ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠

𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠

الذهاب إلى القناة على Telegram

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠

تُعد قناة 𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠 (@sl_physics) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 35 202 مشتركاً، محتلاً المرتبة 5 406 في فئة التعليم والمرتبة 32 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 35 202 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 28 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -176، وفي آخر 24 ساعة بمقدار 13، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 5.37‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 0.90‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 891 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 317 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 6.

📝 الوصف وسياسة المحتوى

وصف القناة غير متوفر.

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 29 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

35 202
المشتركون
+1324 ساعات
+737 أيام
-17630 أيام
أرشيف المشاركات
FINAL PAPER 11 ⚙️ #MJ ⚙️t.me/SL_EDUCATION_A_L

FINAL PAPER 10 ⚙️ #MJ ⚙️t.me/SL_EDUCATION_A_L

FINAL PAPER 09 ⚙️ #MJ ⚙️t.me/SL_EDUCATION_A_L

FINAL PAPER 08 ⚙️ #MJ ⚙️t.me/SL_EDUCATION_A_L

FINAL PAPER 07 ⚙️ #MJ ⚙️t.me/SL_EDUCATION_A_L

FINAL PAPER 06 ⚙️ #MJ ⚙️t.me/SL_EDUCATION_A_L

FINAL PAPER 05 ⚙️ #MJ ⚙️t.me/SL_EDUCATION_A_L

FINAL PAPER 04 ⚙️ #MJ ⚙️t.me/SL_EDUCATION_A_L

FINAL PAPER 03 ⚙️ #MJ ⚙️t.me/SL_EDUCATION_A_L

FINAL PAPER 02 ⚙️ #MJ ⚙️t.me/SL_EDUCATION_A_L

FINAL PAPER 01 ⚙️ #MJ ⚙️t.me/SL_EDUCATION_A_L

⚙️ :- 2026 FINAL PAPERS ⚙️ :- MAHEN JECOB t.me/SL_EDUCATION_A_L  ⚙️

sticker.webp0.03 KB

🎯 A/L PHYSICS | SPECIAL REVISION වැඩපිළිවෙළ ⏰ 🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ ▶️ PART 01 ▶️PART 02 ▶️ PART 03 ▶️ PART 04 ▶
🎯 A/L PHYSICS | SPECIAL REVISION වැඩපිළිවෙළ ⏰ 🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ ▶️ PART 01 ▶️PART 02 ▶️ PART 03 ▶️ PART 04  ▶️PART 05 ▶️ PART 06 ▶️ PART 07  ▶️PART 08  🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ 📌 මෙමඟින් ආවරණය වන ප්‍රධාන විෂය කොටස් 🔹 ඒකකය 09 : ඉලෙක්ට්‍රොනික විද්‍යාව (Electronics)
• විද්‍යුත් අර්ධ සන්නායක (Semiconductors) හා නිසඟ අර්ධ සන්නායක හැසිරීම • ඩයෝඩ (Diodes), බාධක විභවය හා ඉදිරි/පසු නැඹුරු තත්ත්ව ආශ්‍රිත පරිපථ ගැටලු • කර්චොෆ් නියම (Kirchhoff's Laws) ඩයෝඩ පරිපථ සඳහා යෙදීම • අර්ධ තරංග හා පූර්ණ තරංග සෘජුකරණය (Half/Full Wave Rectification) සහ ධාරිත්‍රක මඟින් සුමටනය (Smoothing) • ආලෝක විමෝචක ඩයෝඩ (LED) හා ආරක්ෂක ප්‍රතිරෝධ ගණනය • සෙනර් ඩයෝඩ (Zener Diodes) හා වෝල්ටීයතා යාමක පරිපථ (Voltage Regulators) • ට්‍රාන්සිස්ටර (Transistors) හා පොදු විමෝචක විඤ්ඤාසය (Common Emitter Configuration) • ට්‍රාන්සිස්ටර ලාක්ෂණික වක්‍ර (Input, Output, Transfer Curves) හා ලාභ (Current, Voltage & Power Gain)
🔹 ඒකකය 10 : පදාර්ථයේ යාන්ත්‍රික ගුණ (Mechanical Properties of Matter)
• ප්‍රත්‍යාස්ථතාවය (Elasticity): ප්‍රත්‍යාබලය (Stress), වික්‍රියාව (Strain) හා හුක් නියමය (Hooke's Law) • යං මාපාංකය (Young's Modulus) හා ඒ ආශ්‍රිත ප්‍රස්ථාරික විශ්ලේෂණ • ශ්‍රේණිගත දඬු සහ සමක යං මාපාංකය (Equivalent Young's Modulus) • සමානුපාතික සීමාව තුළ ගබඩා වන වික්‍රියා ශක්තිය සහ දුනු නියතය (බල නියතය) • ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු
🔹 ඒකකය 11 : පදාර්ථ හා විකිරණ (Matter and Radiation)
• තාප විකිරණය හා ස්ටෙෆාන් නියමය (Stefan's Law) • විකිරණ තීව්‍රතාව, තීව්‍රතා ව්‍යාප්ති වක්‍ර හා වීන්ගේ විස්ථාපන නියමය (Wien's Law) • විද්‍යුත් චුම්භක වර්ණාවලිය, රේලි-ජීන්ස් වාදය හා ප්ලාන්ක්ගේ ක්වොන්ටම් කල්පිතය • ප්‍රකාශ විද්‍යුත් ආචරණය (Photoelectric Effect), ප්‍රකාශ කෝෂය හා අයින්ස්ටයින් සමීකරණය • නැවතුම් විභවය (Vs), සංතෘප්ත ධාරාව හා දේහලී සංඛ්‍යාතය (Threshold Frequency) • පදාර්ථයේ තරංගමය ස්වභාවය හා ඩි බ්‍රොග්ලි තරංග ආයාමය (de Broglie Wavelength) • X-කිරණ (X-Rays) ජනනය, X-කිරණ නලයේ ව්‍යුහය, ෆෝටෝන ශක්තිය හා ගණනය කිරීම් • විකිරණශීලීතාවය (Radioactivity): ඇල්ෆා (α), බීටා (β), ගැමා (γ) ක්ෂයවීම් හා ක්ෂේත්‍රවල හැසිරීම
🔹 ප්‍රායෝගික පරීක්ෂණ (Practicals / Structured Essay Target)
• ප්‍රායෝගික පරීක්ෂණය 01: බල සමාන්තරාස්‍ර නියමය සහ නොදන්නා ස්කන්ධයක් සෙවීම
• ප්‍රායෝගික පරීක්ෂණය 02: ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම (මීටර් රූල භාවිතය)
• ප්‍රායෝගික පරීක්ෂණය 03: මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
• ප්‍රායෝගික පරීක්ෂණය 04: මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම
• ප්‍රායෝගික පරීක්ෂණය 05: ධාරා විද්‍යුතය – විභවමානය (Potentiometer) ආශ්‍රිත පරීක්ෂණ
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ 📌 මෙම වැඩපිළිවෙළෙහි වැදගත්කම • විභාගයේ 100% ක්ම අනිවාර්යයෙන්ම එන රචනා ප්‍රශ්න 3 ක් සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න මේ හරහා කෙලින්ම ඉලක්ක කළ හැක. • පාඩම් අතහැරී හෝ ලකුණු මට්ටම අඩු මට්ටමක සිටින සිසුවෙකුට වුවද, විභාගයට නියමිත කෙටි කල තුළ ලකුණු මට්ටම 30-40 කින් ක්ෂණිකව ඉහළ නංවා ගැනීමට හැකි පරිදි සංවිධානාත්මක කර ඇත. 🅰️ #AMITH_PUSSELLA 🅰️ ☺️ හොදම යාලුවටත් #SHARE කරන්න....
🧩 Facebook  |  🧩 Youtube   🧩 Tik tok  | 🧩 Telegram  🧩 Whatsapp  | 🧩 Spotify

sticker.webp0.14 KB

PHYSICS | SPECIAL REVISION | PART – 08 📼 VIDEO SUMMERY 🔥 ↪️ ඒකකය 11: පදාර්ථ හා විකිරණ – විකිරණශීලීතාවය (Radioactivity) ආරම්
PHYSICS | SPECIAL REVISION | PART – 08 📼 VIDEO SUMMERY 🔥 ↪️ ඒකකය 11: පදාර්ථ හා විකිරණ – විකිරණශීලීතාවය (Radioactivity) ආරම්භය
https://youtu.be/-U7nQbLcHxs?t=23
↪️ විකිරණශීලීතාවයේ මූලික ඵල: ඇල්ෆා (α), බීටා (β) හා ගැමා (γ) කිරණ
https://youtu.be/-U7nQbLcHxs?t=632
↪️ ඇල්ෆා අංශුවල (Alpha Particles) ලක්ෂණ හා හැසිරීම
https://youtu.be/-U7nQbLcHxs?t=844
↪️ බීටා අංශුවල (Beta Particles) ලක්ෂණ – බීටා සෘණ (β-) හා බීටා ධන (β+) අංශු
https://youtu.be/-U7nQbLcHxs?t=2023
↪️ ගැමා කිරණවල (Gamma Rays) ලක්ෂණ
https://youtu.be/-U7nQbLcHxs?t=3247
↪️ විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍රවලදී ඇල්ෆා, බීටා, ගැමා අපගමනය වීම
https://youtu.be/-U7nQbLcHxs?t=3785
↪️ විකිරණශීලී ක්ෂයවීම්: ඇල්ෆා ක්ෂයවීම හා බීටා සෘණ (β-) ක්ෂයවීම
https://youtu.be/-U7nQbLcHxs?t=6771
↪️ ප්‍රායෝගික පරීක්ෂණය: මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම
https://youtu.be/-U7nQbLcHxs?t=9620
↪️ අයිස්වල විලයන ප්‍රායෝගික පරීක්ෂණයේ උපකරණ, ඇටවුම හා පියවර (ක්‍රමය)
https://youtu.be/-U7nQbLcHxs?t=10860
🅰️ #AMITH_PUSSELLA 🅰️ ☺️ හොදම යාලුවටත් #SHARE කරන්න....
🧩 Facebook  |  🧩 Youtube   🧩 Tik tok  | 🧩 Telegram  🧩 Whatsapp  | 🧩 Spotify

sticker.webp0.03 KB

PHYSICS | SPECIAL REVISION | PART – 07 📼 VIDEO SUMMERY 🔥 ↪️ ඒකකය 09: ඉලෙක්ට්‍රොනික විද්‍යාව – පොදු විමෝචක විඤ්ඤාසය (Common
PHYSICS | SPECIAL REVISION | PART – 07 📼 VIDEO SUMMERY 🔥 ↪️ ඒකකය 09: ඉලෙක්ට්‍රොනික විද්‍යාව – පොදු විමෝචක විඤ්ඤාසය (Common Emitter Configuration)
https://youtu.be/ZBBHkebb0HU?t=23
↪️ පොදු විමෝචක පරිපථයේ ධාරා ලාභය, වෝල්ටීයතා ලාභය හා ක්ෂමතා ලාභය
https://youtu.be/ZBBHkebb0HU?t=988
↪️ ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍ර (Characteristics Curves)
https://youtu.be/ZBBHkebb0HU?t=2959
↪️ ප්‍රධාන ලාක්ෂණික වක්‍රය (Input Characteristics)
https://youtu.be/ZBBHkebb0HU?t=3780
↪️ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය (Output Characteristics)
https://youtu.be/ZBBHkebb0HU?t=4233
↪️ සංක්‍රාමණ ලාක්ෂණික වක්‍රය (Transfer Characteristics)
https://youtu.be/ZBBHkebb0HU?t=5238
↪️ ඒකකය 11: පදාර්ථ හා විකිරණ – X-කිරණ (X-Rays)
https://youtu.be/ZBBHkebb0HU?t=5785
↪️ නවීන X-කිරණ නලයක ව්‍යුහය සහ X-කිරණ ජනනය වන අයුරු
https://youtu.be/ZBBHkebb0HU?t=6403
↪️ X-කිරණ ෆෝටෝනවල ශක්තිය හා ගණනය කිරීම්
https://youtu.be/ZBBHkebb0HU?t=9247
↪️ දැඩි X-කිරණ (Hard X-Rays) සහ මෘදු X-කිරණ (Soft X-Rays)
https://youtu.be/ZBBHkebb0HU?t=10408
↪️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ – සමානුපාතික සීමාව තුළ ගබඩා වන වික්‍රියා ශක්තිය
https://youtu.be/ZBBHkebb0HU?t=11439
↪️ ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය සහ දුනු නියතය (බල නියතය)
https://youtu.be/ZBBHkebb0HU?t=12892
↪️ ප්‍රායෝගික පරීක්ෂණය: ධාරා විද්‍යුතය – විභවමානය (Potentiometer)
https://youtu.be/ZBBHkebb0HU?t=15629
🅰️ #AMITH_PUSSELLA 🅰️ ☺️ හොදම යාලුවටත් #SHARE කරන්න....
🧩 Facebook  |  🧩 Youtube   🧩 Tik tok  | 🧩 Telegram  🧩 Whatsapp  | 🧩 Spotify

sticker.webp0.03 KB

PHYSICS | SPECIAL REVISION | PART – 06 📼 VIDEO SUMMERY 🔥 ↪️ ඒකකය 09: ඉලෙක්ට්‍රොනික විද්‍යාව – ආලෝක විමෝචක ඩයෝඩය (LED) https
PHYSICS | SPECIAL REVISION | PART – 06 📼 VIDEO SUMMERY 🔥 ↪️ ඒකකය 09: ඉලෙක්ට්‍රොනික විද්‍යාව – ආලෝක විමෝචක ඩයෝඩය (LED)
https://youtu.be/lw3KUi63XYA?t=22
↪️ LED ක්‍රියාකාරීත්වය, ශක්ති සංස්ථිතිය හා පරිපථ සංකේතය
https://youtu.be/lw3KUi63XYA?t=244
↪️ LED පරිපථ ගැටලු හා ආරක්ෂක ප්‍රතිරෝධ (Rs) ගණනය කිරීම
https://youtu.be/lw3KUi63XYA?t=2759
↪️ සෙනර් ඩයෝඩය (Zener Diode) හා බිඳවැටුම් වෝල්ටීයතාව
https://youtu.be/lw3KUi63XYA?t=3801
↪️ සෙනර් ඩයෝඩයක I-V ලාක්ෂණික වක්‍රය හා පරිපථ සංකේතය
https://youtu.be/lw3KUi63XYA?t=4507
↪️ සෙනර් ඩයෝඩයේ විභව යාමක ක්‍රියාකාරීත්වය (Voltage Regulation)
https://youtu.be/lw3KUi63XYA?t=6068
↪️ සෙනර් ඩයෝඩ පරිපථ ආශ්‍රිත ප්‍රශ්න හා ගණනය කිරීම්
https://youtu.be/lw3KUi63XYA?t=7518
↪️ ඒකකය 11: පදාර්ථ හා විකිරණ – ප්‍රකාශ විද්‍යුත් ආචරණය (Photoelectric Effect)
https://youtu.be/lw3KUi63XYA?t=9247
↪️ ප්‍රකාශ කෝෂය (Photoelectric Cell) සහ සංතෘප්ත ධාරාව
https://youtu.be/lw3KUi63XYA?t=10063
↪️ ප්‍රකාශ විද්‍යුත් සමීකරණය ආශ්‍රිත ප්‍රස්ථාර
https://youtu.be/lw3KUi63XYA?t=13724
↪️ පදාර්ථයේ තරංගමය ස්වභාවය (Wave Nature of Matter) හා ඩි බ්‍රොග්ලි තරංග ආයාමය (de Broglie Wavelength)
https://youtu.be/lw3KUi63XYA?t=23423
🅰️ #AMITH_PUSSELLA 🅰️ ☺️ හොදම යාලුවටත් #SHARE කරන්න....
🧩 Facebook  |  🧩 Youtube   🧩 Tik tok  | 🧩 Telegram  🧩 Whatsapp  | 🧩 Spotify