Vɪʙᴇs Cʀᴀғᴛ シ
Ir al canal en Telegram
𝐒𝚘𝚖𝚎𝐭𝐡𝐢𝐧𝐠 𝐒𝚠𝚎𝚎𝐭 𝐅𝚘𝐫 𝐘𝚘𝐮𝐫 𝐃𝚊𝐢𝐥𝐲 𝐌𝚘𝚘𝐝! 🧸💕 #𝚝𝐨χɪ𝙘 #Sinhala ˚₊‧ 𝑪𝒓𝒆𝒂𝒕𝒐𝒓 — @ublizz ‧₊˚
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
2 901
Suscriptores
-1224 horas
-757 días
-7230 días
Archivo de publicaciones
2 902
පුළුවන් තරම් තමන්ගේ ආදරණීයන් එක්ක සතුටින් ජීවත්වෙන්න. අපි මේ ජීවිතයේ ගෙවන්නේ අවසාන තත්පරය වෙන්න පුළුවන්💔
නිවන් සුව ලැබේවා අක්කේ .! .🙏
2 902
මම ඉන්නේ දුකකනම් මම ගොඩක් නිහඬ වෙනවා... කතා බහ අඩුම හෝ නැතිම කරනවා...සමීපම ආදරේම අය එක්ක පවා ගණුදෙනු සීමා කරනවා.
දුක ඇතුලේ හැදෙන පවතින මාව "මම" තනියම දරාගන්න ඕනි බව විශ්වාස කරනවා.. ඒ නෙගටිව් වයිබ් එක මගෙන් ලෝකෙට නොදිය යුතු දෙයක් බව තේරුම් ගනිමින් ඉන්නවා 🍃
මම මගේ ආත්මයට ඉක්මන් සුවවීමක් ප්‍රාර්ථනා කරනවා! 🤍🌼
2 902
මතක වලට පන තියෙනකන්,
මිනිස්සු ජීවත් වෙනවා ! 🤎🕊️
Hethu | හේතු
Gaveesha Mahakumara | Kevindya Keshani
2 902
Repost from N/a
✨ Luzi Notes | Spread the Word! 😎
අපේ Study & Growth Community එක තවත් යාළුවන් අතරට අරන් යන්න ලෑස්තිද? 🤝😎
පහළ තියෙන Share Link එක click කළාම කෙලින්ම ඔයාගේ Telegram Contacts/Groups වලට මේ Post එක share කරන්න පුළුවන්! 👇
🔗 Direct Share Link:
👉 Click Here to Share Luzi Notes
📌 𝐋𝐮𝐳𝐢 𝐍𝐨𝐭𝐞𝐬' 😎 | @hezzhJ ✅️
2 902
"සමහර දවස්වල
ලොකු දෙයක් ඕනෙ නෑ…
දවස පුරා උන පුංචි පුංචි දේවල්
එකම කෙනෙක් එක්ක කියවගෙන ඉන්න තිබ්බා නම් ඇති.. ✨!"
2 902
අවසානය කෙසේ වුවද ආදරය සදාකාලිකව හිත්වල රැඳී පවතිනු ඇත!
ඒත්
"මං ආසම නුඹ ගාවම තනිවෙන්න"🤍
