ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Vɪʙᴇs Cʀᴀғᴛ シ

Vɪʙᴇs Cʀᴀғᴛ シ

前往频道在 Telegram

Sᴏᴍᴇᴛʜɪɴɢ Sᴡᴇᴇᴛ ғᴏʀ Yᴏᴜʀ Dᴀɪʟʏ Mᴏᴏᴅ! 🧸💕 #𝚝𝐨χɪ𝙘 #Sinhala ˚₊‧ 𝑪𝒓𝒆𝒂𝒕𝒐𝒓 — @Ukizz ‧₊˚

显示更多
未指定国家未指定类别
3 070
订阅者
+1724 小时
+837 天
+9230 天
帖子存档
“Sometimes, all I need is a good song to make the world feel a little less heavy.” 🎼🎧🤍
“Sometimes, all I need is a good song to make the world feel a little less heavy.” 🎼🎧🤍

හීන වෙනුවෙන් විසිරුන ආත්ම, යළි මුනගැසෙන දවසක ඒ හීන සැමරිය යුතුමයි..🤍🫂
හීන වෙනුවෙන් විසිරුන ආත්ම, යළි මුනගැසෙන දවසක ඒ හීන සැමරිය යුතුමයි..🤍🫂

ආදරේට උනත් ලෝබ හිතෙන්නෙ, ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බුනාම! 🤍🍃

කතා කරන්න වගේම, අහන් ඉන්නත් කෙනෙක් ජීවිතේ ඉන්නම ඕනෙ! 🤍💫🕊
කතා කරන්න වගේම, අහන් ඉන්නත් කෙනෙක් ජීවිතේ ඉන්නම ඕනෙ! 🤍💫🕊

🖤!
🖤!

🥰🩵
🥰🩵

🌚 + ⛈️ + 🎶 + 📖️ ඒ Feeling එක ! 😇🕊️

නිදහස තියෙන හැමතැනම, දිව්‍යලෝකයක් ! 💚🕊️

Dirty And Loyal, That's My Type ! 😇🕊️

💜️
💜️

⛈️+🎧+💆‍♂️+🎵+🥶🍃💦

මිනිස්සුන්ට පුළුවන් නම් මගහරින්න, අපිට පුළුවන් වෙන්න ඕන අත්හරින්න ! ❤️‍🩹🕊️

ඉදලා හිටලා හරි ජීවත වලට එන්න ඕන, ලස්සන හවස්වරු ! 🧡🕊️

ඇත්ත ! 🕊💙
ඇත්ත ! 🕊💙

🙊❤️
🙊❤️

පාරෙ යද්දි හැරි හැරි බලපු වාහනේ දවසක ගෙදර මිදුලේ නවත්තන්නම ඕන...🥹🤍⏳
පාරෙ යද්දි හැරි හැරි බලපු වාහනේ දවසක ගෙදර මිදුලේ නවත්තන්නම ඕන...🥹🤍⏳

ජීවිතේට හොදම දේ ලැබෙනවානම්, පරක්කු උනාම ටිකක් මොකද ! 🧡🕊️

ආඩම්බර වෙන්න , පහු වුන අමාරු කාලය ඔයා ලස්සනට පාලනය කරපු විදිහ ගැන. ඔයා සටන් වැදුණු නිහඬ සටන් ගැන. ඔයා ඔයාට අවංක වුණ මොහොතවල්
ආඩම්බර වෙන්න , පහු වුන අමාරු කාලය ඔයා ලස්සනට පාලනය කරපු විදිහ ගැන. ඔයා සටන් වැදුණු නිහඬ සටන් ගැන. ඔයා ඔයාට අවංක වුණ මොහොතවල් ගැන . තනියෙම ඔයා විසින් ම ඔයාගේ කඳුලු පිහදාගත් විදිහ ගැන . ඔයා ඔයාව සනසගත්ත විදිහ ගැන. අගය කරන්න ඔයාව , ඔයාගේ ශක්තිය. ! 🤍🌻🦋💫

🌻🤍
🌻🤍

හොඳම වෙන්න එපා, එතකොට අගයක් නෑ ! ❤️‍🩹🕊️