ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Ir al canal en Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
Mostrar másSin datos
Suscriptores
+324 horas
+437 días
+22230 días
Carga de datos en curso...
Canales Similares
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
julio '25
julio '25
+92
en 3 canales
junio '25
+360
en 12 canales
Get PRO
mayo '25
+34
en 2 canales
Get PRO
abril '25
+52
en 1 canales
Get PRO
marzo '25
+19
en 0 canales
Get PRO
febrero '25
+192
en 4 canales
Get PRO
enero '25
+4
en 0 canales
Get PRO
diciembre '24
+7
en 1 canales
Get PRO
noviembre '24
+3
en 0 canales
Get PRO
octubre '24
+16
en 1 canales
Get PRO
septiembre '24
+15
en 1 canales
Get PRO
agosto '24
+8
en 0 canales
Get PRO
julio '24
+10
en 0 canales
Get PRO
junio '24
+241
en 8 canales
Get PRO
mayo '24
+128
en 3 canales
Get PRO
abril '24
+294
en 0 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 11 julio | +1 | |||
| 10 julio | +3 | |||
| 09 julio | +4 | |||
| 08 julio | +3 | |||
| 07 julio | +14 | |||
| 06 julio | +21 | |||
| 05 julio | +1 | |||
| 04 julio | +5 | |||
| 03 julio | +8 | |||
| 02 julio | +11 | |||
| 01 julio | +21 |
Publicaciones del Canal
@retalogic Kiribath diyan bijjo
Hiruka uba cake kallak diyan
Neththam pal
Anyway Congrats ❤️
| 2 | Have a nice day ✨ | 199 |
| 3 | ⚠️
O/L Results ඇවිල්ල නෙහ් , චූටි බබාල කියාන යමු. | 231 |
| 4 | ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
VDOCIPHER player එකකින් play වෙන video එකක් download කරගන්න ක්‍රමයක් කියන කෙනාට දෙනව පොඩි තෑග්ගගක් (60 $ තෑග්ගක්) 11 වෙන්න කලින් කියන්න. | 273 |
| 5 | Windows Tip ✨
ඕගොල්ලොන්ගේ Windows machine එකේ DNS Cache එක බලන්නයි, clear කරන විදියයි කියලා දෙන්න යන්නේ 😁.
1. Command Prompt එකක් Admin විදියට run කරන්න. (Search එකේ cmd කියලා ගහලා run as administrator දෙන්න)
2. View DNS Cache
ipconfig /displaydns
උඩ command එක ගැහුවම දැනට ඕගොල්ලෝ ගිහින් තියෙන ඔක්කොම websites වල URLs පෙන්නයි. (Incognito ගිය ඒවත් පෙන්නනවා 🌚)
3. Flush DNS Cache
ipconfig /flushdns
මේ command එක run කරාම ඔය උඩ command එකෙන් ආපු ඔක්කොම results permanantly නැති වෙලා යනවා.
DNS Cache එක flush කරයින් පස්සේ කලින් visit කරපු sites load වෙන්න පොඩි වෙලාවක් යයි (+1-5s වගේ 🤏🏻).
මොන වෙලාවටද cache එක flush කරන්න ඕනේ?
- website එකක් හරියට load වෙන්නේ නැති උනාම
- Network troubleshooting
- Use වෙන DNS එකේ මොකක් හරි change එකක් උනොත්
- Incognito දාලා යන site අහු නොවෙන්න 🌚
කට්ටිය මේක try එකක් දීලා බලන්න. තව මේ වගේ tips මොනා හරි ඕනෙනම් comment එකක් දාගෙන යන්න.
#DNS #Windows #NetworkTips | 319 |
| 6 | සුපිරිම PC (Windows 10 & 11 ) Optimization Pack එකක්. 📎
ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලපු නිසා.
Run As Administrator
1 Step - Extract this Archive
2 Step - Open "V1 - Windows_Optimization_Pack" folder
3 Step - Run "run_all_optimizations" as Administrator
4 Step - Select "Yes" to Run As Administrator
5 Step - In Defend Box "More" > "Run Anyway"
6 Step - Wait until finish it & Restart PC.
Errors Fix කරා තිබ්බ තත්වෙට ගෙන්නත් Restore bat file එකක් හැදුව. මතක ඇතුව all-blabla.bat file එක run as Administrator කරන්න.
V2 Pack එකත් ඉක්මනටම දෙන්නම්. ඒක තාම හදල ඉවර නෑ. (It is Powerful than this one) ⚡️
Author - Ominda Dilshan [ I'm Pirate ] ❤️🩹
Need Reactions 🫶
⚠️ Admin Test Successfully Completed.
• Code line Updated
• No issue Detected
#ImPirate | 342 |
| 7 | මේ Pack එක Run කරද්දි මෙන්න මේ විදිහෙ ප්‍රශ්නයක් ඔයාලටත් අවොත් එතන තියෙන අනිත් Folder (Windows_Optimization_Pack) එකට ගිහින් ඒකෙ තියෙනව "run_all_optimizations" කියල ෆයිල් එකක් ඒක රන් කරන්න. 🥸 | 315 |
| 8 | ආයෙ තිබ්බ විදිහට හදන්න | 37 |
| 9 | සුපිරිම PC (Windows 10 & 11 ) Optimization Pack එකක්. 📎
ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලපු නිසා.
1 Step - Extract this Archive
2 Step - Open "V1 - Windows_Optimization_Pack" folder
3 Step - Run "run_all_optimizations" shortcut as Administrator
4 Step - Select "Yes" to Run As Administrator
5 Step - Wait until finish it & Restart PC.
V2 Pack එකත් ඉක්මනටම දෙන්නම්. ඒක තාම හදල ඉවර නෑ. (It is Powerful than this one) ⚡️
Author - Ominda Dilshan [ I'm Pirate ] ❤️🩹
Need Reactions 🫶
#ImPirate | 62 |
| 10 | ⚠️ Please Do Not Run the V1 Script Unitl Admin Tested !! | 321 |
| 11 | සුපිරිම PC (Windows 10 & 11 ) Optimization Pack එකක්. 📎
ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලපු නිසා.
1 Step - Extract this Archive
2 Step - Open "V1 - Windows_Optimization_Pack" folder
3 Step - Run "run_all_optimizations" shortcut as Administrator
4 Step - Select "Yes" to Run As Administrator
5 Step - Wait until finish it & Restart PC.
V2 Pack එකත් ඉක්මනටම දෙන්නම්. ඒක තාම හදල ඉවර නෑ. (It is Powerful than this one) ⚡️
Author - Ominda Dilshan [ I'm Pirate ] ❤️🩹
Need Reactions 🫶
#ImPirate | 39 |
| 12 | ⭕️ සියලුම මාගෙ මිත්‍රයන් සදහා Busy කියලත් බෑ ඉතින් පටන් ගත්තනං කරන්න එපෑයෙ. දැන් මට Ownership එක දුන්නට මොකද cupiri post හදන්න ideas තියෙනව කරග්න්න වෙලාවක් තමා නැත්තෙ.මට ටික දොහක් යයි මගෙ ideas & experiments එහෙම එලියට දාන්න.
එතකන් ඉන්නව අපේ කස්ටිය ඔයාට Contents දෙන්න. පාලු නෑනෙ.
කොහොමහරි එකක්වත් ලියන්න බැලුව ඒත් බෑ වෙලා නෑ හරියට . එකම වෙලාවෙ ලියන්න ඕනි නැත්ත කිසි ගැලපීමක් නෑනෙ. | 333 |
| 13 | https://youtu.be/tRKr1vKaZkk?feature=shared
WiFi hacking tutorial එකක් ඉල්ලලා තිබ්බා. මේ video එක බලලා පුළුවන් විදියට වැඩේ කරන්න.
බැරි උනොත් post එකක් දාන්නම්. | 348 |
| 14 | මට පෝස්ට් දාන්න මොනාහරි අදහස් ටිකක් දීපියව් 🥺
ඔයාලට Tech, Hacking ෆීල්ඩ් එකේ තියෙන මොනාහරි ප්‍රශ්න උනත් කමක් නෑ. 😈 | 354 |
| 15 | Your Gender? | 389 |
| 16 | Restricted Downloader Bot 📥
Telegram එකේ තියෙන Restricted content ලේසියෙන්ම download කරගන්න මේ Botව පාවිච්චි කරන්න.ඔයාලට කරන්න තියෙන්නේ Restrict Saving content enable කරපු Channel එකක හෝ Group එකකින් ඔයාට ඕන post එකේ Link එක මේ Botට Send කරන එක විතරයි.එතකොට ඔයාලට ඒක Download කරගන්න පුලුවන් විදියට ලැබෙනවා.
මේ Botගෙ Beta Features විදියට : 🧑💻
🔴/login Feature එක පාවිච්චි කරලා ඔයාලට ඔයාලගෙම Account එක Connect කරල ඔයාලගේ Private Groups/Channels වල Content Access කරන්න පුළුවන්, උදාහරණයක් විදියට Stars වලින් Pay කරපු Groups/Channel Access කරන්න පුළුවන් 🆕
🔴Restrct mode එක on කරලා තියෙන වෙනත් Telegram Botsලගේ Content එකක් වුණත් Deep link එක හරහා ඔයාට Download කරගන්න පුලුවන්.
🔴වෙනත් Telegram Bot කෙනෙක් පාවිච්චි කරන්න එයාලගේ Channel එකකට අනිවාර්යෙන්ම Join වෙන්න කියලා කියනවනම් ඒවා Bypass කරන්නත් පුලුවන්.(✅ Auto bypasses force-subscribe channels (joins them temporarily to grab the file/text))
ඉතින් දැන්ම මේක Try කරලා බලන්න.😉
ᴘʀᴏᴊᴇᴄᴛ 𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰 | 267 |
| 17 | O/L ලියන්න ඉන්න තාම ලියපු නැති කොල්ලො කෙල්ලො සෙට් එක වෝට් එකක් දාන්න. (මේක ආතල් එකට ගන්න එපා මොකද අපේ O/L ලියන්න ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එක වෙනුවෙන් ගොඩක් වැදගත් වෙන අලුත් වැඩක් කරන්න ලෑස්ති වෙන්නෙ. ) | 300 |
| 18 | Restricted Downloader Bot 📥
Telegram එකේ තියෙන Restricted content ලේසියෙන්ම download කරගන්න මේ Botව පාවිච්චි කරන්න.ඔයාලට කරන්න තියෙන්නේ Restrict Saving content enable කරපු Channel එකක හෝ Group එකකින් ඔයාට ඕන post එකේ Link එක මේ Botට Send කරන එක විතරයි.එතකොට ඔයාලට ඒක Download කරගන්න පුලුවන් විදියට ලැබෙනවා.
මේ Botගෙ Beta Features විදියට : 🧑💻
🔴/login Feature එක පාවිච්චි කරලා ඔයාලට ඔයාලගෙම Account එක Connect කරල ඔයාලගේ Private Groups/Channels වල Content Access කරන්න පුළුවන්, උදාහරණයක් විදියට Stars වලින් Pay කරපු Groups/Channel Access කරන්න පුළුවන් 🆕
🔴Restrct mode එක on කරලා තියෙන වෙනත් Telegram Botsලගේ Content එකක් වුණත් Deep link එක හරහා ඔයාට Download කරගන්න පුලුවන්.
🔴වෙනත් Telegram Bot කෙනෙක් පාවිච්චි කරන්න එයාලගේ Channel එකකට අනිවාර්යෙන්ම Join වෙන්න කියලා කියනවනම් ඒවා Bypass කරන්නත් පුලුවන්.(✅ Auto bypasses force-subscribe channels (joins them temporarily to grab the file/text))
ඉතින් දැන්ම මේක Try කරලා බලන්න.😉
ᴘʀᴏᴊᴇᴄᴛ 𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰 | 83 |
| 19 | මොකද හිතෙන්නෙ කියමු බලන්න මේ Logo එක ගැන 🌝 | 437 |
| 20 | කොහොමද මේ VPN කියන එක වැඩ කරන්නෙ?
මම ඊයේ දවසෙ (2025/07/06) ehi files ගැන පොඩි හෑල්ලක් ලියල දැම්මනෙ. ඒකෙ දෙවෙනි කොටස විදියට තමයි ලොකු හෑල්ල වැටෙන්නෙ. මේකෙදි කතාකරන්නෙ කොහොමද මේ VPN කිට්යන දේ වැඩ කරන්නෙ කියන එක 👻
>> Read Now 📄
හො.ම.ත.ග.යු - මේ පොස්ට් එක මම ලියපු එකක්නම් නිමෙයි. ඒක නිසා මේකෙ සම්පූර්ණ අයිතිය හම්බ වෙන්න ඕනි අය ගැන පල්ලෙහයින් දාල තියන්නම්.
🫡 විශේශ ස්තූතිය - Dark Wolf & Connected
#vpn #vpn2 #httpinjector #hali | 402 |