ch
Feedback
Science Link

Science Link

前往频道在 Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

显示更多

📈 Telegram 频道 Science Link 的分析概览

频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 70 443 名订阅者,在 教育 类别中位列第 2 273,并在 斯里兰卡 地区排名第 12

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 70 443 名订阅者。

根据 28 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 388,过去 24 小时变化为 38,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 24.00%。内容发布后 24 小时内通常能获得 12.41% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 16 911 次浏览,首日通常累积 8 745 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 125

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

凭借高频更新(最新数据采集于 29 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

70 443
订阅者
+3824 小时
-1307
+1 38830
帖子存档
⏳ තව දවස් 😂😊යි… 🎯හෙට තමයි පළමු දවස!🔥 ගොඩක් අය අහනවා… “සර්, මේ Mission A+ ඇත්තටම වෙනස් මොකක්ද?” 🤔 ඒකයි කියන්න හිතුණේ… 📚අ
තව දවස් 😂😊යි… 🎯හෙට තමයි පළමු දවස!🔥 ගොඩක් අය අහනවා… “සර්, මේ Mission A+ ඇත්තටම වෙනස් මොකක්ද?” 🤔 ඒකයි කියන්න හිතුණේ… 📚අපි MCQ හදනවා විතරක් නෙවෙයි. එක එක පාඩම කලවම් නොකර, පාඩම් අනුව පිළිවෙළට යනවා. ඒ නිසා Theory එකත්, MCQ Pattern එකත් ඔලුවට හොඳට තැන්පත් වෙනවා.🧠 🔖ඒ විතරක් නෙවෙයි… 2024 සහ 2025 A/L විභාග රටා හොඳට අධ්‍යයනය කරලා, මේ අවුරුද්දේ අහන්න ඉඩ වැඩි අලුත් Exam-Level MCQs 150+ තමයි අපි එකට සාකච්ඡා කරන්නේ.📌  🥇තව වැදගත්ම දේ… MCQ එකක Answer එක විතරක් බලලා ඉවර කරන්නේ නැහැ. ඒ MCQ එක ඇතුළේ තියෙන හැම Theory Point එකක්ම මතක් කරනවා. ඒ වගේම, එකම සිද්ධාන්තය Professorලා වෙනස් විදියට අහන්න පුළුවන් හැම Pattern එකක්ම අපි බලනවා.💯
🗓 හෙට - ජූලි 17 (සිකුරාදා)
🕔 සවස 6.00 – මධ්‍යම රාත්‍රී 12.00
🇱🇰 ලංකාවටම Online 📱 සම්පූර්ණයෙන්ම නොමිලේ🆓 💙 Zoom Link හා 🔍Tute PDF ලබා ගැනීමට Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️ https://t.me/MissonA_plus තවමත් පරක්කු නැහැ… හෙට අපි එකට Physics ගොඩ දාමු!🚀

🔰 Physics Vibe - Nilupul Kodithuwakku 🔰 🔘 MCQ කෙටික්‍රම 🔘 ගණං හිතන විදි 🔘 Exam එකට සූදානම් වන විදි 🔘 Practicals 🔘 Past
🔰 Physics Vibe - Nilupul Kodithuwakku 🔰
🔘 MCQ කෙටික්‍රම 🔘 ගණං හිතන විදි 🔘 Exam එකට සූදානම් වන විදි 🔘 Practicals 🔘 Past Papers
ඇතුළු Physics 🅰️ එකකට යන්න අවශ්‍ය හැමදේම එකම තැනක..... Subscribe 🌐 channel : ➡️ youtube.com/@nilupulkodithuwakkup6 📣 දැන්ම මේ link එකෙන් channel එකට ගිහින් බලන්න.... වෛද්‍ය ශිෂ්‍ය
Nilupul Kodithuwakku
MBBS ( Undergraduate )

​🔥 Limited Time Offer: Only LKR 999 for 18 months! ✅ Gemini Pro & Veo 3 Video Gen ✅ Deep Research Tools ✅ Massive 5TB Cloud
​🔥 Limited Time Offer: Only LKR 999 for 18 months! ✅ Gemini Pro & Veo 3 Video Gen ✅ Deep Research Tools ✅ Massive 5TB Cloud Storage ✅ 24/7 Priority Support whatsapp - wa.me/94787891582 Telegram - @bishopriseup

📣2027 A/L Combined Mathematics Online Paper Class 🚀 2027 A/L කරන ඔයාලා හැමෝටම විශේෂ අවස්ථාවක්‼️
🔖Paper 01, Paper 02 සහ Paper 03 සමඟ ඒවායේ සම්පූර්ණ Discussion Videos නොමිලේ නරඹන්න පුළුවන්.🆓
📱 පහත YouTube Links 03 බලලා අපේ ඉගැන්වීමේ රටාව සහ Paper Class එකේ ගුණාත්මකභාවය අත්විඳින්න. ▶️ Paper 01🗣 https://youtu.be/_WQwuPJ5YgI ▶️ Paper 02🗣 https://youtu.be/zWHWwuGYKUQ ▶️Paper 03🗣 https://youtu.be/LUZ0b-dcDJ4 දෙවැනි වාර පරීක්ෂණයට පෙර Papers 06ක් සම්පූර්ණ කිරීම අපේ ඉලක්කයයි.🎯 🔔 2027 A/L Online Paper Class එකට සම්බන්ධ වෙන්න කැමති නම් පහත 💚WhatsApp Link එකෙන් Group එකට එකතු වෙන්න. 💬WhatsApp Group Link👇 🗣https://chat.whatsapp.com/KBVG2FNf73Q2e8mrk4Mg0T?s=cl&p=i&ilr=4&amv=0
💪 අද පටන් ගන්න... අද ලියන Paper එක හෙට ලැබෙන 📊Rank එක තීරණය කරනවා! 🔥

▶️ එන්න ළමයි... ✅සංකීර්ණ සංඛ්‍යා ගොඩදාමු🔥 ▶️https://www.youtube.com/live/sXNgb9OU1aU?si=zayvXC6s53Y_AnWa 🔸
▶️ එන්න ළමයි...
සංකීර්ණ සංඛ්‍යා ගොඩදාමු🔥
▶️https://www.youtube.com/live/sXNgb9OU1aU?si=zayvXC6s53Y_AnWa 🔸

🔴 2026 A/L COMBINED MATHS 🔴 ♨️​ එක Live එකයි ! ✅ සංකීර්ණ සංඛ්‍යා Theory ඉවරයි ! 🔥 Pure ලකුණු 100යි ! 🕔 අද රෑ 7.00ට සෙට් ව
🔴 2026 A/L COMBINED MATHS 🔴
♨️​ එක Live එකයි !
සංකීර්ණ සංඛ්‍යා Theory ඉවරයි !
🔥 Pure ලකුණු 100යි !
🕔 අද රෑ 7.00ට සෙට් වෙමු... ▶️Youtube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න🔻https://youtube.com/@yasassenarath?si=JEFOUmfNMxF2mFw3 ❤️​Telegram🗣https://t.me/yasasmathsgrp 💚​Whatsapp🗣https://whatsapp.com/channel/0029Vb5r4rM90x30S7ZHnQ10
> COMBINED MATHS - YASAS SENARATH

🔴 විශේෂ නිවේදනයයි නංගි මල්ලි❗️ 🔍3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්න කොල්ලෙක්ගෙ NEXT LEVEL වැඩක් මේක❤️ මේ පාර අනි
🔴 විශේෂ නිවේදනයයි නංගි මල්ලි❗️
🔍3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්න කොල්ලෙක්ගෙ NEXT LEVEL වැඩක් මේක❤️
මේ පාර අනිවා එන Mcq Set එක ගොඩ දාගෙන 85+ A එකකට යන්න පුලුවන් ඔයාලට, හැමෝම මේක ▶️Subscribe කරලා තියාගන්න 📱 මෙන්න ලින්ක් එක🗣 https://youtube.com/@somika_minal?si=t7eMYpseN05I8Nhm
⚠️ ගිය පාරත් මේ සර් කියපුව ඒ විදිහටම ආවා. මේ පාරත් අනිවා එනවා.💯
🔍PHYSICS වලට A, B Results දාගන්න ඕන යාලුවන්ටත් සර්ගෙ ▶️YouTube චැනල් එක ගැන පණිවිඩේ දෙන්න.

2026 THEORY REVISION 🟩 ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | චුම්භක ක්ෂේත්‍ර ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 02 | චුම්භක ක්ෂේත්‍ර ┅┅┅┅┅┅┅┅┅
2026 THEORY REVISION 🟩 ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | චුම්භක ක්ෂේත්‍ර ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 02 | චුම්භක ක්ෂේත්‍ර ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 03 | චුම්භක ක්ෂේත්‍ර ආරෝපණ මත බල ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 04 | චුම්භක ප්‍රේරණය ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 05 | මෝටර්, ඩයිනමෝ සහ පරිණාමක ━━━━━━━━━━━━━━━
HOMEWORK DISCUSSIONS ▶️
1⃣ චුම්භක ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න  අංක 01 සිට 16 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 2⃣ චුම්භක ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න  අංක 17 සිට 35 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 3⃣ චුම්භක ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න  අංක 38 සිට 53 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 4⃣ චුම්භක ප්‍රේරණය නිබන්ධනයේ ප්‍රශ්න අංක 01 සිට 20 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 5⃣ චුම්භක ප්‍රේරණය නිබන්ධනයේ ප්‍රශ්න අංක 23 සිට 40 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 6⃣ චුම්භක ප්‍රේරණය නිබන්ධනයේ පරිණාමක හා මෝටර් කොටසේ ප්‍රශ්න අංක 42 සිට 60 දක්වා ප්‍රශ්න සාකච්ඡාව ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF  📥 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

2026 TEA TIME SESSIONS ☕️✔️ ━━━━━━━━━━━━━━━ ▶️ TEA TIME EPISODE 01 🗣2024-2025 MCQ රටාව හදුනා ගැනීම ▶️ TEA TIME EPISODE 02 ❌
2026 TEA TIME SESSIONS ☕️✔️ ━━━━━━━━━━━━━━━ ▶️ TEA TIME EPISODE 01
🗣2024-2025 MCQ රටාව හදුනා ගැනීම
▶️ TEA TIME EPISODE 02 ❌ ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_Link 🔗

.

2026 ADVANCE THEORY ✔️ ━━━━━━━━━━━━━━━ 👉 ATC සමතුලිතතාවය DAY 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ATC සමතුලිතතාවය DAY 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ATC ස
2026 ADVANCE THEORY ✔️ ━━━━━━━━━━━━━━━ 👉 ATC සමතුලිතතාවය DAY 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ATC සමතුලිතතාවය DAY 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ATC සමතුලිතතාවය DAY 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ATC සමතුලිතතාවය DAY 04 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ATC සමතුලිතතාවය DAY 05 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ATC සමතුලිතතාවය DAY 06 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ATC සමතුලිතතාවය DAY 07 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ATC සමතුලිතතාවය DAY 08 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ATC සමතුලිතතාවය DAY 09 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ATC සමතුලිතතාවය DAY 10 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ATC සමතුලිතතාවය DAY 11 ━━━━━━━━━━━━━━━ 1⃣රවුල් නියමය ව්‍යුත්පන්න කිරිම 2⃣kp = kc(RT) ව්‍යුත්පන්න කිරිම 3⃣සමතුලිතතාවය ආශ්‍රිත ගිබ්ස් ශක්ති ප්‍රස්තාර 4⃣ සමතුලිතතාවය නැවත මතක් කිරීම 5⃣ද්‍රව - වාෂ්ප සමතුලිතතාවය පාඩමේ අවසානයට එන උෂ්ණත්ව පීඩන කලාප සටහන් කොටස 6⃣සංයුති - පීඩන - කලාප ප්‍රස්තාර 7⃣දෙන ලද ද්‍රාවණයක pH අගය සෙවීම 8⃣pH විශේෂ කෙටි ගැටලු මාලාව 9⃣කාබනේට අම්ල අනුමාපන වල pH විචලන (ද්වි ආම්ලික භෂ්ම 1⃣ප්‍රබල හා දුබල අම්ල දෙකක මිශ්‍රණයක් අනුමාපනය කිරීම ━━━━━━━━━━━━━━━
🔔 PAST PAPER DISCUSSIONS
🗣Kp Kc පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් 🗣KSP පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් 👉kD පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් 👉pH පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් ━━━━━━━━━━━━━━━ ✅ මිශ්‍ර අභ්‍යාස සාකච්ඡාව DAY 01මිශ්‍ර අභ්‍යාස සාකච්ඡාව DAY 02මිශ්‍ර අභ්‍යාස සාකච්ඡාව DAY 03මිශ්‍ර අභ්‍යාස සාකච්ඡාව DAY 04 ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 #⃣ Weekly Documents📁 ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗

❤️ https://youtu.be/2ZAa8bGdyCM
ඔයාලගෙ Pure, Applied paper එකේ Part 🅰️ එකේ අව්ල් ටික හදාගන්න මෙහෙම වැඩපිළිවෙළක් තිබුනොත් කොහොමද නේ....🌝❓
තිබුනොත් නෙමෙයි...❗️ අපි Final Battle එකේ ඉන්න ඔයාලට Part 🅰️ එකෙත් එන්න පුලුවන් හැම ගණන් ආකාරයක්ම විසඳවලා ඔයාලව full optimise කරලා exam එකට යවන්නේ....💯
Combined Maths පොවලා යවන්නේ ඔයාලට...😈

🔴යාන්ත්‍ර විද්‍යාවෙන් අනිවාර්ය ලකුණු 7.5 ක් ගන්න.🔥 🔖 2020 සිට Marking scheme සමග රචනා පුහුනුව✅ ▶️ YouTube Live Set වෙන්න🗣
🔴යාන්ත්‍ර විද්‍යාවෙන් අනිවාර්ය ලකුණු 7.5 ක් ගන්න.🔥
🔖 2020 සිට Marking scheme සමග රචනා පුහුනුව
▶️ YouTube Live Set වෙන්න🗣 https://www.youtube.com/live/cJR3BY1oT5Y?si=Jh5Bda8jqQjpG2ln
🌦 ඉඩෝරයට වහින Physics වැස්ස!
🔍 Sahan Sudaraka 💙
❤️ Telegram Group🗣 https://t.me/PhysicsFinalWar26 📱 අවසන් මාසෙන් ලකුණු 55 ක් වැඩි කරගන්න හැටි 🗣https://youtu.be/sBS72XdauX8?si=PkFu4BV_0i1XywmD

⏳ තව දවස් 4යි 🔸 🗓 July 17 🕔 🟠අපි එකට Physics ගොඩ දාමු! 🔥 📚 150+ Exam-Level MCQs 🔖 Full Syllabus Revision 🔔 Zoom Link
තව දවස් 4යි 🔸 🗓 July 17 🕔 🟠අපි එකට Physics ගොඩ දාමු! 🔥
📚 150+ Exam-Level MCQs
🔖 Full Syllabus Revision
🔔 Zoom Link හා Tute PDF ලබා ගැනීමට Telegram Channel එකට සම්බන්ධ වන්න 🗣 https://t.me/MissonA_plus

🔹රුවන් දර්ශන සර්ගෙ 2026 REVISION Physical යන අය ඉන්නවනම් Message එකක් දාන්න ( මේ මාසෙට Pay කලානම් විතරක්) ✈️@SCILINK2_0

🔴 මතකනේ අද දවසේ විශේෂත්වය. එදා රෑ PRACTICALS SET එක ගොඩ දාගත්ත වගේම, අද දවසින් ආලෝකය ගොඩ දාගමු. ⚠️ අද උදේ 8 - 12.30 LIVE❗️ M
🔴 මතකනේ අද දවසේ විශේෂත්වය. එදා රෑ PRACTICALS SET එක ගොඩ දාගත්ත වගේම, අද දවසින් ආලෝකය ගොඩ දාගමු. ⚠️ අද උදේ 8 - 12.30 LIVE❗️ MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ඔයාලට ✅ ⚠️ දැනටමත් සෑහෙන ළමයි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ZOOM එක FULL. සර් වැඩේ පටන් ගන්න යන්නෙ, ඉක්මනින් YOUTUBE LIVE එකට SET වෙන්න හැමෝම.👇 🔴 මෙන්න ලින්ක් එක - https://www.youtube.com/live/v7ys61QIMe4?si=igy-xEblr5kX-RkA අන්තිම දවස් 27 ඇතුලේ NEXT LEVEL ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් LINK එක SHARE කරන්න ❤️ LIVE එක MISS වුණොත් පට්ටම අපරාදේ❗️

🔴 මතකනේ දවස? හෙට උදේ 8 - 12.30 LIVE MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම
🔴 මතකනේ දවස? හෙට උදේ 8 - 12.30 LIVE MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ඔයාලට ✅ ⚠️ 10K+ අපේ අලුත් YouTube Channel එකේ තමයි LIVE එක යන්නෙ. SUBSCRIBE - https://youtube.com/@somika_minal?si=vP3BqBQg-j1SD91e දැනටමත් ගොඩක් ළමයි මේකට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. තාමත් මේක ගැන දන්නේ නැති යාලුවො ඉන්නව නම් ඉක්මනින් එයාලවත් දැනුවත් කරන්න. 🔴 වැඩේට ඕන SUPER TUTE එක චැනල් එකේ දැනටමත් දාලා තියෙනව - https://t.me/Physics_With_Somika/2444 ආලෝකය ගොඩ දාගන්න ඕන හැමෝම LIVE ම එන්න ❤️
ප්‍රතිඵලය අකුරු 2 කින් වෙනස් කරන වැඩක්. දවසින් ළකුණු 100 න් ළකුණු 14 ක් 🔥

⏳ අන්තිම මාසෙ වැඩ කරන්න ඕන කොහොම ද ? ⏰ කාලය ප්‍රමාණවත් ද ? ⚠️ S, F මට්ටමේ ලමයිට විශේෂයි..... 🌐https://youtu.be/8-7W8aRjYnc?s
අන්තිම මාසෙ වැඩ කරන්න ඕන කොහොම ද ? කාලය ප්‍රමාණවත් ද ? ⚠️ S, F මට්ටමේ ලමයිට විශේෂයි..... 🌐https://youtu.be/8-7W8aRjYnc?si=EgHsUKqLIzAXWKlK 🚨 මේ පාර Exam ලියන හැමෝම අනිවාර්යයෙන්ම බලන්න. 🛜 Website : https://phynix.lk/ 2026 Telegram Channel : https://t.me/FinalmissionNK 🌐Physics Practicals : https://youtube.com/playlist?list=PLCenK1xmL5p8ozW6XexsRZ0MLIDpaKp4c&si=oVvkgmvPvsNW5EyD MCQ කෙටික්‍රම ඇතුලු තවත් දේ දැනගන්න channel එක subscribe කරල තියාගන්න.
Phyiscs|නිලුපුල් කොඩිතුවක්කු

පිටු 47 ක FP 06 - Special Guess Paper - MCQ Review එක දැන් Google Classroom එකට Upload කරලා තියෙන්නේ✅ වෙන කිසිම Chemistry Pap
පිටු 47 ක FP 06 - Special Guess Paper - MCQ Review එක දැන් Google Classroom එකට Upload කරලා තියෙන්නේ✅ වෙන කිසිම Chemistry Paper Class එකක නොලැබෙන මේ Review එකේ අංග සම්පුර්ණ ආකෘතිය:
🔻ප්‍රශ්නයේ මට්ටම - ඔයාගෙ මට්ටම ගැන දළ අවබෝධයක් ලබාගන්න 🔻අදාළ අනු මාතෘකාව - ප්‍රශ්නය Syllabus එකේ කොතනින් ද ආවෙ කියලා හරියටම දැනගන්න 🔻මූලික සිද්ධාන්ත කරුණු - Note පෙරල පෙරල අන්තිම කාලෙ කප්පරක් වටින තප්පර නාස්ති නොකර, වැරදුණු ප්‍රශ්නෙට අදාළ Theory ටික ඉක්මන්ට මතක් කරගන්න 🔻පියවරෙන් පියවර පැහැදිළි කිරීම - බිංදුව මට්ටමේ කෙනෙක්ට උනත් තේරෙන විදිහට ගැටලුව ලෙහාගන්න 🔻සුලබව සිදු වන වැරදි (MCQ Traps) - AL Paper එකේදි ඒවාට අහු නොවී ඉන්න 🔻කෙටි ක්‍රමය - වෙලාව ඉතුරු ​කරගන්න 🔻MCQ Points - අපේ Papers වලින් මේ Points ටික පිළිවෙළට Add කරගත්තත් AL MCQ 35+ Score කරන්න පුළුවන්
✅ඒ වගේ ​ම Essay Papers වලට 2019 - 2025 New Syllabus AL Marking Schemes සිලල්ල ම හරිම තියුණු විදිහට Analyze කරලා, ඒ සියලු ​ම Marking Points Cover වෙන විදිහට හදපු අංග සම්පූර්​ණ Marking Scheme එකක් හම්බෙනවා. ✅ඒ විතරක් නෙවෙයි වැදගත් ප්‍රශ්න ඔක්කො ම, කෙටි ක්‍රමත් එක්කම හරි​ම සරල​ව, නිවැරදිව නිරවුල්ව Discussion එකේදි පැහැදිළි කරලා දෙන​වා. (Review එක බලද්දි මතුවෙන ගැටලු Discussion එකට අරන් එන්න.) ⏰2026 AL විභාගෙට තව දවස් කිහිපයයි තියෙන්නේ. මේ ටික කාලෙන් ඔයාගෙ උපරිම Result එකට යන්න, අඩුපාඩු හදාගෙන අවශ්‍ය ම කරන ටික හරිම විදිහට ඔලුවට දාගන්න, එන්න ඕනෙම Paper Class එක තමයි මේක! 🚀 එන්න... අපි ලකුණු හඹාගෙන යමු! 🔗පන්ති වලට සම්බන්ධ වීමට: https://forms.gle/Qm2RpGnrLpdhQFzB7 📱WhatsApp: 072 804 4075 📱Telegram: @RamikaRisiwaraChemistry Chemistry | Ramika Risiwara 👑DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) 👑National Chemistry Olympiad Finalist 👑Nuclear Science Olympiad Bronze Medalist

🔴Practicals ටික ගොඩ දාගත්තා නේද❓ ඒ වගේම ආලෝකය Mcqs ටිකයි, ආලෝකය ESSAY එකටත් 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට ඒකත් ගොඩ දාගන්
🔴Practicals ටික ගොඩ දාගත්තා නේද❓ ඒ වගේම ආලෝකය Mcqs ටිකයි, ආලෝකය ESSAY එකටත් 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට ඒකත් ගොඩ දාගන්න Chance එකක් ආවොත් ඊටත් එහා මේ දවස් 28 ඇතුලෙ තව මොනා වටින්නද ? 🔥 ආලෝකය දන්න කෙනෙක්ගෙන් හරියට ඉගෙන ගෙන ඒකත් ගොඩ දාගමු නංගි, මල්ලී ✅
අපි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ❤️
📌 10K+ YouTube Channel එකේ FREE LIVE එක යන්නෙ👇 ▶️SUBSCRIBE🗣https://youtube.com/@somika_minal?si=vP3BqBQg-j1SD91e
🔔දැනටමත් ගොඩක් ළමයි මේකට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. තාමත් මේක ගැන දන්නේ නැති ඔයාලගෙ යාලුවො ඉන්නව නම් ඉක්මනින් එයාලවත් දැනුවත් කරන්න.🔖
♻️ වැඩේට ඕන SUPER TUTE🧾 එක සර්ගෙ ❤️චැනල් එකේ දැනටමත් දාලා තියෙනව 🗣https://t.me/Physics_With_Somika/2444 💬ආලෝකය ගොඩ දාගන්න ඕන හැමෝම මේකට යන්න. මාරම වටින වැඩක්. යාලුවන්ටත් SHARE කරන්න.
🗓 JULY 13 සදුදා
🕔 උදේ 8 - 12.30
ප්‍රතිඵලය අකුරු 2 කින් වෙනස් කරන වැඩක්. දවසින් ළකුණු 100 න් ළකුණු 14 ක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️