es
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Ir al canal en Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
1 644
Suscriptores
-224 horas
-257 días
+81130 días
Archivo de publicaciones
⚜️🖤 AURUM BIO VAULT 🖤⚜️ ━━━━━━━━━━━━━━━━━━━ ✨ ජෛව අණුවල ප්‍රධාන බන්ධන ✨ 🧩 1. පෙප්ටයිඩ බන්ධන (Peptide Bond)
📍 අඩංගු වන්නේ: ප්‍රෝටීන 🔹 ඇමයිනෝ අම්ල 2ක් අතර සංඝනන ප්‍රතික්‍රියාවකින් සෑදේ. 💧 ජල අණුවක් (H₂O) නිදහස් වේ. ➡️ බහු පෙප්ටයිඩ බන්ධන → Polypeptide chain → Protein.
🍬 2. ග්ලයිකොසිඩික් බන්ධන (Glycosidic Bond)
📍 අඩංගු වන්නේ: කාබෝහයිඩ්‍රේට 🔹 මොනොසැකරයිඩ 2ක් අතර සංඝනන ප්‍රතික්‍රියාවකින් සෑදේ. 💧 H₂O නිදහස් වේ. ✅ උදා: Glucose + Fructose → Sucrose
🥑 3. එස්ටර බන්ධන (Ester Bond)
📍 අඩංගු වන්නේ: ලිපිඩ (Triglycerides) 🔹 Glycerol + Fatty acids අතර සෑදේ. 💧 සංඝනන ප්‍රතික්‍රියාවකින් ජලය නිදහස් වේ.
🧬 4. පොස්පොඩයිඑස්ටර බන්ධන (Phosphodiester Bond)
📍 අඩංගු වන්නේ: DNA & RNA 🔹 යාබද නියුක්ලියෝටයිඩ සම්බන්ධ කරයි. 🔹 Phosphate group ↔️ Sugar අතර පිහිටයි. ➡️ Sugar-Phosphate Backbone සාදයි.
🧪 5. ප්‍රෝටීනවල තෘතීයික ව්‍යුහය ස්ථාවර කරන බන්ධන
✔️ ඩයිසල්ෆයිඩ බන්ධන (Disulfide Bonds) ✔️ අයනික බන්ධන (Ionic Bonds) ✔️ හයිඩ්‍රජන් බන්ධන (Hydrogen Bonds) ➡️ R කාණ්ඩ (Side chains) අතර ඇති වී Protein 3D ව්‍යුහය පවත්වා ගනී
. 🧬 6. DNA හි හයිඩ්‍රජන් බන්ධන
🔹 A = T → Hydrogen Bonds 2 🤝🤝 🔹 G ≡ C → Hydrogen Bonds 3 🤝🤝🤝 ➡️ DNA ද්විත්ව හෙලික්සීය ව්‍යුහය ස්ථාවර කරයි.
━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

ප්‍රෝටීනවල ඇති ඇමයිනෝ අම්ල එකිනෙක බැඳී පවතින්නේ කුමන බන්ධන වර්ගයකින්ද?
Anonymous voting

ලිපිඩ සම්බන්ධව පහත කුමන ප්‍රකාශය සත්‍ය නොවේද?
Anonymous voting

පහත සඳහන් සීනි වර්ග අතරින් ඔක්සිහාරක සීනි ගණයට අයත් වන්නේ කුමක්ද?
Anonymous voting

සතුන්ගේ දේහ තුළ කාබෝහයිඩ්‍රේට ගබඩා කරන ප්‍රධාන ආකාරය කුමක්ද?
Anonymous voting

sticker.webp0.20 KB

සුක්‍රෝස් අණුවක් සෑදී ඇත්තේ කුමන ඒකක දෙකක් එකතු වීමෙන්ද?
Anonymous voting

ජලය සම්බන්ධව පවතින කුමන ලක්ෂණය නිසා හිම මිදුණු ජලාශවල මසුන්ට ජීවත් වීමට හැකියාව ලැබී තිබේද?
Anonymous voting

ජල අණු සහ වෙනත් ද්‍රව්‍යයක පෘෂ්ඨයක් අතර ඇතිවන ආකර්ෂණ බලය හඳුන්වන්නේ කුමක් ලෙසද?
Anonymous voting

ජල අණුවක රසායනික ස්වභාවය පිළිබඳ පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදිද?
Anonymous voting

ශාකවල නිරෝගී පැවැත්ම සහ ප්‍රජනනය සඳහා අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇති මූලද්‍රව්‍ය සංඛ්‍යාව කොපමණද?
Anonymous voting

ජීවී පදාර්ථයේ ස්කන්ධයෙන් 96% ක්ම සමන්විත වන්නේ කුමන මූලද්‍රව්‍ය කාණ්ඩයෙන්ද?
Anonymous voting

සංකීර්ණ කැටායන නාමකරණයේදී ලෝහයේ නමේ අගට "ate" ප්‍රත්‍ය දමයි
Anonymous voting

සංගත අංකය 4 නම් අනිවාර්යයෙන්ම හැඩය චතුස්තලීය වේ
Anonymous voting

සෑම විටම, ලිගන ගණන = සංගත අංකය වේ..
Anonymous voting

තනිකඩ umberlt තව සීතල දැනීයම්...🌬🥶

වැස්සෙන් පරිස්සම් වෙන්න කට්ටිය...😓🌧🌊

❤️🫶

🌥 | සුමුදු වළාවක | 🎶 🎤 Chandana Liyanarachchi ❤️ 🎼 Sandaru Suyamayaතාමත් වැඩ කරන අයට... 🌙☕️📚💻❤️ ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

🔹ඇතුළට යන්නේ මෙතනින්🔹 🚀Click here 👉👑⚜️ 𝐀𝐔𝐑𝐔𝐌 𝐁𝐈𝐎 𝐕𝐀𝐔𝐋𝐓 ⚜️👑
🔹ඇතුළට යන්නේ මෙතනින්🔹 🚀Click here 👉👑⚜️ 𝐀𝐔𝐑𝐔𝐌 𝐁𝐈𝐎 𝐕𝐀𝐔𝐋𝐓 ⚜️👑