Chemistry | Ramika Risiwara | Discussion
Canal cerrado
Mostrar más
El país no está especificadoLa categoría no está especificada
294
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
Repost from Chemistry | Ramika Risiwara
🆓සම්පූර්ණයෙන් ම නොමිලේ!
pH + Ksp - එක පාරින් ගොඩ දාගන්න!
✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව...
✅නොහිතන අත් වැරදීම් වෙන විදිහ, උදාහරණ සහ ඒවා මග හරවාගන්න Tips
✅ගානෙ එල්ලිලා ඉන්නෙ නැතුව ලොකු වෙලාවක් ඉතුරු කරගන්න Time Management Hacks!
✅ක්ෂණිකව උත්තර ගන්න අතිශය වැදගත් වෙන pH RAM එක!
✅පසුගිය විභාග ප්රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක්
🗓දිනය: ජුලි 13 සඳුදා
⏰වේලාව: ප.ව. 7.00 සිට
🔗මාධ්ය: Google Meet
🚀අංග සම්පූර්ණ නිබන්ධනය: https://t.me/RamikaRisiwaraChemistry/149
ප්රශ්න කට්ටලය:
1. Guess Essays - https://t.me/RamikaRisiwaraChemistry/156
2. Theory Based Questions - https://t.me/RamikaRisiwaraChemistry/158
සියලු ම ප්රශ්න වල අංග සම්පූර්ණ විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න:
https://t.me/RamikaRisiwaraChemistry
🟥ඒ වගේ ම අපි කලින් කරපු වැදගත් Programmes මගහැරුණා නම් පහළ තියන Links වලින් බලන්න👇
Organic ගුණ විචලන: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ
Inorganic ගණනය කිරීම්: https://youtu.be/IVwZybcMEwc
කප්පරක් වටින තප්පර: https://youtu.be/pvkx_hcMEqM
යාළුවන්ටත් කියන්න🫶
එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
@Dilan_SK I2/Naoh magin karana organic haduna ganime parikshawa syll eke tiyena ekkda
antha lakshayedi pahadili observation ekk laba denn thamai H3PO4 danne
Aiye physics ekata klim awurudu 10ka wge mcq ppers tika krgena yneka hodaida iknta wiwnrya krngmn
Me reaction eke mechanism eka nucleophilic addition + elimination tha?
Repost from Chemistry | Ramika Risiwara
🕔ගෙවෙන හැම තප්පරයක් තප්පරයක් ගානෙම විභාගෙට ලකුණු එකතු කරමු!
🚫මේ ගෙවෙන්නේ 2026 AL ලියන ඔයාගෙ ජීවිතේ වටිනම කාලෙ. ඒ නිසා මේ ටිකේ එක තප්පරයක්වත් අහක දාන්න නම් එපා!
මම AL වලට ලෑස්ති වෙන දවස් වල මගෙ තප්පර ආයෝජනය කරන්න පාවිච්චි කරපු, Chemistry, Physics, Biology විෂයන් තුනටම අදාළව හදපු සියලු ම Voice Notes මේ Channel එකේ දාලා තියනවා. Join වෙලා බලන්න👇
Channel Link: https://t.me/RRChemVoiceNotes
Syllabus එකේ තැන් කිහිපයක් Link කරන ගමන් අතිශය වැදගත් සියුම් කරුණුත් මම ඒවා අතරේ මතක් කරනවා. ඒ නිසා ඕනම මට්ටමක කෙනෙක්ට මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි. කන බොන වෙලාවට, Bus එකේ යන එන වෙලාවට මං මේ Voice Note එකක් අහගෙන තමයි ගියේ. එතකොට ඒ වෙලාවෙත් මං ලකුණු ටිකක් එකතු කරගෙන📈
ඔයා එක අරමුණක් වෙනුවෙන් අවංකව මහන්සි වෙනවා නම්, ඒ අරමුණ අනිවාරෙන් ඉෂ්ඨ වෙනවා.
ඉතින් මේ ටිකේ පුළුවන් උපරිමෙන් මහන්සි වෙමු.💪
ජය...❤️
Note eke tibba mathaka 3k wage my badd kela wela chem mcq tikk 😞
