fa
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

رفتن به کانال در Telegram

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 𝗔𝗟 අපි 🇱🇰

کانال 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 54 781 مشترک است و جایگاه 3 107 را در دسته آموزش و رتبه 18 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 54 781 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 10 ژوئیه, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 4 371 و در ۲۴ ساعت گذشته برابر 199 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 7.30% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 4.09% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 3 998 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 2 237 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 10 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 11 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

54 781
مشترکین
+19924 ساعت
+1 5347 روز
+4 37130 روز
آرشیو پست ها
📢 2026 A/L Physics | ට්‍රාන්සිස්ටර (Transistor) පාඩම ආරම්භය! 🗓 ජූනි 11 📍 සැසිප්, නුගේගොඩ ⏰ පෙ.ව. 7.00 සිට 2.00 දක්වා ☎️ වි
📢 2026 A/L Physics | ට්‍රාන්සිස්ටර (Transistor) පාඩම ආරම්භය!
🗓 ජූනි 11 📍 සැසිප්, නුගේගොඩ පෙ.ව. 7.00 සිට 2.00 දක්වා
☎️ විමසීම්: 0112 825 193

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🔥 COMBINED MATHS PAST PAPERS DISCUSSION 🥳2026 උසස් පෙළ කරන ඔයා වෙනුවෙන්ම Past Papers Discussion Class එක
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🔥 COMBINED MATHS PAST PAPERS DISCUSSION
🥳2026 උසස් පෙළ කරන ඔයා වෙනුවෙන්ම Past Papers Discussion Class එකක් 🙂 Theory මතක් කරගන්න ගමන් පසුගිය විභාග ප්‍රශ්න තිතටම සාකච්ඡා කරමු.
🌐 ඔස්සේ ලංකාවටම ONLINE 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/KtELcZ7vBozHS4GNRGQn0W හසිත අබේවික්‍රම

😂⌨️⌨️⌨️ 😂⌨️⌨️⌨️ A/L Chemistry "චාලක රසායනය" සම්පූර්ණයෙන්ම නොමිලේ ගොඩදාන්න සුපිරි chance එකක් ! 🔥🎓 🔴A/L විභාගයේදී චාලක රස
😂⌨️⌨️⌨️ 😂⌨️⌨️⌨️ A/L Chemistry "චාලක රසායනය" සම්පූර්ණයෙන්ම නොමිලේ ගොඩදාන්න සුපිරි chance එකක් ! 🔥🎓 🔴A/L විභාගයේදී චාලක රසායනය පාඩම කියන්නේ බොහෝ සිසුන්ට ලකුණු අහිමි වන, තියරි කෑලි පැටලෙන, ඒ වගේම ගැටලු විසඳීම අමාරුයි කියලා හිතෙන පාඩමක්. ❤️‍🔥 නමුත් ඇත්තටම එය ඉතාමත් සරලව සහ ක්‍රමානුකූලව ඉගෙන ගත හැකි, වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත හැකි පාඩමක්! ඔබට මේ පාඩම සම්පූර්ණයෙන්ම, මුල සිට සරලව ඉගෙන ගෙන, විභාගයේදී එන ඕනෑම ගැටලුවක් නිවැරදිව සහ ඉක්මනින් විසඳන ආකාරය ඉගෙන ගැනීමට අපි විශේෂ 🆓 Free Seminar එකක් සංවිධානයකරලා තියනවා .
📅 මේ බ්‍රහස්පතින්දා (ජූනි 11 ) 🕖 සවස 7.00 සිට 🌐 Zoom ඔස්සේ (සජීවීව) 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ
💡 ඇයි ඔයා අනිවාර්යයෙන්ම මේ සෙමිනාර් එකට සම්බන්ධ වෙන්න ඕනේ
💎
පාඩම මුල ඉඳන්ම: "චාලක රසායනය" තියරි කෑලි ටික සරලවම, තේරෙන සිංහලෙන් මුල ඉඳන්ම මතක් කරනවා.
💎
ප්‍රායෝගික සාකච්ඡාව:තියරි විතරක් නෙමෙයි, පේපර් එකේ ප්‍රශ්නයක් දැක්කම ලෙහෙසියෙන්ම උත්තර ලියන Short methods සහ රටා කියා දෙනවා.
💎
පසුගිය විභාග ප්‍රශ්න:පසුගිය විභාග ප්‍රශ්න (Past Exam Questions) සාකච්ඡා කරලා, විභාගයේදී ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය පුහුණු කරනවා.
💎
මිථ්‍යාව බිඳ දැමීම: "චාලක රසායනය අමාරුයි" කියන එක මිථ්‍යාවක් විතරයි කියලා ඔයාලට තේරේවි!
👀සම්බන්ධ වෙන්නේ කොහොමද මේ Seminar එකට අදාළ 🌐Zoom Link එක සහ 🧾PDF නිබන්ධනය (Tute) ලබා ගැනීමට පහත 🌐 Group එකට සම්බන්ධ වෙන්න 👇 🌐 Group 01 🔗 https://chat.whatsapp.com/E3J62yrMq8kAI3b9hi1SHt 🌐 Group 02 🔗 https://chat.whatsapp.com/HXa4Ouw0Y4D9TDcgvDDGBj තාමත් මේ ගැන නොදන්න ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ඉක්මනින්ම මේ පණිවිඩය ➡️Share කරලා එයාලවත් දැනුවත් කරන්න 🤝 අපි බ්‍රහස්පතින්දා සවස 7.00 ට හැමෝම පෑනක්, පොතක් ලෑස්ති කරන් සෙට් වෙමු!
මෙහෙයවීම: සම්පත් එස්. ගීගනගේ
(B.Sc Chemistry)

❤️ සල්ලි එපා ...ඇවිත් Chemistry ටික ගොඩ දාගන්න 🔵 t.me/ChemistryOnlineGuru 🔴2027 අයට හැම සතියකම paper එක ගානේ දීල discussion එක දානවා. 🔴 2026 / 2027 හැමෝටම නොමිලේම School papers සාකච්ඡා කරනවා. 🔴Rapid Memory Test කියලා program එකකුත් නොමිලේම අරන් එනවා ✔️ දැන්ම Join වෙන්න https://t.me/ChemistryOnlineGuru ➡️ඔයාගේ යාලුවන්ටත් share කරන්න

🎖️ විෂය රසය සමබරව ගෙන එන රටේ හොඳම Bio පංතිය. 🎤 ජූනි මාසයේදී ජිවයේ සෛලීය පදනම සාකච්ඡා කෙරේ 📍 No.zero මහනුවර 📍 Sipwin කුරුණ
🎖️ විෂය රසය සමබරව ගෙන එන රටේ හොඳම Bio පංතිය. 🎤 ජූනි මාසයේදී ජිවයේ සෛලීය පදනම සාකච්ඡා කෙරේ
📍 No.zero මහනුවර 📍 Sipwin කුරුණෑගල
📹 All Island Online 🌐 wellbio.lk 🆕 අලුතෙන් සම්බන්ද වන සිසුන්ට පසුගිය මාසවලට අදාළ Lessons Pack එක ලබාගත හැක.. 🌐 Channel - https://t.me/SKW2028T 🌐 Channel - https://youtu.be/9MIHOV3v0As 😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗

✅ අප මැයි මස තුළ Pure Maths වල පහත ඒකක සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලදී. ➕ සංඛ්‍යා විශ්ලේෂණය ➕ ගණිත ක්‍රම ➕ මූලික අර්ථ දැක්වීම් ➕
අප මැයි මස තුළ Pure Maths වල පහත ඒකක සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලදී. සංඛ්‍යා විශ්ලේෂණය ගණිත ක්‍රම මූලික අර්ථ දැක්වීම් පරිමේය ශ්‍රිත(භින්න භාග) දර්ශක සහ ලඝුගණක ජුනි මස අපගේ වැඩපිළිවෙල මෙසේය. Pure Maths 👇
ශ්‍රිත බහුපද ශ්‍රිත වර්ගජ සමීකරණ
Applied Maths 👇
රේඛීය චලිතය
🆓 ජුනි මස වැඩපිළිවෙල සදහා අවශ්‍ය නිබන්ධන නොමිලයේ ලබා ගැනීම සදහා ඔබගේ
👆
මුල් අකුරු සමග නම
👆
ලිපිනය
👆
ආසන්නම නගරය සමග
👆
වැඩ කරන දුරකථන අංකයක් පහත අංකයට
🌐
කරන්න.
📲 Admin - 0711874910 වැඩි විස්තර සදහා පහත 📱 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/IQERswgdzPv2zgoKZb8tW9 📱 හරහා ලංකාවටම Online. දැන්ම එකතුවන්න

🤓 උසස් පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර | 📍PROVINCE PAPERS 🔖 සංයුක්ත ගණිතය ➡️ CLICK HERE ➖➖➖➖➖➖➖➖➖➖➖ 🔖 ජීව විද්‍යාව ➡️ CLICK HERE
🤓 උසස් පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර | 📍PROVINCE PAPERS 🔖 සංයුක්ත ගණිතය ➡️ CLICK HERE ➖➖➖➖➖➖➖➖➖➖➖ 🔖 ජීව විද්‍යාව ➡️ CLICK HERE ➖➖➖➖➖➖➖➖➖➖➖ 🔖 භෞතික විද්‍යාව ➡️ CLICK HERE ➖➖➖➖➖➖➖➖➖➖➖ 🔖 රසායනික විද්‍යාව ➡️ CLICK HERE ➖➖➖➖➖➖➖➖➖➖➖ 🔖 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ➡️ CLICK HERE ➖➖➖➖➖➖➖➖➖➖➖ 🌐 get more papers ALapiedu.com ✈️ T.me/AL_api #ALapiedu

Applied Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හ
Applied Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හරවන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවාද? 😎 මේ පාර A/L ලියන ඔයාට ලැබෙන අවසාන සාර්ථක සැලසුම! (⚠️සීමිත පිරිසකට පමණි) පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/HibMiRb5ON8J7Do730FWGX 💡 විස්තර දැනගන්න 2026 60 Days Applied සමග, ඔයාගේ නම සහ දිස්ත්‍රික්කය සඳහන් කරලා දැන්ම 🌐 කරන්න: 📲 https://wa.me/94740748118

MCQ +Essay Point Class එකේ මොකක්ද වෙන්නෙ 🤔 1️⃣.අපි ඔයාට Exam එකේ එන ප්‍රශ්න ටික විභාගෙට කලින් සාකච්ඡා කරනවා. 2️⃣.මේ දක්වා ආපූ අවුරුදු 20ක බහුවරණ Analyse කරලා හදපු වැඩ පිලිවෙලක් මේක 3️⃣.විභාගයට අනිවාර්යයෙන් එන රචනා ප්‍රශ්න 04ට සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න 04ට අපි ඔයාව Guide කරනවා 4️⃣.මේක කලින් කරලා තියෙනවද ? වැඩේ සාර්ථකද ? අපෝ ඔව් අපි ගිය පාර දිස්ත්‍රික්කයේ පලවෙනියා පස්වෙනියා වගේම වැඩින Medicine Engineering Rank එක්ක වැඩිම A , B ප්‍රතිශතය හැදුවේ මේ ක්‍රමයෙන් තමා .මේ දක්වා කරපූ free sessions බලලා ඔයා satisfy නම් ඔයාටත් join වෙන්න පුලුවන් ❤️‍🔥 විභාගයට ඕනෙම ටික කරන එකම Class එක මේක මේ මාසේ වැඩ ගොඩක් Cover කරගන්න තියෙන මාසයක් 🌐 Main Group https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=gi_t 🌐 Group 02 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t 2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි එන්න ජීව්තේ දිනන්න ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න මුලු දිවයිනටම Online
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 💎 විමසීම් :- 0774911563

⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ 👍👇 🔴 දැනට F,
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ 👍👇 🔴 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා 🅰️ එකකට අරන් යන Question Based Training Special Program එක අපි මේ පාර ඔයාලටත් කරන්න තීරණය කළා. ජුනි, ජුලි මාස 2 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම 🅰️ එකකට අරන් යනවා. ලබන සතියේ වැඩේ පටන් ගන්නවා PHYSICS A එකකට අවශ්‍ය සියලුම දේවල් මුල ඉදලා ඔයාලට කියලා දීලා Mcqs, Str Essays, Essays වලට වෙන වෙනම ඔයාලව Ready කරවනවා. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ ළමයි වැඩේට සම්බන්ධ වෙන්න 👍 ⚠️ හැමෝම අපේ අලුත් ග්රූප් එකට සම්බන්ධ වෙන්න. දැනටත් Groups ගොඩක් Full. වැඩේට එන හැම ළමයගෙම Physics 🅰️ එක අපි Guarantee කරනවා 👇 🔴 මේ Group එකත් Full වෙන්න ළගයි. ඊට කලින් add වෙන්න 🌐 https://chat.whatsapp.com/L9XCeXuQ8gKLM7htGacmwR මේ මාස දෙකේ ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න❗️

📢 2027/2028 උසස් පෙළ කරන දුවේ පුතේ❤️ 📌 අවුරුද්දකින් සම්පූර්ණ General English විශය නිර්දේශය ම ආවරණය කරන ගමුද…? සතියකට එක් දි
📢 2027/2028 උසස් පෙළ කරන දුවේ පුතේ❤️ 📌 අවුරුද්දකින් සම්පූර්ණ General English විශය නිර්දේශය ම ආවරණය කරන ගමුද…?
සතියකට එක් දිනයක් පැය 1.5 බැගින් Grammar Writing Paper
බිංදුවේ ඉදලම ඉගෙන ගමුද 👍 📆 ආරම්භය ජූනි 16 පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 🔗 https://whatsapp.com/channel/0029VaFiq0X0wak0xTWoCk1i 0785145398 මෙම 🌐 අංකයට 2027/2028 General English ලෙස සදහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න උනන්දුව ඔබ සතු නම් මොළයට ම කාවද්දවා ඉගැන්වීමේ ක්‍රමය මා සතුයි. 🔥

☺️☺️☺️☺️ Biology Theory 🔊 ජූනී මාසයේදී සත්ව පෝෂණය සාකච්ඡා කෙරේ. 📍Nozero - මහනුවර 📍සිප්වින් - කුරුණෑගල 📹 All Isaland Onlin
☺️☺️☺️☺️ Biology Theory 🔊 ජූනී මාසයේදී සත්ව පෝෂණය සාකච්ඡා කෙරේ.
📍Nozero - මහනුවර 📍සිප්වින් - කුරුණෑගල
📹 All Isaland Online 🎥 wellbio.lk 🌐 Channel ➡️ https://t.me/Bio2027skw 🌐 Channel ➡️ youtu.be/9MIHOV3v0As 😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗

Pure Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හරවන
Pure Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හරවන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවාද? 😎 මේ පාර A/L ලියන ඔයාට ලැබෙන අවසාන සාර්ථක සැලසුම! (⚠️සීමිත පිරිසකට පමණි) පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/HibMiRb5ON8J7Do730FWGX 💡 විස්තර දැනගන්න 2026 60 Days Pure සමග, ඔයාගේ නම සහ දිස්ත්‍රික්කය සඳහන් කරලා දැන්ම 🌐 කරන්න: 📲 https://wa.me/94740748118

+1
🎯වෙන කිසි ම Chemistry Paper Class එකක නොලැබෙන විදිහේ හරිම නිරවුල්, පැහැදිළි, අංගසම්පූර්ණ විවරණය​ක්! ✅ ඔව්. අ​පේ Paper Class එකේ ඉස්සරහට තියෙන හැම MCQ Paper එකකට ම මේ විදිහේ අංග සම්පූර්ණ විවරණයක් හම්බෙන​වා. (PDF එක බලන්න)
🔻ප්‍රශ්නයේ මට්ටම - ඔයාගෙ මට්ටම ගැන දළ අවබෝධයක් ලබාගන්න 🔻කෙටි ක්‍රමය - වෙලාව ඉතුරු ​කරගන්න 🔻MCQ Point එක - අපේ Papers වලින් මේ Points ටික පිළිවෙළට Add කරගත්තත් AL MCQ 35+ Score කරන්න පුළුවන්
✅ඒ වගේ ​ම Essay Papers වලට 2019 - 2025 New Syllabus AL Marking Schemes සිලල්ල ම හරිම තියුණු විදිහට Analyze කරලා, ඒ සියලු ​ම Marking Points Cover වෙන විදිහට හදපු අංග සම්පූර්​ණ Marking Scheme එකක් හම්බෙනවා. ✅ඒ විතරක් නෙවෙයි වැදගත් ප්‍රශ්න ඔක්කො ම, කෙටි ක්‍රමත් එක්කම හරි​ම සරල​ව, නිවැරදිව නිරවුල්ව Discussion එකේදි පැහැදිළි කරලා දෙන​වා. ⌛2026 AL විභාගෙට තව මාස 2 ක් වගේ තියෙන්නේ. මේ ටික කාලෙන් ඔයාගෙ උපරිම Result එකට යන්න, අවශ්‍ය ම කරන ටික හරිම විදිහට ඔලුවට දාගන්න. 🚀 එන්න... අපි ලකුණු හඹාගෙන යමු! 📱WhatsApp: 072 804 4075 📱Telegram: @RamikaRisiwaraChemistry Chemistry | Ramika Risiwara 👑DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) 👑National Chemistry Olympiad Finalist 👑Nuclear Science Olympiad Bronze Medalist

🆕 PHYSICS 2027 AL PAPER CLASS⚡ සෑම වසරකම දිස්ත්‍රික් ප්‍රථමස්ථානය, දිවයිනේ ප්‍රමුඛ ප්‍රතිඵල ඇතුළු අති විශිෂ්ට ප්‍රතිඵල වාර්ත
🆕 PHYSICS 2027 AL PAPER CLASS සෑම වසරකම දිස්ත්‍රික් ප්‍රථමස්ථානය, දිවයිනේ ප්‍රමුඛ ප්‍රතිඵල ඇතුළු අති විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කරන පාඨමාලාව. පසුගිය වසරේ පන්තිය තුළ 🅰️ සාමාර්ථ ප්‍රතිශතය 37% කි. 🎯 AL Physics වල විශිෂ්ට A සාමාර්ථයක් ඉලක්ක කරන 2027 සිසුන් සඳහාම සකස් කළ Ultimate Paper Discussion Program 🏁 ආරම්භය
📅 ජුනි 04 බ්‍රහස්පතින්දා රාත්‍රී 10.00 PM – 11.00 PM (Test)
📅 ජුනි 05 සිකුරාදා රාත්‍රි 10.00 සිට Weekly Paper Discussion ආරම්භ වේ.
සෑම සතියකම Paper එකක්
Exam Target කරපු Questions
Structured Essay and Essay answers writing techniques.
Model Paper Analysis
Difficult Questions and Simplified Reviews
Recordings පුරා සතියක් නැරඹීමේ හැකියාව
🌐 Apexonline.lk හරහා සම්බන්ධ විය හැක 🆔 Class ID – 3043 🌐 channel - T.me/AL2027DrBV 2027 paper class ආරම්භය පිලිබද ⬇️
කාටද
AL 2027 ළමයින්ට. AL 2027 ඕනෑම කෙනෙක්ට ලෝකයේ ඕන තැනක ඉඳලා සම්බන්ධ වෙන්න පුලුවන්. ඇයි Paper class එකක්
ඔයා theory කොච්චර දන්නවා උනත් ඒක ගැටලුවකට apply කරන්න හුරුව ඕන. විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වෙන්නෙ එතකොට මේකෙන් වැඩක් වෙයිද
අනිවාර්යයෙන් ම. Theory පන්තියේදී ගැටලු විසඳනවා ට වඩා විශේෂ ක්‍රම භාවිතා කරන හැටි කියලා දෙනවා. කෙටි ක්‍රම භාවිතයෙන් පහසුවෙන් පිළිතුරු ගන්න විදිය පුහුණු වෙන්නත් පුලුවන්. විභාගය ට වෙලාව මදි නොවෙන්න මේක සෑහෙන්න වැදගත් වේවි. Online ද? Physical ද
Apexonline.lk හරහා සම්පූර්ණයෙන් online ලෙස පැවැත්වෙන්නේ. Physical කතාවක් නෑ. Papers කරනවද
ඔව් ඉතින්. ලංකාවෙ මාළු පාන් වගේ නෙවෙයි. Paper Class කියන්නෙ Papers කරන class එකක් තමයි... Test විදියට ද
ඔව්. සතියට එක ගානෙ MCQ paper එකක් test එකක් විදියට පැවැත්වෙනවා. කවද්ද Test එක තියෙන්නෙ
හැම සතියෙම බ්‍රහස්පතින්දා රෑ 10.00 සිට 11.00 දක්වා තමයි තියෙන්නෙ. ජුනි 04දා බ්‍රහස්පතින්දා test එක තියනවා. ඒ වෙලාවෙම test එක කරන්න ඕනද
ඔව්. මොකද, ලකුණු අනුව ranks දීලා තෑගි දෙන වැඩපිළිවෙළක් යනවා. ඒක සාධාරණ වෙන්න ඕන නේ. හැබැයි discussion එකට පස්සෙ වෙලාවක වුණත් සම්බන්ධ වෙන්න පුලුවන්. මාසෙ අන්තිමට ඉහළම average එක සහිත ශිෂ්‍යයාටත් විශේෂ තෑගි දෙනවා. Discussion එක තියෙන්නේ කවද්ද
ඒක තියෙන්නෙ ඊට පසුව එළඹෙන සිකුරාදා ඒ කියන්නෙ test එක තිබුණු දවසට පසු දවසෙ රාත්‍රි 10.00 සිට. ඒ වෙලාවට සම්බන්ධ වෙන්න බැරිනම් සතියක් ඇතුළත recording එක බලන්නත් පුලුවන්. Papers අමාරු ද
AL Physics paper එක මාර ලේසි නම්, විභාග පුහුණුවේදි අමාරු ඒවා කරන්න ඕන නෑ.... ඒත් AL පේපරේ එහෙම නෙවෙයි. ඒකට ගැලපෙන බරකින් තමයි පන්තිය කරන්නෙ. ලාමක දේවල් කරලා තාවකාලික තෘප්තියක් දෙන්නවත් විභාගය ට අහන්නෙ නැති තරම් අමාරු ඒවා දීලා විෂය එපා කරන්නවත් නෙවෙයි හදන්නෙ. Test එකේ ලකුණු අඩු වුණොත්
ඒකට පිළියම් පන්තිය තුළදී විස්තර කරන්නම්. අඩු ලකුණක සිට වැඩි ලකුණකට එන්න ඕන කරන විශේෂ දේවල් කියලා දෙන්නම්. වෙන්න ඕන ඉවසීමෙන්, අඛණ්ඩව ඒවා අනුගමනය කරන එක විතරයි. Test එක online කරන්න දන්නෙ නෑ නේ! එකක් දෙකක් කරද්දි හුරුවෙනවා. apexonline.lk එකේ register වෙලා නැත්නම් ඔක්කොටම කලින් 0702229555 අමතලා register වෙන්න. ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙන් අහගන්න online MCQ paper එකක් කරන විදිය. Paper කරන විදිය youtube.com/watch?v=H1omuQ43t68 link ඊට කලින් 0702229555 අමතලා register වෙලා ඉන්න කල්වේලා ඇතිව. Papers කරන්න මුළු syllabus එකම දැනගෙන ඉන්න ඕනද
අපෝ නෑ.... මුල් ටිකේ papers පදනම් වෙන්නෙ මිනුම සහ යාන්ත්‍ර විද්‍යාව ඒකක මත. පහු වෙනකොට තාපය වගේ පොඩි පොඩි කොටස් එකතු වෙනවා. Theory දන්නෙ නැති ප්‍රශ්න තිබුණොත්
ඒවා එකක් දෙකක් හම්බුණොත් මගඇරලා යන්න. Discussion එකේදී බලමු. ලොකුවට හිතන්න එපා. ගොඩක් ඒවා කරගන්න පුලුවන් වෙයි. සම්බන්ධ වෙන්නෙ කොහොමද
Class ID 3043 හරහා. 0702229555 අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. www.apexonline.lk ඔස්සේ තමයි සම්බන්ධ වෙන්නේ. ගාස්තුව කීයද
මාසික ගාස්තුව රු.1300/=. හැබැයි මාසයේ මුල් සතියේ මුදල් නොගෙවා සම්බන්ධ වෙන්න පුලුවන්. මේකට සම්බන්ධ වුණාම sure එකට Physics හැදෙයිද
මේක ඉතින් පෙරහැරක් බලනවා වගේ නෙවෙයි නේ එහෙම වෙන්න. නරඹන්නෙක් විතරක් වෙලා මදි. උනන්දුවෙන් සක්‍රිය මැදිහත්වීමක් කරන්න ඕන. හැබැයි එහෙම කළොත් මාස දෙකක් ‍යද්දි තමන්ට ම තමන්ගේ දියුණුව දැනේවි. විභාගය කොහොම වෙයිද කියලා feel වේවි.
🌐 channel - T.me/AL2027DrBV 📲 පන්තිය ගැන ඕනෑම විස්තරයක් දැනගැනීමට 0715554422 අමතන්න. Dr. Buddhike Vishwanath ✅

🏆 දැනට 0 මට්ටමේ හිටියත් ඕනම කෙනෙක්ට ගොඩයන්න පුලුවන් වැඩපිළිවෙල 🔘Theory 🔘speed Revision 🔘Past papers 🔘Model papers ⚡සති 1
🏆 දැනට 0 මට්ටමේ හිටියත් ඕනම කෙනෙක්ට ගොඩයන්න පුලුවන් වැඩපිළිවෙල
🔘Theory 🔘speed Revision 🔘Past papers 🔘Model papers
සති 10 න් combined maths ගොඩදාන සුපිරිම වැඩපිළිවෙල ආරම්භ වුනා. 👍 Class එකට එන්න බැරිවුන අය recording එක බලල class එකේ වැඩපිළිවෙල දැනගනිමු.
Day
1️⃣
🌐
youtube.com/live/fiyaDI4P9L4?si=VdXmqV6NUhLT1iaj
⚠️ වැඩිවිස්තර දැනගන්න 🌐 group එකට add වෙන්න 🔗 https://chat.whatsapp.com/JDuKULbiKUw5M3SazxbK9c
Dinuka viraj

🎯 2026 A/L | විභාගයට කලින් විභාගය ලියමු! 😏A/L සිහිනය ජය ගන්න නම්, නියමිත කාල කළමනාකරණය සහ සැබෑ විභාග අත්දැකීමක් ලැබීම අනිවා
🎯 2026 A/L | විභාගයට කලින් විභාගය ලියමු! 😏A/L සිහිනය ජය ගන්න නම්, නියමිත කාල කළමනාකරණය සහ සැබෑ විභාග අත්දැකීමක් ලැබීම අනිවාර්යයි. ඒ වෙනුවෙන් පැවැත්වෙන විශේෂ Target Exam Full Papers සඳහා සූදානම් වන්න!
📍 නුගේගොඩ සැසිප් 📅 ජුනි 11 බ්‍රහස්පතින්දා ප.ව. 3.00 - 5.00 📍 ගම්පහ ඉන්දීප 📅 ජුනි 12 සිකුරාදා ප.ව. 3.00 - 5.00
❤️❤️❤️❤️❤️ 🌐 link - https://t.me/AP_ETP
⚠️
විශේෂ නිවේදනයයි: අනෙකුත් සියලුම උපකාරක පන්ති මධ්‍යස්ථාන (Other Centers) වල මෙම විභාගය පැවැත්වීම ඉහත දවස් දෙකෙන් පසුව සිදු කෙරේ.
🧠🧠🧠🧠🧠

ඔබට අවශ්‍ය දෑ පහත Button Click කර අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක ❤️ 😊 ALapiedu.com 1000+ Resources 👇👇👇👇👇👇👇👇👇👇
ඔබට අවශ්‍ය දෑ පහත Button Click කර අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක ❤️ 😊 ALapiedu.com 1000+ Resources
👇👇👇👇👇👇👇👇👇👇

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🔥 COMBINED MATHS PAST PAPERS DISCUSSION 🥳2026 උසස් පෙළ කරන ඔයා වෙනුවෙන්ම Past Papers Discussion Class එක
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🔥 COMBINED MATHS PAST PAPERS DISCUSSION
🥳2026 උසස් පෙළ කරන ඔයා වෙනුවෙන්ම Past Papers Discussion Class එකක් 🙂 Theory මතක් කරගන්න ගමන් පසුගිය විභාග ප්‍රශ්න තිතටම සාකච්ඡා කරමු.
🌐 ඔස්සේ ලංකාවටම ONLINE 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/KtELcZ7vBozHS4GNRGQn0W හසිත අබේවික්‍රම