𝗔𝗟 අපි 🇱🇰
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
Mostrar más📈 Análisis del canal de Telegram 𝗔𝗟 අපි 🇱🇰
El canal 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 54 781 suscriptores, ocupando la posición 3 107 en la categoría Educación y el puesto 18 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 54 781 suscriptores.
Según los últimos datos del 10 julio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 4 371, y en las últimas 24 horas de 199, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 7.30%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 4.09% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 3 998 visualizaciones. En el primer día suele acumular 2 237 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 10.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“🌐 ALapiedu.com
🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team
🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team
🔴PHYSICS අපි - T.me/physics_api_Team
⚪️ICT අපි - T.me/ict_api_Team
🛒Advertising - @AL_Api_Advertising_bot”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 11 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
🗓 ජූනි 11 📍 සැසිප්, නුගේගොඩ ⏰ පෙ.ව. 7.00 සිට 2.00 දක්වා☎️ විමසීම්: 0112 825 193
🥳2026 උසස් පෙළ කරන ඔයා වෙනුවෙන්ම Past Papers Discussion Class එකක් 🙂 Theory මතක් කරගන්න ගමන් පසුගිය විභාග ප්‍රශ්න තිතටම සාකච්ඡා කරමු.🌐 ඔස්සේ ලංකාවටම ONLINE 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/KtELcZ7vBozHS4GNRGQn0W හසිත අබේවික්‍රම ✅
📅 මේ බ්‍රහස්පතින්දා (ජූනි 11 ) 🕖 සවස 7.00 සිට 🌐 Zoom ඔස්සේ (සජීවීව) 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ💡 ඇයි ඔයා අනිවාර්යයෙන්ම මේ සෙමිනාර් එකට සම්බන්ධ වෙන්න ඕනේ❓
💎
පාඩම මුල ඉඳන්ම: "චාලක රසායනය" තියරි කෑලි ටික සරලවම, තේරෙන සිංහලෙන් මුල ඉඳන්ම මතක් කරනවා.
💎
ප්‍රායෝගික සාකච්ඡාව:තියරි විතරක් නෙමෙයි, පේපර් එකේ ප්‍රශ්නයක් දැක්කම ලෙහෙසියෙන්ම උත්තර ලියන Short methods සහ රටා කියා දෙනවා.
💎
පසුගිය විභාග ප්‍රශ්න:පසුගිය විභාග ප්‍රශ්න (Past Exam Questions) සාකච්ඡා කරලා, විභාගයේදී ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය පුහුණු කරනවා.
💎
මිථ්‍යාව බිඳ දැමීම: "චාලක රසායනය අමාරුයි" කියන එක මිථ්‍යාවක් විතරයි කියලා ඔයාලට තේරේවි!👀සම්බන්ධ වෙන්නේ කොහොමද❓ මේ Seminar එකට අදාළ 🌐Zoom Link එක සහ 🧾PDF නිබන්ධනය (Tute) ලබා ගැනීමට පහත 🌐 Group එකට සම්බන්ධ වෙන්න 👇 🌐 Group 01 🔗 https://chat.whatsapp.com/E3J62yrMq8kAI3b9hi1SHt 🌐 Group 02 🔗 https://chat.whatsapp.com/HXa4Ouw0Y4D9TDcgvDDGBj තාමත් මේ ගැන නොදන්න ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ඉක්මනින්ම මේ පණිවිඩය ➡️Share කරලා එයාලවත් දැනුවත් කරන්න 🤝 අපි බ්‍රහස්පතින්දා සවස 7.00 ට හැමෝම පෑනක්, පොතක් ලෑස්ති කරන් සෙට් වෙමු!
මෙහෙයවීම: සම්පත් එස්. ගීගනගේ
✅
(B.Sc Chemistry)
📍 No.zero මහනුවර 📍 Sipwin කුරුණෑගල📹 All Island Online 🌐 wellbio.lk 🆕 අලුතෙන් සම්බන්ද වන සිසුන්ට පසුගිය මාසවලට අදාළ Lessons Pack එක ලබාගත හැක.. 🌐 Channel - https://t.me/SKW2028T 🌐 Channel - https://youtu.be/9MIHOV3v0As 😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗
✅ ශ්‍රිත ✅ බහුපද ශ්‍රිත ✅ වර්ගජ සමීකරණApplied Maths 👇
✅
රේඛීය චලිතය🆓 ජුනි මස වැඩපිළිවෙල සදහා අවශ්‍ය නිබන්ධන නොමිලයේ ලබා ගැනීම සදහා ඔබගේ
👆
මුල් අකුරු සමග නම
👆
ලිපිනය
👆
ආසන්නම නගරය සමග
👆
වැඩ කරන දුරකථන අංකයක් පහත අංකයට
🌐
කරන්න.📲 Admin - 0711874910 වැඩි විස්තර සදහා පහත 📱 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/IQERswgdzPv2zgoKZb8tW9 📱 හරහා ලංකාවටම Online. දැන්ම එකතුවන්න
✅ නව විශය නිර්දේශයට අනුව සකස් කර ඇත1️⃣ රසායනික පද්ධති සහ ගතික සමතුලිතතාවය 2️⃣ අයනික සමතුලිතතා - සමජාතීය 1 කොටස 3️⃣ අයනික සමතුලිතතා - සමජාතීය 2 කොටස 4️⃣ අයනික සමතුලිතතා - විෂමජාතීය 5️⃣ කලාප සමතුලිතතා - සමජාතීය 6️⃣ කලාප සමතුලිතතා - විෂමජාතීය 7️⃣ ද්‍රව/වායු සමතුලිතතා ➡️ පිළිතුරු 😊 AL අපි 🇱🇰| 🌐 ALapiedu.com
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 💎 විමසීම් :- 0774911563
සතියකට එක් දිනයක් පැය 1.5 බැගින් ✅Grammar ✅Writing ✅Paperබිංදුවේ ඉදලම ඉගෙන ගමුද 👍 📆 ආරම්භය ජූනි 16 පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 🔗 https://whatsapp.com/channel/0029VaFiq0X0wak0xTWoCk1i 0785145398 මෙම 🌐 අංකයට 2027/2028 General English ලෙස සදහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න උනන්දුව ඔබ සතු නම් මොළයට ම කාවද්දවා ඉගැන්වීමේ ක්‍රමය මා සතුයි. 🔥
📍Nozero - මහනුවර 📍සිප්වින් - කුරුණෑගල📹 All Isaland Online 🎥 wellbio.lk 🌐 Channel ➡️ https://t.me/Bio2027skw 🌐 Channel ➡️ youtu.be/9MIHOV3v0As 😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗
🔻ප්‍රශ්නයේ මට්ටම - ඔයාගෙ මට්ටම ගැන දළ අවබෝධයක් ලබාගන්න 🔻කෙටි ක්‍රමය - වෙලාව ඉතුරු කරගන්න 🔻MCQ Point එක - අපේ Papers වලින් මේ Points ටික පිළිවෙළට Add කරගත්තත් AL MCQ 35+ Score කරන්න පුළුවන්✅ඒ වගේ ම Essay Papers වලට 2019 - 2025 New Syllabus AL Marking Schemes සිලල්ල ම හරිම තියුණු විදිහට Analyze කරලා, ඒ සියලු ම Marking Points Cover වෙන විදිහට හදපු අංග සම්පූර්ණ Marking Scheme එකක් හම්බෙනවා. ✅ඒ විතරක් නෙවෙයි වැදගත් ප්‍රශ්න ඔක්කො ම, කෙටි ක්‍රමත් එක්කම හරිම සරලව, නිවැරදිව නිරවුල්ව Discussion එකේදි පැහැදිළි කරලා දෙනවා. ⌛2026 AL විභාගෙට තව මාස 2 ක් වගේ තියෙන්නේ. මේ ටික කාලෙන් ඔයාගෙ උපරිම Result එකට යන්න, අවශ්‍ය ම කරන ටික හරිම විදිහට ඔලුවට දාගන්න. 🚀 එන්න... අපි ලකුණු හඹාගෙන යමු! 📱WhatsApp: 072 804 4075 📱Telegram: @RamikaRisiwaraChemistry Chemistry | Ramika Risiwara 👑DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) 👑National Chemistry Olympiad Finalist 👑Nuclear Science Olympiad Bronze Medalist
📅 ජුනි 04 බ්‍රහස්පතින්දා ⏰රාත්‍රී 10.00 PM – 11.00 PM (Test)📅 ජුනි 05 සිකුරාදා රාත්‍රි 10.00 සිට Weekly Paper Discussion ආරම්භ වේ.
✅
සෑම සතියකම Paper එකක්
✅
Exam Target කරපු Questions
✅
Structured Essay and Essay answers writing techniques.
✅
Model Paper Analysis
✅
Difficult Questions and Simplified Reviews
✅
Recordings පුරා සතියක් නැරඹීමේ හැකියාව🌐 Apexonline.lk හරහා සම්බන්ධ විය හැක 🆔 Class ID –
3043
🌐 channel - T.me/AL2027DrBV
2027 paper class ආරම්භය පිලිබද ⬇️
කාටද
❓
AL 2027 ළමයින්ට. AL 2027 ඕනෑම කෙනෙක්ට ලෝකයේ ඕන තැනක ඉඳලා සම්බන්ධ වෙන්න පුලුවන්. ඇයි Paper class එකක්
❓
ඔයා theory කොච්චර දන්නවා උනත් ඒක ගැටලුවකට apply කරන්න හුරුව ඕන. විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වෙන්නෙ එතකොට මේකෙන් වැඩක් වෙයිද
❓
අනිවාර්යයෙන් ම. Theory පන්තියේදී ගැටලු විසඳනවා ට වඩා විශේෂ ක්‍රම භාවිතා කරන හැටි කියලා දෙනවා. කෙටි ක්‍රම භාවිතයෙන් පහසුවෙන් පිළිතුරු ගන්න විදිය පුහුණු වෙන්නත් පුලුවන්. විභාගය ට වෙලාව මදි නොවෙන්න මේක සෑහෙන්න වැදගත් වේවි. Online ද? Physical ද
❓
Apexonline.lk හරහා සම්පූර්ණයෙන් online ලෙස පැවැත්වෙන්නේ. Physical කතාවක් නෑ. Papers කරනවද
❓
ඔව් ඉතින්. ලංකාවෙ මාළු පාන් වගේ නෙවෙයි. Paper Class කියන්නෙ Papers කරන class එකක් තමයි... Test විදියට ද
❓
ඔව්. සතියට එක ගානෙ MCQ paper එකක් test එකක් විදියට පැවැත්වෙනවා. කවද්ද Test එක තියෙන්නෙ
❓
හැම සතියෙම බ්‍රහස්පතින්දා රෑ 10.00 සිට 11.00 දක්වා තමයි තියෙන්නෙ. ජුනි 04දා බ්‍රහස්පතින්දා test එක තියනවා. ඒ වෙලාවෙම test එක කරන්න ඕනද
❓
ඔව්. මොකද, ලකුණු අනුව ranks දීලා තෑගි දෙන වැඩපිළිවෙළක් යනවා. ඒක සාධාරණ වෙන්න ඕන නේ. හැබැයි discussion එකට පස්සෙ වෙලාවක වුණත් සම්බන්ධ වෙන්න පුලුවන්. මාසෙ අන්තිමට ඉහළම average එක සහිත ශිෂ්‍යයාටත් විශේෂ තෑගි දෙනවා. Discussion එක තියෙන්නේ කවද්ද
❓
ඒක තියෙන්නෙ ඊට පසුව එළඹෙන සිකුරාදා ඒ කියන්නෙ test එක තිබුණු දවසට පසු දවසෙ රාත්‍රි 10.00 සිට. ඒ වෙලාවට සම්බන්ධ වෙන්න බැරිනම් සතියක් ඇතුළත recording එක බලන්නත් පුලුවන්. Papers අමාරු ද
❓
AL Physics paper එක මාර ලේසි නම්, විභාග පුහුණුවේදි අමාරු ඒවා කරන්න ඕන නෑ.... ඒත් AL පේපරේ එහෙම නෙවෙයි. ඒකට ගැලපෙන බරකින් තමයි පන්තිය කරන්නෙ. ලාමක දේවල් කරලා තාවකාලික තෘප්තියක් දෙන්නවත් විභාගය ට අහන්නෙ නැති තරම් අමාරු ඒවා දීලා විෂය එපා කරන්නවත් නෙවෙයි හදන්නෙ. Test එකේ ලකුණු අඩු වුණොත්
❓
ඒකට පිළියම් පන්තිය තුළදී විස්තර කරන්නම්. අඩු ලකුණක සිට වැඩි ලකුණකට එන්න ඕන කරන විශේෂ දේවල් කියලා දෙන්නම්. වෙන්න ඕන ඉවසීමෙන්, අඛණ්ඩව ඒවා අනුගමනය කරන එක විතරයි. Test එක online කරන්න දන්නෙ නෑ නේ! එකක් දෙකක් කරද්දි හුරුවෙනවා. apexonline.lk එකේ register වෙලා නැත්නම් ඔක්කොටම කලින් 0702229555 අමතලා register වෙන්න. ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙන් අහගන්න online MCQ paper එකක් කරන විදිය. Paper කරන විදිය youtube.com/watch?v=H1omuQ43t68 link ඊට කලින් 0702229555 අමතලා register වෙලා ඉන්න කල්වේලා ඇතිව. Papers කරන්න මුළු syllabus එකම දැනගෙන ඉන්න ඕනද
❓
අපෝ නෑ.... මුල් ටිකේ papers පදනම් වෙන්නෙ මිනුම සහ යාන්ත්‍ර විද්‍යාව ඒකක මත. පහු වෙනකොට තාපය වගේ පොඩි පොඩි කොටස් එකතු වෙනවා. Theory දන්නෙ නැති ප්‍රශ්න තිබුණොත්
❓
ඒවා එකක් දෙකක් හම්බුණොත් මගඇරලා යන්න. Discussion එකේදී බලමු. ලොකුවට හිතන්න එපා. ගොඩක් ඒවා කරගන්න පුලුවන් වෙයි. සම්බන්ධ වෙන්නෙ කොහොමද
❓
Class ID 3043 හරහා. 0702229555 අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. www.apexonline.lk ඔස්සේ තමයි සම්බන්ධ වෙන්නේ. ගාස්තුව කීයද
❓
මාසික ගාස්තුව රු.1300/=. හැබැයි මාසයේ මුල් සතියේ මුදල් නොගෙවා සම්බන්ධ වෙන්න පුලුවන්. මේකට සම්බන්ධ වුණාම sure එකට Physics හැදෙයිද
❓
මේක ඉතින් පෙරහැරක් බලනවා වගේ නෙවෙයි නේ එහෙම වෙන්න. නරඹන්නෙක් විතරක් වෙලා මදි. උනන්දුවෙන් සක්‍රිය මැදිහත්වීමක් කරන්න ඕන. හැබැයි එහෙම කළොත් මාස දෙකක් යද්දි තමන්ට ම තමන්ගේ දියුණුව දැනේවි. විභාගය කොහොම වෙයිද කියලා feel වේවි.🌐 channel - T.me/AL2027DrBV 📲 පන්තිය ගැන ඕනෑම විස්තරයක් දැනගැනීමට 0715554422 අමතන්න. Dr. Buddhike Vishwanath ✅
🔘Theory 🔘speed Revision 🔘Past papers 🔘Model papers⚡සති 10 න් combined maths ගොඩදාන සුපිරිම වැඩපිළිවෙල ආරම්භ වුනා. 👍 Class එකට එන්න බැරිවුන අය recording එක බලල class එකේ වැඩපිළිවෙල දැනගනිමු.
Day
1️⃣
🌐
youtube.com/live/fiyaDI4P9L4?si=VdXmqV6NUhLT1iaj⚠️ වැඩිවිස්තර දැනගන්න 🌐 group එකට add වෙන්න 🔗 https://chat.whatsapp.com/JDuKULbiKUw5M3SazxbK9c
Dinuka viraj
✅
📍 නුගේගොඩ සැසිප් 📅 ජුනි 11 බ්‍රහස්පතින්දා ⏰ ප.ව. 3.00 - 5.00 ➿➿➿➿➿➿➿➿➿➿➿ 📍 ගම්පහ ඉන්දීප 📅 ජුනි 12 සිකුරාදා ⏰ ප.ව. 3.00 - 5.00❤️❤️❤️❤️❤️ 🌐 link - https://t.me/AP_ETP
⚠️
විශේෂ නිවේදනයයි: අනෙකුත් සියලුම උපකාරක පන්ති මධ්‍යස්ථාන (Other Centers) වල මෙම විභාගය පැවැත්වීම ඉහත දවස් දෙකෙන් පසුව සිදු කෙරේ.🧠🧠🧠🧠🧠
👇👇👇👇👇👇👇👇👇👇
🥳2026 උසස් පෙළ කරන ඔයා වෙනුවෙන්ම Past Papers Discussion Class එකක් 🙂 Theory මතක් කරගන්න ගමන් පසුගිය විභාග ප්‍රශ්න තිතටම සාකච්ඡා කරමු.🌐 ඔස්සේ ලංකාවටම ONLINE 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/KtELcZ7vBozHS4GNRGQn0W හසිත අබේවික්‍රම ✅
