cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

🌜KeyTone NoteS ™🌛

Believe In Yourself🧠🫀 Don't Give Up💪 👉KeyTone_Notes Chat:- https://t.me/keytone_discussion

Більше
Шрі-Ланка2 833Сингальська1 479Освіта82 609
Рекламні дописи
742
Підписники
+3324 години
+607 днів
+26530 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Repost from 2024 A/L 😎
අහිංසක ළමයෝ......🌼🥰 ආයෙමත් අපි මැයි 25 සෙනසුරාදා වැඩ පටන් ගමු.....🥰🔥 දැනට චැනල් එකේ වැඩ දෙකයි කරන්නෙ.......❤️ හැබැයි ඒක හරියටම කරනවා..🥰🔥 අපි අතින් විය යුතුම වැඩක් තීනවනේ... අපි ඒකෙන් පටන් ගමු...🥳 [ 01 ] Past papers....🔥 2010 A/L සිට ඉදිරියට....🔥 Chemistry & physics මෙහෙමයි Past papers ටික කරන්නෙ,,,,,,,, 🦋 චැනල් එකට උදේම පේපර් එක දානවා...🥳 🦋 විභාගය වෙලාවටම( 8.30am පටන් ගන්නවා) ටයිම් තියලා ලියවනවා...🥳 🦋 ඊට පස්සෙ චූටි විවේකයක්...🥳 🦋 ආයෙත් විවරණ කරන්න පටන් ගන්නවා..🥰 🦋 අදාළ විවරණ සහ විවරණ වීඩියෝ චැනල් එකට දානවා..🥰 🦋 යම් වෙලාවක් ඇතුළත සාර්ථකව ඒ වැඩේ අපි කට්ටියත් එක්ක ඉවර කරනවා.....🥰 🙂 ඔයාලා වැඩේ පටන් ගන්නකොට Started කියලා කමෙන්ට් කරන් යන්න ඕනි... 🙃 ඉවර උනාම Done කියලා කමෙන්ට් කරන් යන්න ඕනි... 😌 විවරණ ඉවර උනාම ඒකත් කමෙන්ට් එකක් විදියට දාන් යන්න ඕනි... ( එතකොට ඔයාලා වැඩ කරනවා කියලා මට දැන ගන්නත් පුලුවන්... වැඩ නොකර ඉන්න ළමයින්ට වැඩ කරන්න ආසත් හිතෙනවනේ...🥰 ) ආ තව දෙයක්....., 🔴 අද බහුවරණ ප්‍රශ්න පත්‍රය කරා නම් අදම ඒක විවරණය කරලා ඉවර කරනවා......🥰 🔴 අද රචනා ප්‍රශ්න පත්‍රය කරා නම් අද ඒකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික විවරණ කරලා ඉවර කරනවා...🥰 එතකොට හෙට රචනා ප්‍රශ්න පත්‍රය විවරණය කරනවා...🥰 එක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන් ඉවර කරන්න දවස් තුනක් යනවා...🥰 අවශ්‍ය වෙලාව අරන් අපි හරියට වැඩේ කරමු...🥰 සිකුරාදට නිවාඩුයි...😌 [ 02 ] F to A plan....🔥 මේක නම් අපි ටිකක් කරානෙ...🥰 නතර කරපු තැන ඉදන් පටන් ගමු...🥰 දවසකට දාන්නෙ බහුවරණ කිහිපයයි ඒ ටික කරලා විවරණ කරලා මන් දාන විවරණයෙන් අඩුපාඩු හදා ගන්න...🥰 [ 03 ] ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.............🙈 ඔයාලගෙ උනන්දුව උවමනාව මත ඔයාලා වෙනුවෙන් මං වෙන් කරන වෙලාව වගේම වැඩ ප්‍රමාණය තීරණය වේවී.....🥰 අපි කරන්නම ඕනි දෙයක් නිසා හැමෝම පාස් පේපර් ටික කරන් යන් හොදද.....🥳❤️ ඔයාලගේ යාලුවන්වත් දැනුවත් කරලා එයාලවත් මේ වැඩේට එකතු කර ගන්න අමතක කරන්න එපා...🥰 මේ ගමන අමාරුයි...🥺 හැබැයි අපි යා යුතුයි...🥰 දිනලම ඉවර කරන්න...🔥 එකතු වෙන්න..🥰 🔴 link...👇 https://t.me/Rash_Science_Academy
Показати все...
3
Фото недоступнеДивитись в Telegram
📚 මිනුම් - CLICK HERE 📚 යාන්ත්‍ර විද්‍යාව - CLICK HERE 📚 තරංග - CLICK HERE 📚 තාපය - CLICK HERE 📚 චුම්භක ක්ෂේත්‍ර - CLICK HERE 📚 ස්ථිති විද්‍යුතය - CLICK HERE 📚 ධාරා විද්‍යුතය - BOOK 1 | BOOK 2 📚 ඉලෙක්ට්‍රොනික විද්‍යාව - CLICK HERE 📚 විකිරණ - CLICK HERE 📚 Mix Lesson - CLICK HERE AL අපි 🇱🇰 | @AL_api
Показати все...
3🔥 1
Song :-Ahankara Nagare ( Remix ) Artist:- Ranidu & Iraj
තාමත් ඇහැරිලා ඉන්න Set එක React එකක් දාමු❤️
Показати все...
🔥 4 1
Фото недоступнеДивитись в Telegram
Bio/ Maths ලමයි අපේ Channel ඵකේ වැඩ වෙන්නේ මෙහෙමයි👇 🌟2008-2023 වෙනකන් Past     Papers(සතියකට ඵක අවුරුද්දක් Physics, Chemistry, Maths,Bio) [මේ වන විටත් 2012 තෙක් Past Papers අවසන් කර තිබේ⚡️] 🌟Past Papers විවරණ 🌟අනුරාධ sir/අමිල sir,                  👉Class Notes                  👉Home Works [මෙතෙක් කල පාඩම් වලට අදාල] 🌟Physics Quiz 🌟Chemistry Quiz 🌟Physics බහුවරණ 2500 🌟Maths Class Notes, Papers... New Programme‼️ ✅✅Inorganic Quiz Programme 👉Main Channel Link:-https://t.me/KeyTone_24 👉Discussion Group Link:-https://t.me/keytone_discussion Click Here To Join With Us✨️
Показати все...
ලමයි තව ඕනද Quiz? මේ Programme එක කොහොමද කියලත් කියන්න
Показати все...
15
KO2 ජලයේ දියවූ විට සෑදෙන ඵල සියල්ලAnonymous voting
  • KOH
  • KOH + H2O2
  • KOH + H2O2 + O2
0 votes
😇 1
Li,N2 සමග ප්‍රතික්‍රියාවෙන් සාදන නයිට්‍රයිඩයAnonymous voting
  • සුදු පාටයි
  • රතු පාටයි
0 votes
😇 2
2 වන කාන්ඩයේ Be පමණක් වැඩිපුර O2 සමග ප්‍රතික්‍රියාවෙන් අනුරූප පෙරොක්සයිඩය සාදයිAnonymous voting
  • හරි
  • වැරදි
0 votes
😇 1
ලමයි මේකෙ S ගොනුවේ සියලුම ලෝහ කියල ප්‍රශ්නෙ එන්න ඕන හරිද😶
Показати все...
4
BeO උබයගුනික සoයෝගයකිAnonymous voting
  • හරි
  • වැරදි
0 votes
1