AURUM BIO VAULT™ | ELITE
前往频道在 Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
显示更多未指定国家未指定类别
1 649
订阅者
-224 小时
-377 天
+83130 天
帖子存档
සර්වසම කෝෂ කිහිපයක් සමාන්තරගතව සම්බන්ද කර ඇති විට සමක විද්‍යුත් ගමක බලය එක කෝෂයක විද්‍යුත් ගමක බලයට සමාන වේ
කෝෂයක් ලුහු අත් කරන් විට කෝෂයෙන් උපරිම ධාරාවක් ගැලයි
එවිට අග්‍ර හරහා විබව අන්තරය 0කි
කෝෂය රත් වේ
උපකරණයක් නිසි පරිදි ක්‍රියාත්මක වීම්මට ලබා දිය යුතු වෝල්ටීයතාව සම්මත වෝල්ටීයතාව වේ
ඊට වැඩ වෝල්ටීයතාව අඩු හෝ වැඩි නොවිය යුතුය 💀🤝
සමාන්තර ගත ප්‍රතිරෝධ වල සමක ප්‍රතිරෝදය අඩු වේ . එහිදී එම අගය කුඩාම ප්‍රතිරෝදයේ අගය වැඩ අඩු වේ
ශ්‍රේණිගත ප්‍රත්රෝද වල
ප්‍රතිරෝද අතර අනුපාතය විබව අන්තර අතර අනුපාතය වේ.
මුළු ප්‍රතිරෝදය වැඩි වේ ගලන ධාරාව අඩු වේ
ප්‍රතිරෝදයේ උෂ්ණත්ව සංගුණකය + නම් අර්ධ සන්නායක වන අතර ප්‍රතිරෝදයේ උෂ්ණත්ව සංගුණකය - නම් සන්නායක වේ
වැඩි ශක්තියක් තාපය ලෙස පිට කිරීමට තරම් පෘෂ්ඨ වර්ගඵලයක් නොමැති වීම නිසා අධික ලෙස රත් වීම.
සමක ප්‍රතිරෝධය අඩු වේ (එය පද්ධතියේ ඇති කුඩාම ප්‍රතිරෝධයටත් වඩා කුඩා වේ).
ගැටීම් නිසා ඉලෙක්ට්‍රෝන පසුපසට විසි වීමෙන් සමස්ත ගම්‍යතාවය අඩු වන බැවිනි
සම්මත ධාරාවේ දිශාව,🌝👇
🔴ධන ආරෝපණ ගලන දිශාව
🔴ඍණ ආරෝපණ ගලන දිශාවට විරුද්ද දිශාව
🔴වැඩි විබවයේ සිට අඩු විබවයට
🔴ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට
