CHEMISTRY අපි 🇱🇰
📈 Análisis del canal de Telegram CHEMISTRY අපි 🇱🇰
El canal CHEMISTRY අපි 🇱🇰 (@chemistry_api) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 11 874 suscriptores, ocupando la posición 16 476 en la categoría Educación y el puesto 185 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 11 874 suscriptores.
Según los últimos datos del 07 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -358, y en las últimas 24 horas de -11, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 3.48%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 1.15% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 413 visualizaciones. En el primer día suele acumular 137 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 1.
📝 Descripción y política de contenido
No se ha proporcionado la descripción del canal.
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 08 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Carga de datos en curso...
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 08 octubre | 0 | |||
| 07 octubre | 0 | |||
| 06 octubre | 0 | |||
| 05 octubre | 0 | |||
| 04 octubre | 0 | |||
| 03 octubre | 0 | |||
| 02 octubre | 0 | |||
| 01 octubre | 0 |
❌ ආයිත් යාන්ත්‍ර විද්‍යාව බෑ කියන්න බෑ! ✅ සියලුම වැදගත් ගණන් ✅ ක්‍රමවත් ගණන් විසඳීම ✅ විභාගයට අවශ්‍ය සංකල්ප සමඟ ✅ A/L ප්‍රශ්න රටාවට සූදානම📌2027 AL දරුවන්ට විශේෂයි! පන්තියට සම්බන්ද වෙන්න, පහල link එකෙන් 🌐 group එකට join වෙන්න.👇 🔗 https://chat.whatsapp.com/KRWJgtKmaer3YVsWj5EURP
❌
යාන්ත්‍ර විද්‍යාව ලකුණු ගන්න බැරි කොටසක් නෙවෙයි…
✅
නිවැරදිව ඉගෙන ගත්තොත් ලකුණු ගන්න ලේසිම කොටසක්!👨🏫 Madhawa K Wijerathna Physics 🤝මේ පාර යාන්ත්‍ර විද්‍යාවට “බෑ” කියන එක නවත්තමු!
| 2 | HAPPY TEACHER'S DAY 🎓❤️📝 | 211 |
| 3 | 🚘 බස් එකේ යනකොට social media වල doom scroll කරන ඒ වෙලාවේ, පාඩමක් කියවන්න පුළුවන් නම් කොහොමද❓
පාඩම් කරන්න Short Notes නැද්ද❓
✅ ඒකට විසඳුම තමයි Studynote app එක 😏
📌 AL Physics, Chemistry, Biology සම්පූර්ණ syllabus එකම cover කරන short notes 2️⃣2️⃣7️⃣6️⃣ ක් 👇
✅Physics short notes 6️⃣7️⃣6️⃣
✅Chemistry short notes 7️⃣1️⃣4️⃣
✅Biology short notes 8️⃣8️⃣6️⃣
✨ තවත් features:
🔥Daily Streaks – දවස ගානේ පාඩම් කරන පුරුද්ද හදාගන්න
🏅 Leaderboard – යාළුවෝ එක්ක තරඟ කරන්න
💬 Discussion Forum & Feed – ප්‍රශ්න අහන්න, අදහස් share කරන්න
👥 Chat – යාළුවෝ එක්ක chat කරන්නත් පුළුවන්
📱 අදම Studynote download කරන්න 📥
🤖 Google Play 📥
🔗 https://play.google.com/store/apps/details?id=app.studynote.mobile
📱 App Store 📥
🔗 https://apps.apple.com/lk/app/studynote-sri-lankan-a-l-app/id6504490760
#Studynote #ALSriLanka #ALPhysics #ALChemistry #ALBiology #ShortNotes #SriLanka
Rs. 6 + tax per day, auto-renews daily
Cancel: Settings → Cancel Mobile Billing · T&C: studynote.app/terms | 271 |
| 4 | 🧪ORGANIC | කාබනික රසායනය
🆓 F R E E S E M I N A R
📌 විභාගයෙන් 25/100 හිමි වන වැදගත්ම ඒකකයකි
📅October 04
⏰ඉරිදා උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා
🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ
📍කෙමෙස්ට්‍රිය - Hanguranketha
🎥Live Streaming With Youtube
📌 නිබන්ධන සහ Link ලබා ගැනීම සදහා අපගේ සමූහය හා සම්බන්ධ වන්න 👇
🔥 https://chat.whatsapp.com/Ee8Qc37mXYP4bcIP09xk8M?mode=gi_t
CHEMISTRY DAMITH ATHTHANAYAKE | 304 |
| 5 | 📖 CHEMISTRY NOTES 📖
🔹පදාර්ථයේ ගුණ හා ව්‍යුහය - CLICK HERE
🔹ආවර්තිතා වගුව - CLICK HERE
🔹ඔක්සිහරණය - CLICK HERE
🔹පදාර්ථයේ අවස්ථා - CLICK HERE
🔹ශක්ති විද්‍යාව - CLICK HERE
🔹SPD - CLICK HERE
🔹S ගොනුව - CLICK HERE
🔹P ගොනුව - CLICK HERE
🔹D ගොනුව - CLICK HERE
🔹ඇල්ඩිහයිඩ හා කීටෝන - CLICK HERE
🔹UPAC නාමකරණය - CLICK HERE
🔹සමාවියකතාව - CLICK HERE
🔹ඇල්කේන - CLICK HERE
🔹බෙන්සීන් - CLICK HERE
🔹ඇල්කිල් හේලයිඩ - CLICK HERE
🔹චාලක රසායනය - CLICK HERE
🔹සමතුලිතතාවය - CLICK HERE
🔹අම්ල භශ්ම රසායනය - CLICK HERE
🔹ද්‍රව්‍යතා ගුණිතය - CLICK HERE
🔹කලාප සමතුලිතතාවය - CLICK HERE
🔹විද්‍යුත් රසායනය - CLICK HERE
🔹පරිසර රසායනය - CLICK HERE
ඔයාගෙ යාලුවටත් ශෙයා කරන්න ❤️
AL අපි 🇱🇰 | @AL_api | 316 |
| 6 | ✨ A/L Chemistry ගොඩදාන්න ලේසිම ක්‍රමය ✨
🧪A/L රසායන විද්‍යාව විෂය නිර්දේශයේ සියලුම ඒකකවල වැදගත්ම කරුණු, සමීකරණ සහ කෙටි සටහන් එකම තැනකින් ලබාගන්න.
විභාගයට කලින් හැමදේම ඉක්මනින් මතක් කරගන්න.
අදම අපේ 🔥 චැනලය සමග සම්බන්ධ වන්න.👇
🔗 https://whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h | 280 |
| 7 | ⚡️ ORGANIC CHEMISTRY ⚡️
📌 ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry Package එක අරගෙන ඇවිල්ල තියෙනවා,
📌 ඔයා 2027 A/L ලියන කෙනෙක් උනත් 2028 A/L ලියන කෙනෙක් උනත් Organic Chemistry පාඩම් ටික ඉක්මනින්, හොඳින් ඉවර කර ගත්තොත්, ඒක ඔයාගේ ඔලුවට ලොකු නිදහසක්,
📌 ඉතිං මේ සම්පූර්ණ Package එකම වෙන්නේ Rs 5000/= වගේ මුදලක්, අපි හැම සතියෙම Live Class එකකින් මේ විශය කරුණු සියල්ලම මගේම ක්‍රමයකට සරලවම කියලා දෙනවා.
📌 තව දෙයක් තමයි ලමයි, Class එකට ආවට ගියාට Join වෙන්න එපා, අනිවාර්යයෙන්ම අපේ 2026 A/L ලියපු ලමයින්ගේ අදහස් බලලම විතරක් පන්තියට සම්බන්ධ වෙන්න
💬 2026 A/L අපේ ලමයින්ගේ අදහස් -
🔰 https://t.me/OrganicchemistrywithChema1/278
මෙම පන්තියෙන් ඔයාට
✅ කාබනික රසායනික පරිවර්තන
✅ සමාවයවික
✅ කාබනික සංයෝග වල IUPAC නාමකරණය
✅ යාන්ත්‍රණ
✅ ආම්ලිකතා විචලනය
✅ භාෂ්මිකතා විචලනය
✅ තාපාංක විචලනය
✅ ජල ද්‍රාව්‍යතාවය
✅ හදුනාගැන්මේ පරීක්ෂා
යන මාතෘකා සුපිරියට ගොඩ දා ගන්න පුළුවන් 👊
📌 Class එකට Set වෙන්න කැමති ලමයි මේ 🌐 Group එකට Join වෙන්න
🔗 https://chat.whatsapp.com/I9jJdUn6833Cd7aQzLZecg
📌අපේ 🌐 Channel එකටත් Join වෙන්න ලමයි
🔗 https://t.me/OrganicchemistrywithChema1 | 251 |
| 8 | 🔤🔤🔤🔤 🔤🔤🔤🔤
✨ අලුත් මාසයක්, අලුත් ආරම්භයක්, අලුත් ජයග්‍රහණයක්! ✨
ඔබේ අනාගතය වෙනුවෙන් තබන පළමු පියවර අදම තබන්න. 🎯
🆓 පළමු මාසය සඳහා සම්පූර්ණ පන්ති ගාස්තුව නොමිලේ!
වැඩි විස්තර සහ පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් සඳහා අපගේ 🌐 Group එකට දැන්ම එකතු වන්න 👇
🔗 https://chat.whatsapp.com/H8fh5yZiPLTAkWKkSm2uIW
PHYSICS | KALINDU G. LIYANAGE 📌 | 298 |
| 9 | ⚡️PHYSICS ආසාවෙන් ඉගෙනගන්න… ගණන් හදන්න…! 📚🔬
Physics ඉගෙනගැනීම තවත් පහසු කරගන්න Uncommon Physics වෙබ් අඩවියට අදම පිවිසෙන්න! 🚀
🎥 Video Lessons
🧪 Practical
✍ ගැටළු විසඳීම
💻Online Classes
📚තවත් සුවිශේෂී අධ්‍යාපනික වැඩසටහන් රැසක්
🌐 Website:
🔗 uncommonphysics.online
📗 0777 209 131
✨ Learn • Practice • Achieve
🔥ඔබේ Physics ගමන අදම ආරම්භ කරන්න! | 166 |
| 10 | 📌 2027 උසස් පෙළ ලියන ඔයාලා වෙනුවෙන් ඔන්න අපි ලංකාවටම Speed Revision එකක් පටන්ගන්නවා ⚡️
✅ අපි මේ පන්තියේ සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 10 කින් ආවරණය කිරීම සිදුකරනවා
✅ ඒ වගේම පාඩම් කොටසක් අවසානයේදීම ඊට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදුකරනවා
🆓 සම්බන්ද වන ඔයාට මුල් සති දෙකම සම්පූර්ණයෙන් නොමිලේ 🆓
📅ආරම්භය ඔක්තෝබර් 01
⏰ප.ව. 7.30
පහත 🔥 සමූහයට දැන්ම එකතුවන්න👇
🔗 https://chat.whatsapp.com/FdcyNeiiPyA14iXMVZVsnu?s=cl&p=i&mlu=4&ilr=4
😏ඔයා කොහේ ගියත් කොහේ ඉදියත් එන්නම ඕන chemistry පන්තිය තමයි මේක 🧠 | 176 |
| 11 | 🗣 Master A/L Chemistry with Expert Guidance
🎓Taught by a Chemistry Honours Graduate from the University of Peradeniya
💡 What You Get:
🔹 Complex concepts made simple
🔹 100% personalised one-to-one teaching
🔹 Comprehensive past paper practice & discussion
🔹 Model papers with detailed marking & feedback
🎯 Let’s work together towards your Medical or Engineering dream.
📞 0763578168
Lahiru Prasanna ✅
B.Sc.(Hons) in Chemistry
University of Peradeniya | 414 |
| 12 | ඉංජිනේරුවෙක්ගෙන් ඉගෙන ගමු 👨🏫
⭐️ PHYSICS Online හා Physical පන්ති මාලාව 📹
අපගේ පන්ති ආකාර දෙකකි.
1️⃣ගණන් හදන පන්තිය
ගණන් හදන පන්තිය යනු ඔබ සහභාගීවන පන්තියෙන් ඉගෙන ගන්නා සිද්ධාන්ත තව දුරටත් ඔබ තුළ ස්ථාපිත කර ගැනීම සඳහා ගැටළු විසඳීම අරමුණු කරගත් , ඒ තුළින් විභාග මට්ටමට ඔබව ඔසවා තබන පන්තියකි.... ඔබ කුමන Theory පන්තියකට සම්බන්ධ වුවද , Theory මතක් කරමින් ඇති තරම් ගණන් හදන Online පන්තියට සහභාගී වි , විශිෂ්ට සාමාර්ථයකට පිවිසෙන්න.
2️⃣සිද්ධාන්ත පන්තිය
මුලසිටම , සරලව සියළුම සිද්ධාන්ත උගන්වයි... විශාල පරාසයක පසුගිය විභාග ගැටළුද සමඟ විසඳයි.
🖥 සියළුම තොරතුරු හා පන්තිවලට සම්බන්ධවීමට ,අපගේ වෙබ් අඩවියට පිවිස නොමිලේම Register වන්න.
Uncommonphysics.online
මෙම වෙබ් අඩවියට සම්බන්ධවන ඔයාලාට
✅ Free Video Lessons
✅ Free ගණිත ගැටළු විසදීම
✅ past papers , Model papers , පාසැල්වල papers , පළාත් papers ලබාගත හැකිවීම
✅ Free සියළුම practicals මෙන්ම ,
✅ ඔබට නොමිලේම අවශ්‍ය ගැටළුවක් විසඳාගැනීමට හැකිය.
දැන්ම පිවිසෙන්න 👇
🔴 Uncommonphysics.online 🔴
🔔 සියළුම පන්ති මුලසිටම ලබන මස අරඹයි.
ඉක්මනින්ම Register වන්න.
🔔 physical පන්ති
📍 මහනුවර "නිපුන්" ආයතනයේදී
ඔබගේ කුඩා කණ්ඩායම් සඳහාද විමසන්න
📞 වැඩි විස්තර : 0777 209 131
📌 වෙබ් අඩවියට පිවිසෙන්න,
Uncommonphysics.online | 360 |
| 13 | 🎓 ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උසස් සහතික පාඨමාලාව – 05 වන කණ්ඩායම
🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ ශිෂ්‍යත්ව පාඨමාලාවක්! 💯
📕ඉගැන්වීම් මාධ්‍යය: සිංහල
💻පාඨමාලා ක්‍රමය: Online
💰පාඨමාලා ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓
📜සහතිකය සඳහා පමණක් ගාස්තුවක් අය කෙරේ (සහතිකය අවශ්‍ය අය සඳහා පමණි.)
📖 පාඨමාලාව තුළින් ආවරණය වන කරුණු
✅ Grammar Foundation
✅ Tenses
✅ ඉංග්‍රීසි ව්‍යාකරණයේ මූලික කරුණු
✅ නිවැරදි වාක්‍ය ගොඩනැගීම
✅ දෛනික භාවිත ඉංග්‍රීසි
🎯 ඉංග්‍රීසි දැනුම මූලික මට්ටමේ සිට වර්ධනය කරගැනීමට කැමති ඕනෑම අයෙකුට සුදුසුයි!
❤️ දැන්ම එකතුවන්න 👇
🔗 https://chat.whatsapp.com/BeqjUv9QkxAHh9qiq4QzMK?s=cl&p=a&mlu=4&ilr=4
📌පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 | 431 |
| 14 | 🎯OL , AL Smart විදියට ලේසි විදියට සාර්ථක කරගන්න පුළුවන් විදියේ
✅ Plan එකක් හදලා දීලා
✅ ඔයාව Guide කරන්න පුළුවන්
Medical Engineering Studentsලා Set එකක් ඉන්නවා කියලා දන්නවාද ‼️
හැමදාම පාඩම් කරනවා වුණත්
❓ මොනවද කරන්න ඕනේ,
❓ කොච්චර කරන්න ඕනේ,
❓ කොහොමද progress එක maintain කරන්නේ කියලා clear plan එකක් නැත්නම් මේ programme එක ඔයාටයි! 📚
🔥 Individual O/L & A/L Mentoring — APEX MENTORS
✅ Personalized Study Plan
✅ Individual Guidance
✅ Weekly Progress Follow-ups
✅ Zoom + WhatsApp Support
📅 1 Month | 3 Month | 6 Month Plans Available
ඔයාගේ current level, available time, classes සහ targets අනුව ඔයාටම personalized study plan එකක් හදලා, ඒ plan එක follow කරන විදිහ weekly guide කරනවා. 🎯
💰Starting from Rs. 5,000
⚠️ Only 10 Slots per Batch
✉️ Register Now!
Join Our 🔥 Group for Registration & More Details
🌐O/L Students | Grade 6-11👇
🔗 https://chat.whatsapp.com/LRq5wonUbn14wVz3fTbkQ3?s=cl&p=i&mlu=4&ilr=4
🌐A/L Students | Any Stream👇
🔗 https://chat.whatsapp.com/KvTd10fL1TR9SWcyXc8PmX?s=cl&p=i&mlu=4&ilr=4
👩⚕️ Conducted by
Seneli Ahasna ✅
MBBS (UG)
Faculty of Medicine,University of Ruhuna | 357 |
| 15 | 🚨 AL RESULTS PENDING ද?
🚨 AL COMPLETE කරගන්න බැරි වුණාද?
🎓 ඔයාගේ University of Colombo BIT Degree dream එක තවමත් අතහරින්න එපා! 🔥
📱 FIT → BIT Pathway එකෙන් BIT Degree එකට යන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය registration සහ exam payment steps ගැන අපි ඔයාට guide කරන්න සූදානම්! 🤝
⏰ FIT Registration Deadline – 24th September 2026
📝 Special FIT e-Test – From 6th October 2026
⚠️ BIT registration closing date එක එනකම් ඉන්න එපා! FIT pathway එකෙන් BIT join වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, අදම registration වැඩ ටික පටන් ගන්න! 🚀
🎥 ඔයාට අවශ්‍ය සියලුම guidance videos මෙන්න ⤵️
🔵 Video 1 – FIT / UCSC Registration Guide
▶️ youtu.be/GAh_LuzcfIs
🔵 Video 2 – FIT Exam Payment Guide
▶️ youtu.be/pvjrh-4gJJ0
🔵 Video 3 – W3 Campus FIT Registration Guide
▶️ youtu.be/_t8vJo5QISg
⭐️ W3 Campus සමඟ FIT → BIT journey එකට සාර්ථකව සූදානම් වෙන්න!
📌 වැඩි විස්තර, guidance සහ BIT programme එක ගැන දැනගන්න පහත form එක පුරවන්න 👇
🔗 https://w3campus.lk/webinar#ictApi
📞 033 206 4010 | 011 262 6822
Your BIT Journey Starts With FIT! 💙 | 531 |
| 16 | 🔔🔔🔔🔔
🆕 2027 Full Revision හා Full Paper Class ආරම්භය
🔴🔴🔴🔴🔴
⏰ අද රාත්‍රී 7:00 ට
✅ සියලු දැනුවත් කිරීම්
✅ සහභාගි වන සැමට සැප්තැම්බර් අවසාන සතිය නොමිලේ
🔤🔤🔤 - T.me/KS2027REV
Real Logical Chemistry | Kelum Senanayake ✅ | 672 |
| 17 | 📍 ආයුබෝවන් තංගල්ල ❤️
🔥 2028 Physics – NEXT LEVEL CLASS එකක්! 🔥
විභාගයට අතිශය වැදගත් අවසාන පාඩම් 4ම, සියලුම සිද්ධාන්ත සහ ප්‍රායෝගික පරීක්ෂණ සමඟ හරියටම පැහැදිලිව ඉගෙනගමු! 📈
📚 08 – ධාරා විද්‍යුතය
📚 09 – ඉලෙක්ට්‍රොනික විද්‍යාව
📚 10 – පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
📚 11 – පදාර්ථ හා විකිරණ
අන්තිම කාලේ Stress වෙලා, උඩින් පල්ලෙන් වැඩ කරනවා වෙනුවට…
දැන් ඉඳන්ම ක්‍රමානුකූලව, හැම දෙයක්ම පිළිවෙලට ඉගෙනගමු! 💪
📅 ආරම්භය – ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා
⏰ ප.ව. 2.30 – 5.00
📌 ඔක්තෝබර් 01 සිට සෑම බ්‍රහස්පතින්දාම ප.ව. 2.30 – 5.00
📍 සාත්රා – තංගල්ල
2028 Physics 🔥 Community එකට Join වෙන්න 👇
🔗 https://chat.whatsapp.com/CVx9EX6J9xPEw1lxszxzwA
🔥 Channel එකට Join වෙන්න 👇
🔗 T.me/Reverseclass2028physics
📲 සියලු විමසීම් - 0789 100 323
මොළේ හදන Physics පන්තිය 🧠🛠️
ටෂිල ගුරුගේ ✅
BSc (Hons) in Engineering
University of Moratuwa | 540 |
| 18 | 🎓 ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උසස් සහතික පාඨමාලාව – 05 වන කණ්ඩායම
🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ ශිෂ්‍යත්ව පාඨමාලාවක්! 💯
📕ඉගැන්වීම් මාධ්‍යය: සිංහල
💻පාඨමාලා ක්‍රමය: Online
💰පාඨමාලා ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓
📜සහතිකය සඳහා පමණක් ගාස්තුවක් අය කෙරේ (සහතිකය අවශ්‍ය අය සඳහා පමණි.)
📖 පාඨමාලාව තුළින් ආවරණය වන කරුණු
✅ Grammar Foundation
✅ Tenses
✅ ඉංග්‍රීසි ව්‍යාකරණයේ මූලික කරුණු
✅ නිවැරදි වාක්‍ය ගොඩනැගීම
✅ දෛනික භාවිත ඉංග්‍රීසි
🎯 ඉංග්‍රීසි දැනුම මූලික මට්ටමේ සිට වර්ධනය කරගැනීමට කැමති ඕනෑම අයෙකුට සුදුසුයි!
❤️ දැන්ම එකතුවන්න 👇
🔗 https://chat.whatsapp.com/BeqjUv9QkxAHh9qiq4QzMK?s=cl&p=a&mlu=4&ilr=4
📌පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 | 591 |
| 19 | 📚 2027 AL කරන අයටම හදපු Planners 📝
🗣 ගොඩක් අය request කරලා තිබුනා ALs වලට study focused planner එකක් හදන්න කියලා.
🔔 2027 AL , 2028 AL , 2029 AL වලට වෙන වෙනම හදපු Study planners, Year planners set එකක්ම අපි ලග තියනවා 😎
මේ Planners ගැන වැඩි විස්තර දැන ගන්න, අපේ 🌐 channel එකට Join වෙන්න
🔗 T.me/notebirdsbylilac | 242 |
| 20 | 🆕 2026 AL Chemistry Mcq Answers
🌐 T.me/AL_api | 729 |
