fa
Feedback
Chemistry | Ramika Risiwara

Chemistry | Ramika Risiwara

رفتن به کانال در Telegram

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 879
مشترکین
-424 ساعت
-617 روز
+1 00430 روز
آرشیو پست ها
CamScanner 12-22-2025 21.28.pdf12.17 MB

Marconi_Union_-_Weightless.mp37.44 MB

https://youtu.be/UfcAVejslrU?si=I7MzRJrkA9NjDsLk මේක තමයි දැනට ලෝකෙ මිනිස්සුන්ව වැඩියෙන්ම සන්සුන් කරන, Stress අඩු කරන Music එක විදිහට සලකන්නෙ. (කොටින්ම කිව්වොත් Scientist ලා කියනවා මේක දාගෙන වාහන පදින එකත් භයානකයි කියලා) ඔලුව නිදහස් නෑ වගේ නම් ටිකක් Relax වෙලා නිදියන්න ටික වෙලාවක් මේක අහන්න...❤️

Repeated 17 Concepts💯 Bio ළමයි, Chemistry වල Form එක තියාගන්න අද මේ ටික පොඩ්ඩක් බලාගමු...❤️
+8
Repeated 17 Concepts💯 Bio ළමයි, Chemistry වල Form එක තියාගන්න අද මේ ටික පොඩ්ඩක් බලාගමු...❤️

Bio ළමයි අනිවාරෙන් අහන්න...❤️

پیام صوتی04:01

2026 AL Bio Essay Paper එක මොන වගේ වෙයිද? ඒක හරියටම අඳුනගන්න, 2019 - 2025 අවුරුදු වල MCQ Paper එක සහ Essay Paper එක අතර තියන සම්බන්ධතා හරිම ගැඹුරින් විශ්ලේෂණය කරලා, ඒ ප්‍රශ්න රටා හරියටම අඳුනගෙන, ඒ රටා ටික ඊයෙ දීපු Bio MCQ Paper එකට ගළපලා තමයි මේ සුපිරි අනුමාන රචනා ටික හදලා තියෙන්නේ. Video Link: https://www.youtube.com/watch?v=Or3xAxzH8Sw Website Link: https://bio-essay-analysis.vercel.app/ ඒ නිසා හැමෝම යන්න කලින් බලලා යන්න. අනුමාන හොයන යාළුවාටත් මතක ඇතුව කියන්න🫶 ජය...❤️

Site එක Update ​කළා. හැමෝම ගිහින් බලන්​න "MCQ පසු අනාවැකි" කියන Section එක🫶 මේ ගැන පැහැදි​ළි කරලා Video එකකුත් කළා. තාම Upload වෙන ගමන්. https://bio-essay-analysis.vercel.app/ ජය...❤️

Adding Final Touches...🥹 උදේ නැගිටලා මේ ටික බලාගෙන යන්න පුළුවන් ඔයාලට🫶
Adding Final Touches...🥹 උදේ නැගිටලා මේ ටික බලාගෙන යන්න පුළුවන් ඔයාලට🫶

https://youtu.be/mimTgffdjYI?si=aJ00dAgO1dYcC-B- හෙට Bio Essay Paper එකට යන්න කලින් හැමෝම අනිවාරෙන් මේ Video එක බලන්න. 💚 සම්පූර්ණ Video එකම බලන්න වෙලා මදි නම්, තමන්ට වැදගත් කොටස් ටික හරි බලන්න. මම අදාළ කොටස් වලට වෙන වෙනම Time Stamps දාලා තියෙන්නේ.✨

හැමෝම අහන්න...❤️ පුළුවන් ළමයි මට Bio MCQ Paper එකේ පැහැදිලි Photos කිහිපයක් දාන්න. මම ඒ ටික මගෙ Analysis Database එකත් එක්ක ගළපලා හරියටම Essay Paper එකට යන්න කලින් බලාගන්න ඕනෙ මොනාද කියලා කියන්නම් 🙌

پیام صوتی02:57

හැමෝම අහන්න...❤️

پیام صوتی04:05

හැමෝම අපේ Discussion group එකට Join වෙන්න. Chemistry ප්‍රශ්න සහ මේ දවස් වල වැඩ කරද්දි එන ඕන ප්‍රශ්නයක් ඒකෙ අහන්න පුළුවන්. මම බලලා Reply කරන්නම්.❤️ https://t.me/+vgCchIeV73w4ZjFl

https://youtu.be/pvkx_hcMEqM?si=362jUpZxTxcuS0KA මේ තියෙන්නේ මම ගිය මාසෙ මුල කරපු Video එකක්. මේ දවස් ටිකේ මනස නිරවුල්ව, Focu
https://youtu.be/pvkx_hcMEqM?si=362jUpZxTxcuS0KA මේ තියෙන්නේ මම ගිය මාසෙ මුල කරපු Video එකක්. මේ දවස් ටිකේ මනස නිරවුල්ව, Focus එකේ තියාගෙන, උපරිම කාර්යක්ෂමතාවකින් වැඩ කරන්න ගොඩක් වැදගත් ක්‍රම ගොඩක් මම මේකෙදි කියනවා. මගහැරුණු අය බලන්න.🙌 දැනටමත් සමහරු මේක අතෑරලා. Shy එක Skip කරන්න හේතු හොයනවා. ඒ අතරේ ඔයා අමාරුවෙන් හරි අල්ලගෙන මේ දවස් ටිකේවත් තමන්ගෙ උපරිමයෙන් මහන්සි වෙලා මේ පාර Exam එක කරනවා කියන්නෙම, එතනම ඔයා දිනුම්. 💪 එහෙනම් ජය වේවා...❤️

https://youtu.be/pvkx_hcMEqM?si=VhrkuM8hRR1HBzCZ මේ තියෙන්නේ මම ගිය මාසෙ මුල කරපු Video එකක්. මේ දවස් ටිකේ මනස නිරවුල්ව, Focus එකේ තියාගෙන, උපරිම කාර්යක්ෂමතාවකින් වැඩ කරන්න ගොඩක් වැදගත් ක්‍රම ගොඩක් මම මේකෙදි කියනවා. මගහැරුණු අය බලන්න.🙌 දැනටමත් සමහරු මේක අතෑරලා. Shy එක Skip කරන්න හේතු හොයනවා. ඒ අතරේ ඔයා අමාරුවෙන් හරි අල්ලගෙන මේ දවස් ටිකේවත් තමන්ගෙ උපරිමයෙන් මහන්සි වෙලා මේ පාර Exam එක කරනවා කියන්නෙම, එතනම ඔයා දිනුම්. 💪 එහෙනම් ජය වේවා...❤️

S මට්ටමේ ඉඳන් A මට්ටම වෙනකම් ඔයාව අරන් යන, ලංකාවෙ එකම Data-Driven Chemistry MCQ Practice එක! ⭕MCQ Paper එකට ලෑස්ති වෙද්දී නිකම්ම ප්‍රශ්න කරනවාට වඩා, පසු ගිය විභාග ප්‍රශ්න රටාවන් (Patterns) හරියටම අඳුරගෙන, නිතර අහන සංකල්ප තේරුම් අරගෙන, අපිට නිතරම වැරදෙන තැන් අඳුනගෙන Smart විදිහට වැඩ කරන එකයි වැදගත්ම දේ! ⭕ඉතින් මේ S-to-A MCQ Workshop Package එක හදලා තියෙන්නේ 2011-2025 දක්වා වසර 15ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ගැඹුරු දත්ත විශ්ලේෂණයක් (Data Analysis) පදනම් කරගෙන... Discussion Recording: https://youtu.be/tdiL3YG5_FQ Tutes, Questions and Reviews: https://t.me/RamikaRisiwaraChemistry 📚මෙහි අඩංගු දේවල්: ✅අනිවාර්යයෙන් බලාගත යුතු Past Paper ප්‍රශ්න 20: විභාගයේ වැඩිපුරම අහන ඒකක සහ සංකල්ප ආවරණය වන විදිහට ✅නව අනුමාන ප්‍රශ්න 40ක්: පසුගිය විභාග රටාවන් වෙනස් වී ඉදිරියට පැමිණිය හැකි ආකාරය ගැන විශ්ලේෂණය කර සකසන ලද, දත්ත මත පදනම් වූ විශේෂ පුහුණු ප්‍රශ්න. ✅නිකන් දෙන ලකුණු: බින්දුව මට්ටමේ කෙනෙක්ටත් මේක අත් නොහැර අඩු මහන්සියකින් අනිවාර්යයෙන් ලකුණු ලබාගන්න පුළුවන් තැන් ✅පියවරෙන් පියවර ඉදිරියට: ප්‍රශ්න පෙළගස්වලා තියෙන්නේ ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් S මට්ටමේ ප්‍රශ්නවල ඉඳන් ක්‍රමයෙන් A මට්ටම වෙනකම්. අන්තිමට Rankers ලව Target කරලා A+ මට්ටමේ අතිශය සියුම් සංකල්ප ටිකකුත් සාකච්ඡා කරනවා. ප්‍රශ්නයක් දිහා බලලා කෙටිම ක්‍රමයෙන් තත්පර 30න් උත්තරේට යන විදිහ, වැරදි උත්තර තර්කානුකූලව අයින් කරන විදිහ සහ ගණනය කිරීම්වලදී අපි නොදැනුවත්වම කරන පුංචි අතපසුවීම් මඟහැර ගන්නා විදිහ මේකෙදි පුහුණු කෙරෙනවා. ⚠ලකුණු ගන්න නම් ලේසි ප්‍රශ්න ඉක්මනින් කරලා, සංකීර්ණ ප්‍රශ්නවලට කාලය ඉතුරු කරගෙන Smart විදිහට වැඩ කරන්න ඕනේ. හැමෝටම ජය...❤️ Ramika Risiwara MBBS (UG) - University of Colombo National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

👉හැමෝම දැන් Join වෙන්න.

+4
අද S-to-A Data Driven MCQ Workshop එකට අවශ්‍ය වෙන සියලුම PDF👆