Science Link
📈 Análisis del canal de Telegram Science Link
El canal Science Link (@sci_link) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 70 443 suscriptores, ocupando la posición 2 273 en la categoría Educación y el puesto 12 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 70 443 suscriptores.
Según los últimos datos del 28 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 1 388, y en las últimas 24 horas de 38, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 24.00%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 12.41% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 16 911 visualizaciones. En el primer día suele acumular 8 745 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 125.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 29 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
🗓 හෙට - ජූලි 17 (සිකුරාදා)
🕔 සවස 6.00 – මධ්‍යම රාත්‍රී 12.00🇱🇰 ලංකාවටම Online 📱 සම්පූර්ණයෙන්ම නොමිලේ🆓 💙 Zoom Link හා 🔍Tute PDF ලබා ගැනීමට Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️ https://t.me/MissonA_plus තවමත් පරක්කු නැහැ… හෙට අපි එකට Physics ගොඩ දාමු!🚀
🔘 MCQ කෙටික්‍රම 🔘 ගණං හිතන විදි 🔘 Exam එකට සූදානම් වන විදි 🔘 Practicals 🔘 Past Papersඇතුළු Physics 🅰️ එකකට යන්න අවශ්‍ය හැමදේම එකම තැනක..... Subscribe 🌐 channel : ➡️ youtube.com/@nilupulkodithuwakkup6 📣 දැන්ම මේ link එකෙන් channel එකට ගිහින් බලන්න.... වෛද්‍ය ශිෂ්‍ය
Nilupul Kodithuwakku
✅
MBBS ( Undergraduate )
🔖Paper 01, Paper 02 සහ Paper 03 සමඟ ඒවායේ සම්පූර්ණ Discussion Videos නොමිලේ නරඹන්න පුළුවන්.🆓📱 පහත YouTube Links 03 බලලා අපේ ඉගැන්වීමේ රටාව සහ Paper Class එකේ ගුණාත්මකභාවය අත්විඳින්න.✅ ▶️ Paper 01🗣 https://youtu.be/_WQwuPJ5YgI ▶️ Paper 02🗣 https://youtu.be/zWHWwuGYKUQ ▶️Paper 03🗣 https://youtu.be/LUZ0b-dcDJ4 ⏱ දෙවැනි වාර පරීක්ෂණයට පෙර Papers 06ක් සම්පූර්ණ කිරීම අපේ ඉලක්කයයි.🎯 🔔 2027 A/L Online Paper Class එකට සම්බන්ධ වෙන්න කැමති නම් පහත 💚WhatsApp Link එකෙන් Group එකට එකතු වෙන්න.✅ 💬WhatsApp Group Link👇 🗣https://chat.whatsapp.com/KBVG2FNf73Q2e8mrk4Mg0T?s=cl&p=i&ilr=4&amv=0
💪 අද පටන් ගන්න... අද ලියන Paper එක හෙට ලැබෙන 📊Rank එක තීරණය කරනවා! 🔥
✅සංකීර්ණ සංඛ්‍යා ගොඩදාමු🔥▶️https://www.youtube.com/live/sXNgb9OU1aU?si=zayvXC6s53Y_AnWa 🔸
♨️ එක Live එකයි !
✅ සංකීර්ණ සංඛ්‍යා Theory ඉවරයි !
🔥 Pure ලකුණු 100යි !🕔 අද රෑ 7.00ට සෙට් වෙමු... ➿➿➿➿➿➿➿➿➿➿➿➿ ▶️Youtube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න🔻https://youtube.com/@yasassenarath?si=JEFOUmfNMxF2mFw3 ❤️Telegram🗣https://t.me/yasasmathsgrp 💚Whatsapp🗣https://whatsapp.com/channel/0029Vb5r4rM90x30S7ZHnQ10
> COMBINED MATHS - YASAS SENARATH ✅
🔍3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්න කොල්ලෙක්ගෙ NEXT LEVEL වැඩක් මේක❤️මේ පාර අනිවා එන Mcq Set එක ගොඩ දාගෙන 85+ A එකකට යන්න පුලුවන් ඔයාලට, හැමෝම මේක ▶️Subscribe කරලා තියාගන්න✅ 📱 මෙන්න ලින්ක් එක🗣 https://youtube.com/@somika_minal?si=t7eMYpseN05I8Nhm
⚠️ ගිය පාරත් මේ සර් කියපුව ඒ විදිහටම ආවා. මේ පාරත් අනිවා එනවා.💯🔍PHYSICS වලට A, B Results දාගන්න ඕන යාලුවන්ටත් සර්ගෙ ▶️YouTube චැනල් එක ගැන පණිවිඩේ දෙන්න.➡
✅ HOMEWORK DISCUSSIONS ▶️1⃣ චුම්භක ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න අංක 01 සිට 16 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 2⃣ චුම්භක ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න අංක 17 සිට 35 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 3⃣ චුම්භක ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න අංක 38 සිට 53 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 4⃣ චුම්භක ප්‍රේරණය නිබන්ධනයේ ප්‍රශ්න අංක 01 සිට 20 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 5⃣ චුම්භක ප්‍රේරණය නිබන්ධනයේ ප්‍රශ්න අංක 23 සිට 40 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 6⃣ චුම්භක ප්‍රේරණය නිබන්ධනයේ පරිණාමක හා මෝටර් කොටසේ ප්‍රශ්න අංක 42 සිට 60 දක්වා ප්‍රශ්න සාකච්ඡාව ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗
🗣2024-2025 MCQ රටාව හදුනා ගැනීම▶️ TEA TIME EPISODE 02 ❌ ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_Link 🔗
🔔 PAST PAPER DISCUSSIONS🗣Kp Kc පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් 🗣KSP පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් 👉kD පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් 👉pH පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් ━━━━━━━━━━━━━━━ ✅ මිශ්‍ර අභ්‍යාස සාකච්ඡාව DAY 01 ✅ මිශ්‍ර අභ්‍යාස සාකච්ඡාව DAY 02 ✅ මිශ්‍ර අභ්‍යාස සාකච්ඡාව DAY 03 ✅ මිශ්‍ර අභ්‍යාස සාකච්ඡාව DAY 04 ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 #⃣ Weekly Documents📁 ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗
ඔයාලගෙ Pure, Applied paper එකේ Part 🅰️ එකේ අව්ල් ටික හදාගන්න මෙහෙම වැඩපිළිවෙළක් තිබුනොත් කොහොමද නේ....🌝❓තිබුනොත් නෙමෙයි...❗️ අපි Final Battle එකේ ඉන්න ඔයාලට Part 🅰️ එකෙත් එන්න පුලුවන් හැම ගණන් ආකාරයක්ම විසඳවලා ඔයාලව full optimise කරලා exam එකට යවන්නේ....💯
Combined Maths පොවලා යවන්නේ ඔයාලට...😈
🔖 2020 සිට Marking scheme සමග රචනා පුහුනුව✅▶️ YouTube Live Set වෙන්න🗣 https://www.youtube.com/live/cJR3BY1oT5Y?si=Jh5Bda8jqQjpG2ln
🌦 ඉඩෝරයට වහින Physics වැස්ස!
🔍 Sahan Sudaraka 💙❤️ Telegram Group🗣 https://t.me/PhysicsFinalWar26 📱 අවසන් මාසෙන් ලකුණු 55 ක් වැඩි කරගන්න හැටි 🗣https://youtu.be/sBS72XdauX8?si=PkFu4BV_0i1XywmD
📚 150+ Exam-Level MCQs
🔖 Full Syllabus Revision🔔 Zoom Link හා Tute PDF ලබා ගැනීමට Telegram Channel එකට සම්බන්ධ වන්න✅ 🗣 https://t.me/MissonA_plus
ප්‍රතිඵලය අකුරු 2 කින් වෙනස් කරන වැඩක්. දවසින් ළකුණු 100 න් ළකුණු 14 ක් 🔥
Phyiscs|නිලුපුල් කොඩිතුවක්කු ✅
🔻ප්‍රශ්නයේ මට්ටම - ඔයාගෙ මට්ටම ගැන දළ අවබෝධයක් ලබාගන්න 🔻අදාළ අනු මාතෘකාව - ප්‍රශ්නය Syllabus එකේ කොතනින් ද ආවෙ කියලා හරියටම දැනගන්න 🔻මූලික සිද්ධාන්ත කරුණු - Note පෙරල පෙරල අන්තිම කාලෙ කප්පරක් වටින තප්පර නාස්ති නොකර, වැරදුණු ප්‍රශ්නෙට අදාළ Theory ටික ඉක්මන්ට මතක් කරගන්න 🔻පියවරෙන් පියවර පැහැදිළි කිරීම - බිංදුව මට්ටමේ කෙනෙක්ට උනත් තේරෙන විදිහට ගැටලුව ලෙහාගන්න 🔻සුලබව සිදු වන වැරදි (MCQ Traps) - AL Paper එකේදි ඒවාට අහු නොවී ඉන්න 🔻කෙටි ක්‍රමය - වෙලාව ඉතුරු කරගන්න 🔻MCQ Points - අපේ Papers වලින් මේ Points ටික පිළිවෙළට Add කරගත්තත් AL MCQ 35+ Score කරන්න පුළුවන්✅ඒ වගේ ම Essay Papers වලට 2019 - 2025 New Syllabus AL Marking Schemes සිලල්ල ම හරිම තියුණු විදිහට Analyze කරලා, ඒ සියලු ම Marking Points Cover වෙන විදිහට හදපු අංග සම්පූර්ණ Marking Scheme එකක් හම්බෙනවා. ✅ඒ විතරක් නෙවෙයි වැදගත් ප්‍රශ්න ඔක්කො ම, කෙටි ක්‍රමත් එක්කම හරිම සරලව, නිවැරදිව නිරවුල්ව Discussion එකේදි පැහැදිළි කරලා දෙනවා. (Review එක බලද්දි මතුවෙන ගැටලු Discussion එකට අරන් එන්න.) ⏰2026 AL විභාගෙට තව දවස් කිහිපයයි තියෙන්නේ. මේ ටික කාලෙන් ඔයාගෙ උපරිම Result එකට යන්න, අඩුපාඩු හදාගෙන අවශ්‍ය ම කරන ටික හරිම විදිහට ඔලුවට දාගන්න, එන්න ඕනෙම Paper Class එක තමයි මේක! 🚀 එන්න... අපි ලකුණු හඹාගෙන යමු! 🔗පන්ති වලට සම්බන්ධ වීමට: https://forms.gle/Qm2RpGnrLpdhQFzB7 📱WhatsApp: 072 804 4075 📱Telegram: @RamikaRisiwaraChemistry Chemistry | Ramika Risiwara 👑DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) 👑National Chemistry Olympiad Finalist 👑Nuclear Science Olympiad Bronze Medalist
✅අපි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ❤️📌 10K+ YouTube Channel එකේ FREE LIVE එක යන්නෙ👇 ▶️SUBSCRIBE🗣https://youtube.com/@somika_minal?si=vP3BqBQg-j1SD91e
🔔දැනටමත් ගොඩක් ළමයි මේකට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. තාමත් මේක ගැන දන්නේ නැති ඔයාලගෙ යාලුවො ඉන්නව නම් ඉක්මනින් එයාලවත් දැනුවත් කරන්න.🔖♻️ වැඩේට ඕන SUPER TUTE🧾 එක සර්ගෙ ❤️චැනල් එකේ දැනටමත් දාලා තියෙනව 🗣https://t.me/Physics_With_Somika/2444 💬ආලෝකය ගොඩ දාගන්න ඕන හැමෝම මේකට යන්න. මාරම වටින වැඩක්. යාලුවන්ටත් SHARE කරන්න. ➡
🗓 JULY 13 සදුදා
🕔 උදේ 8 - 12.30ප්‍රතිඵලය අකුරු 2 කින් වෙනස් කරන වැඩක්. දවසින් ළකුණු 100 න් ළකුණු 14 ක්✅ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
