es
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Ir al canal en Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
1 649
Suscriptores
-224 horas
-377 días
+83130 días
Archivo de publicaciones
එහි විද්‍යුත් ගාමක බලයට (E).
එහි විද්‍යුත් ගාමක බලයට (E).

V=E+Ir.
V=E+Ir.

V=E−Ir.
V=E−Ir.

සර්වසම කෝෂ කිහිපයක් සමාන්තරගතව සම්බන්ද කර ඇති විට සමක විද්‍යුත් ගමක බලය එක කෝෂයක විද්‍යුත් ගමක බලයට සමාන වේ

කෝෂයක් ලුහු අත් කරන් විට කෝෂයෙන් උපරිම ධාරාවක් ගැලයි එවිට අග්‍ර හරහා විබව අන්තරය 0කි කෝෂය රත් වේ

උපකරණයක් නිසි පරිදි ක්‍රියාත්මක වීම්මට ලබා දිය යුතු වෝල්ටීයතාව සම්මත වෝල්ටීයතාව වේ ඊට වැඩ වෝල්ටීයතාව අඩු හෝ වැඩි නොවිය යුතුය 💀🤝

සන්නායක කම්බි වල සම තැනක විබවය සමාන වේ
Anonymous voting

සමාන්තර ගත ප්‍රතිරෝධ වල සමක ප්‍රතිරෝදය අඩු වේ . එහිදී එම අගය කුඩාම ප්‍රතිරෝදයේ අගය වැඩ අඩු වේ
Anonymous voting

ශ්‍රේණිගත ප්‍රත්රෝද වල ප්‍රතිරෝද අතර අනුපාතය විබව අන්තර අතර අනුපාතය වේ. මුළු ප්‍රතිරෝදය වැඩි වේ ගලන ධාරාව අඩු වේ
Anonymous voting

ප්‍රතිරෝදයේ උෂ්ණත්ව සංගුණකය + නම් අර්ධ සන්නායක වන අතර ප්‍රතිරෝදයේ උෂ්ණත්ව සංගුණකය - නම් සන්නායක වේ
Anonymous voting

ප්‍රතිරෝදයේ උෂ්ණත්ව සංගුණකය උෂ්ණත්වය මත රද පවතී
Anonymous voting

ආරෝපණ වාහක ගනත්වය පරමාණු වර්ගයෙන් වර්ගයට වෙනස් වේ
Anonymous voting

R=r විය යුතුය
R=r විය යුතුය

එක් කෝෂයක විද්‍යුත් ගාමක බලයට (E) සමාන වේ.
එක් කෝෂයක විද්‍යුත් ගාමක බලයට (E) සමාන වේ.

එක් එක් කෝෂයේ විද්‍යුත් ගාමක බලයන්ගේ වීජීය එකතුව මගින්.
එක් එක් කෝෂයේ විද්‍යුත් ගාමක බලයන්ගේ වීජීය එකතුව මගින්.

වැඩි ශක්තියක් තාපය ලෙස පිට කිරීමට තරම් පෘෂ්ඨ වර්ගඵලයක් නොමැති වීම නිසා අධික ලෙස රත් වීම.
වැඩි ශක්තියක් තාපය ලෙස පිට කිරීමට තරම් පෘෂ්ඨ වර්ගඵලයක් නොමැති වීම නිසා අධික ලෙස රත් වීම.

සමක ප්‍රතිරෝධය අඩු වේ (එය පද්ධතියේ ඇති කුඩාම ප්‍රතිරෝධයටත් වඩා කුඩා වේ).
සමක ප්‍රතිරෝධය අඩු වේ (එය පද්ධතියේ ඇති කුඩාම ප්‍රතිරෝධයටත් වඩා කුඩා වේ).

ගැටීම් නිසා ඉලෙක්ට්‍රෝන පසුපසට විසි වීමෙන් සමස්ත ගම්‍යතාවය අඩු වන බැවිනි
ගැටීම් නිසා ඉලෙක්ට්‍රෝන පසුපසට විසි වීමෙන් සමස්ත ගම්‍යතාවය අඩු වන බැවිනි

සම්මත ධාරාවේ දිශාව,🌝👇 🔴ධන ආරෝපණ ගලන දිශාව 🔴ඍණ ආරෝපණ ගලන දිශාවට විරුද්ද දිශාව 🔴වැඩි විබවයේ සිට අඩු විබවයට 🔴ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට

වියෝග ප්‍රවේගය වියෝග කරන වස්තුව මත රදා නොපවතී
Anonymous voting