es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Chemistry | Ramika Risiwara

Chemistry | Ramika Risiwara

Ir al canal en Telegram

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
2 760
Suscriptores
-224 horas
-107 días
-4530 días
Archivo de publicaciones
Organic ගුණ විචල​න: https://www.youtube.com/watch?v=pKLVcLKZD68&t=176s

සමාවෙන්න පරක්කු උනාට.🥲 Website එකනම් හරියට හදාගන්න උනේ නෑ. ඒ නිසා මේ Document එක බලාගමු හැමෝම.🙌 මීට අමතරව මම කලින් Organic, Inorganic සහ pH වලට හදපු Tutes ටිකයි ඒවගෙ Discussion Video Links ටිකයිත් ආයෙම පහළින් දාන්නම්. වැදගත් වෙයි.🫶

Paper eka danna puluwan kenek. Mama Marking eka hadanna gannam 🙌

Mensaje de voz01:30

එහෙනම් ජය වේවා හැමෝටම...❤️ තාමත් ඇහැරලා නම් නිදියන්න

Mensaje de voz01:16

Me MOE Model Paper ekt kalin dapu review eka. mama 2025 AL Paper ekata hadapu ekath dannam ikmanin.

ගොඩක් ළමයි ඉල්ලපු නිසා, මේ පාර අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරපු 2026 AL Model Paper එකටත් අපේ Paper Class එකේ MCQ Papers වලට දෙනවා වගේම අංග සම්පුර්ණ විවරණයක් හැදුවා. මේ තියෙන්නෙ ඒකෙ PDF එක. ✅ ඒක සෑහෙන Standard වගේ ම Balanced Paper එකක්. හැමෝම අනිවාර්යයෙන් 26 AL Chemistry Paper එකට යන්න කලින් උත්සාහ කරලා බලන්න. මොනාහරි ගැටලුවක් මතු වුණොත් මේ විවරණය බලන්න.📈 හැමෝම මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගනියි කියලා හිතනවා. MCQ වල හිර වෙලා ඉන්න ඔයාගෙ යාළුවාටත් යවන්න🫶

🧪 2026 A/L CHEMISTRY MCQ 45+ | FINAL EXAM PLAN මේ Video එක සහ Chemistry MCQ 45+ Dashboard එක හදලා තියෙන්නේ 2011–2025 පසුගිය විභාග ප්‍රශ්න, නැවත නැවත විමසා ඇති සංකල්ප, MCQ රටා සහ පහසුවෙන් ගන්න පුළුවන් ලකුණු ගැන දත්තමය විශ්ලේෂණයක් පදනම් කරගෙන. මේක “හෙට මේ ප්‍රශ්නම අනිවාර්යයෙන් එනවා” කියන අනාවැකියක් නෙවේ. මේක දැනටමත් ඉගෙනගෙන තියන කරුණු නිවැරදිව මතක් කරගෙන, කාලය කළමනාකරණය කරගෙන, පහසු ලකුණු මගහැර නොගෙන Paper එකට මුහුණ දෙන්න උපකාරී වෙන Data-Driven Final Strategy එකක්..! Dashboard Link: https://chemistry-mcq-45-plus.vercel.app/ Main Telegram Channel Link: https://t.me/RamikaRisiwaraChemistry Voice Notes: https://t.me/RRChemVoiceNotes මේ Analysis Dashboard එකෙන් ඔයාට; ✅ 2025 Chemistry MCQ සහ 2011–2024 පසුගිය ප්‍රශ්න අතර සම්බන්ධතා විශ්ලේෂණය ✅ 2026 උසස් පෙළට පෙර පුහුණු කළ යුතු ම MCQ ප්‍රමුඛතා ✅ ලේසියෙන් ලකුණු ලබාගන්න පුළුවන් Easy Marks ප්‍රශ්න ✅ නැවත නැවත විමසා ඇති ප්‍රධාන සංකල්ප 17 ✅ S2A Past Papers ප්‍රශ්න ✅ Data-Driven Guess Questions ✅ පිළිතුර ලබාදුන් පසු පෙන්වන සවිස්තරාත්මක විවරණ ✅ MCQ traps සහ කෙටි ක්‍රම එහෙනම් මේ සැලසුම අනුව උපරිමෙන් වැඩ කරමු. හැමෝටම ජය...❤️ Ramika Risiwara MBBS (UG) - University of Colombo National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

Mensaje de voz01:15

Await...💙

අදත් උපරිම ගැම්මෙන් වැඩ කරමු. හෙට ගිහින් Essay එක ගොඩ දාලා එන්න. මම කියන්නම් Chemistry වලට මොකද කරන්නෝනෙ කිය​ලා💪

Mensaje de voz01:38

මේ තියෙන්නේ මම ඒ දවස් වල Physics MCQs කරද්දි මට වැරදුණු Tricky MCQs, වැදගත් කෙටි ක්‍රම සහ ඉතා සියුම් Theory කරුණු එකතු කරපු පොත. වෙලාව තියන විදිහට බලාගමු. වැදගත් වෙයි...❤️

CamScanner 12-22-2025 21.28.pdf12.17 MB

Marconi_Union_-_Weightless.mp37.44 MB

https://youtu.be/UfcAVejslrU?si=I7MzRJrkA9NjDsLk මේක තමයි දැනට ලෝකෙ මිනිස්සුන්ව වැඩියෙන්ම සන්සුන් කරන, Stress අඩු කරන Music එක විදිහට සලකන්නෙ. (කොටින්ම කිව්වොත් Scientist ලා කියනවා මේක දාගෙන වාහන පදින එකත් භයානකයි කියලා) ඔලුව නිදහස් නෑ වගේ නම් ටිකක් Relax වෙලා නිදියන්න ටික වෙලාවක් මේක අහන්න...❤️

Repeated 17 Concepts💯 Bio ළමයි, Chemistry වල Form එක තියාගන්න අද මේ ටික පොඩ්ඩක් බලාගමු...❤️
+8
Repeated 17 Concepts💯 Bio ළමයි, Chemistry වල Form එක තියාගන්න අද මේ ටික පොඩ්ඩක් බලාගමු...❤️

Bio ළමයි අනිවාරෙන් අහන්න...❤️