ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

CHEMISTRY අපි 🇱🇰

CHEMISTRY අපි 🇱🇰

الذهاب إلى القناة على Telegram

📈 نظرة تحليلية على قناة تيليجرام CHEMISTRY අපි 🇱🇰

تُعد قناة CHEMISTRY අපි 🇱🇰 (@chemistry_api) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 11 574 مشتركاً، محتلاً المرتبة 17 504 في فئة التعليم والمرتبة 205 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 11 574 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 19 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -194، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 2.80‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 0.79‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 324 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 92 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 1.

📝 الوصف وسياسة المحتوى

وصف القناة غير متوفر.

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 20 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

11 574
المشتركون
لا توجد بيانات24 ساعات
-307 أيام
-19430 أيام
أرشيف المشاركات
🚕 බස් එකේ යනකොට social media වල doom scroll කරන ඒ වෙලාවේ, පාඩමක් කියවන්න පුළුවන් නම් කොහොමද❓ පාඩම් කරන්න Short Notes නැද්ද?
🚕 බස් එකේ යනකොට social media වල doom scroll කරන ඒ වෙලාවේ, පාඩමක් කියවන්න පුළුවන් නම් කොහොමද❓ පාඩම් කරන්න Short Notes නැද්ද? 🤔 ඒකට විසඳුම තමයි Studynote app එක! 🆓 දැන් Studynote සම්පූර්ණයෙන්ම FREE! 🎉 ඔක්කොම Lessons හැමෝටම නොමිලේ කියවන්න පුළුවන්. Subscription එකක් ඕනෙ නෑ! 🆓 📚 A/L Physics, Chemistry, Biology සම්පූර්ණ syllabus එකම cover කරන short notes 2,276ක් 👇
⚛️ Physics – short notes 676 ⚗️ Chemistry – short notes 714 🧬 Biology – short notes 886
🆕 අලුත් features: 📝 Past Paper MCQ Practice – A/L past paper MCQ ප්‍රශ්න explanation එක්කම practice කරන්න 📝 AI Tutor – Lesson එකක් හෝ MCQ ප්‍රශ්නයක් ගැන වැඩිදුර ප්‍රශ්න AI Tutor ගෙන් අහන්න 📝 MCQ Challenges – යාළුවෝ එක්ක හෝ Random opponent කෙනෙක් එක්ක MCQ challenge play කරන්න ✨ තවත් features:
🔥
Daily Streaks – දවස ගානේ පාඩම් කරන පුරුද්ද හදාගන්න
❄️
Streak Freeze – දවසක් miss වුනත් streak එක බේරගන්න
💎
Gems – Lessons complete කරලා gems එකතු කරගන්න
🏅
Leaderboard – යාළුවෝ එක්ක තරඟ කරන්න
💬
Feed – ප්‍රශ්න අහන්න, අදහස් share කරන්න
👥
Chat – යාළුවෝ එක්ක chat කරන්නත් පුළුවන්
📲 අදම Studynote නොමිලේ download කරන්න 📥 📱 Google Play: 🔗 https://play.google.com/store/apps/details?id=app.studynote.mobile 📱App Store: 🔗 https://apps.apple.com/lk/app/studynote-sri-lankan-a-l-app/id6504490760
19 نوفمبر, 09:04

⚗️2027 / 2028 AL Chemistry 🔸 කාබනික රසායනය - Organic Chemistry 📹 Zoom තාක්ෂණය ඔස්සේ දැන් 🇱🇰ලංකාවටම Online ⏩ පළමු දින දෙකෙ
⚗️2027 / 2028 AL Chemistry 🔸 කාබනික රසායනය - Organic Chemistry 📹 Zoom තාක්ෂණය ඔස්සේ දැන් 🇱🇰ලංකාවටම Online ⏩ පළමු දින දෙකෙහි පාඩම් නැවත නැරඹීමට
🌀 Day 01👇 📹 youtu.be/kAmAFokUflQ?si=ajrG0_JXNX1Zg8s3 (සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තරමක් අපැහැදිලි වේ) 🌀 Day 02👇 📹 youtu.be/Bw-wDHVZKws?si=QI2bO4QDixoy6E3x
🌐 තාක්ෂණය ඔස්සේ ලංකාවටම.
📅
සෑම බදාදා දිනකම ප.ව.6.00-9.00
📅
සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව.6.00-9.00
🏫 Physically පංතියට සහභාගි වීමට
📍
ගුරැකුල- වලස්මුල්ල
📍
සිප්ටා 02-තංගල්ල
පංතියට සහභාගි වීම සදහා 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/Ldl9pCqd6FPHHSWKTuAHYL?s=cl&p=i&iam=2 🥇 රසායනයේ අර්ථාන්විත විවරණය....... ඉංජිනේරු, නදුන් විදානගමගේ ✅ #chemistrywithnadunvidanagamage
19 نوفمبر, 01:28

🚨 2022 - 2026 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් ප්‍රශ්න පත්‍ර ➡️ සංයුක්ත ගණිතය ➡️ භෞතික විද්‍යාව ➡️ රසායන විද්‍යාව ➡️ ජීව
🚨 2022 - 2026 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් ප්‍රශ්න පත්‍ර ➡️ සංයුක්ත ගණිතය ➡️ භෞතික විද්‍යාව ➡️ රසායන විද්‍යාව ➡️ ජීව විද්‍යාව 🌐 T.me/AL_api
17 نوفمبر, 21:11

💬💬💬💬💬💬
❤️ ඔබට අවශ්‍ය සියලුම දේ එකම තැනින්
🔥 BIOLOGY වැදගත් සියල්ල ➡️ T.me/AL_api/16609 🔥 CHEMISTRY වැදගත් සියල්ල ➡️ T.me/AL_api/15908 🔥 PHYSICS වැදගත් සියල්ල ➡️ T.me/AL_api/16610 ✅ ALL IN ONE ▶️ T.me/AL_api/12874
😊
AL අපි
🇱🇰
| @AL_api
✅ දැන්ම join වෙන්න
13 نوفمبر, 23:51

🔴 BIOLOGY 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔PROVINCE PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔NOTES 🔔PESURU 🔔MAR
🔴 BIOLOGY 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔PROVINCE PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔NOTES 🔔PESURU 🔔MARKING SCHEME 🔔විවරණ 🔴COMBINED MATHS 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔PROVINCE PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔NOTES 🔔PESURU 🔔MARKING SCHEME 🔴 CHEMISTRY 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔PROVINCE PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔NOTES 🔔PESURU 🔔MARKING SCHEME 🔔විවරණ 🔴 PHYSICS 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔PROVINCE PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔NOTES 🔔PESURU 🔔MARKING SCHEME 🔔විවරණ 🔴 ICT 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔PROVINCE PAPERS ✅ GRADE 12 ✅ GRADE 13 🔔NOTES 🔔MARKING SCHEME 🔴 AGRICULTURE 🔔PAST PAPERS 🔔SCHOOL PAPERS 🔔PROVINCE PAPERS 🔔NOTES 🔔PESURU 🔔MARKING SCHEME AL අපි 🇱🇰 🔍 ALapiedu.com 💬 T.me/AL_api 💬 AL අපි 🇱🇰 Whatsapp Channel
11 نوفمبر, 22:23

⚗️ AL Chemistry "Grade 12 First Term Test" එක ගොඩදාන්න ඕනිද ❓ 🎓2028 AL ලියන ඔයාලට Chemistry "Term Test" එක ලේසියෙන්ම ගොඩදාගන
⚗️ AL Chemistry "Grade 12 First Term Test" එක ගොඩදාන්න ඕනිද ❓ 🎓2028 AL ලියන ඔයාලට Chemistry "Term Test" එක ලේසියෙන්ම ගොඩදාගන්න අවස්ථාවක්! ✅Dr.Tharindu Pussella විසින් මෙහෙයවන විශේෂ Chemistry පාඨමාලාවට දැන්ම සම්බන්ධ වෙන්න. ඇයි අපේ පන්තිය විශේෂ?
✅ සරලව සහ පැහැදිලිව සිද්ධාන්ත (Theory) ඉගැන්වීම. ✅ පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. ✅ කෙටි ක්‍රම සහ මතක තබා ගැනීමේ උපක්‍රම. ✅ Term Test එකට විශේෂිත වූ පුනරීක්ෂණ.
ඔබේ සිහිනය සැබෑ කරගන්න, Chemistry විෂයට A එකක් ලබාගන්න අදම අපේ 🌐 කණ්ඩායමට සම්බන්ධ වෙන්න ⬇️ 🔗 https://chat.whatsapp.com/DjYt3DbeCcfKszVdQHZOvH?s=cl&p=i&mlu=4&ilr=4&iam=2 ඉහත Link එක ඔස්සේ දැන්ම සම්බන්ධ වෙන්න 🫶
11 نوفمبر, 21:07

❇️ තාමත් BIOLOGY වලට හරි යන clz එකක් ලැබුණේ නැද්ද ❓❔ ❇️ නැත්නම් කොච්චර පැය ගණන් වැඩ කළත් ලකුණු වැඩි වෙන්නේ නැද්ද ⁉️ ❇️ Exam එ
❇️ තාමත් BIOLOGY වලට හරි යන clz එකක් ලැබුණේ නැද්ද ❓❔ ❇️ නැත්නම් කොච්චර පැය ගණන් වැඩ කළත් ලකුණු වැඩි වෙන්නේ නැද්ද ⁉️ ❇️ Exam එක ගොඩදාගන්න උවමනාවක් තිබ්බත් කරගන්න තේරෙන්නේ නැද්ද ⁉️ 🏆🏆 එහෙනම් මේ තමයි ඔයාගේ අවස්ථාව 🫵🫵
🟢 සතියේ දවස් 7 ම Biology වලට වැඩ කරන Clz එකක් 😱 🟢 ඔයාටම වෙන්වුණු Instructor කෙනෙක් ගෙන් Guide එක A/L Exam එක වෙනකල් ලැබෙනවා 😎 🟢 ඒ විතරක් නෙමෙයි Biology කරන ගමන් අනිත් විෂයන් දෙකත් හරියට කරගන්න විඳිය කියලා දෙනවා 🥶🥶 🟢 විෂයානුබද්ධ ඕනෑම ප්‍රශ්නයක් ඔයාට ඒක තේරුම්ගන්නතාක් අහන්න පුළුවන් 👻👻 🟡 එහෙමත් නැත්නම් මුල ඉඳන් ඒ පාඩම ඉගෙනගන්න පුළුවන් Theory එක්‌කම හරියට ම තිතටම 😈 🔵 තව ඔයාලා වෙනුවෙන් ම DID SESSION, CASE SCENARIO FULL PAPERS වගේ වැඩ ගොඩක් තියෙනවා 📢📢
✳️✳️ හොඳට මතක තියාගන්න මේක සාමාන්‍ය සාම්ප්‍රදායික Revision or Theory class එකක් නෙවෙයි ඊට එහා ගිය Quality වැඩක් 💯💯
🔯🔯 කාලය සීමිතයි මේ ඔයාට ලැබෙන අවසන් අවස්ථාව වෙන්න පුළුවන් 🧠🧠
10 نوفمبر, 06:59

🆕 2027 Chemistry Revision ⚗️ “Organic Chemistry” ආරම්භය
✔️ සෑම සඳුදාම සවස 5.00 සිට 📹Online
✔️ Work book එක නිවසටම ලබාදේ. 0752726011 (📞)
07 نوفمبر, 10:35

🔥🔥🔥🔥 🔥🔥🔥🔥 Chmistry Syllabus එකේ තියන Advanced ම පාඩම | සම්පූර්ණයෙන්ම නොමිලේ 🎁 🔴 කලින් පාර අවුල් නම් ඇවිල්ලා බලන්න,
🔥🔥🔥🔥 🔥🔥🔥🔥 Chmistry Syllabus එකේ තියන Advanced ම පාඩම | සම්පූර්ණයෙන්ම නොමිලේ 🎁 🔴 කලින් පාර අවුල් නම් ඇවිල්ලා බලන්න, එහෙම අවුලක් ගන්න ඕනි පාඩමක් නෙවෙයි කියලා ඔයාටම තේරෙයි ‼️ සම්බන්ධ වීමට Join වෙන්න අපේ Group එකට 👇 🌐 LINK 🔗 https://chat.whatsapp.com/Ee8Qc37mXYP4bcIP09xk8M?mode=gi_t
CHEMISTRY DAMITH ATHTHANAYKE ✅
07 نوفمبر, 00:12

දැන්වත් රැල්ලට ගියා ඇති නේද ❓ මේ පාර හරියට ගැඹුරට Chemistry ඉගෙන ගෙන, හොද 🅰️ එකකට යන්න තාමත් පරක්කු නෑ. ⚗️ Unit 3 | රසායනික
දැන්වත් රැල්ලට ගියා ඇති නේද ❓ මේ පාර හරියට ගැඹුරට Chemistry ඉගෙන ගෙන, හොද 🅰️ එකකට යන්න තාමත් පරක්කු නෑ. ⚗️ Unit 3 | රසායනික ගණනය 🔴Day 01 📹𝐑𝐞𝐜𝐨𝐫𝐝𝐢𝐧𝐠 𝐥𝐢𝐧𝐤 - https://www.youtube.com/live/3_-OBvvbBwM?si=b074QhoNE3Dp5IiC 🔴 Day 02 📹𝐑𝐞𝐜𝐨𝐫𝐝𝐢𝐧𝐠 𝐥𝐢𝐧𝐤 - https://www.youtube.com/live/fEhEA27fRFw?si=tZzwDT807MtvrNxo
✅ O/L ගණිතය, ලඝුගණක සහ මූලික ගණිත සංකල්ප පවා උගන්වන නිසා ඕනෙම මට්ටමක සිටින සිසුවකුට රසායනික ගණනය පාඩම තේරෙන්නම ඉගෙන ගත හැකිය. ✅ Complete Theory Book එකක් සහ Lesson Wise Question Tute එකක් ලබා දේ. ✅ මේ වන විට කර ඇති ව්‍යුහය සහ බන්ධන පාඩමේ සියළුම Recordings ද නොමිලේම ලබා දේ. 🎁
පහත 🌐Group එකට සහ 🌐Channel එකට Join වෙන්න 👇 🌐 𝐆𝐫𝐨𝐮𝐩 🔗 https://chat.whatsapp.com/GyzwJrGntgSHw3a67DrpLn?s=cl&p=a&iam=2 🌐 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 🔗 https://t.me/MPCHEM_2027R 😏 දැන්වත් රැල්ලට ගියා ඇති නේද? මේ පාර හරියට ගැඹුරට Chemistry ඉගෙන ගෙන, හොද A එකකට යන්න තාමත් පරක්කු නෑ. 😏 සෙට් වෙන්න අපේ විශිෂ්ටතම Chemistry Revision එකත් එක්ක! 📞 𝐌𝐨𝐫𝐞 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬 077 425 6653
Mahesh Priyankara
✅
| 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲
𝐁.𝐒𝐜( 𝐂𝐡𝐞𝐦, 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐊𝐞𝐥𝐚𝐧𝐢𝐲𝐚 )
𝐃𝐢𝐩.𝐢𝐧 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 ( 𝐒𝐈𝐓𝐂.𝐏𝐒𝐁 𝐈𝐧𝐝𝐢𝐚 )
05 نوفمبر, 07:24

🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥 කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරග
🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥 කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා. ❤️
අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා. 💔
නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ! 💪❤️ නැවතත් අප හා එක්වන්න. ❤️ අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්‍යාව සාර්ථකව ජයගන්නට! 🧪🎯 📌 අලුත් ▶️ නාලිකාව මෙතැනින් Subscribe කරන්න 👇 🔗 youtube.com/@chemistry_onlineguru
➡️
පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!
නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි!
❤️‍🔥
🧪
Chemistry Online Guru
අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි!
❤️
02 نوفمبر, 07:47

🔴2028 AL | PHYSICS GRADE 12 – 1ST TERM TEST SEMINAR SERIES🔴 🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල්වල පසුගිය වසරේ 12 ශ්‍රේණිය
🔴2028 AL | PHYSICS GRADE 12 – 1ST TERM TEST SEMINAR SERIES🔴 🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල්වල පසුගිය වසරේ 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව! 📄 සාකච්ඡා කරන සෑම ප්‍රශ්න පත්‍රයකම PDF පිටපතක් ලබා දේ. ✅ සතියකට ප්‍රශ්න පත්‍ර දෙකක් 🎁 සියලුම සාකච්ඡා සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁 පහත 🌐 සමූහයට එකතු වන්න 👇 🔗 https://chat.whatsapp.com/FVcfyQyUXck7ORuVsVYFgU
👍 අපගේ 🌐 නාලිකාව Subscribe කරන්න. 🔗 https://youtube.com/@sandunpremarathna_physics 👍 Past Paper Discussions නොමිලේ නරඹන්න පහත 🌐 නාලිකාව Subscribe කරන්න. 🔗 https://youtube.com/@ingenious_physics
01 نوفمبر, 09:37

🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥 කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරග
🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥 කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා. ❤️
අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා. 💔
නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ! 💪❤️ නැවතත් අප හා එක්වන්න. ❤️ අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්‍යාව සාර්ථකව ජයගන්නට! 🧪🎯 📌 අලුත් ▶️ නාලිකාව මෙතැනින් Subscribe කරන්න 👇 🔗 youtube.com/@chemistry_onlineguru
➡️
පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!
නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි!
❤️‍🔥
🧪
Chemistry Online Guru
අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි!
❤️
31 أكتوبر, 11:17

💬💬💬💬💬💬 📌 නංගී මල්ලී අනිවාර්ය A3 ක Result එකකට යන්න පහළ තියන Link එකෙන් වැඩසටහනත් එක්ක දැන්ම සම්බන්ධ වෙන්න 👇 🌐 https:
💬💬💬💬💬💬 📌 නංගී මල්ලී අනිවාර්ය A3 ක Result එකකට යන්න පහළ තියන Link එකෙන් වැඩසටහනත් එක්ක දැන්ම සම්බන්ධ වෙන්න 👇 🌐 https://t.me/+uOBNRW9H9sM0NDBl
27 أكتوبر, 09:05
16 نوفمبر, ~22:58

🫵 මේ chance එක ඔයාට වෙන්න පුලුවන් 🫵 ඔයා, 2️⃣0️⃣2️⃣7️⃣AL exam කරන කෙනෙක්ද❓ 2️⃣0️⃣2️⃣8️⃣AL exam කරන කෙනෙක්ද❓ නැත්නම්2️⃣0️⃣2️⃣
🫵 මේ chance එක ඔයාට වෙන්න පුලුවන් 🫵
ඔයා, 2️⃣0️⃣2️⃣7️⃣AL exam කරන කෙනෙක්ද❓ 2️⃣0️⃣2️⃣8️⃣AL exam කරන කෙනෙක්ද❓ නැත්නම්2️⃣0️⃣2️⃣6️⃣AL exam එකේ Organic ප්‍රශ්නයට සාර්ථකව මුහුණ නොදුන් කෙනෙක්ද❓
💎 එහෙනම් මේක තමයි ඔයාට Organic ප්‍රශ්න විසඳන ඒ Art එක ඉගෙන ගන්න ලැබෙන හොඳම තැන 😎 ⚗️ Organic Chemistry - කාබනික රසායනය ⚗️ 🌐Zoom Online 📹 📢 Exam paper එකේ ආසන්නව ලකුණු 25 ක්ම සති 16 කින් එකතු කරන්න ඔයත් කැමති ද⁉️ ✅ ඔයා දන්නවද කාබනික රසායනය අමාරු නෑ tricks ටික හරි විදියට ඉගෙන ගත්තොත්
📅
November 4 සිට සෑම බදාදා දිනකම
⏰
ප.ව. 6.00 - 9.00
📹
Zoom Online තාක්ෂණය ඔස්සේ
Physical Class,
📍
ගුරුකුල - වලස්මුල්ල
📍
සිප්ටා 2 - තංගල්ල
🆓 මුල් දින 2 සම්පූර්ණයෙන් ම නොමිලේ පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/Ldl9pCqd6FPHHSWKTuAHYL?s=cl&p=i&mlu=4&ilr=4 🏅🥇රසායන විද්‍යාවේ අර්ථාන්විත විවරණය,
💫
Chemistry With Nadun Vidanagamage
ඉංජිනේරු නදුන් විදානගමගේ
✅
25 أكتوبر, 20:50
16 نوفمبر, ~23:02

🥇 මේක ලංකාවෙ Chemistry පංතියක පළමු වතාවට කෙරෙන සුපිරිම වැඩක් 🇱🇰 🥇 මේ වැඩේ කරන්න සාමාන්‍ය ගුරුවරයෙක් ට කොහොමත් ම බෑ..
✅ මේකෙදි පේසුරු පොතේ තියෙන සියලූම MCQ ප්‍රශ්න පෑනක් වත් පාවිච්චි නොකර මනසින් කරන්න  පුහුණු කරනව. ✅ ගණන් හදන ප්‍රශ්න පවා කිසි අවුලක් නැතිව මනසෙන් කරන්න පුලුවන් ✅ සෑම MCQ ප්‍රශ්නයකටම වෙනම Voice recording එක බැගින් තියෙනව.
🔥 - https://t.me/kjvoicehub 😉අවශ්‍ය ප්‍රශ්නය පේසුරු පොතේ බලල පස්සෙ Voice එක අහන්න.. ❤️ සුපිරියටම  තේරෙයි.
අනිත් යාලුවන්ට ත් මේ වැඩේ දැණුවත් කරන්න group එකේ link එක share කරන්න...
🔥 - https://t.me/kjvoicehub
24 أكتوبر, 04:25

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ▶️ live ඔස්සේ පළමු දින තුන මෙසේ සාර්ථකව නිමකරන ලදී 📹 Day 1️⃣ ➡️ විද්‍යුත් චුම්භක වර්ණාවලිය ➡️ ක්වොන්ටම් ව
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ▶️ live ඔස්සේ පළමු දින තුන මෙසේ සාර්ථකව නිමකරන ලදී 📹 Day 1️⃣
➡️ විද්‍යුත් චුම්භක වර්ණාවලිය ➡️ ක්වොන්ටම් වාදය ▶️ https://youtu.be/UBPI_IDHi3I?si=NVwsfTAUVxPClubX
📹 Day 2️⃣
➡️
ක්වොන්ටම් වාදය ආශ්‍රිත ගැටලු විසඳීම
➡️
ඩී බ්‍රොග්ලි තරංග ආයාමය
▶️
https://www.youtube.com/live/W4PAgK-hhkg?si=hUD9tWTBXBiS6zEd
📹 Day 3️⃣
➡️
බෝර් ආකෘතිය
➡️
පරමාණුක වර්ණාවලිය
▶️
https://www.youtube.com/live/NEWYS3EiyMw?si=ULMxodsSTCF2KqqP
📹 Next 🔜 Day 4️⃣ ➡️ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය 📹 පාඩම සඳහා සූදානමින් සිටින්න 📅 27 th October 😏 ඔයාට Miss වුන හෝ අමාරු වුන පළමු පාඩමේ Theory කොටස් ආයෙත් කරන්න... පහත 🌐 සමූහයට දැන්ම එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/FwY9IaTpOGABO8BxH9rYut?s=cl&p=i&mlu=4&ilr=4
📅
සෑම අඟහරුවාදා දිනකම
⏰
ප.ව. 6.00 - 9.00
Physical Class
📍
ගුරුකුල - වලස්මුල්ල
📍
සිප්ටා 2 - තංගල්ල
22 أكتوبر, 20:31

🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥 කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරග
🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥 කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්‍යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා. ❤️
අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා. 💔
නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ! 💪❤️ නැවතත් අප හා එක්වන්න. ❤️ අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්‍යාව සාර්ථකව ජයගන්නට! 🧪🎯 📌 අලුත් ▶️ නාලිකාව මෙතැනින් Subscribe කරන්න 👇 🔗 youtube.com/@chemistry_onlineguru
➡️
පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!
නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි!
❤️‍🔥
🧪
Chemistry Online Guru
අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි!
❤️
20 أكتوبر, 00:27

🔥🔥🔥🔥 🔥🔥🔥🔥 🔴 2027 AL Chemistry නොමිලේ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණය 🔴 🧪 ප්‍රායෝගික පරීක්ෂණද සහිතයි 🧪 Inorganic d-block
✅ d ගොනුවේ ලෝහ දක්වන ප්‍රතික්‍රියා ✅ සංකීර්ණ අයන වල වර්ණ ✅ සජීවී (Live) ප්‍රායෝගික පරීක්ෂණ Live ✅ ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව ලබාදේ.
📅 දිනය: ඔක්තෝබර් 22 ⏰ උදේ 8 සිට සවස 5 දක්වා 📍ස්ථානය: රිකිල්ලගස්කඩ සමාධි ආයතනයේදී 📹 මුළු දිවයිනටම Online - Ranchem ▶️ නාලිකාව හරහා සජීවීව 🎁 ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ 🎁 📌 රිකිල්ලගස්කඩ නගර ආශ්‍රිත ඔබට නොමිලේම සමාධි ආයතනයේදී සහභාගී විය හැක. ▶️ Channel 🔗 https://youtube.com/@ranchem 🇱🇰 All Island 🌐 Group 🔗 https://chat.whatsapp.com/EBn95BZvIvCKhercAMK82t?s=cl&p=a&mlu=4&ilr=4 🎓 Kandy 🌐 Group 🔗 https://chat.whatsapp.com/DRJZyjE8xWc5xnRScl5ivh?s=cl&p=a&mlu=4&ilr=4 🎓 Rikillagaskada 🌐 Group 🔗 https://chat.whatsapp.com/LYJYGG1AgEEEvGnxN14bnn?s=cl&p=a&mlu=4&ilr=4
👨‍🏫
මෙහෙයවීම:
Randika Ambagala
✅
B.Sc (Chem) Peradeniya, Dip in Edu, SLTS
📞
0777 550 890 / 074 29 60 890
18 أكتوبر, 23:04
16 نوفمبر, ~23:07

❌ 2027 A‎/L වලට ලක්ෂ ගණන් වියදම් කරන්න එපා ළමයි ❌ ‎අම්මයි තාත්තයි අමාරුවෙන් හොයන සල්ලි වලින්, ඔයා පන්ති යන්නේ හිතේ ලොකු බරකින
❌ 2027 A‎/L වලට ලක්ෂ ගණන් වියදම් කරන්න එපා ළමයි ❌ ‎අම්මයි තාත්තයි අමාරුවෙන් හොයන සල්ලි වලින්, ඔයා පන්ති යන්නේ හිතේ ලොකු බරකින්ද? 🥺💔 ‎ ‎ඒ බර අපි අඩු කරන්නම් ❤️ ‎
‎‼️ 2027 AL Theory + Revision Maths / Bio , physics , chemistry Subject 3 මාසෙටම රු. 7200/- පමණයි 😍
‎ ‎ඔව්, මේක Business එකක් නෙමෙයි. හැම දරුවෙක්ටම A/L කරන්න පුළුවන් වෙන්න අපි කරන උත්සාහයක්.😎💪 ‎
✅
සම්පූර්ණ Theory + Revision
✅
Past Papers + Model Papers 100%
‎📹 Online - ගෙදර ඉදන්ම 🏠 පහත 🌐 සමූහයට දැන්ම එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/DOA01bI88Eh8LyAo6kvzvO?s=cl&p=a&mlu=4&ilr=4&iam=2 ‎ ♻️ අමාරුවෙන් ඉගෙන ගන්න යාලුවෙක් ඉන්නවා නම්, මේ Post එක එයාට ➡ Share කරන්න. ඒක ඔයා කරන ලොකුම උදව්ව වේවි ❤️ ☎️ 0705026576
⁠A LEVEL iskole
💠
18 أكتوبر, 07:36
16 نوفمبر, ~23:10