකරමු..* ❤️💪 Copied From Darshana Ukuwela Official
575
3
Happy Birthday Sir❤️
Happy Birthday Sir❤️
609
4
🔴Chemistry Past Papers Analysis පාඩම්වල තියෙන හැම කොටසක්ම ආවරනය වෙන්න හදපු Analysis එකක් 1⃣Organic Mcq වර්ගීකරනය (2010-2021)
🔴Chemistry Past Papers Analysis පාඩම්වල තියෙන හැම කොටසක්ම ආවරනය වෙන්න හදපු Analysis එකක් 1⃣Organic Mcq වර්ගීකරනය (2010-2021) https://t.me/bunnynoteZ/1332 2⃣Inorganic Mcq වර්ගීකරණය(2010-2021) https://t.me/bunnynoteZ/1321 3⃣Physical Mcq වර්ගීකරණය(2010-2021) https://t.me/bunnynoteZ/1320 4⃣කර්මාන්ත හා පරිසර දූශනය (2010-2021 mcq විවරනය සමග) https://t.me/bunnynoteZ/1345 5⃣Genaral Chemistry mcq වර්ගීකරණය (2021-2011) https://t.me/bunnynoteZ/7691?single 6⃣Chemistry Essay,Structure වර්ගීකරණය(මේකේනම් වර්ග කරන්න දෙයක් නෑ ප්‍රශ්න කරලා පුරුදු වෙන්න තමා තියෙන්නේ) https://t.me/bunnynoteZ/7691?single 7⃣කර්මාන්ත Essay සෑදි ඇති අයුරු(2000-2022) https://t.me/YRTSIMEHC1/9/2669 ~Nots by Bunny- 🙈 @Bunnynotez
815
5
+1
Sin texto...
6
6
Organic යාන්ත්‍රණ ඇල්කීන 🔹හයිඩ්‍රොබ්‍රෝමිනිකරනය 🔹බ්‍රෝමීනීකරනය 🔹සජලනය 🔹මීතේන් හැලජනීකරනය බෙන්සීන් 🔹හැලජනීකරනය 🔹ඇල්කයිල්
Organic යාන්ත්‍රණ ඇල්කීන 🔹හයිඩ්‍රොබ්‍රෝමිනිකරනය 🔹බ්‍රෝමීනීකරනය 🔹සජලනය 🔹මීතේන් හැලජනීකරනය බෙන්සීන් 🔹හැලජනීකරනය 🔹ඇල්කයිල්කරනය 🔹ෆීඩ්ල්ක්‍රාෆ්ට් ඒසයිල්කරනය 🔹නයිට්‍රොකරනය ඇල්කයිල් හේලයිඩ 🔹ඉවත්වීම 🔹නියුක්ලියෝෆිලික ආදේශ මධ්‍යසාර 🔹HBr සමග ඇල්ඩිහයිඩ හා කීටෝන 🔹HCN ආකලනය 🔹ග්‍රීනාඩ් ආකලනය 🔹ඇමෝනියා/ඇමීන සමග ප්‍රතික්‍රියාව 🔹2,4- DNP සමග ප්‍රතික්‍රියාව 🔹ස්වයං සංඝනනය කාබොක්සලික් අම්ල හා ඒවායේ ව්‍යුත්පන්නවල, 🔹එස්ටරීකරනය 🔹අම්ල ක්ලෝරයිඩ භාශ්මික ජල විච්චේදනය මෙතන Organic යාන්ත්‍රණ ඔක්කොම තියනව.ඒව පැහැදිලි කරල දෙන vedios හැම යාන්ත්‍රණයක් එක්කම Link කරල තියනව. තාමත් යාන්ත්‍රණවල අඩුපාඩු තියන අය/යාන්ත්‍රණ මුකුත්ම බැරි කෙනෙක්ට උනත් මේ ටික කරල හොදටම පුළුවන් කරගන්න පුළුවන්. අඩුපාඩු තියන අය ඉක්මනට හදාගමු♥️ Credit:- ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙
786
7
අන්තිම ටිකේ වැඩ කරලා විවිධ ප්‍රශ්නත් මැද A2යි B එකකට ගියපු ළමයෙක්🔥 මේ වෙලාවේ විවිධ දේවල් නිසා කාලේ නාස්ති කරනවා නම් හොඳට මතක+2
අන්තිම ටිකේ වැඩ කරලා විවිධ ප්‍රශ්නත් මැද A2යි B එකකට ගියපු ළමයෙක්🔥 මේ වෙලාවේ විවිධ දේවල් නිසා කාලේ නාස්ති කරනවා නම් හොඳට මතක තියාගන්න ළමයි, ලබන අවුරුද්දේ මේ වගේ කාලයක් වෙද්දී ඒ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ. හොඳ දේවල් වගේම නරක දේවලුත්. කොච්චර එහෙම නෑ කියලා හිතුනත් එහෙම තමයි. ඉතුරු වෙන්නේ result එක සහ ඒත් එක්ක ඉස්සරහට යන්න වෙන අනාගතයක් විතරයි. O/L එහෙම ඉවර කරලා science subjects තෝරගත්තේ සෑහෙන හීන ගොඩක් තියාගෙනනේ. දැන්වත් වෙනස් වුණේ නැත්තම් ඒවා මැරෙනකන්ම හීන විදිහටම තියෙයි. ඒ නිසා වැඩ කරන්න. ප්‍රශ්න විසඳෙනකන්, වැඩ කරන්න mood එකක් එනකන් ඉන්නේ නැතුව වැඩකරන්න. ඉතුරු වෙලා තියෙන කාලය පොඩියි කියලා හිතුනට ලකුණු 20-30 ගණන්වල ඉන්න ළමයින්ටත් හරියට මහන්සි වුණොත් A වලට යන්න පුළුවන්. සති 15ක් තියෙනවා, පුළුවන් දෙයක් කරලා පෙන්නන්න🔥 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
538
8
Good Luck හැමොටම ❤️
Good Luck හැමොටම ❤️
701
9
ASIA CUP - CHAMPIONS 🏆
ASIA CUP - CHAMPIONS 🏆
740
10
⚡️Practical Plan⚡️ Practical videos 👉https://sites.google.com/view/practicalpage2023/home Credits:- Notes By Garfield+1
⚡️Practical Plan⚡️ Practical videos 👉https://sites.google.com/view/practicalpage2023/home Credits:- Notes By Garfield
738
11
ලමයි , Physics Essay 2 වෙනි ප්‍රශ්නෙ(දෝලන හා තරංග, ආලෝකය)2000-2009 වෙනකන් තියෙන Essay ඉවර කරා🥳
553
12
‼CHANNEL එකේ ACTIVE සෙට් එක වෙත‼ 👑️ඔන්න අපි ගිය පාර දුන්න Free Package එකක් අපි මේ පාර හිතුවා "Study Package" එකක් දෙන්න. ⚠ම
‼CHANNEL එකේ ACTIVE සෙට් එක වෙත‼ 👑️ඔන්න අපි ගිය පාර දුන්න Free Package  එකක් අපි මේ පාර හිතුවා "Study Package" එකක් දෙන්න. ⚠මේ අවස්තාව සීමිත පිරිසකට පමණයි.⚠ 🪷 Study Package එකේ තියෙන දේවල්⬇️ 🌿Past papers  🌼Motivation 🌿Essay             🌼Free internet 🌿Notes             🌼Iq test 👑අපි මේපර Study package එකට තව channels ගොඩක් එකතු කළා 👑Study කරන ළමයින්ට ගොඩක් වැදගත් වෙයි. ‼මේ අවස්තාව මිස් කරගන්න එපා.‼
16
13
○Dedication ○Hard Work ○Discipline ○Focus ○Consistency
○Dedication ○Hard Work ○Discipline ○Focus ○Consistency
543
14
Essay Practice-11 Essay No-02 2009 A/L
Essay Practice-11 Essay No-02 2009 A/L
536
15
Essay Practice-10 Essay No-02 2008 A/L+1
Essay Practice-10 Essay No-02 2008 A/L
492
16
Essay Practice-09 Essay No-02 2007 A/L
Essay Practice-09 Essay No-02 2007 A/L
415
17
Sin texto...
439
18
You Need Focus⌛️ ‼️
You Need Focus⌛️ ‼️
503
19
Song:-දළදා මල් Artist:-Janana තාමත් පාඩම් කරන Set එක කෝ 🫣
548
20
Mix mcq points 🌊ඕනම වායුවක් ජලයේ දියවීම තාප දායකයි 💥ඕනම බන්දන කැඩීමක් තාප අවශෝෂකයි 🔥ඕනම බන්දන සෑදීමක් තාප දායකයි 🍀HNO3 ට ඔ'හාරක ගුණ නැහැ ✖️ හේතුව : N දැනටමත් +5 උපරිම ඔක්සිකරන අංකෙ ඉන්න නිසා 🧪HNO3 භශ්මයක් විදිහටත් ක්‍රියා කරනවා ( උදා ; බෙන්සීන් නයිට්‍රොකරණය ) ❤️Al , Be , Sn , Pb , Zn මෙයාලා තමයි උභයගුනික ලෝහ 5 👀Cu හා Ag 50% සාන්ද්‍ර HNO3 සමග NO වායුව ලබා දෙනවා 🔴ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි      3d4  4s2 -----> 3d5 4s1 විදිහටත්      3d9  4s2 ------>3d10 4s1 විදිහටත් ප්‍රති සංවිධානය වෙනවා 🔴වැඩිම වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙන මූලද්‍රව්‍ය Cr 💫රන් පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ :   ඇල්ෆා ,        •අංශු විශාල ප්‍රමාණයක් ගමන් මාර්ගයේ වෙනසක් නොමැතිව ගමන් කිරීම.       •සුළු ප්‍රමාණයක් සුළු කෝණ වලින් ගමන් කිරීම       •ඉතා සුළු ප්‍රමාණයක් මහා කෝණ වලින් ගමන් කිරීම      •ඉතා කලාතුරකින් ආරම්භක ගමන් මාර්ගයේම ආපසු ගමන් කිරීම                  ⭐️සමස්ථානික වල රසායනික ගුණ වෙනස් වෙන්නේ නැහැ 🖌e පිරෙන්නේ ශක්තිය වැඩිවන එනම් ආරෝහණය වන පිලිවෙලට 🩶දියවීම් නොවීම්                       | AgCl | AgBr | AgI තනුක NH3     ✔️       ✖️      ✖️ ---------------------------------------------------- සාන්ද්‍ර  NH3     ✔️       ✔️     ✖️ ❤️යම් ලවණයක ඇනායනයේ මව් අම්ලය ප්‍රබල නම් තනුක අම්ල වල දිය වෙන්නේ නැහැ  , දුබලනම් තනුක අම්ල වල දිය වෙනවා ( ජාතකේ හොදනම් දිය වෙන්නෙ නෑ , නැත්නම් දියවෙනවා 😬)        උදා : BaSO4 ගේ ඇනායනය SO42- ඒ කියන්නේ මව් අම්ලය වෙන්නේ H2SO4 එයා ප්‍රබල අම්ලයක් නිසා , BaSO4 🤍තනුක අම්ල වල දිය වෙන්නේ නැ 💛සංයෝජිත අවස්තාවේ ඉහලම ධන ඔක්සිකරන අංකය තියෙන්නේ Xe ( සෙනෝන් ) ට ( +8 ) 🔵තනි පියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ මූලික ප්‍රතික්‍රියාවකට ⚫️මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතිය පෙලට සමානයි ⚫️මූලික ප්‍රතික්‍රියාවක අණුකතාවය = ස්ටෝකියෝමිතිය වේ. 🔵මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතික පෙලට සමාන උනාට ස්ටෝකියෝමිතික පෙලට සමාන වෙන හැම ප්‍රතික්‍රියාවම මුලික නෙවෙයි බහුපියවර ප්‍රතික්‍රියා වෙන්නත් පුලුවන් 🟤සම්මත අවස්තාවේ සියලුම අයනික සංයෝග ඝනයි. ✔️නියත උෂ්නත්වයේ සහ පීඩනයේ පද්දතියක සිදුවන තාප විපර්යාසය තමයි එන්තැල්පිය කියන්නේ ▪️උච්ච වායු වලට තූකරණ එන්තැල්පියක් නැ 🔴පදාර්ථය හා තාපය හුවමාරු වීම,                          ශක්තිය | පදාර්ථය            විවෘත       ✔️              ✔️           සංවෘත      ✔️              ✖️           ඒකලිත      ✖️              ✖️ 🟢චුම්බක ක්වොන්ටම් අංකය මගින් යම් කාක්ශිකයක අවකාශයේ දිශානතිය පිලිබද විස්තර කරයි. 🟢ප්‍රධාන ක්වොන්ටම් අංකය n වන විට උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 2n^2ට සමානයි. ⬇️තාත්වික වායුවක පීඩනය පරිපූර්ණ වායුවකට වඩා අඩුයි. ⏬පලමු කාන්ඩයේ ලිතියම් ( Li ) හැර අනෙත් මූලද්‍රව්‍ය වල කාබනේට  ( CO32- ) හා හයිඩ්‍රොක්සයිඩ ( OH- ) තාප වියෝජනය නොවේ ⏪ඉලෙක්ට්‍රෝනකරනය වැඩි වෙන පිලිවෙල කෙල්ල Cl , ෆියෝනා F , සුදූ S , ඔන්න O , පත P , නයෙක් N (Group එකෙන් ගත්තේ ❤️ ) Cl > F > S > O > P > N 🔴ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරනය වැඩිම Cl ගේ 🔴දෙවන ඉලෙක්ට්‍රෝනකරනය සෑම විටම ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරනයට වඩා වැඩිවන අතර එය තාප අවශෝෂක වේ. 🔴එන්ට්‍රොපිය = අපිලිවෙල / අහඹුතාවය ( අපිලිවෙල වැඩිවන විට එන්ට්‍රොපිය වැඩිවේ )        ඝන < ද්‍රව < වායු 〰️බන්දන දිග            තනි      > ද්විත්ව  > ත්‍රිත්ව          බන්දන    බන්දන      බන්දන පිලිවෙලට වැඩි වැඩියි.    • මුහුම්කරණය අනුව P ගුන වැඩ් වන විට බන්දන දිග වැඩියි sp < sp 2 < sp3 < sp - sp < sp - sp2 < sp - sp3 < sp2 - sp2 - sp3 < sp3 - sp3 🔘d ගොනුවෙහි Zn පමණක් ආන්තරික නෙවෙයි 🔴Zn හා Sc විචල්‍ය ඔක්සිකරන අංක නොපෙන්වයි Zn2+ , Sc3+ පමණක් පෙන්වයි. 🟠S හා P ගොනුවට සාපේක්ෂව d ගොනුවෙහි ද්‍රවාංක තාපාංක ඉහල යි. ⬆️D ගොනුවෙහි වැඩිම ද්‍රවාංක තාපාංකය - V වැනේඩියම් ⬇️අඩුම ද්‍රවාංක තාපාංක - Zn  ⚡️මද්‍යනය චාලක ශක්තිය රදාපවතින්නේ උෂ්ණත්වය මත විතරයි 🫧තාපාංක සංසංදනයේදි මුලින්ම බලන්නේ භෞතික අවස්තා ⚫️V   Cr Mn      4    3    4  --- උභයගුනික                         ඔක්සිකරන අංක ( ඒවයේ ඊට අඩු ඔක්සිකරන අංක සහිත් සංයෝග භාශ්ම්කත්  , වැඩි ඔක්සිකරන අංක සහිත සංයෝග  ආම්ලිකත් වේ )                       වැරැද්දක් තිබ්බොත් කියන්න ❤️ Thank you Lorenzaa ❄️💗
433