ar
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

الذهاب إلى القناة على Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 647
المشتركون
-224 ساعات
-257 أيام
+81130 أيام
أرشيف المشاركات
සීනි අපායනයක් (Sugar sink) ලෙස ක්‍රියා කළ නොහැකි අවස්ථාව කුමක්ද?
Anonymous voting

නිපානය (Imbibition) යන ක්‍රියාවලිය සඳහා නිවැරදි උදාහරණය කුමක්ද?
Anonymous voting

උත්ස්වේදන-සංසක්ති-ආසක්ති වාදයට (Cohesion-Tension theory) අනුව ගෛලමය තුළ අඛණ්ඩ ජල කඳක් පවත්වා ගැනීමට උදවු වන ප්‍රධාන බලවේගය කුමක්ද?
Anonymous voting

ද්‍රාව්‍ය විභවය පිළිබඳව නිවැරදි ප්‍රකාශය තෝරන්න.
Anonymous voting

පහසු කළ විසර්ණය (Facilitated Diffusion) සහ සක්‍රිය පරිවහනය (Active Transport) අතර ඇති වෙනසක් නොවන්නේ කුමක්ද
Anonymous voting

ෆ්ලෝයමීය යුෂයේ (Phloem sap) ප්‍රධාන වශයෙන්ම අඩංගු වන ද්‍රාව්‍යය කුමක්ද?
Anonymous voting

ශාකවල සිදු වන 'සහභෝජීතාව' (Commensalism) සඳහා දක්වා ඇති උදාහරණය කුමක්ද?
Anonymous voting

බින්දුද්‍ය (Guttation) යන සංසිද්ධිය පිළිබඳව නිවැරදි ප්‍රකාශය තෝරන්න.
Anonymous voting

උත්ස්වේදනය කෙරෙහි බලපාන බාහිර සාධක අතරින් ආර්ද්‍රතාවය (Humidity) වැඩි වීම උත්ස්වේදන වේගයට බලපාන්නේ කෙසේද?
Anonymous voting

තොග ප්‍රවාහය (Bulk flow) සහ විසරණය (Diffusion) අතර ඇති ප්‍රධාන වෙනසක් වන්නේ කුමක්ද?
Anonymous voting

sticker.webp0.20 KB

🌝ඔයයි එයයි දවසක 💌🎓 අනාගතය අාලෝකමත් කරගැනීමට දැන් නොනවත්වා මහන්සි විය යුතුය ❄️

😒
😒

ද්විතීයික ඇල්කයිල් හේලයිඩවල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වල යාන්ත්‍රණය පියවර,
Anonymous voting

ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩවල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වල යාන්ත්‍රණය පියවර,
Anonymous voting

photo content
+2

අන්න ඒකයි😂🥹😂🥹😂🥹

🎙Audio Summary🎙 🔴Physics | Eranda Aththanayake 🎙Electronics 01 🎙Electronics 02 🎙Electronics 03 🎙Electronics 04 🎙Transistors 🎙Op amp ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault