es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Ir al canal en Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Mostrar más
Buy Ad
7 712
Suscriptores
-524 horas
-337 días
-14330 días
Archivo de publicaciones
උබ දවසක දිනපන් උබ ඉස්සරහට අඩියක් තියන්න හදපු වාරයක් ගානේ උබව පිටි පස්සට ඇඳපු උන්ට......😐🥀 උබව දාලා ගිහින් උබට පේන්න අනිත් අය එක්ක රැඟුව උන්ට උබට වටිනාකමක් නොදී උබේ ආදරේ බින්දුවට දාපු අයට පේන්න උබ දිනපන්...... ජීවිතේ අමාරු තැන් වලදි උබ එක්කම ඉදගෙන උබට හයියක් වුණු උබගේ ජීවිතේ ගොඩ නගන්න රෑ දවල් මහන්සි වුණු අයව ශක්තියක් කරගෙන උබ දිනපන්..... යන වුන්ට යන්න දීපන් උන් යන්නේ අපේ වාසනාවට වෙන්නත් පුලුවන් උන් එක්ක හිටියොත් උබට ජිවිතයක් නැති වෙන්නත් පුලුවන්...... යාලුවෝ කියාගෙන ඉදගෙන යටින් ගේම ගහපු උන්ට ඌට වඩා උබ ඉස්සරහට එනකොට උබව වට්ටන්න ප්ලෑන් ගහපු උන්ට පේන්න උබ දිනන්න ඔනේ...... හිතේ එකක් තියාගෙන කටින් තව දෙයක් කියපු නැදෑයෝ පවුලේ එක්කෙනෙක් උඩට එනකොට බලන් ඉන්න බැරුව ඉරිසියාවෙන් පැලුණු උන්ට පේන්න උබ දින්න ඔනේ..... හිතේ තියෙන ශක්තිය ගනින් එළියට උබට පුලුවන් බැරි නෑ පුලුවන් දවසක දිනපන් අනිත් උන්ට කට උත්‍තර නැති වෙන්නම......
©opied
16 dic 2024, 19:34

sticker.webp0.31 KB
16 dic 2024, 09:06

⚜ 2024 වසරේ සාර්ථකව පැවති Bio Essay Programme එක 2025 ටත්...😍 ✧ මුල සිටම නිවැරදිව විභාග ආකෘතියට අනුව රචනා ප්‍රශ්නවලට පිළිතුර
⚜ 2024 වසරේ සාර්ථකව පැවති Bio Essay Programme එක 2025 ටත්...😍
✧ මුල සිටම නිවැරදිව විභාග ආකෘතියට අනුව රචනා ප්‍රශ්නවලට පිළිතුරු සපයන ආකාරය හරියටම දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න.💗 ✧ Mind Maps,Voice Notes ඇතුළු විශේෂ කෙටි ක්‍රම සමගින් වෙනස්ම විදියකට...🤩
🔺ආරම්භය ➜ 2025/01/06
Channel link 👉 https://t.me/BioApi24
16 dic 2024, 09:05

තනියෙම වැඩ කෙරෙන්නේ නැති ලමයින්ට අපෙන් උදවුවක් 💙 ♦️ආසාවෙන් ඉගෙනගන්න ♦️දිනලා විතරක් ඉවර කරන්න Link - https://t.me/STUDY_SESSI
තනියෙම වැඩ කෙරෙන්නේ නැති ලමයින්ට අපෙන් උදවුවක් 💙 ♦️ආසාවෙන් ඉගෙනගන්න ♦️දිනලා විතරක් ඉවර කරන්න Link - https://t.me/STUDY_SESSIONS1 04.00 a.m. - 07.00 a.m. → session 1 07.30 a.m. - 10.00 a.m. → session 2 10.30 a.m. - 01.00 p.m. → session 3 02.00 p.m. - 05.00 p.m. → session 4 06.00 p.m. - 09.00 p.m. → session 5 10.00 p.m. - 12.00 p.m. → session 6 මෙන්න මේ වෙලාවට ඔයගොල්ලන්ට පාඩම් වැඩ කරන්න study session තියනවා කැමැති අය එකතුවෙලා වැඩ කරමු 😊
16 dic 2024, 09:05

අද කොහොමද
Anonymous voting
16 dic 2024, 07:54
16 dic 2024, ~19:17

Physics Mcq Classification .pdf 2006 ඉදන් 2023 වෙනකල් ආපු ඔක්කොම mcq ටික හා  අනුරාධ සර්ගෙ final papers/guess papers ඔක්කොගෙම ආපු හැම mcq එකක්ම එක එක මාතෘකාවට අදාල වෙන් කරලා මේ pdf  එකේ තියෙනවා.උපරිම ප්‍රයෝජනයක් ගන්න ❤️🔥
16 dic 2024, 05:03

FINAL PAPERS MCQ ANYLYZE .pdf9.59 KB
16 dic 2024, 04:06

photo content
16 dic 2024, 03:16
16 dic 2024, ~04:38

🔴විභාගෙ ගොඩ දාගන්න දාපු Message ඔක්කොම එකම තැනකින්. Time තියන නිසා තමන්ට සාපේක්ෂව අමාරුයි කියල හිතෙන ප්‍රශ්න වලට විශේෂ අවධානයක් දෙන්න. 🫥ATS SPECIAL 🫥පොදු රටාව 🫥REVISE DAYS 🫥STRUCTURE ESSAY 🫥GUESS PAPER 🫥GUESS PAPER DISCUSS 🫥PRACTICAL SPECIAL 🫥TEA TIME SPECIAL 🫥FROM LAST WEEK 🟡ඔයාල ආස මොන කැම්පස් එකේ මොන degree එක කරන්නද... ගොඩක් ලමයි දැන් ආසාව ඉශ්ට කරගන්න බැරි වේවි කියල හිතාගෙන ඉන්නව. ඒත් ඇත්ත කතාව ඔයාල කවුරුත් තාම පරාද නෑ හිතන්න හැමෝම ගේම අතෑරල ඉන්න වෙලාවෙ ඔයාල ගේම ගැහුවනම් කොහොම කරත් ගන්න ගාන ගන්නවමනෙ ඉතින් ඒ වගේම ගේමෙ හොදම කොටස තාම ඉතුරුයි ඔයාල හිතනව ඇති... BIO C අරන් Medicine ගිය අය නෑ PURE අවුල් කරන් Engineering  ගිය අය නෑ ✅ඉතින් ඔයා පලවෙනිය වෙන්න. මොකද මේක අනිත් හැම අවුරුද්දටම වඩා පට්ට වෙනස් . ඉතිහාසයේ මුල්ම වතාවට PHYSICS  වලට මෙච්චර කාලයක් PHYSICS  අන්තිමට අආවෙ. ඉතින් මෙච්චර කාලෙකට උනෙ නැති දෙයක් වෙන්න පුළුවන් . ✅ඉතින් හීන හීනම වෙන්න දෙන්න  එපා. ඔයාල තාම පරාද වෙලා නෑ. හොදම ටික තියෙන්නෙ දැන්. අවුරුදු 13/14 කට කලින් ඉස්කෝලෙට ඇතුල් වෙලා පටන් ගත්ත mission එක දිනලම විතරක් ඉවර කරමු. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
16 dic 2024, 01:27

sticker.webp0.16 KB
15 dic 2024, 09:46
15 dic 2024, ~09:46

වැඩද 👾
15 dic 2024, 09:33

මේ වෙලාවේ👁️‍🗨️
Anonymous voting
15 dic 2024, 04:46

අද වැඩ කරපු පැය ගාන
Anonymous voting
14 dic 2024, 09:33

ඇයි මේ 46 % ක් කිසි දෙයක් කරලා නැත්තෙ😐😒
14 dic 2024, 09:30
15 dic 2024, ~04:22

අද වැඩ?
Anonymous voting
14 dic 2024, 08:59

ඔයා වෙනුවෙන් බැරිනම් එයාලා වෙනුවෙන් හරි දිනන්න...!💐🔥❤️
ඔයා වෙනුවෙන් බැරිනම් එයාලා වෙනුවෙන් හරි දිනන්න...!💐🔥❤️
13 dic 2024, 23:09

Good Morning ✨️ කෝ බලන්න වැඩ කරන හොද ළමයී😌 අපි වැඩ - ❤️ අපි නිදි - ☃️
13 dic 2024, 17:38

අද දවස කොහොමද ළමයි.. ඵලදායීව වැඩ කරාද ❤️
Anonymous voting
13 dic 2024, 10:42

🫧තව අවුරුදු 5කින් ඔයාල ඉන්න කැමති මොන වගේ තැනක කොයි වගේ කෙනෙක් විදියටද❓
13 dic 2024, 10:12

Channel Photo updated for Christmas Season...!❄️☃️
13 dic 2024, 08:32