es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Chemistry | Ramika Risiwara

Chemistry | Ramika Risiwara

Ir al canal en Telegram

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
2 760
Suscriptores
-424 horas
-117 días
-5130 días
Archivo de publicaciones
අපේ Revision එකට Live Join වෙන්​න බලන්​ හිටපු ගොඩක් ළමයි ඉල්ලීම් කළා අද Practical Night එක නිසා දවස පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා දෙන්න කියලා🥲 මම මුලින් හිතුවේ ඒ ළමයින්ට Recording එක දීලා කොහොමහරි අද වැඩේ කරනවා කියලා (අපේ ඉස්සරහ Plan එක සහ මගෙ අනිත් වැඩ කටයුතුත් එක්ක මේකට මේ සතියෙ වෙන දවසකුත් හොයාගන්න අමාරුයි. වැඩේ කල් යනවා...) හැබැයි මම අලුතින් Plan කළා pH + Ksp වෙනස් ම විදිහකට මතක් කරලා දෙන්න. වෙනස් ම Model එකක ප්‍රශ්න ටිකකුත් එක්ක. ඒකෙ හරිම ප්‍රයෝජනේ ගන්න නම් කෙනෙක් Live Join වෙලා වැඩේ ඉන්න ඕනෙ මාත් එක්ක.🥲 මොකද කරන්නෙ ළමයි🥲 අදහසක් දෙන්න පහළ Poll එකට Vote කරලා🙌

👆පුළුවන් හැමෝම මේකෙ Print එකක් ගන්න. ගොඩක් වැදගත් වෙයි.

Revision Tute: Unit-wise Revision – pH + Ksp📈

🆓සම්පූර්ණයෙන් ම නොමිලේ! pH + Ksp - එක පාරින් ගොඩ දාගන්​න! ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව.
🆓සම්පූර්ණයෙන් ම නොමිලේ! pH + Ksp - එක පාරින් ගොඩ දාගන්​න! ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... ✅නොහිතන අත් වැරදීම් වෙන විදිහ, උදාහරණ සහ ඒවා මග හරවාගන්න Tips ✅ගානෙ එල්ලිලා ඉන්නෙ නැතුව ලොකු වෙලාවක් ඉතුරු කරගන්න Time Management Hacks! ✅ක්ෂණිකව උත්තර ගන්න අතිශය වැදගත් වෙන pH RAM එක! ✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක් 🗓දිනය: ජුලි 10 සිකුරාදා ⏰වේලාව: ප.ව. 7.00 සිට 🔗මාධ්‍ය: Google Meet 🚀අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය, විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න: https://t.me/RamikaRisiwaraChemistry 🟥ඒ වගේ ම අපි කලින් කරපු වැදගත් Programmes මගහැරුණා නම් පහළ තියන Links වලින් බලන්න‍👇 Organic ගුණ විචලන: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ Inorganic ගණනය කිරීම්: https://youtu.be/IVwZybcMEwc කප්පරක් වටින තප්පර: https://youtu.be/pvkx_hcMEqM යාළුවන්ටත් කියන්​න🫶 එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝 Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

🆓සම්පූර්ණයෙන් ම නොමිලේ! pH + Ksp - එක පාරින් ගොඩ දාගන්​න! ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... ✅නොහිතන අත් වැරදීම් වෙන විදිහ, උදාහරණ සහ ඒවා මග හරවාගන්න Tips ✅ගානෙ එල්ලිලා ඉන්නෙ නැතුව ලොකු වෙලාවක් ඉතුරු කරගන්න Time Management Hacks! ✅ක්ෂණිකව උත්තර ගන්න අතිශය වැදගත් වෙන pH RAM එක! ✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක් 🗓දිනය: ජුලි 10 සිකුරාදා ⏰වේලාව: ප.ව. 7.00 සිට 🔗මාධ්‍ය: Google Meet 🚀අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය, විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න: https://t.me/RamikaRisiwaraChemistry 🟥අපි කලින් කරපු Unit-wise Revision Programmes: Organic ගුණ විචලන: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝 Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

Full Syllabus Paper 06 (Special Guess Paper) - MCQ එක මේ වෙද්දි Google Classroom එකට Upload කරලා තියෙන්නෙ. හැමෝම Time තියලා P
Full Syllabus Paper 06 (Special Guess Paper) - MCQ එක මේ වෙද්දි Google Classroom එකට Upload කරලා තියෙන්නෙ. හැමෝම Time තියලා Paper එක කරමු. ඒක ගොඩක් වැදගත්. අපේ සම්පූර්ණ දත්ත විශ්ලේෂණය අනුව, විභාගය නිවැරදිව ම ඉලක්ක කරලා හදපු සුපිරිම ​ප්‍රශ්න Set එකක් එතන තියනවා. මේක හැමෝම උත්සාහ කරලා බලන්නම ඕන Paper එකක්! ජය.🫶

මේක නිකම්ම අනුමාන ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි.📈 2011-2025 සියලු ම Past Papers MCQ වල ඇවිත් තිබුණු ප්‍රශ්න 750 ක සියලුම ප්‍රශ්න ර
මේක නිකම්ම අනුමාන ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි.📈 2011-2025 සියලු ම Past Papers MCQ වල ඇවිත් තිබුණු ප්‍රශ්න 750 ක සියලුම ප්‍රශ්න රටා හරිම තියුණු විදිහට විශ්ලේෂණය කරලා හදපු, සැබෑ ම දත්ත මත පදනම් වුණු අනුමාන ප්‍රශ්න පත්‍රයක්! මේකෙ විවරණයත් ගොඩක් විශේෂ වෙයි... එන්න... අපි ලකුණු හඹාගෙන යමු! Chemistry | Ramika Risiwara සරලව, නිවැරදිව, නිරවුල්ව...

🔹 පළමු සතිය: Full Syllabus Paper 06 - MCQ ජූලි 07 (අඟහරුවාදා): Paper 06 - MCQ ප්‍රශ්න පත්‍රය Upload කිරීම. ජූලි 10 (සිකුරාදා
🔹 පළමු සතිය: Full Syllabus Paper 06 - MCQ ජූලි 07 (අඟහරුවාදා): Paper 06 - MCQ ප්‍රශ්න පත්‍රය Upload කිරීම. ජූලි 10 (සිකුරාදා): pH සහ Ksp Revision ජූලි 11 (සෙනසුරාදා): Paper 06 - MCQ Marking එක සහ Review එක Upload කිරීම. ජූලි 12 (ඉරිදා): Paper 06 - MCQ සාකච්ඡාව (රාත්‍රී 7:00 සිට 10:00 දක්වා) පන්තියට සම්බන්ධ වීමට: https://forms.gle/Qm2RpGnrLpdhQFzB7 Chemistry | Ramika Risiwara සරලව, නිවැරදිව, නිරවුල්ව...

අපේ Papers වලින් ලකුණු වල ලොකු වෙනසක් කරපු ළමයෙක් ❤️ කවදහරි දවසක කියන්න ලොකු කතාවක් තියෙයි...✨
අපේ Papers වලින් ලකුණු වල ලොකු වෙනසක් කරපු ළමයෙක් ❤️ කවදහරි දවසක කියන්න ලොකු කතාවක් තියෙයි...✨

⭕️Website Update!

හැමෝම මේ Voice Message එක අහන්න 🫶

Mensaje de voz01:29

2026 A/L – Final Month ✅Google Meet හා Google Classroom ඔස්සේ පන්තිය පැවැත්වේ. ⭕️පන්තියට සම්බන්ධ වෙන ආකාරය: පළමුව ඔබේ විස්තර ඇතුළත් කර පහත Google Form එක පුරවන්න. https://forms.gle/Qm2RpGnrLpdhQFzB7 මාසික පන්ති ගාස්තුව රු. 2000/= වන අතර එම මුදල පහත ගිණුමට බැර කර, ඔබගේ ගෙවීම තහවුරු කිරීමට අදාළ රිසිට්පත Google Form එකෙහි අදාළ ස්ථානයේ Upload කරන්න. 🔻Account No: 118200204214895 🔻Name: RR WIJESINGHE 🔻Bank: Peoples Bank / Delgoda Branch ගෙවීම තහවු​රු වූ පසු, Google Classroom එකට සම්බන්ධ වීමට ඔබේ Email එක​ට Invitation එක​ක් ලැබෙනු ඇත. ​‍Chemistry | Ramika Risiwara සරලව, නිවැරදිව, නිරවුල්ව...

Unit-wise Revision Programme - සෑම සිකුරාදාවකම රාත්‍රී 7.00 සිට... ජූලි 10 (සිකුරාදා): pH සහ Ksp ජූලි 17 (සිකුරාදා): MCQ Prac
Unit-wise Revision Programme - සෑම සිකුරාදාවකම රාත්‍රී 7.00 සිට... ජූලි 10 (සිකුරාදා): pH සහ Ksp ජූලි 17 (සිකුරාදා): MCQ Practice (MCQ ලකුණු වැඩි කරගැනීමේ ​සුවිශේෂ වැඩපිළිවෙළ) ජූලි 24 (සිකුරාදා): Kd සමඟ චාලක රසායනය ජූලි 31 (සිකුරාදා): කාබනික රසායනය: සමායවිකතාව ගැටලු පුහුණු​ව Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

2026 A/L – Final Month Plan - July Full Syllabus Papers 🔹 පළමු සතිය: Full Syllabus Paper 06 ජූලි 07 (අඟහරුවාදා): Paper 06 -
+3
2026 A/L – Final Month Plan - July Full Syllabus Papers 🔹 පළමු සතිය: Full Syllabus Paper 06 ජූලි 07 (අඟහරුවාදා): Paper 06 - MCQ ප්‍රශ්න පත්‍රය Upload කිරීම. ජූලි 11 (සෙනසුරාදා): Paper 06 - MCQ Marking Scheme සහ Review එක Upload කිරීම. ජූලි 12 (ඉරිදා): Paper 06 - MCQ සාකච්ඡාව (රාත්‍රී 7:00 සිට 10:00 දක්වා) 🔹 දෙවන සතිය: Full Syllabus Paper 06 ජූලි 14 (අඟහරුවාදා): Paper 06 - Essay ප්‍රශ්න පත්‍රය Upload කිරීම. ජූලි 18 (සෙනසුරාදා): Paper 06 - Essay Marking Scheme සහ Review එක Upload කිරීම. ජූලි 19 (ඉරිදා): Paper 06 - Essay සාකච්ඡාව (රාත්‍රී 7:00 සිට 10:00 දක්වා) 🔹 තෙවන සතිය: Full Syllabus Paper 07 ජූලි 21 (අඟහරුවාදා): Paper 07 - MCQ ප්‍රශ්න පත්‍රය Upload කිරීම. ජූලි 25 (සෙනසුරාදා): Paper 07 - MCQ Marking Scheme සහ Review එක Upload කිරීම. ජූලි 26 (ඉරිදා): Paper 07 - MCQ සාකච්ඡාව (රාත්‍රී 7:00 සිට 10:00 දක්වා) 🔹 සිව්වන සතිය: Full Syllabus Paper 07 ජූලි 28 (අඟහරුවාදා): Paper 07 - Essay ප්‍රශ්න පත්‍රය Upload කිරීම. අගෝස්තු 01 (සෙනසුරාදා): Paper 07 - Essay Marking Scheme සහ Review එක Upload කිරීම

📘 Current Electricity – Physics MCQ Point Book A/L Physics කරන ඔයාලට විද්‍යුත් ධාරාව ඒකකය සහ විද්‍යුත් චුම්භක ප්‍රේරණය ලේසියෙන් revise කරන්න මේ short note book එක හදලා තියෙනවා.
මේකේ තියෙන්නේ: ✅ ධාරාව සහ විද්‍යුත් චුම්භක ප්‍රේරණය පාඩම් ආවරණය කරගන්න වැදගත් Revision Note එකක් ✅ MCQ වලට වැදගත් theory points ✅ සුලභ වැරදි සහ ලණු ✅ කෙටි ක්‍රම ✅ වැදගත් සූත්‍ර ✅ ප්‍රස්තාරික ප්‍රශ්ණ සදහා කෙටි ක්‍රම ✅ සිලබස් එකේ නැති ඒත් ඉතා පහසුවෙන් ගණන් හදන්න වැදගත් වෙන ක්‍රම ✅MCQ එකක අන්තිම උත්තරේ ට යන්න Checklist එකක්
මේක විශේෂයෙන්ම MCQ paper එකට ලෑස්ති වෙන ළමයින්ට හදාගත්ත revision book එකක්. 📌 මේක මුල ඉඳන් අගටම කියවලා පාඩම් revise කරගන්න. 📌 වැදගත් shortcut methods වෙනම revise කරන්න. 📌 Current Electricity වලින් MCQ 5–7ක් වගේ එන්න පුළුවන් නිසා මේ unit එක strong කරගන්න. | Hirun De Silva | Island Rank 13 | Z Score 2.7144 | Nuclear Physics Olympiad Gold Medalist 🌐 HDSPhysics.com 📱 @HDSPaper26

+6
අද කොළඹ දිස්ත්‍රික් පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ අපි කිහිපදෙනෙක් ගිහින් බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ 2027 AL ළමයින්ට Chemistry Seminar එකක් කළා. මේ ඒකෙ මතක සටහන් ටිකක්...❤️ ඉගැන්නුවෙ P ගොණුව. ඒකට හදපු Tute එකත් පහළින් දාන්නම්. වැඩක් ගන්න පුළුවන් වෙයි.🫶

P-Block Tute - PreMed.pdf4.17 MB

👑2026 AL Chemistry Paper එක මොන වගේ වෙයි ද? ඒක හරියට ම අඳුනගන්​න, Past Papers ටි​ක හරිම ගැඹුරින් Analyse කරන්න වෙනවා📊 🎯මේ
👑2026 AL Chemistry Paper එක මොන වගේ වෙයි ද? ඒක හරියට ම අඳුනගන්​න, Past Papers ටි​ක හරිම ගැඹුරින් Analyse කරන්න වෙනවා📊 🎯මේ තියෙන්නේ ඒ විදිහට 2011 - 2025 AL Chemistry Past Papers MCQs ඔක්කොම Analyse කරලා හදපු Study Guide එකක් මේකට අනුව පේන දෙයක් තමයි, සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයෙන් 72.5% ක් ආවරණය කරලා තියෙන්නේ අනු මාතෘකා 12 කින්. (ප්‍රශ්න 544/750 ක්) ඒ කියන්නේ අන්තිම කාලෙ මේක ගොඩ දාන්න නම්, අපි Focus කරන්න ඕනෙ ඒ අනු මාතෘකා ටිකට💯 ඒ වගේ ම මේකෙන් ඔයාලට, ✔️පහුගිය Past Paper MCQs වල Patterns ✅අංග සම්පූර්ණ Syllabus එකට Tracking System එකක් ✅තමන්ගේ මට්ටමට අදාළව, වැඩිපුර ම බලන්න ඕන දේවල් කියැවෙන Priority Map එකක් ✅Physical, Organic, Inorganic පාඩම් වල වැදගත් කොටස් කිහිපයක් ✅විභාගෙට යන්න කලින්, දැනගන්න ඕනම සූත්‍ර Set එකක් ✅MCQ වලදි අහු වෙන්න පුළුවන් උගු​ල් ✅අපිට වෙන නොසැලකිලිමත් වැරදි අඩු කරගන්න Mistake Tracker එකක් ✅බිංදුවෙ ඉඳන් පටන් අරන් මේක ගොඩ දාගන්න Final Revision Plan එකක් තව දුරටත් අඳුරෙ අතපත ගාලා තේරුමක් නෑ. දත්ත අනුව, සැලසුම් කරලා උපරිමයෙන් වැඩ කරමු!💪 🔗සම්පූර්ණ Analysis එක මෙතනින්: https://rr-chemistry-mcq-analysis.vercel.app/ Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

කප්පරක් වටින තප්පර - බාහිර වැඩ ගොඩකුත් කරලා Medicine යන්න මම වැඩ කරපු විදි​හ 👑 🟥 https://youtu.be/pvkx_hcMEqM උපරිම Result
කප්පරක් වටින තප්පර - බාහිර වැඩ ගොඩකුත් කරලා Medicine යන්න මම වැඩ කරපු විදි​හ 👑 🟥 https://youtu.be/pvkx_hcMEqM උපරිම Result එකකට Tips: ඕනෑම මට්ටමක ඉන්න කෙනෙක්ට තමන්ගේ උපරිම දක්ෂතාවයට ළඟා වෙන්න ප්‍රායෝගික උපදෙස්. 🎯නිරවුල් මනසක්: අභියෝග සහ විභාග පීඩනය මැද අරමුණ වෙනුවෙ​න් මනස පැහැදිළි​ව තබාගන්නා ආකාරය. 🎯විභාග ගැටලු සහ විසඳුම්: විභාගය ළං වෙද්දී එන පොදු බය සහ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන හැටි. 🎯විද්‍යාත්මක ක්‍රමවේද (Active Learning): කාලය ඉතුරු කරගෙන කාර්යක්ෂමව ඉගෙනගන්න විද්‍යාත්මක ශිල්ප ක්‍රම. 📊 2011 - 2025 Chemistry MCQ Past Paper Analysis & Study Guide අවුරුදු 15ක Past Papers වල අංග සම්පූර්ණ විග්‍රහය දැන්ම බලන්න: 🌐 Website Link: https://rr-chemistry-mcq-analysis.vercel.app/ 🎶 කාලය ඉතුරු කරගන්න - Voice Notes Set එක යන එ​න ගමන්, කන ගම​න් වැදගත් ​ම කොටස් ඉක්මනින් මතක් කරගන්න: 📱 Telegram Link: https://t.me/RRChemVoiceNotes එන්න... අපි ලකුණු හඹාගෙන යමු! ✨ Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist