AURUM BIO VAULT™ | ELITE
Ir al canal en Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
1 647
Suscriptores
-224 horas
-257 días
+81130 días
Archivo de publicaciones
සීනි අපායනයක් (Sugar sink) ලෙස ක්‍රියා කළ නොහැකි අවස්ථාව කුමක්ද?
නිපානය (Imbibition) යන ක්‍රියාවලිය සඳහා නිවැරදි උදාහරණය කුමක්ද?
උත්ස්වේදන-සංසක්ති-ආසක්ති වාදයට (Cohesion-Tension theory) අනුව ගෛලමය තුළ අඛණ්ඩ ජල කඳක් පවත්වා ගැනීමට උදවු වන ප්‍රධාන බලවේගය කුමක්ද?
පහසු කළ විසර්ණය (Facilitated Diffusion) සහ සක්‍රිය පරිවහනය (Active Transport) අතර ඇති වෙනසක් නොවන්නේ කුමක්ද
ෆ්ලෝයමීය යුෂයේ (Phloem sap) ප්‍රධාන වශයෙන්ම අඩංගු වන ද්‍රාව්‍යය කුමක්ද?
ශාකවල සිදු වන 'සහභෝජීතාව' (Commensalism) සඳහා දක්වා ඇති උදාහරණය කුමක්ද?
බින්දුද්‍ය (Guttation) යන සංසිද්ධිය පිළිබඳව නිවැරදි ප්‍රකාශය තෝරන්න.
උත්ස්වේදනය කෙරෙහි බලපාන බාහිර සාධක අතරින් ආර්ද්‍රතාවය (Humidity) වැඩි වීම උත්ස්වේදන වේගයට බලපාන්නේ කෙසේද?
තොග ප්‍රවාහය (Bulk flow) සහ විසරණය (Diffusion) අතර ඇති ප්‍රධාන වෙනසක් වන්නේ කුමක්ද?
🌝ඔයයි එයයි දවසක 💌🎓
අනාගතය අාලෝකමත් කරගැනීමට දැන් නොනවත්වා මහන්සි විය යුතුය ❄️
ද්විතීයික ඇල්කයිල් හේලයිඩවල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වල යාන්ත්‍රණය පියවර,
ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩවල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වල යාන්ත්‍රණය පියවර,
🎙Audio Summary🎙
🔴Physics | Eranda Aththanayake
🎙Electronics 01
🎙Electronics 02
🎙Electronics 03
🎙Electronics 04
🎙Transistors
🎙Op amp
━━━━━━━━━━━━━━━━━━━━━━
© AURUM BIO VAULT
🖇 @AurumBioVault
🎙Audio Summary🎙
🔴Physics | Eranda Aththanayake
🎙විද්‍යුත් ක්ෂේත්‍ර Session 01
🎙විද්‍යුත් ක්ෂේත්‍ර Session 02
🎙විද්‍යුත් ක්ෂේත්‍ර Session 03
━━━━━━━━━━━━━━━━━━━━━━
© AURUM BIO VAULT
🖇 @AurumBioVault
