cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

❝ 📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

Ç𝚑𝚊𝚗à𝚕 : https://t.me/husmanatara ✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰ 🇱🇰 ✔ හැගීම් වලට ඉඩ දී..🪔 මොහොතක සුවය විදගන්න..🕊️ කවියක උණුහුම අතර..🍂 දැනෙන හුස්මක නවතින්න..🌔⏳ @Husmanatharabot | @husmanathara 2022.10.12 🎗️

Mostrar más
Publicaciones publicitarias
5 535
Suscriptores
-624 horas
-677 días
-17530 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

00:47
Video unavailableShow in Telegram
ඩිලේන්ගේ කෙල්ල 💃
Mostrar todo...
39.90 MB
3
Photo unavailableShow in Telegram
කතාවේ නම ගැන වැඩිය හිතන්න එපා....... එකපාරටම ඔලුවට ආපු අයිඩියා එකකින් ලිව්වේ..... අද රෑ 7ට ගේනවෝ.....
Mostrar todo...
3
Photo unavailableShow in Telegram
' බැදීම් දුකක් ' සමහර අය එහෙම කියනව මමත් අහගෙන ඒක එහෙමද? මගෙන් ම මම අහනවා ඒකට පිළිතුරු දුන්නෙ මගෙම අතීතය ඔව් ඒක එහෙම තමයි මොකද බැදීමක් කාලයත් එක්ක ලියැවෙනකොට සමහර අමිහිරි අවස්ථා බැදීමකට නැවතීමක් තියනවා. ඉතින් එතකොට බැදීම් දුකක් ඔයාට මතක ද ඒ කාලෙ ඔයා දුකින්ම හිටිය හේතු , ඒ බැදීම් නිසා . මගෙ අතීතය එහෙම පිළිතුරක් දෙද්දී මම වර්තමානයේ හරි ලස්සන බැදීම් දකිනවා ඒ වගේම ආදරණීය බැඳීම් මට මුණ ගැහෙනවා බැදීම් දුකක් නම් එයාල සතුටින් එකට ඉන්නෙ කොහොමද? ඒ තරම් ලස්සනට ජීවිතය ගෙනියන්න ආදරණීය සැමියෙක් බිරිඳක් විතරක් ම නෙවෙයි තව ගොඩක් බැදීම්, එයාල කොහොමද සතුටින් ඉන්නෙ ඔය කියන විදියට බැදීම් දුකක් නම් . ගොඩක් අය තමන්ගේ ආදරණීය අය හැර ගියාම බැදීම් දුකක් කියලා කියනවා තමයි තේරුම් ගන්න ළමයෝ බැදීම් නෙවෙයි දුක අපි බැදීමකට තෝරගන්න කෙනා නොගැලපෙනවනම් එතනයි දුක ආදරණීය මිනිසුන් ඉන්නව ආදරය පිරුණු හිත් එක්ක එයාල නිසා ලැබෙන බැදීමක් දුකක් වෙන්නෙ නැහැ හරි අය ජීවිතයට ආවම විදවන්න ඕනිත් නෑ නොගැලපෙන අය ලග රැදෙන තාක් බැදීම් දුකක් වෙන එක තනර කරන්නත් බැහැ @Secret_writer947 🤍☘
Mostrar todo...
6
Photo unavailableShow in Telegram
OVERTHINKING යමක් සිදුවීමට පෙර හෝ සිදු වීමෙන් පසු ඒ දෙය පිළිබඳ නැවත නැවත ඕනෑවට වඩා සිතීම සරලව overthinking කියන්න පුළුවන් දීර්ඝ කාලීන පුරුද්දක් වශයෙන් , තමන්ට මුහුණ දීමට සිදු වූ සිදුවීමක් නැතිනම් තනිකම හේතුවෙන්, යමක් බාර ගැනීමට ඇති නොහැකියාව සහ මානසික අවපීඩනය (depression) / කාංසාව (anxiety) වැනි රෝගයක රෝග ලක්ෂණයක් ලෙස මෙය ඇතිවීමේ හැකියාව තියෙනවා මේ නිසා මානසික රෝග මෙන්ම ශාරීරික රෝග වලට ලක් වීමට පුළුවන් °Overthinking වලින් මිදෙන්න හිතට එන සිතුවිලි හදුනාගෙන ඒවගෙන් ඈත් වෙන්න. ඍණාත්මක සිතුවිලි වලින් ඈත් වෙලා ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න °කාලයට ඉඩ දෙන්න ° journaling කරන්න ° සිතුවිලි ඇති වන විට වේගරිද්ම සංගීතයට සවන් දෙන්න °විශ්වාසවන්ත සවන් දෙන්නෙකුට කියන්න °හිතට එන සිතුවිලි ලියන්න °කාර්යබහුල ජීවිතයකට හුරු වෙන්න (කාලය කළමනාකරණය කරගෙන අධ්‍යාපන, ක්‍රීඩා, රැකියා කටයුතු වලට යෙදවීමෙන් overthinking යෑමේ හැකියාව අඩු කරගන්න පුළුවන් @Secret_writer947 🤍☘
Mostrar todo...
4👍 1

DEPRESSION

DEPRESSION විශාදය ආතතිය කළමණාකරණය කරගන්න බැරි උනාම නැත්නම් ආර්ථිකය ,මත්ද්‍රව්‍ය භාවිතය ,ශරීරයට අහිතකර ආහාර රටාවන් ,පවුල් ජීවිතය වගේ සාධක නිසා මානසික පීඩනය ඇති වෙන්න පුළුවන් විශාදය Mood disorder (මනෝභාවයට අදාල මානසික ආබාධයක්) දුක ,තරහ, කනස්සල්ල වැනි ලක්ෂණ වලින් විශාදය හදුනාගන්න පුළුවන් තවත් දෙයක් ඍණාත්මක වෙනස් වීම් ඇතිවීම එය සිතිවිලි, හැගීම්,චර්යාවන් වෙනස් කරනවා. ප්‍රධාන වශයෙන් විශාදයෙහි ආකාරයන් විදියට , * Major Depressive disorder * Persistent depressive disorder (Dysthymia) විදියට වර්ග කරන්න පුළුවන්…

👍 4 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.