es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Ir al canal en Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
2 402
Suscriptores
+324 horas
+307 días
+11530 días
Archivo de publicaciones
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR නිව්ටන් නියම වීඩීයෝ පෙළැගැස්ම (All Right Res
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR නිව්ටන් නියම වීඩීයෝ පෙළැගැස්ම
(All Right Reserved ANURADHA PERERA SIR)
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ VIDEO LINKS :- https://t.me/BioMathsNexus_AL/745 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR දෛශික වීඩීයෝ පෙළැගැස්ම
(All Right Reserved ANURADHA PERERA SIR)
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ VIDEO LINKS :- 📌 _*දෛශික ආරම්භය*_ https://youtu.be/1JQlNEWRrvs?si=5wR3gZ2BdDi3N0L6 📌 _*දෛශික day 02*_ https://youtu.be/VFTi4d9hYTk?si=XpbXCsPEkc2EO0_U 📌 _*දෛශික විබේදනය*_ https://youtu.be/y6UTmNekuoI?si=dDOaw3soB92sIbPb 📌 _*දෛශික සන්වෘත සටහන්*_ https://youtu.be/yXCp04bTZfk?si=TxUw_ax6LjMsuaf4 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR දෛශික වීඩීයෝ පෙළැගැස්ම (All Right Reserved A
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR දෛශික වීඩීයෝ පෙළැගැස්ම
(All Right Reserved ANURADHA PERERA SIR)
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ VIDEO LINKS :- https://t.me/BioMathsNexus_AL/743 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

උසේන් බෝල්ට්ගේ ලෝක වාර්තාව අභිබවා ගිය චීන රොබො ජැමෙයිකානු ක්‍රීඩක යුසේන් බෝල්ට් විසින් 2009 වසරේදී මීටර් 100 ඉසව්ව තත්පර 9.58 කින් අවසන් කරමින් පිහිටුවන ලද වාර්තාව, මෙම රොබෝවරයා තත්පර 9.39 කින් බිද දමා ඇත.
📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

✅✅ biology
🔴 daily morning essay - 6.00 am ( unit 2 සිට ඉදිරියට ) Morning essay marking - 6.00 pm 🔴 daily night essay - 6.00 pm ( unit 10 සිට පිටුපසට ) Marking - 12.00 am 🔴 biology voice notes 🔴 full papers - muthugala sir - සතියකට ප්‍රශ්න පත්‍රයක් බැගින් විවරණද සහිතව.
✅✅ physics
🔴 physics practicals - සතියට එක බැගින්. Note , video , pp question , model papers question සමග 🔴 physics mcq - pending 🔴 flash back paper - jecob sir - දවස්ක් ඇර දවසක් විවරණ / discussion සහිතව 🔴 ap notes , ukuwel sir, ap full papers සතියට එක බැගින්
✅✅ chemistry
🔴 ඉහත plan එකේ පරිදි දවසට අදාල වැඩ උදේ 6 ට මේ චැනල් එකට දානවා. පලමු සති කිහිපය organic සදහා ,,,, Daily mcq 5 , daily essay , structure essay, පරිවර්තන
මේ චැනල් එකේ resource group වල දාන හැමදේ ගැනම දැනුවත් කරනවා.
https://t.me/kavinotes11

chemistry plan මේක second shy , third shy අයට හොදටම ගැලපෙන plan එකක්. Theary , papers හැමදේම cover වෙන විදිහට මේ චැනල් එකේ කර
chemistry plan
මේක second shy , third shy අයට හොදටම ගැලපෙන  plan එකක්. Theary , papers හැමදේම cover වෙන විදිහට මේ චැනල් එකේ කරගෙන යන්නෙ. 🔴 ජනවාරි වන විට chemistry  paper එකේ organic , inorganic , physical , Electro , cover වෙන විදිහට අපි plan එක හදල තියෙන්න. 🔴 වැඩේ වෙන විදිහ -   සතියට අදාලව කරන්න තියන දේවල් සදුදා උදේ චැනල් එකට දානවා. ඒ වගේම දවස ගානෙ උදේ කරන්න තියන දේවල් msg එකකින් දැනුවත් කරන්නම්. 🔴 දවසට පැය 4 ක් වගේ මේකට වෙන් කරගෙන වැඩ කරගෙන යන්න. ඒ වගේම ඔයාල එදා දවසෙ කරපු දේවල් comment box වලට දාන්න. පලවෙනි සති 4 organic  ප්‍රශ්න සදහා වෙන් කර ඇත
🔴 සැලකිය යුතුයි  -  මේ plan එක දිගටම කරගෙන යන්නෙ ඔයාල මේ දේවල් කරල අපිට එවන ප්‍රමාණය මතය.

ECG ක්‍රියාකාරිත්වය ගැන Animation එකක්....🔬🫀 ​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

ආනත තල ආශ්‍රිත ව කප්පි ගැන පොඩී විඩීයෝවක් ......👀 ​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

මා වැනි මෙහෙම අය සිටීද 😁😁😁 React ekak damu balanna yaluwo tika 👀🙃
මා වැනි මෙහෙම අය සිටීද 😁😁😁 React ekak damu balanna yaluwo tika 👀🙃

🔴 මේ වැඩ පහසු වෙන්න සියලු group එකතු කරල folder එකක් හදල තියේ. අවශ්‍ය නම් group වලට වෙනවෙනම add වෙන්නත් පුලුවන් ✅ folder ✅ med dream main channel ✅ med dream short note channel ✅ med dream biology resource group ✅ med dream chemistry resource group ✅ med dream physics resource group 🔴 චැනල් ගොඩක් කියල හිතන එපා. මෙහෙම හදල තියෙන්නෙ ඔයාල ඒ ඒ subject එකට අදාල හැමදෙයක්ම එකම තැනින් ගන්න ලේසි වෙන්න

🩺🩺 med dream 🩺🩺 🔴 2027, 2028 exam කරන ලමයි වෙනුවෙන් අලුත්ම වැඩපිලිවලක් එක්ක channel එක හෙට සදුදා ඉදන් පටන්ගන්නවා. ඔන්න ඉ
🩺🩺 med dream 🩺🩺
🔴 2027, 2028 exam කරන ලමයි වෙනුවෙන් අලුත්ම වැඩපිලිවලක් එක්ක channel එක හෙට සදුදා ඉදන් පටන්ගන්නවා. ඔන්න ඉතින් අපේ logo එක පවා අලුත් වෙලා තියෙන්නෙ. 🔴 ඒ වගේම ඉදිරියට පහලින් තියන හැමදේම අපේ චැනල් වලින් ලබාගන්න පුලුවන්. 🔥 AP revision notes , full papers 🔥 Ad notes , full papers 🔥 physics DU full papers ( ukuwela sir ) 🔴 මීට අමතරව 2027 , 2028 සිසුන් සදහා chemistry , physics , biology subject 3 ටම plan එකකට පේපර්සදහා සූදානම් කරවනවා. Chemistry plan එක වෙනමම දාන්නම්. මෙහිදී පහත සදහන් දේවල් සිදු කිරීමට නියමිතයි.
✅ biology daily morning essay - unit 2 සිට ඉදිරියට mind map සමග ✅ biology daily night essay - unit 10 සිට පිටුපසට mind map සමග ✅ physics practicals - සතියකට එක practical එක බැගින්. ✅ daily පරිවර්තන ✅ organic යාන්ත්‍රණ පුහුණුව ✅ biology voice notes මගින් පාඩම් මතක් කරදීම ✅ short notes , mind map
මේ සියලු විස්තර හා කාල සටහන අද රාත්‍රීයේ අපගේ ප්‍රධාන චැනලයට සම්බන්ද වී ලබාගන්න. https://t.me/kavinotes11

මේ වගේ ඒවාටනම් සම්බන්ධ වුණාට පාඩූ නෑ ළමයී...👀✨

🔴 chemistry පේපර් එකට සූදානම් කරවන විශේශ වැඩපිළිවෙලක් පටන්ගන්නවා අපේ main channel එකේ. කැමති අය සම්බන්ද වෙන්න. https://t.me/kavinotes11/4921

BIOLOGY MCQ 📚📚විවරණය📚📚
නිවැරදි පිළිතුර:- මේරූ පත්‍රවල හරිතක්ෂය ඇතිවීම Mo , Ni මූලද්‍රව්‍ය ඌන වීම නිසා සිදුවේ.
හරිතක්ෂය 🧬ළපටි පත්‍රවල --> S 🧬මේරූ පත්‍රවල --> Mo , Ni 🧬මේරූ පත්‍රවල නාරටි අතර--> Mg 🧬ළපටි පත්‍රවල නාරටි අතර--> Mn, Fe 🧬උග්‍ර හරිතක්ෂය --> N ඉහත දැක්වෙන මූලද්‍රව්‍යවල ඌනතාවය හේතුවෙන් එක් එක් පත්‍රවල හරිතක්ෂය ඇතිවේ.

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 🌱Bio ලමයී සසංක සර්ගේ පාඩම් ටික You tube දාලා දෙන්නද ඔයාලට
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 🌱Bio ලමයී සසංක සර්ගේ පාඩම් ටික You tube දාලා දෙන්නද ඔයාලට  free ❤️🌝 🌷Biology පාඩම් කරද්දි අමතක points 🌻Sirge Paper Class යන්න කලින් paper එකට අහන points ටික 🔥ඉක්මනින් revice කරගන්න පුලුවන් වෙන විදියට Videos  ✨️අනුමාතෘකා ✨️වලටකඩලා හදලා දෙන්නම් 🥳 වැඩෙට set වෙන්න කැමති ළමයි Biology Chanal එක Subscribe කරල තියාගන්න 🌝❤️ https://www.youtube.com/@biomasterpromax ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

Prof. Walter Lewin....✨
​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

Technology always change our world.....🔥
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

🧑‍🎓 සාමාන්‍යය පොදු පරීක්ෂණය (Common General Test) සඳහා වැදගත් වන ප්‍රශ්න 1️⃣0️⃣0️⃣0️⃣ ක් PDF LINKS:- https://t.me/BioMathsN
🧑‍🎓 සාමාන්‍යය පොදු පරීක්ෂණය (Common General Test)
සඳහා වැදගත් වන ප්‍රශ්න 1️⃣0️⃣0️⃣0️⃣ ක් PDF LINKS:- https://t.me/BioMathsNexus_AL/724 https://t.me/BioMathsNexus_AL/723
📱 📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL