Chemistry | Ramika Risiwara | Discussion
Canal cerrado
Mostrar más
El país no está especificadoLa categoría no está especificada
292
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
EM eke nm evacuate kiyl thiyenne. Ewunata rechanaya kiynne seal krnw kiyn ek nemed
Repost from Chemistry | Ramika Risiwara
අද Smart Revision Day 02 📈
ගොඩක් ළමයි ඉල්ලපු නිසා අද Red-ox අනුමාපන ටිකත් හැමෝටම Free කියලා දෙන්න හිතුවා. ඒ වැඩේට ඕන කරන ඔක්කොම Tutes මෙතන තියනවා. ප්රශ්න Tute එකට අලුත් ප්රශ්න කිහිපයකුත් එකතු කරලා තියෙන්නේ.
අනුමාපන ඉවර කරලා ගණනුත් හදලා වෙලාව ඉතුරු වුණොත් අපිට රසායනික ගණනයේ ඉතුරු පොඩි කොටස් කිහිපයකුත් අද ඉවර කරන්න පුළුවන්. ඒකට අදාළ අලුත් Tute එකත් මේතන දාලා තියනවා.
එහෙනම් අද රෑ 7.00 ට හම්බෙමු. Link එක දාන්නම්.🙌
මේකෙ උත්තරේ තියෙන්නේ a පමණක් සත්යයි කියලා. b අසත්ය වෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
Repost from Chemistry | Ramika Risiwara
⭕️Attention
✅Full Syllabus Paper 06 එකේ Essay Marking එක ටිකක් විශේෂයි. අද පාන්දර ඒක Upload කළා Classroom එකට.
✅ඒකෙ ප්රශ්නෙට අදාළව පිළිතුරු සටහනට පස්සෙ, අතිශය වැදගත් Marking Points ටික සහ විභාග පිළිතුරු පත්ර පරීක්ෂකවරයාට (Paper එක බලන කෙනාට) දෙන Examiner Notes ටික දාලා තියනවා. හැමෝම අනිවාරෙන් බලන්න ඒ ටික. උපරිම ලකුණු ලැබෙන විදිහට Paper එකට උත්තර ලියන්න ඒක මාර වැදගත්.
Meka krna eka da hoda Nathtn awasana past papers deka wage karana ekada
Ee ai? මූලද්රව්යවල Sammptha uthpanada , Gibs shkithi 0 nam S° 0 nowenne ai 🥲?
Ayye chem , maths wala wage last year A eka dunne 75 henmada?
