𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Ir al canal en Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Mostrar más3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
ලෝකයේ සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග හා IPL,LPL,CPL,PSL,BBL,HUNDRED වැනි ලීග වල සියලුම තොරතුරු අප සමූහය විසින් ඔබට ලබා ගත හැක.
🇦🇫🇧🇩🇦🇺🇰🇪🇮🇪🇱🇰🇵🇰🇵🇬🇳🇿🏴🇿🇼🇿🇦🇸🇩🇳🇱🇮🇳
🔆 ඉහත සදහන් සියලුම රටවල ක්‍රිකට් පිළිබඳ සියලුම තොරතුරු ඔබට අප සමූහය විසින් ලබා ගත හැක
.
🔆 කරිකට් තොරතුරු ලද සැනින්.
🔆කරිකට් post දමනු ලැබේ
🔆 කරිකට් පමණයි.
🔆 යාලුවන් Add කිරීම👆
🔆 Whatsapp Status වලට අවශ්‍ය Post, Video,Tik Tok දමනු ලැබේ.
🔆කරිකට් සම්බන්ධ තොරතුරු ඔබට මෙම සමූහය ඔස්සේ යහලුවන් අතර හුවමාරු කර ගත හැක .
Powered by technology knowledge store 🇱🇰
Create by CHAMOD IMANTHA 🇱🇰
@t_k_s_chanel_bot
@t_k_s_chanel_bot
@t_k_s_chanel_bot
@t_k_s_chanel_bot
@t_k_s_chanel_bot
@t_k_s_chanel_bot
@t_k_s_chanel_bot
@t_k_s_chanel_bot
@t_k_s_chanel_bot
🥺 plz start ✌
බොහෝ විට අප රටේ ප්‍රධාන මාධ්‍ය වලින් පවා අපට ඇසෙන්නේ "Zoom තාක්ෂණය" යන වචන වුවත්, සැබැවින්ම Zoom යනුවෙන් තාක්ෂණයක් නොමැති බව ඔබ දැන සිටියා ද?
Zoom යනු Video Conferencing තාක්ෂණය හරහා බළගැන්වෙන එක් සේවාවක් පමණි.
Skype, Google Meet, Microsoft Teams මෙන්ම, අපි එදිනෙදා භාවිතා කරන WhatsApp, Telegram, Viber වැනි සේවාවන් වල Video calls සඳහා භාවිතා වන්නේ ද මෙම Video Conferencing යන තාක්ෂණයයි.
ඔයා මේ දේවල් මුල ඉඳන් කරලා විස්‍තර එක්ක කියලත් ISPගෙන් ප්‍රතිචාරයක් නැත්නම් TRCSL එකට complain එකක් කරන්න. ඒ ගැන පහත link එකෙන් බලන්න පුළුවන්.
https://www.facebook.com/100002949452170/posts/3836286533146291/?d=n
තව කෙනෙක්ටත් දැනගන්න share කරන්න.
තොරතුරු අන්තර්ජාලයෙනි- 🥺❤️
Router එකේ Internet slow නම් connection එක තමන්ටම Diagnosis කරගන්න tips ටිකක්.
Connection statistics බලන්න නම් මුලින්ම router එකට ලොග් වෙන්න ඕන. ඒකට රවුටර් ලේබල් එකේ router ip කියන ip එක browser එකක address bar එකේ ගහන්න. ඊට පස්සේ එතනම තියෙන username password ගහලා log වෙන්න.
ඊට පස්සේ තියෙන්නේ connection statistics බලන එක. (Model එකෙන් model එකට තියන තැන් වෙනස් වෙන්න පුළුවන්. Router එකේ label එකේ තියෙන model එක google කරලා router statistics බලාගන්න විදිය ගැන බලන්න)
මුලින්ම කියන්නම් 4G router වලට
මේකෙදි ඔයාලා යන්න ඕනේ mobile network statistics හෝ ඊට සමාන නමක් තියෙන section එකට. ඒකේ පල්ලෙහා කියන අගයන් ටික බලන්න.
RSRP - මේක තමා ඔයාට එන Signal Power එක. මේකේ අගය -90dBm වලට වඩා වැඩි වෙන්න ඕන. (-80dBm ට වඩා වැඩි නම් ගොඩක් හොඳයි)
RSRQ - මේකෙන් කියවෙන්නෙ ඔයාගේ Signal Quality එක ගැන. මේක -15dBm ට වඩා වැඩි වෙන්න ඕන. (-10dBm ට වඩා වැඩි නම් ගොඩක් හොඳයි.)
SINR - මේකෙන් කියවෙන්නෙ ඔයාගෙ signal එක ඒකෙ තියෙන අනවශ්‍ය signal කොටස් වලට වඩා කොච්චර poweful ද කියන එක. මේක සාමාන්‍යයෙන් 6dB වලට වඩා වැඩි වෙන්න ඕන. 20dB ට වඩා වැඩි නම් ඔයාගෙ connection එක ගොඩක් strong.
දැන් කියන්නම් fiber ගැන
Fiber වල ඔයාලා යන්න ඕනේ optical information හෝ සමාන නමකින් තියෙන section එකට.
ඒකේ පහළ තියෙන අගයන් බලන්න.
Tx Optical Power - ඔයාගේ රවුටරේ isp ට යවන signal power එක මේකෙන් කියවෙනවා. මේක 0.5dBm සහ 5dBm අතර අගයක් තියෙන්න ඕන.
Rx Optical Power - ඔයාට එන signal power එක මේකෙන් කියවෙනවා. මේක -27dBm සහ -8dBm අතර තියෙන්න ඕන.
ඊළඟට කියන්නම් ADSL ගැන
මේකේ ඔයාලා යන්න ඕනේ ADSL statistics හෝ සමාන නමකින් තියෙන section එකට.
මේකේ පහළ තියෙන අගයන් බලන්න.
Downstream Speed - ඔයාගේ ළඟම තියෙන කැබිනට් එක (පාරෙ අයිනෙ තියෙන්නෙ) ඉඳන් ගෙදෙට්ට එන ලයින් එකේ තියෙන downlink speed එක මේකෙන් කියවෙනවා. මේක 6000kbps ට වැඩි අගයක් තියෙනවනන් හොඳයි.
Upstream Speed - ඔයාගේ ළඟම තියෙන කැබිනට් එක (පාරෙ අයිනෙ තියෙන්නෙ) ඉඳන් ගෙදෙට්ට එන ලයින් එකේ තියෙන downlink speed එක මේකෙන් කියවෙනවා. මේක 500kbps ට වැඩි අගයක් තියෙනවනන් හොඳයි.
SNR - මේකෙන් කියවෙන්නෙ ඔයාගෙ signal එක ඒකෙ තියෙන අනවශ්‍ය signal කොටස් වලට වඩා කොච්චර poweful ද කියන එක. මේක 12dB ට වඩා උඩින් තියෙනවනම් හොඳයි
Distance(Optional) - ඔයාගෙ ලයින් එක එන කැබිනට් එකට තියෙන දුර මේකෙන් කියවෙනවා. 1000m හෝ ඊට අඩු නම් හොඳයි
(මේ උඩ අගයන් කිව්වෙ standard අගයන්. Router models අනුව වෙනස් වෙන්න පුළුවන්. Router model එකට හරියටම අග්‍යන් ගන්න අවශ්‍ය නම් router model එක google කරලා බලන්න. කෝමත් වෙනස් වෙන්නේ සුළු වශයෙන් නිසා මේ අගයන් ටික අවුඅල්ක් තියෙනවද නැද්ද කියලා දැනගන්න ප්‍රමාණවත්.)
දැන් ඔයාගෙ රවුටර් එකේ ඔය උඩ කියපු අගයන් හරියට තියෙනවනම් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ ඉඳලා ඔයාගෙ ispට ඔයා connect වෙලා ඉන්න connection එකෙ ප්‍රශ්නයක් නැහැ. මේ අගයන් අවුල් කියන්නේ අවුල තියෙන්නේ ඔයාගේ ගෙදර ඉඳලා ADSL/Fiber නම් ගෙදර ඉඳන් පාරේ තියෙන cabinet එකට, 4G නම් ඔයා connect වෙලා ඉන්න tower එකට තියෙන connection එකේ. ඒ කියන්නේ technical team එකක් එන්න වෙනවා ඔයාගේ ගෙදරට. ඉතින් complain කරන කොට පැහැදිලිව ඔය උඩ බලන්න කිව්ව ඒවල අගයන් ටික කියන්න.
ඊළඟ පියවර තමයි speed test එකක් කරන එක. මුලින්ම Ookla එකේ සර්වර් එක ඔයාගේ isp ගේ සර්වර් එකකට හදලා speed test කරන්න.
4G - 10Mbps හෝ ඊට උඩ
ADSL - 5Mbps හෝ ඊට උඩ
Fiber - 50Mbps හෝ ඊට උඩ
download speed තියෙන එකෙන් කියවෙන්නේ ඔයාගේ tower එක හෝ කැබිනට් එකේ ඉඳන් isp ගේ gateway router වෙනකන් ඔයාගේ connection එක stable. මේ අගයන් අවුල්නම් අවුල තියෙන්නෙ ISPගේ core network එකේ. මේකට technical team එකක් ගෙදරට එන්න වුවමනා නැහැ. එයාලගේ core network එකේ වරද නිවරැදි කරාම අවුල හරියනවා. කොහොමත් මේ වගේ දෝෂ customer ලා විශාල ප්‍රමාණයකට එකවර බලපානවා. මේ ගැන ඔයා ISP ට compalin කරද්දී උඩ කියපු tests ගැන කියන්න අමතක කරන්න එපා. Technical team එකක් ගෙදරට ආවත් එයාල කරන්නේ ඔය උඩ රවුටරේ stats බලලා ඒවා හරි නම් core network mainatainance එක්ට ප්‍රශ්නේ යොමු කරන එක. ඉතින් ඔයා මුලින්ම විස්තර ඇතුව කිව්වනම් කාලේ ඉතුරුයි.
ඊළඟට fast.com එකෙන් ආයේ speed test එකක් කරන්න. ඒකේ speed එක අඩුවෙනවනම් ඒ කියන්නේ ඔයාගේ isp ගේ capacity එක අඩුයි. ඒ කියන්නේ එයාලගේ global bandwidth එක මදි එයාලගේ customerලට serve කරන්න. මේකත් okay නම් ඔයාගෙ connection එකේ අවුලක් නැහැ. ඔයා use කරන site සහ විශේෂ slow වෙන සයිට් බලලා complain කරන්න. හැබැයි මේ speed එක අඩු නම් පැහැදිලිව complain කරද්දී මේකෙ මුල ඉඳන් කරපු දේවල් කියන්න.
🔥ලාංකිය ෆිල්ම් කලාවෙ අංක #1 සලකුන Movie_Hub සමග ඔබත් එක්වන්න🔥
⭕එකි මෙකි නොකි සියලුම වර්ගයෙ ෆිල්ම් හා ටීවි සීරිස් මෙන්ම❤ Kollywood,Bollywood,Telugu,Malayalam,Kannada,English හි සියලුම නලු නිලියන්ගෙ ෆිල්ම් කලෙක්ශන් එකම තැනකිම් ලබාගන්න අප සමග එක් වන්න🥺
⚡3500+ ට අධික පිරිසකගෙ විශ්වාසය දිනමින්, අවශ්‍ය ෆිල්ම් එකෙ හෝ සීරිස් එකෙ නම පමනක් Send කර අවශ්‍ය දෑ එසෙනින් ක්ෂනිකව ලබාගන්න❤.මේ සියල්ල අප වෙතින් පමනයි😉

😈‼️ Attention ‼️😈
Dialog zoom package speed limited for 1mbps
So dont ask me about lower speed and thats not a config issue its your isp issue🙂👋
😈‼️නිවේදනය‼️😈
Dialog zoom package එකේ speed එක 1mbps දක්වා limit කර ඇත
පරලොග් කරොත් කරන්නේ ඔය වගේ එකක් තමා 😳✋
👑 Owner & Founder
└ W.K.Rivibibu Prabashwara
( @Praba_sh_wara )
Independent Developer...📛
Let's Go...♿️
Bot Link : https://t.me/TeleHackerRo_bot