AURUM BIO VAULT™ | ELITE
Відкрити в Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Показати більшеКраїна не вказанаКатегорія не вказана
1 644
Підписники
-224 години
-257 днів
+81130 день
Архів дописів
⚜️🖤 AURUM BIO VAULT 🖤⚜️
━━━━━━━━━━━━━━━━━━━
✨ ජෛව අණුවල ප්‍රධාන බන්ධන ✨
🧩 1. පෙප්ටයිඩ බන්ධන (Peptide Bond)
📍 අඩංගු වන්නේ: ප්‍රෝටීන 🔹 ඇමයිනෝ අම්ල 2ක් අතර සංඝනන ප්‍රතික්‍රියාවකින් සෑදේ. 💧 ජල අණුවක් (H₂O) නිදහස් වේ. ➡️ බහු පෙප්ටයිඩ බන්ධන → Polypeptide chain → Protein.🍬 2. ග්ලයිකොසිඩික් බන්ධන (Glycosidic Bond)
📍 අඩංගු වන්නේ: කාබෝහයිඩ්‍රේට 🔹 මොනොසැකරයිඩ 2ක් අතර සංඝනන ප්‍රතික්‍රියාවකින් සෑදේ. 💧 H₂O නිදහස් වේ. ✅ උදා: Glucose + Fructose → Sucrose🥑 3. එස්ටර බන්ධන (Ester Bond)
📍 අඩංගු වන්නේ: ලිපිඩ (Triglycerides) 🔹 Glycerol + Fatty acids අතර සෑදේ. 💧 සංඝනන ප්‍රතික්‍රියාවකින් ජලය නිදහස් වේ.🧬 4. පොස්පොඩයිඑස්ටර බන්ධන (Phosphodiester Bond)
📍 අඩංගු වන්නේ: DNA & RNA 🔹 යාබද නියුක්ලියෝටයිඩ සම්බන්ධ කරයි. 🔹 Phosphate group ↔️ Sugar අතර පිහිටයි. ➡️ Sugar-Phosphate Backbone සාදයි.🧪 5. ප්‍රෝටීනවල තෘතීයික ව්‍යුහය ස්ථාවර කරන බන්ධන
✔️ ඩයිසල්ෆයිඩ බන්ධන (Disulfide Bonds) ✔️ අයනික බන්ධන (Ionic Bonds) ✔️ හයිඩ්‍රජන් බන්ධන (Hydrogen Bonds) ➡️ R කාණ්ඩ (Side chains) අතර ඇති වී Protein 3D ව්‍යුහය පවත්වා ගනී. 🧬 6. DNA හි හයිඩ්‍රජන් බන්ධන
🔹 A = T → Hydrogen Bonds 2 🤝🤝 🔹 G ≡ C → Hydrogen Bonds 3 🤝🤝🤝 ➡️ DNA ද්විත්ව හෙලික්සීය ව්‍යුහය ස්ථාවර කරයි.━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault
ප්‍රෝටීනවල ඇති ඇමයිනෝ අම්ල එකිනෙක බැඳී පවතින්නේ කුමන බන්ධන වර්ගයකින්ද?
පහත සඳහන් සීනි වර්ග අතරින් ඔක්සිහාරක සීනි ගණයට අයත් වන්නේ කුමක්ද?
සතුන්ගේ දේහ තුළ කාබෝහයිඩ්‍රේට ගබඩා කරන ප්‍රධාන ආකාරය කුමක්ද?
සුක්‍රෝස් අණුවක් සෑදී ඇත්තේ කුමන ඒකක දෙකක් එකතු වීමෙන්ද?
ජලය සම්බන්ධව පවතින කුමන ලක්ෂණය නිසා හිම මිදුණු ජලාශවල මසුන්ට ජීවත් වීමට හැකියාව ලැබී තිබේද?
ජල අණු සහ වෙනත් ද්‍රව්‍යයක පෘෂ්ඨයක් අතර ඇතිවන ආකර්ෂණ බලය හඳුන්වන්නේ කුමක් ලෙසද?
ජල අණුවක රසායනික ස්වභාවය පිළිබඳ පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදිද?
ශාකවල නිරෝගී පැවැත්ම සහ ප්‍රජනනය සඳහා අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇති මූලද්‍රව්‍ය සංඛ්‍යාව කොපමණද?
ජීවී පදාර්ථයේ ස්කන්ධයෙන් 96% ක්ම සමන්විත වන්නේ කුමන මූලද්‍රව්‍ය කාණ්ඩයෙන්ද?
සංකීර්ණ කැටායන නාමකරණයේදී ලෝහයේ නමේ අගට "ate" ප්‍රත්‍ය දමයි
🌥 | සුමුදු වළාවක | 🎶
🎤 Chandana Liyanarachchi ❤️
🎼 Sandaru Suyamaya ✨
තාමත් වැඩ කරන අයට... 🌙☕️📚💻❤️
━━━━━━━━━━━━━━━━━━━━━━
© AURUM BIO VAULT
🖇 @AurumBioVault
