ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Chemistry | Ramika Risiwara | Discussion

Chemistry | Ramika Risiwara | Discussion

قناة بسيطة

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
292
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
antha lakshayedi pahadili observation ekk laba denn thamai H3PO4 danne

@Dilan_SK I2/Naoh magin karana organic haduna ganime parikshawa syll eke tiyena ekkda

Ayyata Barida ane apit bio uganwanna

aa hri ayye thank you ❤

Eet wrdila na

Ayye 27 class eka ikmanin patan gmuko🥹

Yanthrnyanm sarpana suthrika wadaya withri

41ta 1da 🥲

41ta 1 newd

🕔ගෙවෙන හැම තප්පරයක් තප්පරයක් ගානෙම විභාගෙට ලකුණු එකතු කරමු! 🚫මේ ගෙවෙන්නේ 2026 AL ලියන ඔයාගෙ ජීවිතේ වටිනම කාලෙ. ඒ නිසා මේ ටිකේ එක තප්පරයක්වත් අහක දාන්න නම් එපා! මම AL වලට ලෑස්ති වෙන දවස් වල මගෙ තප්පර ආයෝජනය කරන්න පාවිච්චි කරපු, Chemistry, Physics, Biology විෂයන් තුනටම අදාළව හදපු සියලු ම Voice Notes මේ Channel එකේ දාලා තියනවා. Join වෙලා බලන්න👇 Channel Link: https://t.me/RRChemVoiceNotes Syllabus එකේ තැන් කිහිපයක් Link කරන ගමන් අතිශය වැදගත් සියුම් කරුණුත් මම ඒවා අතරේ මතක් කරනවා. ඒ නිසා ඕනම මට්ටමක කෙනෙක්ට මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි. කන බොන වෙලාවට, Bus එකේ යන එන වෙලාවට මං මේ Voice Note එකක් අහගෙන තමයි ගියේ. එතකොට ඒ වෙලාවෙත් මං ලකුණු ටිකක් එකතු කරගෙ​න📈 ඔයා එක අරමුණක් වෙනුවෙන් අවංකව මහන්සි වෙනවා නම්, ඒ අරමුණ අනිවාරෙන් ඉෂ්ඨ වෙනවා. ඉතින් මේ ටිකේ පුළුවන් උපරිමෙන් මහන්සි වෙමු.💪 ජය...❤️

Dayaka bandana hadanne ehema

41-3 da

Ubajaguni loha set eka me Tika withara neda?

Aiye physics ekata klim awurudu 10ka wge mcq ppers tika krgena yneka hodaida iknta wiwnrya krngmn

Note eke tibba mathaka 3k wage my badd kela wela chem mcq tikk 😞

🆓සම්පූර්ණයෙන් ම නොමිලේ! pH + Ksp - එක පාරින් ගොඩ දාගන්​න! ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... ✅නොහිතන අත් වැරදීම් වෙන විදිහ, උදාහරණ සහ ඒවා මග හරවාගන්න Tips ✅ගානෙ එල්ලිලා ඉන්නෙ නැතුව ලොකු වෙලාවක් ඉතුරු කරගන්න Time Management Hacks! ✅ක්ෂණිකව උත්තර ගන්න අතිශය වැදගත් වෙන pH RAM එක! ✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක් 🗓දිනය: ජුලි 13 සඳු​දා ⏰වේලාව: ප.ව. 7.00 සිට 🔗මාධ්‍ය: Google Meet 🚀අංග සම්පූර්ණ නිබන්ධනය: https://t.me/RamikaRisiwaraChemistry/149 ප්‍රශ්න කට්ටලය: 1. Guess Essays - https://t.me/RamikaRisiwaraChemistry/156 2. Theory Based Questions - https://t.me/RamikaRisiwaraChemistry/158 සියලු ම ප්‍රශ්න වල අංග සම්පූර්ණ විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න: https://t.me/RamikaRisiwaraChemistry 🟥ඒ වගේ ම අපි කලින් කරපු වැදගත් Programmes මගහැරුණා නම් පහළ තියන Links වලින් බලන්න‍👇 Organic ගුණ විචලන: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ Inorganic ගණනය කිරීම්: https://youtu.be/IVwZybcMEwc කප්පරක් වටින තප්පර: https://youtu.be/pvkx_hcMEqM යාළුවන්ටත් කියන්​න🫶 එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝 Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

Me reaction eke mechanism eka nucleophilic addition + elimination tha?

Thank you bruh :)