es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

CHEMISTRY අපි 🇱🇰

CHEMISTRY අපි 🇱🇰

Ir al canal en Telegram

📈 Análisis del canal de Telegram CHEMISTRY අපි 🇱🇰

El canal CHEMISTRY අපි 🇱🇰 (@chemistry_api) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 11 720 suscriptores, ocupando la posición 17 299 en la categoría Educación y el puesto 202 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 11 720 suscriptores.

Según los últimos datos del 27 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -272, y en las últimas 24 horas de -3, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 3.05%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 0.92% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 357 visualizaciones. En el primer día suele acumular 108 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 1.

📝 Descripción y política de contenido

No se ha proporcionado la descripción del canal.

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 28 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

11 720
Suscriptores
-324 horas
-517 días
-27230 días
Archivo de publicaciones
💬💬💬💬💬💬 📌 නංගී මල්ලී අනිවාර්ය A3 ක Result එකකට යන්න පහළ තියන Link එකෙන් වැඩසටහනත් එක්ක දැන්ම සම්බන්ධ වෙන්න 👇 🌐 https:
💬💬💬💬💬💬 📌 නංගී මල්ලී අනිවාර්ය A3 ක Result එකකට යන්න පහළ තියන Link එකෙන් වැඩසටහනත් එක්ක දැන්ම සම්බන්ධ වෙන්න 👇 🌐 https://t.me/+uOBNRW9H9sM0NDBl

🫵 මේ chance එක ඔයාට වෙන්න පුලුවන් 🫵 ඔයා, 2️⃣0️⃣2️⃣7️⃣AL exam කරන කෙනෙක්ද❓ 2️⃣0️⃣2️⃣8️⃣AL exam කරන කෙනෙක්ද❓ නැත්නම්2️⃣0️⃣2️⃣
🫵 මේ chance එක ඔයාට වෙන්න පුලුවන් 🫵
ඔයා, 2️⃣0️⃣2️⃣7️⃣AL exam කරන කෙනෙක්ද❓ 2️⃣0️⃣2️⃣8️⃣AL exam කරන කෙනෙක්ද❓ නැත්නම්2️⃣0️⃣2️⃣6️⃣AL exam එකේ Organic ප්‍රශ්නයට සාර්ථකව මුහුණ නොදුන් කෙනෙක්ද❓
💎 එහෙනම් මේක තමයි ඔයාට Organic ප්‍රශ්න විසඳන ඒ Art එක ඉගෙන ගන්න ලැබෙන හොඳම තැන 😎 ⚗️ Organic Chemistry - කාබනික රසායනය ⚗️ 🌐Zoom Online 📹 📢 Exam paper එකේ ආසන්නව ලකුණු 25 ක්ම සති 16 කින් එකතු කරන්න ඔයත් කැමති ද⁉️ ✅ ඔයා දන්නවද කාබනික රසායනය අමාරු නෑ tricks ටික හරි විදියට ඉගෙන ගත්තොත්
📅
November 4 සිට සෑම බදාදා දිනකම
⏰
ප.ව. 6.00 - 9.00
📹
Zoom Online තාක්ෂණය ඔස්සේ
Physical Class,
📍
ගුරුකුල - වලස්මුල්ල
📍
සිප්ටා 2 - තංගල්ල
🆓 මුල් දින 2 සම්පූර්ණයෙන් ම නොමිලේ පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/Ldl9pCqd6FPHHSWKTuAHYL?s=cl&p=i&mlu=4&ilr=4 🏅🥇රසායන විද්‍යාවේ අර්ථාන්විත විවරණය,
💫
Chemistry With Nadun Vidanagamage
ඉංජිනේරු නදුන් විදානගමගේ
✅

🥇 මේක ලංකාවෙ Chemistry පංතියක පළමු වතාවට කෙරෙන සුපිරිම වැඩක් 🇱🇰 🥇 මේ වැඩේ කරන්න සාමාන්‍ය ගුරුවරයෙක් ට කොහොමත් ම බෑ..
✅ මේකෙදි පේසුරු පොතේ තියෙන සියලූම MCQ ප්‍රශ්න පෑනක් වත් පාවිච්චි නොකර මනසින් කරන්න  පුහුණු කරනව. ✅ ගණන් හදන ප්‍රශ්න පවා කිසි අවුලක් නැතිව මනසෙන් කරන්න පුලුවන් ✅ සෑම MCQ ප්‍රශ්නයකටම වෙනම Voice recording එක බැගින් තියෙනව.
🔥 - https://t.me/kjvoicehub 😉අවශ්‍ය ප්‍රශ්නය පේසුරු පොතේ බලල පස්සෙ Voice එක අහන්න.. ❤️ සුපිරියටම  තේරෙයි.
අනිත් යාලුවන්ට ත් මේ වැඩේ දැණුවත් කරන්න group එකේ link එක share කරන්න...
🔥 - https://t.me/kjvoicehub

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ▶️ live ඔස්සේ පළමු දින තුන මෙසේ සාර්ථකව නිමකරන ලදී 📹 Day 1️⃣ ➡️ විද්‍යුත් චුම්භක වර්ණාවලිය ➡️ ක්වොන්ටම් ව
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ▶️ live ඔස්සේ පළමු දින තුන මෙසේ සාර්ථකව නිමකරන ලදී 📹 Day 1️⃣
➡️ විද්‍යුත් චුම්භක වර්ණාවලිය ➡️ ක්වොන්ටම් වාදය ▶️ https://youtu.be/UBPI_IDHi3I?si=NVwsfTAUVxPClubX
📹 Day 2️⃣
➡️
ක්වොන්ටම් වාදය ආශ්‍රිත ගැටලු විසඳීම
➡️
ඩී බ්‍රොග්ලි තරංග ආයාමය
▶️
https://www.youtube.com/live/W4PAgK-hhkg?si=hUD9tWTBXBiS6zEd
📹 Day 3️⃣
➡️
බෝර් ආකෘතිය
➡️
පරමාණුක වර්ණාවලිය
▶️
https://www.youtube.com/live/NEWYS3EiyMw?si=ULMxodsSTCF2KqqP
📹 Next 🔜 Day 4️⃣ ➡️ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය 📹 පාඩම සඳහා සූදානමින් සිටින්න 📅 27 th October 😏 ඔයාට Miss වුන හෝ අමාරු වුන පළමු පාඩමේ Theory කොටස් ආයෙත් කරන්න... පහත 🌐 සමූහයට දැන්ම එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/FwY9IaTpOGABO8BxH9rYut?s=cl&p=i&mlu=4&ilr=4
📅
සෑම අඟහරුවාදා දිනකම
⏰
ප.ව. 6.00 - 9.00
Physical Class
📍
ගුරුකුල - වලස්මුල්ල
📍
සිප්ටා 2 - තංගල්ල

🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥 කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරග
🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥 කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා. ❤️
අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා. 💔
නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ! 💪❤️ නැවතත් අප හා එක්වන්න. ❤️ අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්‍යාව සාර්ථකව ජයගන්නට! 🧪🎯 📌 අලුත් ▶️ නාලිකාව මෙතැනින් Subscribe කරන්න 👇 🔗 youtube.com/@chemistry_onlineguru
➡️
පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!
නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි!
❤️‍🔥
🧪
Chemistry Online Guru
අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි!
❤️

🔥🔥🔥🔥 🔥🔥🔥🔥 🔴 2027 AL Chemistry නොමිලේ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණය 🔴 🧪 ප්‍රායෝගික පරීක්ෂණද සහිතයි 🧪 Inorganic d-block
✅ d ගොනුවේ ලෝහ දක්වන ප්‍රතික්‍රියා ✅ සංකීර්ණ අයන වල වර්ණ ✅ සජීවී (Live) ප්‍රායෝගික පරීක්ෂණ Live ✅ ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව ලබාදේ.
📅 දිනය: ඔක්තෝබර් 22 ⏰ උදේ 8 සිට සවස 5 දක්වා 📍ස්ථානය: රිකිල්ලගස්කඩ සමාධි ආයතනයේදී 📹 මුළු දිවයිනටම Online - Ranchem ▶️ නාලිකාව හරහා සජීවීව 🎁 ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ 🎁 📌 රිකිල්ලගස්කඩ නගර ආශ්‍රිත ඔබට නොමිලේම සමාධි ආයතනයේදී සහභාගී විය හැක. ▶️ Channel 🔗 https://youtube.com/@ranchem 🇱🇰 All Island 🌐 Group 🔗 https://chat.whatsapp.com/EBn95BZvIvCKhercAMK82t?s=cl&p=a&mlu=4&ilr=4 🎓 Kandy 🌐 Group 🔗 https://chat.whatsapp.com/DRJZyjE8xWc5xnRScl5ivh?s=cl&p=a&mlu=4&ilr=4 🎓 Rikillagaskada 🌐 Group 🔗 https://chat.whatsapp.com/LYJYGG1AgEEEvGnxN14bnn?s=cl&p=a&mlu=4&ilr=4
👨‍🏫
මෙහෙයවීම:
Randika Ambagala
✅
B.Sc (Chem) Peradeniya, Dip in Edu, SLTS
📞
0777 550 890 / 074 29 60 890

❌ 2027 A‎/L වලට ලක්ෂ ගණන් වියදම් කරන්න එපා ළමයි ❌ ‎අම්මයි තාත්තයි අමාරුවෙන් හොයන සල්ලි වලින්, ඔයා පන්ති යන්නේ හිතේ ලොකු බරකින
❌ 2027 A‎/L වලට ලක්ෂ ගණන් වියදම් කරන්න එපා ළමයි ❌ ‎අම්මයි තාත්තයි අමාරුවෙන් හොයන සල්ලි වලින්, ඔයා පන්ති යන්නේ හිතේ ලොකු බරකින්ද? 🥺💔 ‎ ‎ඒ බර අපි අඩු කරන්නම් ❤️ ‎
‎‼️ 2027 AL Theory + Revision Maths / Bio , physics , chemistry Subject 3 මාසෙටම රු. 7200/- පමණයි 😍
‎ ‎ඔව්, මේක Business එකක් නෙමෙයි. හැම දරුවෙක්ටම A/L කරන්න පුළුවන් වෙන්න අපි කරන උත්සාහයක්.😎💪 ‎
✅
සම්පූර්ණ Theory + Revision
✅
Past Papers + Model Papers 100%
‎📹 Online - ගෙදර ඉදන්ම 🏠 පහත 🌐 සමූහයට දැන්ම එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/DOA01bI88Eh8LyAo6kvzvO?s=cl&p=a&mlu=4&ilr=4&iam=2 ‎ ♻️ අමාරුවෙන් ඉගෙන ගන්න යාලුවෙක් ඉන්නවා නම්, මේ Post එක එයාට ➡ Share කරන්න. ඒක ඔයා කරන ලොකුම උදව්ව වේවි ❤️ ☎️ 0705026576
⁠A LEVEL iskole
💠

💚 ඔන්න හැමෝම ඉල්ලන, හැමෝටම අමාරු “ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය” පාඩම මාසයක් ඇතුළත ගොඩදාගන්න දැන් ඔයාලටත් අවස්ථාවක් ☘️ ✅ සම්ප
💚 ඔන්න හැමෝම ඉල්ලන, හැමෝටම අමාරු “ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය” පාඩම මාසයක් ඇතුළත ගොඩදාගන්න දැන් ඔයාලටත් අවස්ථාවක් ☘️
✅ සම්පූර්ණ පාඩම ආවරණය ✅ MCQ, Structured & Essay ✅ Short Notes & Mind Maps ✅ Flashcards ✅ Class Recordings + Tutorials
🆕 නොවැම්බර් සිට ආරම්භ වේ 🚨 සීමිත සිසුන් 100 දෙනෙකු පමණයි 📌ඔයාගේ SEAT එක දැන්ම වෙන් කරගන්න. දැන්ම පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/G6yRH33T1gH0NjhmAExyGP?mode=gi_t 🌱 මේ පාර ශාකේ අමාරුයි කියලා අතහරින්න එපා. අපිත් එක්ක එකතු වෙලා ගොඩදාගමු! 💯
👩‍⚕️
සම්මානි කුමාරතුංග
🎓
MBBS Undergraduate
🎓
2027 | 2028 A/L Biology Theory Revision

🇱🇰 ලංකාවම බලයෙන් බලගන්වන 2028 Theory 🔥🔥🔥🔥 Seminar Series 🤝බලය සම්පූර්ණ පාඩම ලංකාවටම නොමිලේ 🆓 📌පලවෙනි දවසෙ එන්න බැරි
🇱🇰 ලංකාවම බලයෙන් බලගන්වන 2028 Theory 🔥🔥🔥🔥 Seminar Series 🤝බලය සම්පූර්ණ පාඩම ලංකාවටම නොමිලේ 🆓
📌පලවෙනි දවසෙ එන්න බැරි උන ලමයෙක් ඉන්නවනම් Day 1 Recording එක බලලා Note Complete කරන් Oct 18 - ඉරිදා රෑ 8.00 ට එන්න.. ⁠ ⁠Day 1 ⁠ 📺 https://youtu.be/-GJa_YplgJ4
⁠Day 2 ⁠ 📅 Oct 18 - ⏰ඉරිදා රෑ 8.00 ට 📹 Live On Einsphysics Youtube Channel 🔤🔤🔤 🔗 t.me/einsphysicszone ⏰ එහෙනම් ළමයි අපි ඉරිදා රෑ 8.00 ට හම්බෙමු.

📕 උසස් පෙළ රසායන විද්‍යාව (Chemistry) කෙටි සටහන් පොත 🛒 ✅ මෙම පොත මඟින් උසස් පෙළ රසායන විද්‍යාව සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරනු ලබයි. ✅ සම්පූර්ණ පොතම වර්ණවලින් මුද්‍රණය කර ඇති නිසා අකාබනික රසායනය වැනි විෂය කොටස් ඉතාම පහසුවෙන් අධ්‍යයනය කළ හැකියි. ✅ බහුවරණ ප්‍රශ්න සඳහා අවශ්‍ය වන කෙටි ක්‍රමද ඇතුලත් වන අතර සම්පූර්ණ විෂය නිර්දේශම කෙටි කාලයක් තුළ පහසුවෙන් අධ්‍යයනය කළ හැකි ආකාරයට සකස් කර ඇත. ✅ විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර Practice කිරීමේදී අත් පොතක් ලෙස ළඟ තබාගත යුතු පොතක් වන අතර ඉක්මනින් කරුණු අධ්‍යයනය කළ හැක.
➡️ පොතේ මිල රු. 1500 යි. ➡️දිවයිනේ ඩිලිවරි ගාස්තුව රු. 350 යි. 🚛 Cash on delivery පහසුකම සහිතයි.
🛒 ඇනවුම් කිරීමට 🌐 මැසේජ් එකක් දාන්න  🛒 0760751511

⚗️ 2027 AL Chemistry - Nine Month Course ⚗️ Exam එකට තව මාස 9️⃣ යි නේද ❓ Chemistry වලට A+ එකක් ගන්න තාම පරක්කු නෑ! 🧠 🎓 මොරට
⚗️ 2027 AL Chemistry - Nine Month Course ⚗️ Exam එකට තව මාස 9️⃣ යි නේද ❓ Chemistry වලට A+ එකක් ගන්න තාම පරක්කු නෑ! 🧠 🎓 මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍ය ඩිලාන් අංජන මෙහෙයවන Online පන්තිය 📹
✅ Full Syllabus Covered ✅ 45+ Past Paper Discussions ✅ Model Paper Set Discussions ✅ Monthly Revision Program
📲 වැඩි විස්තර දැනගැනීමට හෝ ලියාපදිංචි වීමට දැන්ම පහත 🌐 ලින්ක් එක හරහා අපට කතා කරන්න: 👉 https://wa.me/94724364579 💪 අපිත් එක්ක ගේමක් ගහන්න SET වෙන්න!

🆕 2026 AL Chemistry Se / Essay marking scheme ➡️ Get Mcq Answers ✈️ T.me/AL_api

🎓ඉංජිනේරුවෙක්ගෙන් ඉගෙන ගමු PHYSICS Online හා Physical පන්ති මාලාව 👋 අපගේ පන්ති ආකාර දෙකකි.. 1️⃣ගණන් හදන පන්තිය, ගණන් හදන පන
🎓ඉංජිනේරුවෙක්ගෙන් ඉගෙන ගමු PHYSICS Online හා Physical පන්ති මාලාව 👋 අපගේ පන්ති ආකාර දෙකකි.. 1️⃣ගණන් හදන පන්තිය,
ගණන් හදන පන්තිය යනු ඔබ සහභාගීවන පන්තියෙන් ඉගෙන ගන්නා සිද්ධාන්ත තව දුරටත් ඔබ තුළ ස්ථාපිත කර ගැනීම සඳහා ගැටළු විසඳීම අරමුණු කරගත් , ඒ තුළින් විභාග මට්ටමට ඔබව ඔසවා තබන පන්තියකි.... ඔබ කුමන Theory පන්තියකට සම්බන්ධ වුවද , Theory මතක් කරමින් ඇති තරම් ගණන් හදන physical හා Online පන්තියට සහභාගී වි , විශිෂ්ට සාමාර්ථයකට පිවිසෙන්න.....
2️⃣ සිද්ධාන්ත පන්තිය,
මුලසිටම , සරලව සියළුම සිද්ධාන්ත උගන්වයි... විශාල පරාසයක පසුගිය විභාග ගැටළුද සමඟ විසඳයි....
🏫physical පන්ති, 📍නිපුන් - මහනුවර 📍හිරු - මාතලේ 📍සිප්මග - පිළිමතලාව 📌 සියළුම තොරතුරු හා පන්තිවලට සම්බන්ධවීමට ,අපගේ වෙබ් අඩවියට පිවිසි Register වන්න. 🔗 uncommonphysics.online මෙම වෙබ් අඩවියට සම්බන්ධවන ඔයාලාට,
✅
Free Video Lessons,
✅
Free ගණිත ගැටළු විසදීම
✅
past papers , Model papers , පාසැල්වල papers , පළාත් papers ලබාගත හැකිවීම
✅
Free සියළුම practicals මෙන්ම ,
✅
ඔබට නොමිලේම අවශ්‍ය ගැටළුවක් විසඳාගැනීමට හැකිය..
🌐වෙබ් අඩවියට දැන්ම පිවිසෙන්න, https://uncommonphysics.online ✅සියළුම පන්ති මුලසිටම ලබන මස අරඹයි ✅ඉක්මනින්ම Register වන්න. ඔබගේ කුඩා කණ්ඩායම් සඳහාද විමසන්න 📞වැඩි විස්තර : 0777 209 131

👋 2027 REVISION | පරමාණුක ව්‍යුහය ආරම්භය 🆓 සම්පූර්ණ ඒකකය සදහාම නොමිලේම සම්බන්ධ විය හැක. 🔴 පළමු පාඩමේ සිට පිළිවලටම 📅 ආරම්භ
👋 2027 REVISION | පරමාණුක ව්‍යුහය ආරම්භය 🆓 සම්පූර්ණ ඒකකය සදහාම නොමිලේම සම්බන්ධ විය හැක. 🔴 පළමු පාඩමේ සිට පිළිවලටම
📅 ආරම්භය October 12 සදුදා ⏰ 8.00am-2.00pm
පන්තිය සදහා සම්බන්ධ වීමට අපගේ සමූහය සමග එක් වන්න 👇 🌐 Link - https://chat.whatsapp.com/Ee8Qc37mXYP4bcIP09xk8M?mode=gi_t 🎥 ඔස්සේ සජීවීම විකාශය වේ 📹
CHEMISTRY විසදුම
DAMITH ATHTHANAYAKE
✅

🆕 2026 AL Physics Full Marking ➡️ Get Full Paper ✈️ T.me/AL_api

🆕 2026 AL Biology Se / Essay marking scheme ➡️ Get Mcq Answers ➡️ Get Full Paper ✈️ T.me/AL_api

😔යාන්ත්‍ර විද්‍යාව ගණන් හදන්න අමාරුද ❓ විසදුම, හරි විදිහට ගණන් හදන්න practice කරන එක විතරයි 😏 💡 2027 AL PHYSICS 💡 ගණන් හදලම යාන්ත්‍ර විද්‍යාව පුලුවන් කරන නියම clz එක 💪 “යාන්ත්‍ර විද්‍යාව බෑ” කියන එකට මෙතනින් පස්සේ තිත තියමු! 🚫 මෙකට ආවොත්…
❌ ආයිත් යාන්ත්‍ර විද්‍යාව බෑ කියන්න බෑ! ✅ සියලුම වැදගත් ගණන් ✅ ක්‍රමවත් ගණන් විසඳීම ✅ විභාගයට අවශ්‍ය සංකල්ප සමඟ ✅ A/L ප්‍රශ්න රටාවට සූදානම
📌2027 AL දරුවන්ට විශේෂයි! පන්තියට සම්බන්ද වෙන්න, පහල link එකෙන් 🌐 group එකට join වෙන්න.👇 🔗 https://chat.whatsapp.com/KRWJgtKmaer3YVsWj5EURP
❌
යාන්ත්‍ර විද්‍යාව ලකුණු ගන්න බැරි කොටසක් නෙවෙයි…
✅
නිවැරදිව ඉගෙන ගත්තොත් ලකුණු ගන්න ලේසිම කොටසක්!
👨‍🏫 Madhawa K Wijerathna Physics 🤝මේ පාර යාන්ත්‍ර විද්‍යාවට “බෑ” කියන එක නවත්තමු!

HAPPY TEACHER'S DAY 🎓❤️📝
HAPPY TEACHER'S DAY 🎓❤️📝

🚘 බස් එකේ යනකොට social media වල doom scroll කරන ඒ වෙලාවේ, පාඩමක් කියවන්න පුළුවන් නම් කොහොමද❓ පාඩම් කරන්න Short Notes නැද්ද❓
🚘 බස් එකේ යනකොට social media වල doom scroll කරන ඒ වෙලාවේ, පාඩමක් කියවන්න පුළුවන් නම් කොහොමද❓ පාඩම් කරන්න Short Notes නැද්ද❓ ✅ ඒකට විසඳුම තමයි Studynote app එක 😏 📌 AL Physics, Chemistry, Biology සම්පූර්ණ syllabus එකම cover කරන short notes 2️⃣2️⃣7️⃣6️⃣ ක් 👇
✅Physics short notes 6️⃣7️⃣6️⃣ ✅Chemistry short notes 7️⃣1️⃣4️⃣ ✅Biology short notes 8️⃣8️⃣6️⃣
✨ තවත් features:
🔥
Daily Streaks – දවස ගානේ පාඩම් කරන පුරුද්ද හදාගන්න
🏅
Leaderboard – යාළුවෝ එක්ක තරඟ කරන්න
💬
Discussion Forum & Feed – ප්‍රශ්න අහන්න, අදහස් share කරන්න
👥
Chat – යාළුවෝ එක්ක chat කරන්නත් පුළුවන්
📱 අදම Studynote download කරන්න 📥 🤖 Google Play 📥 🔗 https://play.google.com/store/apps/details?id=app.studynote.mobile 📱 App Store 📥 🔗 https://apps.apple.com/lk/app/studynote-sri-lankan-a-l-app/id6504490760 #Studynote #ALSriLanka #ALPhysics #ALChemistry #ALBiology #ShortNotes #SriLanka
Rs. 6 + tax per day, auto-renews daily
Cancel: Settings → Cancel Mobile Billing · T&C: studynote.app/terms