𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠
📈 Análisis del canal de Telegram 𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠
El canal 𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠 (@sl_physics) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 35 202 suscriptores, ocupando la posición 5 406 en la categoría Educación y el puesto 32 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 35 202 suscriptores.
Según los últimos datos del 28 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -176, y en las últimas 24 horas de 13, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 5.37%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 0.90% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 1 891 visualizaciones. En el primer día suele acumular 317 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 6.
📝 Descripción y política de contenido
No se ha proporcionado la descripción del canal.
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 29 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
• විද්යුත් අර්ධ සන්නායක (Semiconductors) හා නිසඟ අර්ධ සන්නායක හැසිරීම • ඩයෝඩ (Diodes), බාධක විභවය හා ඉදිරි/පසු නැඹුරු තත්ත්ව ආශ්රිත පරිපථ ගැටලු • කර්චොෆ් නියම (Kirchhoff's Laws) ඩයෝඩ පරිපථ සඳහා යෙදීම • අර්ධ තරංග හා පූර්ණ තරංග සෘජුකරණය (Half/Full Wave Rectification) සහ ධාරිත්රක මඟින් සුමටනය (Smoothing) • ආලෝක විමෝචක ඩයෝඩ (LED) හා ආරක්ෂක ප්රතිරෝධ ගණනය • සෙනර් ඩයෝඩ (Zener Diodes) හා වෝල්ටීයතා යාමක පරිපථ (Voltage Regulators) • ට්රාන්සිස්ටර (Transistors) හා පොදු විමෝචක විඤ්ඤාසය (Common Emitter Configuration) • ට්රාන්සිස්ටර ලාක්ෂණික වක්ර (Input, Output, Transfer Curves) හා ලාභ (Current, Voltage & Power Gain)🔹 ඒකකය 10 : පදාර්ථයේ යාන්ත්රික ගුණ (Mechanical Properties of Matter)
• ප්රත්යාස්ථතාවය (Elasticity): ප්රත්යාබලය (Stress), වික්රියාව (Strain) හා හුක් නියමය (Hooke's Law) • යං මාපාංකය (Young's Modulus) හා ඒ ආශ්රිත ප්රස්ථාරික විශ්ලේෂණ • ශ්රේණිගත දඬු සහ සමක යං මාපාංකය (Equivalent Young's Modulus) • සමානුපාතික සීමාව තුළ ගබඩා වන වික්රියා ශක්තිය සහ දුනු නියතය (බල නියතය) • ඒකක පරිමාවක වික්රියා ශක්තිය ආශ්රිත ප්රායෝගික ගැටලු🔹 ඒකකය 11 : පදාර්ථ හා විකිරණ (Matter and Radiation)
• තාප විකිරණය හා ස්ටෙෆාන් නියමය (Stefan's Law) • විකිරණ තීව්රතාව, තීව්රතා ව්යාප්ති වක්ර හා වීන්ගේ විස්ථාපන නියමය (Wien's Law) • විද්යුත් චුම්භක වර්ණාවලිය, රේලි-ජීන්ස් වාදය හා ප්ලාන්ක්ගේ ක්වොන්ටම් කල්පිතය • ප්රකාශ විද්යුත් ආචරණය (Photoelectric Effect), ප්රකාශ කෝෂය හා අයින්ස්ටයින් සමීකරණය • නැවතුම් විභවය (Vs), සංතෘප්ත ධාරාව හා දේහලී සංඛ්යාතය (Threshold Frequency) • පදාර්ථයේ තරංගමය ස්වභාවය හා ඩි බ්රොග්ලි තරංග ආයාමය (de Broglie Wavelength) • X-කිරණ (X-Rays) ජනනය, X-කිරණ නලයේ ව්යුහය, ෆෝටෝන ශක්තිය හා ගණනය කිරීම් • විකිරණශීලීතාවය (Radioactivity): ඇල්ෆා (α), බීටා (β), ගැමා (γ) ක්ෂයවීම් හා ක්ෂේත්රවල හැසිරීම🔹 ප්රායෝගික පරීක්ෂණ (Practicals / Structured Essay Target)
• ප්රායෝගික පරීක්ෂණය 01: බල සමාන්තරාස්ර නියමය සහ නොදන්නා ස්කන්ධයක් සෙවීම
• ප්රායෝගික පරීක්ෂණය 02: ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම (මීටර් රූල භාවිතය)
• ප්රායෝගික පරීක්ෂණය 03: මිශ්රණ ක්රමයෙන් ඝන ද්රව්යයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
• ප්රායෝගික පරීක්ෂණය 04: මිශ්රණ ක්රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම
• ප්රායෝගික පරීක්ෂණය 05: ධාරා විද්යුතය – විභවමානය (Potentiometer) ආශ්රිත පරීක්ෂණ🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ 📌 මෙම වැඩපිළිවෙළෙහි වැදගත්කම • විභාගයේ 100% ක්ම අනිවාර්යයෙන්ම එන රචනා ප්රශ්න 3 ක් සහ ව්යුහගත රචනා ප්රශ්න මේ හරහා කෙලින්ම ඉලක්ක කළ හැක. • පාඩම් අතහැරී හෝ ලකුණු මට්ටම අඩු මට්ටමක සිටින සිසුවෙකුට වුවද, විභාගයට නියමිත කෙටි කල තුළ ලකුණු මට්ටම 30-40 කින් ක්ෂණිකව ඉහළ නංවා ගැනීමට හැකි පරිදි සංවිධානාත්මක කර ඇත. 🅰️ #AMITH_PUSSELLA 🅰️ ☺️ හොදම යාලුවටත් #SHARE කරන්න....
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
https://youtu.be/-U7nQbLcHxs?t=23↪️ විකිරණශීලීතාවයේ මූලික ඵල: ඇල්ෆා (α), බීටා (β) හා ගැමා (γ) කිරණ
https://youtu.be/-U7nQbLcHxs?t=632↪️ ඇල්ෆා අංශුවල (Alpha Particles) ලක්ෂණ හා හැසිරීම
https://youtu.be/-U7nQbLcHxs?t=844↪️ බීටා අංශුවල (Beta Particles) ලක්ෂණ – බීටා සෘණ (β-) හා බීටා ධන (β+) අංශු
https://youtu.be/-U7nQbLcHxs?t=2023↪️ ගැමා කිරණවල (Gamma Rays) ලක්ෂණ
https://youtu.be/-U7nQbLcHxs?t=3247↪️ විද්යුත් හා චුම්භක ක්ෂේත්රවලදී ඇල්ෆා, බීටා, ගැමා අපගමනය වීම
https://youtu.be/-U7nQbLcHxs?t=3785↪️ විකිරණශීලී ක්ෂයවීම්: ඇල්ෆා ක්ෂයවීම හා බීටා සෘණ (β-) ක්ෂයවීම
https://youtu.be/-U7nQbLcHxs?t=6771↪️ ප්රායෝගික පරීක්ෂණය: මිශ්රණ ක්රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම
https://youtu.be/-U7nQbLcHxs?t=9620↪️ අයිස්වල විලයන ප්රායෝගික පරීක්ෂණයේ උපකරණ, ඇටවුම හා පියවර (ක්රමය)
https://youtu.be/-U7nQbLcHxs?t=10860🅰️ #AMITH_PUSSELLA 🅰️ ☺️ හොදම යාලුවටත් #SHARE කරන්න....
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
https://youtu.be/ZBBHkebb0HU?t=23↪️ පොදු විමෝචක පරිපථයේ ධාරා ලාභය, වෝල්ටීයතා ලාභය හා ක්ෂමතා ලාභය
https://youtu.be/ZBBHkebb0HU?t=988↪️ ට්රාන්සිස්ටරයක ලාක්ෂණික වක්ර (Characteristics Curves)
https://youtu.be/ZBBHkebb0HU?t=2959↪️ ප්රධාන ලාක්ෂණික වක්රය (Input Characteristics)
https://youtu.be/ZBBHkebb0HU?t=3780↪️ ප්රතිදාන ලාක්ෂණික වක්රය (Output Characteristics)
https://youtu.be/ZBBHkebb0HU?t=4233↪️ සංක්රාමණ ලාක්ෂණික වක්රය (Transfer Characteristics)
https://youtu.be/ZBBHkebb0HU?t=5238↪️ ඒකකය 11: පදාර්ථ හා විකිරණ – X-කිරණ (X-Rays)
https://youtu.be/ZBBHkebb0HU?t=5785↪️ නවීන X-කිරණ නලයක ව්යුහය සහ X-කිරණ ජනනය වන අයුරු
https://youtu.be/ZBBHkebb0HU?t=6403↪️ X-කිරණ ෆෝටෝනවල ශක්තිය හා ගණනය කිරීම්
https://youtu.be/ZBBHkebb0HU?t=9247↪️ දැඩි X-කිරණ (Hard X-Rays) සහ මෘදු X-කිරණ (Soft X-Rays)
https://youtu.be/ZBBHkebb0HU?t=10408↪️ පදාර්ථයේ යාන්ත්රික ගුණ – සමානුපාතික සීමාව තුළ ගබඩා වන වික්රියා ශක්තිය
https://youtu.be/ZBBHkebb0HU?t=11439↪️ ඒකක පරිමාවක වික්රියා ශක්තිය සහ දුනු නියතය (බල නියතය)
https://youtu.be/ZBBHkebb0HU?t=12892↪️ ප්රායෝගික පරීක්ෂණය: ධාරා විද්යුතය – විභවමානය (Potentiometer)
https://youtu.be/ZBBHkebb0HU?t=15629🅰️ #AMITH_PUSSELLA 🅰️ ☺️ හොදම යාලුවටත් #SHARE කරන්න....
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
https://youtu.be/lw3KUi63XYA?t=22↪️ LED ක්රියාකාරීත්වය, ශක්ති සංස්ථිතිය හා පරිපථ සංකේතය
https://youtu.be/lw3KUi63XYA?t=244↪️ LED පරිපථ ගැටලු හා ආරක්ෂක ප්රතිරෝධ (Rs) ගණනය කිරීම
https://youtu.be/lw3KUi63XYA?t=2759↪️ සෙනර් ඩයෝඩය (Zener Diode) හා බිඳවැටුම් වෝල්ටීයතාව
https://youtu.be/lw3KUi63XYA?t=3801↪️ සෙනර් ඩයෝඩයක I-V ලාක්ෂණික වක්රය හා පරිපථ සංකේතය
https://youtu.be/lw3KUi63XYA?t=4507↪️ සෙනර් ඩයෝඩයේ විභව යාමක ක්රියාකාරීත්වය (Voltage Regulation)
https://youtu.be/lw3KUi63XYA?t=6068↪️ සෙනර් ඩයෝඩ පරිපථ ආශ්රිත ප්රශ්න හා ගණනය කිරීම්
https://youtu.be/lw3KUi63XYA?t=7518↪️ ඒකකය 11: පදාර්ථ හා විකිරණ – ප්රකාශ විද්යුත් ආචරණය (Photoelectric Effect)
https://youtu.be/lw3KUi63XYA?t=9247↪️ ප්රකාශ කෝෂය (Photoelectric Cell) සහ සංතෘප්ත ධාරාව
https://youtu.be/lw3KUi63XYA?t=10063↪️ ප්රකාශ විද්යුත් සමීකරණය ආශ්රිත ප්රස්ථාර
https://youtu.be/lw3KUi63XYA?t=13724↪️ පදාර්ථයේ තරංගමය ස්වභාවය (Wave Nature of Matter) හා ඩි බ්රොග්ලි තරංග ආයාමය (de Broglie Wavelength)
https://youtu.be/lw3KUi63XYA?t=23423🅰️ #AMITH_PUSSELLA 🅰️ ☺️ හොදම යාලුවටත් #SHARE කරන්න....
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
