es
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Ir al canal en Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Mostrar más
3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
MOVIE Rating system එක 😙❤️ G - General Audiences ඕනම වයසක කෙනෙක්ට බලන්න පුලුවන්. ළමයිට කිසි අවුලක් නෑ. 😙 PG - Parental Guid
MOVIE Rating system එක 😙❤️ G - General Audiences ඕනම වයසක කෙනෙක්ට බලන්න පුලුවන්. ළමයිට කිසි අවුලක් නෑ. 😙 PG - Parental Guidance Suggested චුම්ටි චුම්ටි අවුල් තියෙන්න පුලුවන් හින්දා දෙමව්පියොන්ගෙ guidance එක ඕන වෙනවා.🙂 PG 13 - Parents Strongly Cautioned වයස අවුරුදු 13 න් පහළ සෙට් එකට හරියන්නෙ නැති සීන් තියෙන්න පුලුවන්. Parents ලා අවදානෙන් ඉන්න ඕන මේ movies බලද්දි. 😶 R - Restricted වැඩිහිටියන්ට පමණයි දර්ශන එහෙන් මෙහෙන් තියනවා. අවුරුදු 17 න් පහළ අය මේ movie එකක් බලනවනම් දෙමව්පියො ඇහැගහගෙන ඉන්න ඕන කියලයි කියම්නෙ🤨 NC 17 - Adults Only අවුරුදු 17 න් පහළ එකෙක්ටවත් බලන්න බෑ. ශුද්ධ Adult. 🙂❤️ @SusaEpic Copied

🎧සිංහල සිංදු🎧 වැඩ කරලා නිකම් ඉන්න වෙලාවට සින්දුවකින් හිත සන්සුන් කරගන්න කැමතිම සින්දුවක් මේ දැන් අහන්නට සිංහල සින්දු චැනලය
🎧සිංහල සිංදු🎧 වැඩ කරලා නිකම් ඉන්න වෙලාවට සින්දුවකින් හිත සන්සුන් කරගන්න කැමතිම සින්දුවක් මේ දැන් අහන්නට සිංහල සින්දු චැනලය හා එක්වන්න... 🎧සිංහල සිංදු🎧 👉ලංකාවේ අලුත්ම අලුත් සහ පැරණි සිංහල සිංදු (Mp3), ගී පද සමගම (lyrics) ලබාගන්න... දැන්ම එක් වෙන්න !! 👇👇👇👇👇 https://t.me/sinhalasin 👉අලුත්ම ගීත Relese වුන ගමන්ම අපෙන්. 👉නවතම ගීත බලාපොරොත්තු වන්න. 👉යහලුවෝ අතරෙත් අපිව Share කරන්න අමතක කරන්න එපා. 👉 මෙතනින් Join වෙන්න.. 👇👇👇👇👇👇👇👇👇👇👇

"මීලග Apple event එක පැවැත්වීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කිරීමට Apple සමාගම කටයුතු කරයි Apple සමාගම විසින් ඔවුන්ගේ මීලග Apple event එක පැවැත්වීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මස 14 වනදා ඔවුන්ගේ නවතම Apple event එක පැවැත්වීමට නියමිත බව Apple සමාගම ප්‍රකාශ කර තිබෙනවා. Apple Event Watch the latest Apple keynote stream, and check out the archive of special event announcements for our products and services. Apple Apple සමාගම විසින් ඔවුන්ගේ පෙර පැවති WWDC 21 Event එකට මාස තුනකට පසු, බලාපොරොත්තු වු අකාරයෙන්ම මෙම නවතම Apple event එක පැවැත්වීමට තීරණය කර ඇති අතර, ඔවුන්ගේ නවතම iPhone 13 line-up එක සහ redesign කල Apple Watch Series 7 එක ඇතුළු තවත් Apple devices මාදිලී කිහිපයක් මෙහිදී එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා. ලොව පුරා අලෙවිකරණය පිළිබඳ ඇපල් සමාගමේ Senior Vice President කෙනෙකු වන Greg Joswiak මහතා විසින් තම Twitter ගිණුමේ මේ පිළිබඳව tweet එකක් පළ කිරීමට කටයුතු කර තිබෙනවා. මෙමTwitter පණිවිඩයේ සඳහන් වීඩියෝවෙන් මීලගට නිකුත් කිරීමට නියමිත iPhone 13 මාදිලි සඳහා astrophotography mode එකක් හෝ satellite connectivity සඳහා සහාය දැක්වීම සම්බන්ධව ද ප්‍රකාශයක් සිදුකිරීමට සුදානමින් සිටින බවද ඉඟිපළ කරනවා. We’re California Streaming on September 14th. See you real soon. 🏞 #AppleEvent pic.twitter.com/OjOvJFXlHd — Greg Joswiak (@gregjoz) September 7, 2021 කෙසේ වෙතත් පවතින Covid19 වසංගත තත්වය හේතුවෙන් පසුගිය මාස වල පැවැති ආකාරයට සාපේක්ෂව මේ Event එකත් virtual online event එකක් අකාරයෙන් පැවැත්වීමට කටයුතු කරන අතර මේ සඳහා ඉහලම තාක්ෂණයකින් යුතු පුර්ව පටිගත කළ වීඩියෝවක් හරහා මෙහි සජීවී විකාශනයක් ලබාදීමට Apple සමාගම තීරණය කර තිබෙනවා. ඔබට Apple හි නිළ Youtube නාළිකාව සහ Apple වෙබ් අඩවිය, Apple TV app එක හරහා මෙය නැරඹීමේ හැකියාව පවතිනවා."

📣TELEGRAM මාධ්‍යයේ අලුත් ම ලෝකය •ඒකාකාරී බවෙන් මිදී ජීවත් වෙන්න... •අලුත් විදිහට හිතන අය ට තමන් ගෙ නිර්මාණශීලිත්වය වැඩිකරගන්
📣TELEGRAM මාධ්‍යයේ අලුත් ම ලෝකය •ඒකාකාරී බවෙන් මිදී ජීවත් වෙන්න... •අලුත් විදිහට හිතන අය ට තමන් ගෙ නිර්මාණශීලිත්වය වැඩිකරගන්න... •ඔබේ අදහස් සහ අනෙක් අය ගේ අදහස් සසඳා බලන්න... •අනිත් අයත් එක්ක සුහද ව සාකච්ඡාවේ යෙදෙන්න... •වටිනා අදහස් වල ට මුල්තැන දෙන්න.. •තමන් විසින් ම අලුත් අදහස් සම්පිණ්ඩනය කර තමන් ගෙ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න පුළුවං: ° ° ° #වෙනස් ම නවාතැන ° ° එකතුවෙලා වෙනස වටහාගන්න.

Fingerprint password වැඩ කරන්නෙ කොහොමද? 😗 මේ වෙනකොට ගොඩක් දෙනෙක්ගෙ Smart phones Unlock කරම්න Fingerprint එක use කරනවා. 😗 ඇත්තටම මෙතෙන්දි වෙන්නෙ මොකද්ද? 🤔 Scanner එකට අපි ඇගිල්ල තිබ්බහම ඒකෙන් අපේ ඇගිල්ලෙ තියන minutiae කියන තැන් යාකරලා graph එකක් ගහගන්නවා.🙄 මොනවද minutiae කියන්නෙ?🤔 ළං කරලා බැලුවොත් අපේ ඇගිලි සලකුණේ ගොඩක් ඉරි බලාගන්න පුලුවන්. ඒවගෙන් සමහර ඉරි එකකට එකක් join වෙන තැන්වලට තමයි minutiae කියලා කියම්නෙ.😗 Google කාරොත් බලාගම්න පුලුවන්. ඉතින් ඒවා යාකරලා යට image එකේ තියනවා වගේ graph එකක් මුලින්ම ගහගන්නවා. ඊටපස්සෙ මේක සමීකරණයක් පාවිච්චි කරලා Numerical Code එකක් විදිහට convert කරනවා. අන්න ඒ code එකෙන් තමයි අපේ ඇගිල්ල හරියටම අදුරගන්නෙ. 🙂❤️ ඉතින් Fingerprint එකක Numerical code එක Bruteforce කරලා අපිට access ගන්න පුලුවන් වෙයිද?🤔 හතමු..😗 Copied 🌝

🔥ලාංකිය ෆිල්ම් කලාවෙ අංක #1 සලකුන MovieClubFamily සමග ඔබත් එක්වන්න🔥 🌸එකි මෙකි නොකි සියලුම වර්ගයෙ ෆිල්ම් හා ටීවි සීරිස් මෙන
🔥ලාංකිය ෆිල්ම් කලාවෙ අංක #1 සලකුන MovieClubFamily සමග ඔබත් එක්වන්න🔥 🌸එකි මෙකි නොකි සියලුම වර්ගයෙ ෆිල්ම් හා ටීවි සීරිස් මෙන්ම❤ Kollywood,Bollywood,Telugu,Malayalam,Kannada,English හි සියලුම නලු නිලියන්ගෙ ෆිල්ම් කලෙක්ශන් එකම තැනකිම් ලබාගන්න අප සමග එක් වන්න🥺 ⚡19000 ට අධික පිරිසකගෙ විශ්වාසය දිනමින් ෆිල්ම් කලාවෙ 🇱🇰 මහගෙදර MCF😌 අවශ්‍ය ෆිල්ම් එකෙ හෝ සීරිස් එකෙ නම පමනක් Send කර අවශ්‍ය දෑ එසෙනින් ක්ෂනිකව ලබාගන්න❤🌸

මොකෝ කියන්නේ ලින්ක් ර්ක පොඩ්ඩක් share කරලා දෙන්නකෝ 🥺
Anonymous voting

Smartphone සදහා අවම වසර 7ක් දක්වා software සහ අමතර කොටස් සහය ලබාදෙන යෝජනාවක් සම්මත කරන්නැයි ජර්මනිය යුරෝපා සංගමයෙන් ඉල්ලයි Smartphone සදහා අවම වසර හතක් දක්වා software සහය සහ අමතර කොටස් ලබා දෙන ලෙස දුරකතන නිෂ්පාදන සමාගම්වලට යෝජනා කරන ලෙස ජර්මනිය විසින් යුරෝපා සංගමයට බල කරමින් සිටිනවා. ජර්මානු තාක්ෂණික තොරතුරු වෙබ් අඩවියක් වන Heise Online උපුටා දක්වමින් මාධ්‍ය විසින් මෙම කරුණු වාර්තා කරන අතර, මෙවැනි යෝජනාවකින් පාරිභෝගිකයින්ට සිය ජංගම දුරකථන බොහෝ කාලයක් භාවිතා කිරීමට හැකියාව ලැබෙන බව සහ පරිසරයට එකතු වෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විශාල වශයෙන් අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා. මෙහිදී software සහාය යනුවෙන් අදහස් කරන්නේ නව features සහිත Main OS upgrade පමනක් නොවෙන අතර, වසර 7 ක් දක්වා security patch සහය ලබාදීම ද මෙහි ප්‍රමුඛතම අරමුණ වෙනවා. යුරෝපා සංගමය විසින් දැනටමත් වසර 5 ක කාලයක් සඳහා software, අමතර කොටස් සහය හා සාධාරණ මුදලකට අමතර කොටස් ලබාදීම යන කරුණු සම්බන්ධ යෝජනාවක් ජංගම දුරකථන නිෂ්පාදකයින්ට ඉදිරිපත් කර තිබෙන නමුත් Apple හැරුණු විට වෙනත් කිසිදු දුරකථන සමාගමක් සාමාන්‍ය පරිදි වසර 5ක් දක්වා software සහය ලබා දෙන බවක් පෙනෙන්නට නැහැ. ජර්මනියේ මෙම ඉල්ලීම, යුරෝපා සංගමය සතු දැනට තිබෙන යෝජනාවෙහිම දිගුවක් බව පෙනෙන්නට තිබෙන අතර, කොහොම උනත් Android ජංගම දුරකථන නිෂ්පාදකයින් විසින් දැනට ඇති යෝජනාව ද අනුගමනය නොකිරීමේ පසුබිම තුළ මෙම නව යෝජනාව අනුගමනය කරාවියයි විශ්වාස කිරීමට හැකියාවක් නොමැති බව ද මෙහිදී සිහිපත් කළ යුතු වෙනවා. Apple සමාගම සාමාන්‍යයෙන් වසර 6 හෝ 7 ක් දක්වාත්, Samsung, Google වැනි සමාගම් වසර 3 ක් හෝ 4 ක් දක්වාත් software සහය ලබා දෙන බව පොරොන්දු වී ඇති අතර අනෙකුත් බොහෝ Android ජංගම දුරකථන නිෂ්පාදකයින් වසර 2 ක් හෝ 3 කින් පසුව software සහය ලබා දීම නතර කරනු ලබනවා."

🌹🎧 C O V E R M U S I C S T O R E 🎧🌹 ⭕️ Cover songs & Perfoming arts only ⭕️ #Sinhala / #Hindi / #English / #Other / #Status / #Instrumentalcover 🖤You can post your own tone in this channel 🍃contact us :- @Cover_Musicbot 💢Share your music TASTE and skills with us 👼🏻This is your paradise.👼🏼 🎼 Music is the best language to Express your feelings 🎺 👇🏽👇🏻🎧🌹 C L I C K H E R E 🌹🎧👇🏻👇🏽

"APK file හරහා apps install කිරීම අවහිර කිරීමේ option එකක් අත්හදාබැලීමට Xiaomi සමාගම කටයුතු කරයි Xiaomi ජංගම දුරකථන වල pre-installed App Store එකෙන් හැර, Android Apps sideload කිරීම, එහෙමත් නැතිනම් APK file හරහා Android apps install කිරීමේ හැකියාව අවහිර කිරීමේ option එකක් අත්හදාබලමින් පවතිනවා. Pure Mode යන නමින් හඳුන්වන මෙම option එක MIUI වෙත හඳුන්වාදීමට කටයුතු කළහොත්, එය enable කර ඇති ජංගම දුරකථන භාවිතා කරන්නන් හට apk file හරහා apps install කිරීමේ හැකියාව අහිමි වී යනවා. තම ජංගම දුරකථන පරිශීලකයින්ගේ ආරක්ෂාව උදෙසා මෙම පියවර ගැනීමට Xiaomi සමාගම තීරණය කර ඇති බව ද වාර්තා වෙනවා. Xiaomi සමාගම පෙන්වා දෙන්නේ පරිශීලකයින් විසින් install කරනු ලබන apk file වලින් 40%ක පමණ ප්‍රමාණයක් security check එකෙන් fail වන බවත්, 10%ක පමණ ප්‍රමාණයක් ජංගම දුරකථන වල ස්ථාපනය කරගත නොයුතු අනාරක්ෂිත වැඩසටහන් වන බවත් ය. මෙම පහසුකම මේ වන විටත් beta පරිශීලකයින් භාවිතා කරමින් අත්හදාබලමින් සිටින නමුත් සාමාන්‍ය පරිශීලකයින් හට නිකුත් කරනු ලබන කාළ වකවානුවක් පිළිබඳව තවමත් වාර්තා වන්නේ නැහැ."

✍️යොවුන් වියේ උන්මාදය.. ප්‍රේමය, විරහව, සතුට, රැගත් සන්තාන‍ය😊❤️ එන්න ඔබත් නිම්නයේ රසිකයෙක් වෙන්න.🌺☘️🍄 @Nimnaya1 -ChAnNeL🐚
✍️යොවුන් වියේ උන්මාදය.. ප්‍රේමය, විරහව, සතුට, රැගත් සන්තාන‍ය😊❤️ එන්න ඔබත් නිම්නයේ රසිකයෙක් වෙන්න.🌺☘️🍄 @Nimnaya1 -ChAnNeL🐚 @Nimnaya - GrOup🦚

වසර 44ක් සපිරෙන පෘථිවියෙන් පිටසක්වලට යැවූ හඩපටය Voyager යන නම පිළිබදව ඔබ මීට පෙර බොහෝ සෙයින් අසා ඇති. Voyager මෙහෙයුම කියන්නේ මිනිසා විසින් සිදු කළ අභ්‍යවකාශ ගවේෂණ වලින් ඉතාමත් වැදගත් මෙහෙයුමක්. එයට ප්‍රධානතම හේතුව වන්නේ යම් වස්තුවක් පෘථිවියේ සිට ගමන් කර ඇති වැඩිම දුර අයත් වන්නේ Voyager යානා වලට නිසා. Voyager මෙහෙයුම Voyager මෙහෙයුම සිදු කරනු ලැබුවේ The National Aeronautics and Space Administration හෙවත් NASA ආයතන විසින්. Voyager මෙහෙයුම සතුව යානා දෙකක් තිබුණි. පළමුවන යානය Voyager 1 ලෙසත් දෙවන යානය Voyager 2 ලෙසත් නම් කර තිබුණි මෙම යානා දියත් කරනු ලැබුවේ 1977 සැප්තැම්බර් 5 වන දිනයි. එනම් මීට වසර 44 කට පෙරයි. ඒ, යානා දෙක අතර සතියක කාල පරතරයක් සහිතවය. විශේෂම කාරණාව වන්නේ මෙම යානා පෘථිවියේ සිට ඉතා විශාල දුරක් ගමන් කරත් අදටත් මෙම යානා පෘථිවිය හා රේඩියෝ සබදතා පවත්වා ගැනීමයි. මෙයින් ප්‍රථමව දියත් කරනු ලැබුවේ Voyager 2 වන අතර ඉන් පසුව Voyager 1 යානය දියත් කරන ලදි Voyager යානා වල ගමන් මග පහත රූපයේ දම් පැහැති ගමන් මාර්ගය මගින් දක්වා ඇත්තේ Voyager 1 යානයේ ගමන් මගයි. Voyager 1 යානය බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් පසු කරමින් සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත ඇදී ගියේය. එහිදී එම යානය සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයෙක් වන Titan ද නිරීක්ෂනය කරනු ලැබුවා. පහත රූපයේ නිල් පැහැති ගමන් මාර්ගය මගින් දක්වා ඇත්තේ Voyager 2 යානයේ ගමන් මගයි. Voyager 2 යානය බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයින්ට අමතරව යුරෙනස් සහ නෙප්චූන් ග්‍රහයින්ද නිරීක්ෂණය කරමින් සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත ඇදී ගියේය. මෙහිදී ප්‍රථම වතාවට Voyager 2 යානය මගින් යුරෙනස් සහ නෙප්චූන් ග්‍රහලෝක වල පැහැදිලි සමීප ඡායාරූප ලබා ගත හැකි වීමයි. මේ වන විට මෙම යානා පිළිබද සජීවී විස්තර හා සජීවී පිහිටා ඇති ස්ථානය පිළිබද දත්ත ඔබට පහත Link එක හරහා NASA නිළ වෙබ් අඩවියෙන් ලබා ගත හැක. Golden Record (පෘථිවියෙන් යැවූ හඩ පටය) Voyager 1 යානය මේ වන විට පිහිටා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත ඇති අන්තර් තාරුකා මාධ්‍යයෙහිය (Interstellar Medium) මෙම යානා ආනාගතයේ දවසක වෙනත් ග්‍රහ මණ්ඩලයක් හරහා ගමන් කිරීමට හැකියාව තිබෙනවා. එම හේතුව නිසාවෙන් සහ වෙනත් ග්‍රහ පද්ධතියක සිටින දියුණු ජීවීන්ට මෙය හම්බුණහොත් පෘථිවිය පිළිබදව හා පෘථිවියේ ජීවීන් පිළිබදව විස්තර දැනගැනීමට ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය මාධ්‍යයෙන් Voyager 1 යානයෙහි පිටතින් රනින් සැකසූ තැටියක ඇතුළත් කර තිබෙනවා. පහත රූපයෙන් ඔබට එම තැටිය දැක ගත හැක. මෙහි ඇතුළත් දත්ත 1977 සිටි ඇමරිකාවෙ ජනාධිපති ගේ කතාවක කොටසක් පෘථිවිය පිළිබද විද්‍යාත්මක දත්ත පෘථිවියේ ජීවත් වන මිනිසුන්ගේ නිරුවත් ආකෘති දෙකක් (තැටියේ දිරිපස) පෘථිවියේ විවිධ ශබ්ද විවිධ භාෂා වලින් විවිධ ජාතීන්ගේ අචාර (සිංහල භාශාවද ඇතුළත් වේ) මේ පිළිබද වැඩි දුර විස්තර හා මෙම තැටියේ අඩංගු ශබ්ද පහත Link එක හරහා NASA නිළ වෙබ් පිටුවෙන් ශ්‍රවනය කළ හැක. Voyager - Sounds on the Golden Record NASA Jet Propulsion Laboratory California Institute of Technology මේ පිළිබදව ඔබට සමීප කිරීමට අවශ්‍ය වූයේ , අදට Voyager යානා සහ Voyager මෙහෙයුම සාර්ථකව ආරම්භ වසර 44 ක් සපිරීම නිමිත්තෙන්ය." තොරතුරු අන්තර්ජාලයෙනි- 😘