es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Vɪʙᴇs Cʀᴀғᴛ シ

Vɪʙᴇs Cʀᴀғᴛ シ

Ir al canal en Telegram

Sᴏᴍᴇᴛʜɪɴɢ Sᴡᴇᴇᴛ ғᴏʀ Yᴏᴜʀ Dᴀɪʟʏ Mᴏᴏᴅ! 🧸💕 #𝚝𝐨χɪ𝙘 #Sinhala ˚₊‧ 𝑪𝒓𝒆𝒂𝒕𝒐𝒓 — @Ukizz ‧₊˚

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
3 070
Suscriptores
+1724 horas
+837 días
+9230 días

Cargando datos

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
oct '26
octubre '26
+3 123
en 13 canales
septiembre '260
en 8 canales
Get PRO
agosto '26
+24
en 29 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
30 octubre0
29 octubre+20
28 octubre+9
27 octubre+11
26 octubre+6
25 octubre+38
24 octubre+22
23 octubre+16
22 octubre+5
21 octubre+22
20 octubre+19
Publicaciones del Canal
දවසක හවසක හිතේ තියෙන හැම දේම කතා කරන්න කියන්න පුළුවන් කෙනෙක් හැම කෙනෙක්ටම ඉන්න ඕනි.. 🙃❤️‍🩹!

2
හොඳටම ඇති 🤍!
හොඳටම ඇති 🤍!
7
3
හැමෝටම හොද වෙන්න ගියා.....! අහ් , ජීවිතේට නොකරන් ඕනේ දෙයක් තමයි , තමන් දන්න උන්ට අපි දන්න උන්ව අදුන්වලා දෙන එක , පස්සේ උන් හො
හැමෝටම හොද වෙන්න ගියා.....! අහ් , ජීවිතේට නොකරන් ඕනේ දෙයක් තමයි , තමන් දන්න උන්ට අපි දන්න උන්ව අදුන්වලා දෙන එක , පස්සේ උන් හොද උනාම අපිට කෙල වෙනවා හොදම එකෙන් 😌❤️‍🩹 මම මේ අත්දැකීමෙන් කියන්නේ 😹🙌
53
4
https://vt.tiktok.com/ZSgtNfGt9/ අඩෝ ඒ කටහඬ 🥹❤️‍🔥
128
5
Mensaje de video
233
6
හිත නිදහස් හැමතැනකම, සතුට උතුරන්න තිබුණා ! 😇🕊️
හිත නිදහස් හැමතැනකම, සතුට උතුරන්න තිබුණා ! 😇🕊️
226
7
😠ෆිල්ම් බලන්න තැනින් තැන රස්තියාදු වුණ කාලේ ඉවරයි! 🙈 ✅ අලුත්ම ෆිල්ම් නිකුත් වූ සැනින්😘 ✅ උසස්ම තත්ත්වයේ (HD) වීඩියෝ😎 ✅ පැ
😠ෆිල්ම් බලන්න තැනින් තැන රස්තියාදු වුණ කාලේ ඉවරයි! 🙈 ✅ අලුත්ම ෆිල්ම් නිකුත් වූ සැනින්😘  ✅ උසස්ම තත්ත්වයේ (HD) වීඩියෝ😎  ✅ පැහැදිලි සිංහල උපසිරැසි🥰  ✅ අලුත්ම සිංහල චිත්‍රපට  සියල්ලම එකම තැනකින්!😈 👇 දැන්ම අප හා එක්වන්න (Join Now):  අපිත් එක්ක ෆිල්ම් බලන්න ඕනි අය Click Here  එක ඔබලා එන්න.👨‍💻 ✈️Telegram :  Click Here ( මේක ඔබන්න  ) 📗WhatsApp : Click Here ( මේක ඔබන්න  ) 🌐  Website :    Click Here   ( මේක ඔබන්න  )
186
8
ඉස්සර කොච්චර නම් ලස්සන අතීතයක්ද..! 🥹💗 මේ සිංදුව ඇහෙද්දි එකපාරටම මතක් වෙන්නේ ඉස්සර ඉස්කෝලේ පන්තියේ හිටපු ඒ ලස්සන දවස්… 🥺🎧 පන්තියේ ළමයි ඔක්කොම එකතු වෙලා සිංදු කියලා, නටලා, විහිළු කරලා, කිසිම දෙයක් ගැන වැඩිය හිතන්නේ නැතුව හදවතින්ම සතුටු වුණු ඒ කාලේ… 🫂❤️‍🩹 ඒ දවස්වල ඒ හැම මොහොතකම වටිනාකම එච්චර තේරුණේ නැති වුණාට, අද ඒ මතක ආයෙත් මතක් වෙද්දි දැනෙන හැඟීම වචනවලින් කියන්න බැරි තරම්…! 🥹 ආයෙත් ඒ කාලෙට යන්න, ඒ යාළුවෝ එක්ක ආයෙත් ඒ විදිහටම හිනා වෙන්න, කිසිම වගකීමක් නැතුව ජීවිතේ විඳින්න තිබුණා නම් කියලා හිතෙන වාර අනන්තයි…! 🤍 ඇත්තටම, ඒ කාලේ අපි ගත කළේ සාමාන්‍ය දවස් කියලා හිතුවට, අද මතක් වෙද්දි ඒවා තමයි ජීවිතේ ලස්සනම මතක…! 🥹💗 Some memories never get old… Just feel it! 🎧🫶🏻
232
9
Fact ☹️!
Fact ☹️!
221
10
ඔයා හැමෝටම වටින කෙනෙක් වෙන්න කලින් ඔයාටම වටිනා කෙනෙක් වෙන්න.. 💐🤍
ඔයා හැමෝටම වටින කෙනෙක් වෙන්න කලින් ඔයාටම වටිනා කෙනෙක් වෙන්න.. 💐🤍
219
11
කඩදාසි ඔරු ගිලුනහම ⛵️ අඬපු කාලෙකුත් අපිට තිබුනා. 🫠 ඒ කාලෙ ටික ටික පහු වුනාම කඩදාසි ඔරුවක් ගිලුනහම අඬනවුන් දිහා බලාගෙන හිනාවෙ
කඩදාසි ඔරු ගිලුනහම ⛵️ අඬපු කාලෙකුත් අපිට තිබුනා. 🫠 ඒ කාලෙ ටික ටික පහු වුනාම කඩදාසි ඔරුවක් ගිලුනහම අඬනවුන් දිහා බලාගෙන හිනාවෙන්න අපි පුරුදු වුනා. 🙃 මිනිස්සු පරිනත වෙන්න ගත්තහම ඉබේටම නිහඬ වෙනවා. පරිනත නොවුනොතින් ජීවිතේ එපා වෙනවා.. ❤️‍🩹!
212
12
තනි උනාමත් හරි ලේසියි ! 🩷🕊️
තනි උනාමත් හරි ලේසියි ! 🩷🕊️
237
13
Oyaatah 💗
Oyaatah 💗
298
14
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න, ලස්සන හදවතක් තෝරගන්න ! 😇🕊️
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න, ලස්සන හදවතක් තෝරගන්න ! 😇🕊️
296
15
♥
♥
283
16
“එයානම් හොද කෙනෙක් ” කියන්න තරම්, තව කෙනෙක්ගෙ' ජීවිතේකට මුණ ගැහෙන ලස්සන හමුවීමක් වෙන්න..🤍🥹🍃
“එයානම් හොද කෙනෙක් ” කියන්න තරම්, තව කෙනෙක්ගෙ' ජීවිතේකට මුණ ගැහෙන ලස්සන හමුවීමක් වෙන්න..🤍🥹🍃
267
17
ඒ ආදරේ 🥹🤍!
ඒ ආදරේ 🥹🤍!
304
18
සමහර දේවල් හැමදාටම, හිතේ විතරක්ම තියෙයි ! ❤️‍🩹🕊️
සමහර දේවල් හැමදාටම, හිතේ විතරක්ම තියෙයි ! ❤️‍🩹🕊️
292
19
🌸❤️
🌸❤️
330
20
අපිට පුළුවන් වෙන්න ඕන අත්හරින්න.. 💙
අපිට පුළුවන් වෙන්න ඕන අත්හරින්න.. 💙
338