ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

الذهاب إلى القناة على Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

إظهار المزيد
Buy Ad
7 712
المشتركون
-524 ساعات
-337 أيام
-14330 أيام
أرشيف المشاركات
Maths ඉවරයි නේද👀❤️ මොකද උනේ...🌝
21 ديسمبر 2024, 01:33

අද දවසට කොච්චර වැඩ කරාද? 1-5H❤️ 5-10H🥰 10-15H💘 පැය 15 ට වැඩි 🔥 Reaction එකක් දාගෙන යන්න.
20 ديسمبر 2024, 09:21

හෙට Applied Paper එක ලියන Maths ලමයි සුපිරියක් කරලා එමු 🔥❤️
Best of Luck !🌟
20 ديسمبر 2024, 09:15

UPDATED...!❤️‍🔥
20 ديسمبر 2024, 01:55

sticker.webp0.14 KB
20 ديسمبر 2024, 01:54
20 ديسمبر 2024, ~01:55

Maths කරන අය අනිවාර්යෙන් බලන්න. නොදැනුවත් නම් වැදගත් වේ..🤓💛 speed වැඩී නම් අඩු කරගන්න...😐
20 ديسمبر 2024, 00:48

Good Morning ✨️ ඔයාගෙ අද දවසත් ඔයා වගේම ලස්සන වෙයි කියලා හිතනවා..!💐❤️🧚
Good Morning ✨️
ඔයාගෙ අද දවසත් ඔයා වගේම ලස්සන වෙයි කියලා හිතනවා..!💐❤️🧚
19 ديسمبر 2024, 20:58

අද දවසට කොච්චර වැඩ කරාද? 1-5H❤️ 5-10H😍 10-15H💘 පැය 15 ට වැඩි 🔥 Reaction එකක් දාගෙන යන්න.
19 ديسمبر 2024, 10:41

sticker.webp0.20 KB
19 ديسمبر 2024, 10:40

පුළුවන් අය උදව් කරන්න ළමයි....පුළුවන් අය share කරලා හරි උදව් කරමු...❤️
19 ديسمبر 2024, 06:00

Tomo-Therapy & Linear Accelerators කියන්නෙ ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්. ඒත් ඒවා ඉතාම මිල අධිකයි.. මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක් මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි.. • ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්! • අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන් ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා.. • තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰 ලොකු ගානක් නේද?? 😐 නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳ මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂 • මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන් කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්, • ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪 එහෙව් අපිට, පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ ! අපි එකතු වෙමු, ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු ලොකුම Donation Campaign එකට! ❤️ Account Name : APEKSHA CANCER HOSPITAL Bank of Ceylon, Maharagama Account Number : 71275069 (පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .) -උපුටාගැනීමකි-
19 ديسمبر 2024, 05:55

ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎 ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි.. පිළිකාව නසන්න හුඟක් දියුණු උපක
ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎 ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි.. පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
19 ديسمبر 2024, 05:55

sticker.webp0.25 KB
18 ديسمبر 2024, 14:11

අද දවසට කොච්චර වැඩ කරාද? 1-5H❤️ 5-10H😍 10-15H💘 පැය 15 ට වැඩි 🔥 Reaction එකක් දාගෙන යන්න.
18 ديسمبر 2024, 12:25

මහන්සි වෙලා පාඩම් කරන ඔයාට..! 🎂❤️
+1
මහන්සි වෙලා පාඩම් කරන ඔයාට..! 🎂❤️
18 ديسمبر 2024, 08:38

https://www.youtube.com/live/orkO--lOWPE?si=F4xoiGo7MyQ5BnlG එහෙනම් ලමායී යාලුවෝ හැමෝටම link එක share කරමු චුම්භක ක්ෂේත්‍ර ගොඩදාගන්න 🔥 හරියටම රෑ 7ට Live හම්බෙමු ලමායී..▶️ අද චුම්භක ක්ෂේත්‍ර වල තියෙන හැම අවුල් කොටසක්ම ලස්සනට තේරුම් ගමු..💯⚡️
18 ديسمبر 2024, 08:25
19 ديسمبر 2024, ~06:25

Good Morning ✨️ අද Target එක පැය කීයද ❓
17 ديسمبر 2024, 22:41

photo content
17 ديسمبر 2024, 09:37

AnimatedSticker.tgs0.12 KB
16 ديسمبر 2024, 20:30