cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

BIOLOGY with AL API 🎯

සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ ඔබට අවශ්‍ය videos / notes / papers සියල්ලම මෙහිදී නොමිලයේ ලබා ගත හැක. ◾දැන්වීම් පළ කරවා ගැනීමට, @advertising23alapipapersgroup A/L අපි [ papers group ] හි Biology සමූහය

Mostrar más
Publicaciones publicitarias
16 553
Suscriptores
+4524 horas
+3037 días
+1 95030 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
🏷 F TO A PLAN
අඩුම ලකුණක ඉන්න ළමයෙකුට වුණත් MCQ ලකුණු හදාගන්න හොඳම විදිහ. ඒ නිසා ලකුනු ගොඩනගනව නම් මීට වඩා දෙයක් නෑ. මේ වැඩේ වෙන්නෙ PHYSICS & CHEMISTRY වල F ඉදන් A මට්ටමට යන්න ඕනෙ MCQ ඔක්කොම වගේ විවරණය කරලා දෙනවා. ලඟදීම..🕊 ඉතින් වැඩේට එන අය එකතු වෙන්න..❤️✨ 🔗Channel link - @HarryNote ⭐️
Mostrar todo...
5
⚠️⚠️⚠️⚠️⚠️
⏯️ අනුකලනයෙන් වර්ගඵලය සොයන්න තේරුණේ නැද්ද? 💯 Sure මේකෙන් ගොඩ යනවා.😏 https://youtu.be/EAGSCNDm8Ro?si=xldktXplnkWQWXKB
2️⃣ Applied වල පොඩ්ම පාඩම ලකුණු2️⃣5️⃣ Theory සහ Past papers ටිකක් එක්ක. මිනි.6️⃣😀 න් අල්ලාගන්න.🥳 https://youtu.be/NnhtRz2XTZQ?si=-3qEVHw2jNwjWjDl
3️⃣ අනුකලනය ගානෙ 1st part එකට එන භින්න භාග Theory ඔක්කොම වෙනස්ම ගනන් ටිකක් එක්ක.🔥 https://youtu.be/IMyOOnPJmwQ?si=HFw3EAA5_UXMur2q
📲 Contact :- 0716166930 MATHS | HASITHA PRABATH 📌 .
Mostrar todo...
අනුකල භාවිතයෙන් වර්ගඵලය සොයමු.

උසස් පෙළ සoයුක්ත ගණිතයට අදාල වක්‍රයන්හි වර්ගඵලය සෙවීමට අනුකලනය භාවිතා කිරිම පිලිබද දීර්ඝ වශයෙන් සාකච්චා කරනු ලබයි.

Photo unavailableShow in Telegram
🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠
#Exam_එකට_තව_සති 2️⃣9️⃣
💱 මුලු විෂය නිර්දේශයම ඔයාලට මතක් කරල දෙන සුපිරි වැඩපිලිවෙලකට සෙට් වෙන්න ඔයත් කැමතී නේද? 😏 🔜 එහෙනම් පරක්කු වෙන්නෙ නැතුව අපේ clz එකට join වෙලා බලන්න.🚴‍♂️ 🔜 THEORY+MCQ+ESSAY ඔක්කොම එක්ක ඔයාගේ Physics Result එක අපි අනිවාරෙන්ම ගොඩදානවා.📲
📹 පන්තිය ගැන සම්පූර්න විස්තරය පහත link එකෙන් ගිහින් youtube එකෙන් ඔයාට දැනගන්න පුලුවන්.👨‍💻 https://youtu.be/zPbZG8VFJIo?si=r2wP6npX3qFfpbDA
🆕 ජූලි 2️⃣ අගහරුවාදා
⏱️ රාත්‍රි 7.00 ට ආරම්භ කෙරේ.
පළමු සතිය සම්පූර්ණයෙන්ම නොමිලේ.🔥
📗 WHATSAPP GROUP https://chat.whatsapp.com/C7mapGiUetb6iXuHK039c7 📱 Whatsapp - 0781026789
RAVINDU MADHUSHAN MBBS Undergraduate (UOM) 📌
.
Mostrar todo...
sticker.webp0.02 KB
.
🆕 ප්‍රවේණි විද්‍යාව  6⃣
තිස්ස ජනනායක සර් දිනේෂ් මුතුගල සර් සංජීව ලක්මාල් සර්
🆕 අණුක ජීව විද්‍යාව 7⃣
තිස්ස ජනනායක සර් සංජීව ලක්මාල් සර් හිරාන් අමරසකර සර්
🆕 පාරසරික ජීව විද්‍යාව 8⃣
ලහිරු සිරිවර්ධන සර්
🆕 ක්ෂුද්‍රජීව විද්‍යාව  9⃣
තිස්ස ජනනායක සර් නිස්සංක වීරසේකර සර්
🆕 ව්‍යවහාරික ජීව විද්‍යාව 1⃣0⃣
දිනේෂ් මුතුගල සර් ⚡️  AL API ( PAPERS GROUP ) .
Mostrar todo...
2
. 🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠
🆕 ජීව විද්‍යාව හැඳින්වීම 1⃣
දිනේෂ් මුතුගල සර් නිශ්ශංක වීරසේකර සර්
🆕 ජීවයේ රසායනික හා සෛලීය පදනම 2⃣
දිනේෂ් මුතුගල සර්
🆕 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය 3⃣
දිනේෂ් මුතුගල සර්
🆕  ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය 4⃣
S.K. වෙල්ලාල සර් චාන්දනී ජයසිංහ මිස් සංජීව ලක්මාල් සර්
🆕 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය  5⃣
නිශ්ශංක වීරසේකර සර්
✔️ ප්‍රතිශක්තිය
දිනේෂ් මුතුගල සර් තිස්ස ජනනායක සර් ෂෙහාන් ප්‍රනාන්දු සර්
✔️ ශ්වසනය
දිනේෂ් මුතුගල සර් තිස්ස ජනනායක සර්
✔️ බහිස්ස්‍රාවී පද්ධතිය
දිනේෂ් මුතුගල සර් තිස්ස ජනනායක සර්
✔️ සංවේදී අවයව
තිස්ස ජනනායක සර්
✔️ ප්‍රජනනය
තිස්ස ජනනායක සර් දිනේෂ් මුතුගල සර්
✔️ සත්ත්ව පටක
දිනේෂ් මුතුගල සර්
✔️ සමස්ථිතිය
තිස්ස ජනනායක සර්
✔️ රුධිර සංසරණ පද්ධතිය
දිනේෂ් මුතුගල සර්
✔️ අන්තරාසර්ගී පද්ධතිය
දිනේෂ් මුතුගල සර්
✔️ සන්ධාරණය හා චලනය
තිස්ස ජනනායක සර්
✔️ ස්නායු පද්ධතිය
තිස්ස ජනනායක සර්
✔️ සමායෝජනය
දිනේෂ් මුතුගල සර් ⚡️ AL API ( PAPERS GROUP ) .
Mostrar todo...
2👍 1
AnimatedSticker.tgs0.12 KB
.
පිළිතුරු සමඟ Physics ව්‍යුහගත රචනා 150 ක් කරන අපේ physics practical සමූහයට එකතු වෙන්න. ⚡️ https://t.me/PHYSICSPRACTICALALAPI24
Mostrar todo...
Photo unavailableShow in Telegram
🔠🔠🔠🔠 | 🔠🔠🔠🔠
💱2⃣3⃣A/L විශිෂ්ට සාමාර්ථයක් සහිතව කොළඹ වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූ සිසුවෙක් විසින් සිදු කරනු ලබන,🚴‍♂️ භෞතික විද්‍යා විෂය නිර්දේශය video lessons ලෙස ආවරණය කිරීමේ පාඨමාලාව.😨
➡️ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ ඒකකය  videos 5️⃣ ක් ඔස්සේ ආවරණය කර ගැනීමට ඔබට අවස්ථාව සලසා ඇත. 📲
🔜 සම්පුර්ණ ඒකකය (Theory with Questions) 🔜 Past Papers MCQ  (1983 - 2023 ) 🔜 Past Papers Essay ( 2010 – 2023 ) 🔜 School Papers' , Provincial papers' & A/L target papers' questions 🔜 Complex & Special Questions             යන සියලු කොටස් සති 4 ක් ඇතුලත පැය 3 ක videos 5 ක් ඔස්සේ ආවරණය කෙරේ.😏
🆕 #මෙම_ඒකකය_සම්පූර්ණයෙන්ම_නොමිලයේ_ලබාදීමට_කටයුතු_කර_ඇත.🎉
පාඩම් මාලාව හා සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන සිසුන් පහත WhatsApp සමුහය වෙත එක්වන්න.⬇️ 📗 WHATSAPP GROUP https://chat.whatsapp.com/GgPeIU9ksNX2bUNVy5nB0i || SACHILA PATHIRANA📌 .
Mostrar todo...
Photo unavailableShow in Telegram
🙃☺️☺️☺️  |  🙃☺️☺️☺️ #සංකරණ_හා_සංයෝජන_FREE_DAY 💱 මේ පාඩමට කලින් කිසිම පාඩමක දැනුම අවශ්‍ය නෑ ළමයි. මේක ස්වාධීන ලස්සන පාඩමක්.🧑‍🎓
මේ පාඩමේ දැනුම අපිට, ✔️ද්විපද ප්‍රසාරණය ✔️සම්භාවිතාවය ✔️ශ්‍රේණි ✔️ගණිත අභ්‍යුහනය 🚴‍♂️
✅ පාඩම්වලට අවශ්‍ය වෙනව. ඒක නිසා නිරවුල්ව මේ පාඩම අවබෝධ කරගන්න එක ඉතාම වැදගත්.😏 ✅ ඊටත් වඩා විශේෂම දේ මේ පාඩමෙන් වෙනම Thinking Pattern එකකට හිතන්න පුරුදු වෙනව. ඒක A/L Maths ඉහළ ප්‍රථිඵලයකට ඉතාම වැදගත්.📊
☑️ මේ වීඩියෝ එකේ අපි මේකෙ හැම රස තැනක්ම කතා කරල, මේ පාඩම ඇතුළෙ හිතන්න ඕනෙ විදිහ කියල දීල, රචනා ප්‍රශ්නත් හදල, සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත ආවරණය කරල තියෙන්නෙ.📲 🖤 සංකරණ රහට ඉගෙන ගමු https://www.youtube.com/live/_rHdDMonN9I?si=ja3SmhuZwZjr6lIt
🖤 🎄 Rapid Revision වැඩ සැලැස්ම මෙතනින් බලන්න.⬇️ https://youtu.be/BbPCxJYypWw
🔺 ගුරුවරයා පිළිබඳ 👨‍🏫 https://t.me/Maths_QuizBased_24R/23
2️⃣4️⃣ Combined Maths Rapid Revision එකට සම්බන්ධ වීමට add වෙන්න.🔥
📗 WHATSAPP GROUP https://chat.whatsapp.com/FKFV1V28RIp66A9pMnFB5b ✈️ TELEGRAM GROUP https://t.me/Maths_QuizBased_24R
අයූෂ ශාස්ත්‍රක #ගණිතය_රසවත්ව
.
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.