21 dic 2024, 08:22
Notes by Rapunzel ❄️💜
Ir al canal en Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Mostrar más7 712
Suscriptores
-524 horas
-337 días
-14330 días
Archivo de publicaciones
අද දවසට කොච්චර වැඩ කරාද?
1-5H❤️
5-10H🥰
10-15H💘
පැය 15 ට වැඩි 🔥
Reaction එකක් දාගෙන යන්න.
20 dic 2024, 09:21
හෙට Applied Paper එක ලියන Maths ලමයි සුපිරියක් කරලා එමු 🔥❤️
Best of Luck !🌟
20 dic 2024, 09:15
Maths කරන අය අනිවාර්යෙන් බලන්න. නොදැනුවත් නම් වැදගත් වේ..🤓💛
speed වැඩී නම් අඩු කරගන්න...😐
20 dic 2024, 00:48
Good Morning ✨️ඔයාගෙ අද දවසත් ඔයා වගේම ලස්සන වෙයි කියලා හිතනවා..!💐❤️🧚
19 dic 2024, 20:58
අද දවසට කොච්චර වැඩ කරාද?
1-5H❤️
5-10H😍
10-15H💘
පැය 15 ට වැඩි 🔥
Reaction එකක් දාගෙන යන්න.
19 dic 2024, 10:41
පුළුවන් අය උදව් කරන්න ළමයි....පුළුවන් අය share කරලා හරි උදව් කරමු...❤️
19 dic 2024, 06:00
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..
• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰
ලොකු ගානක් නේද?? 😐
නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳
මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂
• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪
එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤️
Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069
(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)
-උපුටාගැනීමකි-
19 dic 2024, 05:55
ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎
ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
19 dic 2024, 05:55
අද දවසට කොච්චර වැඩ කරාද?
1-5H❤️
5-10H😍
10-15H💘
පැය 15 ට වැඩි 🔥
Reaction එකක් දාගෙන යන්න.
18 dic 2024, 12:25
https://www.youtube.com/live/orkO--lOWPE?si=F4xoiGo7MyQ5BnlG
එහෙනම් ලමායී යාලුවෝ හැමෝටම link එක share කරමු චුම්භක ක්ෂේත්‍ර ගොඩදාගන්න 🔥
හරියටම රෑ 7ට Live හම්බෙමු ලමායී..▶️
අද චුම්භක ක්ෂේත්‍ර වල තියෙන හැම අවුල් කොටසක්ම ලස්සනට තේරුම් ගමු..💯⚡️
18 dic 2024, 08:25
19 dic 2024, ~06:25
