ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Chemistry | Ramika Risiwara | Discussion

Chemistry | Ramika Risiwara | Discussion

关闭频道

显示更多
未指定国家未指定类别
292
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
EM eke nm evacuate kiyl thiyenne. Ewunata rechanaya kiynne seal krnw kiyn ek nemed

ප්‍රතික්‍රියාව ආම්ලික මාධ්‍යයේ වෙනව කියන ඒක නේද

Ehemd.. enm hodai🥲

Dewn wigatanaya itha kuda nisa [HS-]=[H3O+] kiyl ned

අද Smart Revision Day 02 📈 ගොඩක් ළමයි ඉල්ලපු නිසා අද Red-ox අනුමාපන ටිකත් හැමෝටම Free කියලා දෙන්න හිතුවා. ඒ වැඩේට ඕන කරන ඔක්කොම Tutes මෙතන තියනවා. ප්‍රශ්න Tute එකට අලුත් ප්‍රශ්න කිහිපයකුත් එකතු කරලා තියෙන්නේ. අනුමාපන ඉවර කරලා ගණනුත් හදලා වෙලාව ඉතුරු වුණොත් අපිට රසායනික ගණනයේ ඉතුරු පොඩි කොටස් කිහිපයකුත් අද ඉවර කරන්න පුළුවන්. ඒකට අදාළ අලුත් Tute එකත් මේතන දාලා තියනවා. එහෙනම් අද රෑ 7.00 ට හම්බෙමු. Link එක දාන්නම්.🙌

මේකෙ උත්තරේ තියෙන්නේ a පමණක් සත්‍යයි කියලා. b අසත්‍ය වෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

⭕️Attention ✅Full Syllabus Paper 06 එකේ Essay Marking එක ටිකක් විශේෂයි. අද පාන්දර ඒක Upload කළා Classroom එකට. ✅ඒකෙ ප්‍රශ්නෙට අදාළව පිළිතුරු සටහනට පස්සෙ, අතිශය වැදගත් Marking Points ටික සහ විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයාට (Paper එක බලන කෙනාට) දෙන Examiner Notes ටික දාලා තියනවා. හැමෝම අනිවාරෙන් බලන්න ඒ ටික. උපරිම ලකුණු ලැබෙන විදිහට Paper එකට උත්තර ලියන්න ඒක මාර වැදගත්.‍

Meka krna eka da hoda Nathtn awasana past papers deka wage karana ekada

Thank you aiye 🩷

Ee ai? මූලද්‍රව්‍යවල Sammptha uthpanada , Gibs shkithi 0 nam S° 0 nowenne ai 🥲?

Ayye chem , maths wala wage last year A eka dunne 75 henmada?

okkom wenne gmail ekenda?

හැමෝම අහන්න...❤️

Thank you malli ❤️

Ayya bio class ekak recommend krnneko hoda