en
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Open in Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Show more
3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ලෝකයේ සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග හා IPL,LPL,CPL,PSL,BBL,HUNDRED වැනි ලීග වල සියලුම තොරතුරු අප සමූහය විසින් ඔබට ලබා ගත හැක
ලෝකයේ සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග හා IPL,LPL,CPL,PSL,BBL,HUNDRED වැනි ලීග වල සියලුම තොරතුරු අප සමූහය විසින් ඔබට ලබා ගත හැක. 🇦🇫🇧🇩🇦🇺🇰🇪🇮🇪🇱🇰🇵🇰🇵🇬🇳🇿🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🇿🇼🇿🇦🇸🇩🇳🇱🇮🇳 🔆 ඉහත සදහන් සියලුම රටවල ක්‍රිකට් පිළිබඳ සියලුම තොරතුරු ඔබට අප සමූහය විසින් ලබා ගත හැක . 🔆 ක‍රිකට් තොරතුරු ලද සැනින්. 🔆ක‍රිකට් post දමනු ලැබේ 🔆 ක‍රිකට් පමණයි. 🔆 යාලුවන් Add කිරීම👆 🔆 Whatsapp Status වලට අවශ්‍ය Post, Video,Tik Tok දමනු ලැබේ. 🔆ක‍රිකට් සම්බන්ධ තොරතුරු ඔබට මෙම සමූහය ඔස්සේ යහලුවන් අතර හුවමාරු කර ගත හැක .

*නොවැම්බර් සිට දුරකථන මාදිලි 43ක WhatsApp අවහිර වෙයි. ලැයිස්තුවේ ඔබේ ෆෝන් එකත් තියෙනවද ?????* ____________________________ වට්ස්ඇප් යෙදවුම නොවැම්බර් මාසයේ සිට ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි 43ක් සඳහා ක්‍රියාකාරිත්වය අත්හිටුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලොව පුරා වැඩිම පිරිසක් භාවිතා කරන වට්ස්ඇප් යෙදවුම, පසුගිය මාස කිහිපය තුළ විශේෂාංග රැසක් හඳුන්වා දෙනු ලැබුවා. කෙසේ වෙතත්, නොවැම්බර් මස 1 වැනිදා සිට ස්මාර්ට් දුරකතන මාදිලි විශාල සංඛ්‍යාවකට එහි ක්‍රියාකාරිත්වය ලබා නොදීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ. විශේෂයෙන්ම මෙය පැරණි ස්මාර්ට් ජංගම දුරකතන සඳහා බලපානු ඇති. මේ වන විට වට්ස්ඇප් යෙදවුම ෆේස්බුක් සමාගම යටතේ යි පවතින්නේ. සම්පූර්ණ ලැයිස්තුව මෙන්න >> Apple: iPhone SE, 6S and 6S Plus >> Samsung: Galaxy Trend II, Galaxy SII, Samsung Galaxy Trend Lite, Galaxy S3 mini, Galaxy Ace 2, Galaxy Xcover 2, and Galaxy Core >> LG: LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact , Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD and 4X HD, and Optimus F3Q >> ZTE: ZTE Grand S Flex, ZTE V956, Grand Memo and Grand X Quad V987 >> Huawei: Huawei Ascend G740, Ascend D1 Quad XL, Ascend P1 S, Ascend Mate, Ascend D Quad XL, and Ascend D2 >> Sony: Sony Xperia Neo L, Sony Xperia Miro, and Xperia Arc S U >> Others: Lenovo A820, HTC Desire 500, Alcatel One Touch Evo 7, Archos 53 Platinum, Faea F1, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, UMi X2, and THL W8 Share and suport us 🥺✌

"CTRL + ALT + DEL " හොයාගත්තේ කවුද??? Who find "CTRL + ALT + DEL " ? කවද හරි ඔබ හිතලා තියෙනවද කවුද මේ "CTRL + ALT + DEL " හොය
"CTRL + ALT + DEL " හොයාගත්තේ කවුද??? Who find "CTRL + ALT + DEL " ? කවද හරි ඔබ හිතලා තියෙනවද කවුද මේ "CTRL + ALT + DEL " හොයාගත්තේ කියාලා??? නැ.... මම හිත‍න්නේ නැ කියාලා! මොකටද ඕවා නේද?? මාත් එහේමයි! ඒත් මැෂින් එක ස්ට්‍රක් වුනු ගමන්ම අත නම් නිකන්ම යනවා! ඇයි මැෂින් එක ලොක් කරලා ගියාමත්... මේක හොයාගත්ත පුද්ගලයා මේකට අදාල වුනු කෝඩ් එක source code ලියන්න ගත කරලා තියෙන්නේ විනාඩි 01 තත්පර 23! ඔහු තමා ඩේවිඩි බ්‍රැඩ්ලි ඔහු 2005 මාර්තු 25 අවුරුදු 29 ක් IBM ආයතනයේ නොමැකෙන සේවයක් කොට විශ්‍රාම ලැබුවා! පරිගණකයක් අප දෙන commands එකක් ගොඩාක් වෙලා කරන්නේ නැතිව ඉන්නව නම් මේ යතුරු තුනට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා! 1980 දි වැඩ කරමින් සි‍ටි 12 අතරින් ඔහු මේ කාර්ය මැනවින් ඉ‍ටුකලේ පරිගණක ඉංජිනේරුවන් මුහුණ පා සිටි විශාල ගැටලුවක් නැතිකර දමමින්! මොකද සරලවම පරිගණකය මේ කෝඩ් 01 නැවත ආරම්භ කල හැකි වීම නිසායි. ඔහුගේ සොයා ගැනීම ගැන ඔහු පවසා ඇත්තේ මම Ctrl-Alt-Delete,සොයා ගැනීමට වඩා ගොඩක් දේ කලත් මා ඉතා ජනපිය වුයේ මෙයින් බවයි.. නමුත් දැන් අයි බි එම් සමාගම සොයා ගත් මෙම Ctrl-Alt-Delete, බහුලව යොදා ගන්නේ Microsoft සමාගම විසිනි.. 🥺✌

බොහෝ විට අප රටේ ප්‍රධාන මාධ්‍ය වලින් පවා අපට ඇසෙන්නේ "Zoom තාක්ෂණය" යන වචන වුවත්, සැබැවින්ම Zoom යනුවෙන් තාක්ෂණයක් නොමැති බව
බොහෝ විට අප රටේ ප්‍රධාන මාධ්‍ය වලින් පවා අපට ඇසෙන්නේ "Zoom තාක්ෂණය" යන වචන වුවත්, සැබැවින්ම Zoom යනුවෙන් තාක්ෂණයක් නොමැති බව ඔබ දැන සිටියා ද? Zoom යනු Video Conferencing තාක්ෂණය හරහා බළගැන්වෙන එක් සේවාවක් පමණි. Skype, Google Meet, Microsoft Teams මෙන්ම, අපි එදිනෙදා භාවිතා කරන WhatsApp, Telegram, Viber වැනි සේවාවන් වල Video calls සඳහා භාවිතා වන්නේ ද මෙම Video Conferencing යන තාක්ෂණයයි.

Best meme කොප්පිටිශන් ❤️✌ කැමති අය පහලින් පෝස්ට් එක බලන්න 😳✌

ඔයා මේ දේවල් මුල ඉඳන් කරලා විස්‍තර එක්ක කියලත් ISPගෙන් ප්‍රතිචාරයක් නැත්නම් TRCSL එකට complain එකක් කරන්න. ඒ ගැන පහත link එකෙන් බලන්න පුළුවන්. https://www.facebook.com/100002949452170/posts/3836286533146291/?d=n තව කෙනෙක්ටත් දැනගන්න share කරන්න. තොරතුරු අන්තර්ජාලයෙනි- 🥺❤️

Router එකේ Internet slow නම් connection එක තමන්ටම Diagnosis කරගන්න tips ටිකක්. Connection statistics බලන්න නම් මුලින්ම router එකට ලොග් වෙන්න ඕන. ඒකට රවුටර් ලේබල් එකේ router ip කියන ip එක browser එකක address bar එකේ ගහන්න. ඊට පස්සේ එතනම තියෙන username password ගහලා log වෙන්න. ඊට පස්සේ තියෙන්නේ connection statistics බලන එක. (Model එකෙන් model එකට තියන තැන් වෙනස් වෙන්න පුළුවන්. Router එකේ label එකේ තියෙන model එක google කරලා router statistics බලාගන්න විදිය ගැන බලන්න) මුලින්ම කියන්නම් 4G router වලට මේකෙදි ඔයාලා යන්න ඕනේ mobile network statistics හෝ ඊට සමාන නමක් තියෙන section එකට. ඒකේ පල්ලෙහා කියන අගයන් ටික බලන්න. RSRP - මේක තමා ඔයාට එන Signal Power එක. මේකේ අගය -90dBm වලට වඩා වැඩි වෙන්න ඕන. (-80dBm ට වඩා වැඩි නම් ගොඩක් හොඳයි) RSRQ - මේකෙන් කියවෙන්නෙ ඔයාගේ Signal Quality එක ගැන. මේක -15dBm ට වඩා වැඩි වෙන්න ඕන. (-10dBm ට වඩා වැඩි නම් ගොඩක් හොඳයි.) SINR - මේකෙන් කියවෙන්නෙ ඔයාගෙ signal එක ඒකෙ තියෙන අනවශ්‍ය signal කොටස් වලට වඩා කොච්චර poweful ද කියන එක. මේක සාමාන්‍යයෙන් 6dB වලට වඩා වැඩි වෙන්න ඕන. 20dB ට වඩා වැඩි නම් ඔයාගෙ connection එක ගොඩක් strong. දැන් කියන්නම් fiber ගැන Fiber වල ඔයාලා යන්න ඕනේ optical information හෝ සමාන නමකින් තියෙන section එකට. ඒකේ පහළ තියෙන අගයන් බලන්න. Tx Optical Power - ඔයාගේ රවුටරේ isp ට යවන signal power එක මේකෙන් කියවෙනවා. මේක 0.5dBm සහ 5dBm අතර අගයක් තියෙන්න ඕන. Rx Optical Power - ඔයාට එන signal power එක මේකෙන් කියවෙනවා. මේක -27dBm සහ -8dBm අතර තියෙන්න ඕන. ඊළඟට කියන්නම් ADSL ගැන මේකේ ඔයාලා යන්න ඕනේ ADSL statistics හෝ සමාන නමකින් තියෙන section එකට. මේකේ පහළ තියෙන අගයන් බලන්න. Downstream Speed - ඔයාගේ ළඟම තියෙන කැබිනට් එක (පාරෙ අයිනෙ තියෙන්නෙ) ඉඳන් ගෙදෙට්ට එන ලයින් එකේ තියෙන downlink speed එක මේකෙන් කියවෙනවා. මේක 6000kbps ට වැඩි අගයක් තියෙනවනන් හොඳයි. Upstream Speed - ඔයාගේ ළඟම තියෙන කැබිනට් එක (පාරෙ අයිනෙ තියෙන්නෙ) ඉඳන් ගෙදෙට්ට එන ලයින් එකේ තියෙන downlink speed එක මේකෙන් කියවෙනවා. මේක 500kbps ට වැඩි අගයක් තියෙනවනන් හොඳයි. SNR - මේකෙන් කියවෙන්නෙ ඔයාගෙ signal එක ඒකෙ තියෙන අනවශ්‍ය signal කොටස් වලට වඩා කොච්චර poweful ද කියන එක. මේක 12dB ට වඩා උඩින් තියෙනවනම් හොඳයි Distance(Optional) - ඔයාගෙ ලයින් එක එන කැබිනට් එකට තියෙන දුර මේකෙන් කියවෙනවා. 1000m හෝ ඊට අඩු නම් හොඳයි (මේ උඩ අගයන් කිව්වෙ standard අගයන්. Router models අනුව වෙනස් වෙන්න පුළුවන්. Router model එකට හරියටම අග්‍යන් ගන්න අවශ්‍ය නම් router model එක google කරලා බලන්න. කෝමත් වෙනස් වෙන්නේ සුළු වශයෙන් නිසා මේ අගයන් ටික අවුඅල්ක් තියෙනවද නැද්ද කියලා දැනගන්න ප්‍රමාණවත්.) දැන් ඔයාගෙ රවුටර් එකේ ඔය උඩ කියපු අගයන් හරියට තියෙනවනම් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ ඉඳලා ඔයාගෙ ispට ඔයා connect වෙලා ඉන්න connection එකෙ ප්‍රශ්නයක් නැහැ. මේ අගයන් අවුල් කියන්නේ අවුල තියෙන්නේ ඔයාගේ ගෙදර ඉඳලා ADSL/Fiber නම් ගෙදර ඉඳන් පාරේ තියෙන cabinet එකට, 4G නම් ඔයා connect වෙලා ඉන්න tower එකට තියෙන connection එකේ. ඒ කියන්නේ technical team එකක් එන්න වෙනවා ඔයාගේ ගෙදරට. ඉතින් complain කරන කොට පැහැදිලිව ඔය උඩ බලන්න කිව්ව ඒවල අගයන් ටික කියන්න. ඊළඟ පියවර තමයි speed test එකක් කරන එක. මුලින්ම Ookla එකේ සර්වර් එක ඔයාගේ isp ගේ සර්වර් එකකට හදලා speed test කරන්න. 4G - 10Mbps හෝ ඊට උඩ ADSL - 5Mbps හෝ ඊට උඩ Fiber - 50Mbps හෝ ඊට උඩ download speed තියෙන එකෙන් කියවෙන්නේ ඔයාගේ tower එක හෝ කැබිනට් එකේ ඉඳන් isp ගේ gateway router වෙනකන් ඔයාගේ connection එක stable. මේ අගයන් අවුල්නම් අවුල තියෙන්නෙ ISPගේ core network එකේ. මේකට technical team එකක් ගෙදරට එන්න වුවමනා නැහැ. එයාලගේ core network එකේ වරද නිවරැදි කරාම අවුල හරියනවා. කොහොමත් මේ වගේ දෝෂ customer ලා විශාල ප්‍රමාණයකට එකවර බලපානවා. මේ ගැන ඔයා ISP ට compalin කරද්දී උඩ කියපු tests ගැන කියන්න අමතක කරන්න එපා. Technical team එකක් ගෙදරට ආවත් එයාල කරන්නේ ඔය උඩ රවුටරේ stats බලලා ඒවා හරි නම් core network mainatainance එක්ට ප්‍රශ්නේ යොමු කරන එක. ඉතින් ඔයා මුලින්ම විස්තර ඇතුව කිව්වනම් කාලේ ඉතුරුයි. ඊළඟට fast.com එකෙන් ආයේ speed test එකක් කරන්න. ඒකේ speed එක අඩුවෙනවනම් ඒ කියන්නේ ඔයාගේ isp ගේ capacity එක අඩුයි. ඒ කියන්නේ එයාලගේ global bandwidth එක මදි එයාලගේ customerලට serve කරන්න. මේකත් okay නම් ඔයාගෙ connection එකේ අවුලක් නැහැ. ඔයා use කරන site සහ විශේෂ slow වෙන සයිට් බලලා complain කරන්න. හැබැයි මේ speed එක අඩු නම් පැහැදිලිව complain කරද්දී මේකෙ මුල ඉඳන් කරපු දේවල් කියන්න.

🔥ලාංකිය ෆිල්ම් කලාවෙ අංක #1 සලකුන Movie_Hub සමග ඔබත් එක්වන්න🔥 ⭕එකි මෙකි නොකි සියලුම වර්ගයෙ ෆිල්ම් හා ටීවි සීරිස් මෙන්ම❤ Kol
🔥ලාංකිය ෆිල්ම් කලාවෙ අංක #1 සලකුන Movie_Hub සමග ඔබත් එක්වන්න🔥 ⭕එකි මෙකි නොකි සියලුම වර්ගයෙ ෆිල්ම් හා ටීවි සීරිස් මෙන්ම❤ Kollywood,Bollywood,Telugu,Malayalam,Kannada,English හි සියලුම නලු නිලියන්ගෙ ෆිල්ම් කලෙක්ශන් එකම තැනකිම් ලබාගන්න අප සමග එක් වන්න🥺 ⚡3500+ ට අධික පිරිසකගෙ විශ්වාසය දිනමින්, අවශ්‍ය ෆිල්ම් එකෙ හෝ සීරිස් එකෙ නම පමනක් Send කර අවශ්‍ය දෑ එසෙනින් ක්ෂනිකව ලබාගන්න❤.මේ සියල්ල අප වෙතින් පමනයි😉

ඔයා මේ දේවල් මුල ඉඳන් කරලා විස්‍තර එක්ක කියලත් ISPගෙන් ප්‍රතිචාරයක් නැත්නම් TRCSL එකට complain එකක් කරන්න. ඒ ගැන පහත link එකෙන් බලන්න පුළුවන්. https://www.facebook.com/100002949452170/posts/3836286533146291/?d=n තව කෙනෙක්ටත් දැනගන්න share කරන්න. තොරතුරු අන්තර්ජාලයෙනි- 🥺❤️

Router එකේ Internet slow නම් connection එක තමන්ටම Diagnosis කරගන්න tips ටිකක්. Connection statistics බලන්න නම් මුලින්ම router එකට ලොග් වෙන්න ඕන. ඒකට රවුටර් ලේබල් එකේ router ip කියන ip එක browser එකක address bar එකේ ගහන්න. ඊට පස්සේ එතනම තියෙන username password ගහලා log වෙන්න. ඊට පස්සේ තියෙන්නේ connection statistics බලන එක. (Model එකෙන් model එකට තියන තැන් වෙනස් වෙන්න පුළුවන්. Router එකේ label එකේ තියෙන model එක google කරලා router statistics බලාගන්න විදිය ගැන බලන්න) මුලින්ම කියන්නම් 4G router වලට මේකෙදි ඔයාලා යන්න ඕනේ mobile network statistics හෝ ඊට සමාන නමක් තියෙන section එකට. ඒකේ පල්ලෙහා කියන අගයන් ටික බලන්න. RSRP - මේක තමා ඔයාට එන Signal Power එක. මේකේ අගය -90dBm වලට වඩා වැඩි වෙන්න ඕන. (-80dBm ට වඩා වැඩි නම් ගොඩක් හොඳයි) RSRQ - මේකෙන් කියවෙන්නෙ ඔයාගේ Signal Quality එක ගැන. මේක -15dBm ට වඩා වැඩි වෙන්න ඕන. (-10dBm ට වඩා වැඩි නම් ගොඩක් හොඳයි.) SINR - මේකෙන් කියවෙන්නෙ ඔයාගෙ signal එක ඒකෙ තියෙන අනවශ්‍ය signal කොටස් වලට වඩා කොච්චර poweful ද කියන එක. මේක සාමාන්‍යයෙන් 6dB වලට වඩා වැඩි වෙන්න ඕන. 20dB ට වඩා වැඩි නම් ඔයාගෙ connection එක ගොඩක් strong. දැන් කියන්නම් fiber ගැන Fiber වල ඔයාලා යන්න ඕනේ optical information හෝ සමාන නමකින් තියෙන section එකට. ඒකේ පහළ තියෙන අගයන් බලන්න. Tx Optical Power - ඔයාගේ රවුටරේ isp ට යවන signal power එක මේකෙන් කියවෙනවා. මේක 0.5dBm සහ 5dBm අතර අගයක් තියෙන්න ඕන. Rx Optical Power - ඔයාට එන signal power එක මේකෙන් කියවෙනවා. මේක -27dBm සහ -8dBm අතර තියෙන්න ඕන. ඊළඟට කියන්නම් ADSL ගැන මේකේ ඔයාලා යන්න ඕනේ ADSL statistics හෝ සමාන නමකින් තියෙන section එකට. මේකේ පහළ තියෙන අගයන් බලන්න. Downstream Speed - ඔයාගේ ළඟම තියෙන කැබිනට් එක (පාරෙ අයිනෙ තියෙන්නෙ) ඉඳන් ගෙදෙට්ට එන ලයින් එකේ තියෙන downlink speed එක මේකෙන් කියවෙනවා. මේක 6000kbps ට වැඩි අගයක් තියෙනවනන් හොඳයි. Upstream Speed - ඔයාගේ ළඟම තියෙන කැබිනට් එක (පාරෙ අයිනෙ තියෙන්නෙ) ඉඳන් ගෙදෙට්ට එන ලයින් එකේ තියෙන downlink speed එක මේකෙන් කියවෙනවා. මේක 500kbps ට වැඩි අගයක් තියෙනවනන් හොඳයි. SNR - මේකෙන් කියවෙන්නෙ ඔයාගෙ signal එක ඒකෙ තියෙන අනවශ්‍ය signal කොටස් වලට වඩා කොච්චර poweful ද කියන එක. මේක 12dB ට වඩා උඩින් තියෙනවනම් හොඳයි Distance(Optional) - ඔයාගෙ ලයින් එක එන කැබිනට් එකට තියෙන දුර මේකෙන් කියවෙනවා. 1000m හෝ ඊට අඩු නම් හොඳයි (මේ උඩ අගයන් කිව්වෙ standard අගයන්. Router models අනුව වෙනස් වෙන්න පුළුවන්. Router model එකට හරියටම අග්‍යන් ගන්න අවශ්‍ය නම් router model එක google කරලා බලන්න. කෝමත් වෙනස් වෙන්නේ සුළු වශයෙන් නිසා මේ අගයන් ටික අවුඅල්ක් තියෙනවද නැද්ද කියලා දැනගන්න ප්‍රමාණවත්.) දැන් ඔයාගෙ රවුටර් එකේ ඔය උඩ කියපු අගයන් හරියට තියෙනවනම් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ ඉඳලා ඔයාගෙ ispට ඔයා connect වෙලා ඉන්න connection එකෙ ප්‍රශ්නයක් නැහැ. මේ අගයන් අවුල් කියන්නේ අවුල තියෙන්නේ ඔයාගේ ගෙදර ඉඳලා ADSL/Fiber නම් ගෙදර ඉඳන් පාරේ තියෙන cabinet එකට, 4G නම් ඔයා connect වෙලා ඉන්න tower එකට තියෙන connection එකේ. ඒ කියන්නේ technical team එකක් එන්න වෙනවා ඔයාගේ ගෙදරට. ඉතින් complain කරන කොට පැහැදිලිව ඔය උඩ බලන්න කිව්ව ඒවල අගයන් ටික කියන්න. ඊළඟ පියවර තමයි speed test එකක් කරන එක. මුලින්ම Ookla එකේ සර්වර් එක ඔයාගේ isp ගේ සර්වර් එකකට හදලා speed test කරන්න. 4G - 10Mbps හෝ ඊට උඩ ADSL - 5Mbps හෝ ඊට උඩ Fiber - 50Mbps හෝ ඊට උඩ download speed තියෙන එකෙන් කියවෙන්නේ ඔයාගේ tower එක හෝ කැබිනට් එකේ ඉඳන් isp ගේ gateway router වෙනකන් ඔයාගේ connection එක stable. මේ අගයන් අවුල්නම් අවුල තියෙන්නෙ ISPගේ core network එකේ. මේකට technical team එකක් ගෙදරට එන්න වුවමනා නැහැ. එයාලගේ core network එකේ වරද නිවරැදි කරාම අවුල හරියනවා. කොහොමත් මේ වගේ දෝෂ customer ලා විශාල ප්‍රමාණයකට එකවර බලපානවා. මේ ගැන ඔයා ISP ට compalin කරද්දී උඩ කියපු tests ගැන කියන්න අමතක කරන්න එපා. Technical team එකක් ගෙදරට ආවත් එයාල කරන්නේ ඔය උඩ රවුටරේ stats බලලා ඒවා හරි නම් core network mainatainance එක්ට ප්‍රශ්නේ යොමු කරන එක. ඉතින් ඔයා මුලින්ම විස්තර ඇතුව කිව්වනම් කාලේ ඉතුරුයි. ඊළඟට fast.com එකෙන් ආයේ speed test එකක් කරන්න. ඒකේ speed එක අඩුවෙනවනම් ඒ කියන්නේ ඔයාගේ isp ගේ capacity එක අඩුයි. ඒ කියන්නේ එයාලගේ global bandwidth එක මදි එයාලගේ customerලට serve කරන්න. මේකත් okay නම් ඔයාගෙ connection එකේ අවුලක් නැහැ. ඔයා use කරන site සහ විශේෂ slow වෙන සයිට් බලලා complain කරන්න. හැබැයි මේ speed එක අඩු නම් පැහැදිලිව complain කරද්දී මේකෙ මුල ඉඳන් කරපු දේවල් කියන්න.

😈‼️ Attention ‼️😈 Dialog zoom package speed limited for 1mbps So dont ask me about lower speed and thats not a config issue its your isp issue🙂👋 😈‼️නිවේදනය‼️😈 Dialog zoom package එකේ speed එක 1mbps දක්වා limit කර ඇත පරලොග් කරොත් කරන්නේ ඔය වගේ එකක් තමා 😳✋

❤️🥺 කැමති අය උඩ වීඩියෝ ටික බලන්න Html ගැන තමා තියෙන්නේ 🥺❤️

👑 Owner & Founder └ W.K.Rivibibu Prabashwara ( @Praba_sh_wara ) Independent Developer...📛 Let's Go...♿️ Bot Link : https://
👑 Owner & Founder └ W.K.Rivibibu Prabashwara ( @Praba_sh_wara ) Independent Developer...📛 Let's Go...♿️ Bot Link : https://t.me/TeleHackerRo_bot