fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

رفتن به کانال در Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 405
مشترکین
+324 ساعت
+307 روز
+11530 روز
آرشیو پست ها
ECG ක්‍රියාකාරිත්වය ගැන Animation එකක්....🔬🫀 ​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

ආනත තල ආශ්‍රිත ව කප්පි ගැන පොඩී විඩීයෝවක් ......👀 ​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

මා වැනි මෙහෙම අය සිටීද 😁😁😁 React ekak damu balanna yaluwo tika 👀🙃
මා වැනි මෙහෙම අය සිටීද 😁😁😁 React ekak damu balanna yaluwo tika 👀🙃

🔴 මේ වැඩ පහසු වෙන්න සියලු group එකතු කරල folder එකක් හදල තියේ. අවශ්‍ය නම් group වලට වෙනවෙනම add වෙන්නත් පුලුවන් ✅ folder ✅ med dream main channel ✅ med dream short note channel ✅ med dream biology resource group ✅ med dream chemistry resource group ✅ med dream physics resource group 🔴 චැනල් ගොඩක් කියල හිතන එපා. මෙහෙම හදල තියෙන්නෙ ඔයාල ඒ ඒ subject එකට අදාල හැමදෙයක්ම එකම තැනින් ගන්න ලේසි වෙන්න

🩺🩺 med dream 🩺🩺 🔴 2027, 2028 exam කරන ලමයි වෙනුවෙන් අලුත්ම වැඩපිලිවලක් එක්ක channel එක හෙට සදුදා ඉදන් පටන්ගන්නවා. ඔන්න ඉ
🩺🩺 med dream 🩺🩺
🔴 2027, 2028 exam කරන ලමයි වෙනුවෙන් අලුත්ම වැඩපිලිවලක් එක්ක channel එක හෙට සදුදා ඉදන් පටන්ගන්නවා. ඔන්න ඉතින් අපේ logo එක පවා අලුත් වෙලා තියෙන්නෙ. 🔴 ඒ වගේම ඉදිරියට පහලින් තියන හැමදේම අපේ චැනල් වලින් ලබාගන්න පුලුවන්. 🔥 AP revision notes , full papers 🔥 Ad notes , full papers 🔥 physics DU full papers ( ukuwela sir ) 🔴 මීට අමතරව 2027 , 2028 සිසුන් සදහා chemistry , physics , biology subject 3 ටම plan එකකට පේපර්සදහා සූදානම් කරවනවා. Chemistry plan එක වෙනමම දාන්නම්. මෙහිදී පහත සදහන් දේවල් සිදු කිරීමට නියමිතයි.
✅ biology daily morning essay - unit 2 සිට ඉදිරියට mind map සමග ✅ biology daily night essay - unit 10 සිට පිටුපසට mind map සමග ✅ physics practicals - සතියකට එක practical එක බැගින්. ✅ daily පරිවර්තන ✅ organic යාන්ත්‍රණ පුහුණුව ✅ biology voice notes මගින් පාඩම් මතක් කරදීම ✅ short notes , mind map
මේ සියලු විස්තර හා කාල සටහන අද රාත්‍රීයේ අපගේ ප්‍රධාන චැනලයට සම්බන්ද වී ලබාගන්න. https://t.me/kavinotes11

මේ වගේ ඒවාටනම් සම්බන්ධ වුණාට පාඩූ නෑ ළමයී...👀✨

🔴 chemistry පේපර් එකට සූදානම් කරවන විශේශ වැඩපිළිවෙලක් පටන්ගන්නවා අපේ main channel එකේ. කැමති අය සම්බන්ද වෙන්න. https://t.me/kavinotes11/4921

BIOLOGY MCQ 📚📚විවරණය📚📚
නිවැරදි පිළිතුර:- මේරූ පත්‍රවල හරිතක්ෂය ඇතිවීම Mo , Ni මූලද්‍රව්‍ය ඌන වීම නිසා සිදුවේ.
හරිතක්ෂය 🧬ළපටි පත්‍රවල --> S 🧬මේරූ පත්‍රවල --> Mo , Ni 🧬මේරූ පත්‍රවල නාරටි අතර--> Mg 🧬ළපටි පත්‍රවල නාරටි අතර--> Mn, Fe 🧬උග්‍ර හරිතක්ෂය --> N ඉහත දැක්වෙන මූලද්‍රව්‍යවල ඌනතාවය හේතුවෙන් එක් එක් පත්‍රවල හරිතක්ෂය ඇතිවේ.

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 🌱Bio ලමයී සසංක සර්ගේ පාඩම් ටික You tube දාලා දෙන්නද ඔයාලට
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 🌱Bio ලමයී සසංක සර්ගේ පාඩම් ටික You tube දාලා දෙන්නද ඔයාලට  free ❤️🌝 🌷Biology පාඩම් කරද්දි අමතක points 🌻Sirge Paper Class යන්න කලින් paper එකට අහන points ටික 🔥ඉක්මනින් revice කරගන්න පුලුවන් වෙන විදියට Videos  ✨️අනුමාතෘකා ✨️වලටකඩලා හදලා දෙන්නම් 🥳 වැඩෙට set වෙන්න කැමති ළමයි Biology Chanal එක Subscribe කරල තියාගන්න 🌝❤️ https://www.youtube.com/@biomasterpromax ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

Prof. Walter Lewin....✨
​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

Technology always change our world.....🔥
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

🧑‍🎓 සාමාන්‍යය පොදු පරීක්ෂණය (Common General Test) සඳහා වැදගත් වන ප්‍රශ්න 1️⃣0️⃣0️⃣0️⃣ ක් PDF LINKS:- https://t.me/BioMathsN
🧑‍🎓 සාමාන්‍යය පොදු පරීක්ෂණය (Common General Test)
සඳහා වැදගත් වන ප්‍රශ්න 1️⃣0️⃣0️⃣0️⃣ ක් PDF LINKS:- https://t.me/BioMathsNexus_AL/724 https://t.me/BioMathsNexus_AL/723
📱 📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

+1
🧠සාමාන්‍ය පොදු පරීක්ෂණය | කාලීන සිදුවීම්
දේශීය සිදුවීම් විදේශීය සිදුවීම් ක්‍රීඩා සිදුවීම්
©️Mandapa Pandithage Sir ❤

❇️2026 AL PAPERS❇️ ⚠️ මෙහි ඇති පිළිතුරු නොසලකා හරින්න 📌Combined Maths Applied paper SM - https://t.me/BioMathsNexus_AL/326 p
❇️2026 AL PAPERS❇️
⚠️ මෙහි ඇති පිළිතුරු නොසලකා හරින්න
📌Combined Maths Applied paper SM - https://t.me/BioMathsNexus_AL/326 pure SM- https://t.me/BioMathsNexus_AL/360 pure EM- https://t.me/BioMathsNexus_AL/359 📌Biology MCQ SM - https://t.me/BioMathsNexus_AL/337 MCQ EM- https://t.me/BioMathsNexus_AL/357 essay SM- https://t.me/BioMathsNexus_AL/361 essay EM- https://t.me/BioMathsNexus_AL/362 📌Physics MCQ- https://t.me/BioMathsNexus_AL/353 Essay EM- https://t.me/BioMathsNexus_AL/536?single Essay SM - https://t.me/BioMathsNexus_AL/536?single 📌CHEMISTRY MCQ - https://t.me/BioMathsNexus_AL/626 Essay SM- https://t.me/BioMathsNexus_AL/721 Essay EM-PENDING............................ 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel link:- https://t.me/BioMathsNexus_AL

❇️2026 AL CHEMISTRY ESSAY PAPER PART B ❇️ 📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

🧬BIOLOGY MCQ මේරූ පත්‍රවල හරිතක්ෂය ඇති විය හැක්කේ පහත සඳහන් කුමන මූලද්‍රව්‍යවල ඌනතාවය නිසා ද?
Anonymous voting

BIOLOGY MCQ 📚📚විවරණය 📚📚
නිවැරදි පිළිතුර:- ඵලයක බීජය විකසනය වන්නේ ඩිම්බයෙනි
සංසේචනයෙන් පසු, 🧬ඩිම්බ ----> බීජ 🧬ඩිම්බ කෝෂය ----> ඵලය 🧬ඩිම්බාවරණය ----> බීජාවරණය බවට පත් වේ.

2027 anuradh sir , amila sir , muthugala sir me sirlge theary revision note danna kamathi ay kiynn. ( wen sirlge hri kmk na ) @Kaviii785