es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Ir al canal en Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
2 387
Suscriptores
+724 horas
+187 días
+9830 días

Cargando datos

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
oct '26
octubre '26
+119
en 2 canales
septiembre '26
+2 312
en 7 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
19 octubre+1
18 octubre+8
17 octubre+5
16 octubre+7
15 octubre+3
14 octubre+2
13 octubre+4
12 octubre+4
11 octubre+4
10 octubre+3
09 octubre+6
08 octubre+8
07 octubre+9
06 octubre0
05 octubre+5
04 octubre+8
03 octubre+20
02 octubre+19
01 octubre+3
Publicaciones del Canal
ඔයාල Astronomy ගැන දැනගන්න වගේම ඉස්සරහට අලුත් දේවල් අත්හදා බලන්න ආස ඇති. එහෙම අත්හදා බලන්නනම් ඔයාලා අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථා
ඔයාල Astronomy ගැන දැනගන්න වගේම ඉස්සරහට අලුත් දේවල් අත්හදා බලන්න ආස ඇති. එහෙම අත්හදා බලන්නනම් ඔයාලා අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකට සම්බන්ද වෙන්න ඕනෙ. ඒ අතරින් උඩින්ම තියෙන්නෙ NASA ආයතනය කියල අපි හැමෝම වගේ දන්නවනෙ... ඉතින් අද ඒ වගේ තැනකට යන්න ඕනෙ කරන සුදුසුකම් මොනාද කියල කතා කරමු. ඔයා පාසල් කාලයේදී සහ ඉන් පසුව කළ යුතු ප්‍රධාන පියවර මෙන්න:

2
ඔයාල Astronomy ගැන දැනගන්න වගේම ඉස්සරහට අලුත් දේවල් අත්හදා බලන්න ආස ඇති. එහෙම අත්හදා බලන්නනම් ඔයාලා අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකට සම්බන්ද වෙන්න ඕනෙ. ඒ අතරින් උඩින්ම තියෙන්නෙ NASA ආයතනය කියල අපි හැමෝම වගේ දන්නවනෙ... ඉතින් අද ඒ වගේ තැනකට යන්න ඕනෙ කරන සුදුසුකම් මොනාද කියල කතා කරමු. ඔයා පාසල් කාලයේදී සහ ඉන් පසුව කළ යුතු ප්‍රධාන පියවර මෙන්න: • 1. උසස් පෙළ (A/L) සඳහා විෂයයන් තෝරා ගැනීම: • උසස් පෙළ සඳහා ගණිත අංශය (Combined Maths, Physics, Chemistry) හෝ ජීව විද්‍යා අංශය (Biology, Chemistry, Physics) තෝරා ගන්න. • ඉංජිනේරු, තාරකා විද්‍යාව (Astronomy), පරිගණක විද්‍යාව හෝ අභ්‍යවකාශ විද්‍යාව වැනි ක්ෂේත්‍රවලට පිවිසීමට භෞතික විද්‍යාව (Physics) සහ ගණිතය ඉතාමත් වැදගත් වේ. • 2. ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කර ගැනීම: • නාසා ආයතනයේ සියලුම සන්නිවේදනයන් සහ පර්යේෂණ සිදු වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බැවින්, ඉංග්‍රීසි හැසිරවීමේ හැකියාව (ලිවීම, කියවීම සහ කථනය) ඉහළ මට්ටමකට පත් කර ගන්න. • 3. බාහිර ක්‍රියාකාරකම් සහ නව නිපැයුම් (Extracurricular Activities): • පාසලේ තාරකා විද්‍යා සංගමය (Astronomy Society), විද්‍යා සංගමය හෝ තොරතුරු තාක්ෂණ සංගමය වැනි බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන්න. • රොබෝ තාක්ෂණය (Robotics), කේතකරණය (Coding - Python, C++ වැනි භාෂා) සහ නව නිපැයුම් තරඟ සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණ සහ සහතික ලබා ගැනීමට උත්සාහ කරන්න. • 4. විශ්වවිද්‍යාල උපාධිය (Bachelor's Degree): • පාසල් අධ්‍යාපනයෙන් පසු ලංකාවේ හෝ විදේශයක පිළිගත් විශ්වවිද්‍යාලයකින් °Aerospace Engineering, °Mechanical Engineering, °Computer Science, °Physics, °Astrobiology හෝ °Mathematics වැනි STEM ක්ෂේත්‍රයකින් ඉංජිනේරු හෝ විද්‍යා උපාධියක් සම්පූර්ණ කරන්න. • 5. පුරවැසිභාවය සහ ජාත්‍යන්තර අවස්ථා: • කලින් සඳහන් කළ පරිදි නාසා හි ස්ථිර සේවකයෙකු වීමට ඇමරිකානු පුරවැසිභාවය (U.S. Citizenship) අවශ්‍ය වේ. • නමුත් ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබට උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට ගොස්, පසුව එරෙහි පුරවැසිභාවය හෝ Green Card ලබා ගැනීම හරහා නාසා ආයතනයට අයදුම් කළ හැක. • නැතහොත්, ශ්‍රී ලංකාවේ සිටම නාසා ආයතනය සමඟ එක්ව වැඩ කරන SpaceX, Boeing, Lockheed Martin වැනි පෞද්ගලික අභ්‍යවකාශ සමාගම් හෝ ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම් හරහා සම්බන්ධ වීමට අවස්ථා සෙවිය හැක. ඔබට කරන්න පුළුවන් දේ: °දැනටමත් අන්තර්ජාලය හරහා Coding ඉගෙන ගැනීම. °NASA Space Apps Challenge වැනි ලංකාවේ පවත්වන ජාත්‍යන්තර තරඟවලට සහභාගී වීම සහ තාරකා විද්‍යාව පිළිබඳ පොත්පත් කියවීම දැන් සිටම ආරම්භ කරන්න. Credit: Astronomy Lanka 🇱🇰
92
3
+2
❤️🥹
169
4
⭕️ඔබගේ වාර විභාග සඳහා අවශ්‍ය 12 වසර , 13 වසර සියලු ම පළාත් ප්‍රශ්න පත්‍ර , පාසල් ප්‍රශ්න පත්‍ර අපගේ ප්‍රශ්න පත්‍ර එකතුවෙන් දැ
⭕️ඔබගේ වාර විභාග සඳහා අවශ්‍ය 12 වසර , 13 වසර සියලු ම පළාත් ප්‍රශ්න පත්‍ර , පාසල් ප්‍රශ්න පත්‍ර අපගේ ප්‍රශ්න පත්‍ර එකතුවෙන් දැන් ලබා ගත හැක.⭕️ ••••••••••••••••••••••••••••••••••••••••• ​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
222
5
https://t.me/BioMathsNexus_AL
28
6
Yaluwanee Chemisyrt papers lasthi channel eke 2400k una gaman danawa kattiya hamoma thamange yaluwonta link eka share karal h
Yaluwanee Chemisyrt papers lasthi channel eke 2400k una gaman danawa kattiya hamoma thamange yaluwonta link eka share karal hri oyalama hari add karannooo..Hamoma ekathu wela gemak gahamu
30
7
ELITYZ.LK ✅ ⭕Your Best Online Shopping Mall⭕ 💢Releasing Date:- 2026/11/01 🔥 Something Big Is Coming 🔥
ELITYZ.LK ✅ ⭕Your Best Online Shopping Mall⭕ 💢Releasing Date:- 2026/11/01 🔥 Something Big Is Coming 🔥
161
8
React oni yaluwanee ....❤️
144
9
⭕️2027 Theory Recordings⭕️ Chemistry | අමිල දසනායක ☑️ 🟡S Block Recordings 🟡 🔴D Block Recordings 🔴 🔵P Block Recordings 🔵
⭕️2027 Theory Recordings⭕️ Chemistry | අමිල දසනායක ☑️ 🟡S Block Recordings 🟡 🔴D Block Recordings 🔴 🔵P Block Recordings 🔵 ✅Get Tutes✅ අපගේ ප්‍රධානය චැනලයේ අනෙකුත් විස්තර ඇත.එයට සම්බන්ධ වන්න. 💢BIO-MATHS Nexus AL එකමුතුව🖇👑
171
10
...........................................................
178
11
⭕️2027 Theory Recordings⭕️ Chemistry | අමිල දසනායක ☑️ 🟢ONGOING ⭕️P Block Day 08 Recording UPLOADING SOON
⭕️2027 Theory Recordings⭕️ Chemistry | අමිල දසනායක ☑️ 🟢ONGOING ⭕️P Block Day 08 Recording UPLOADING SOON
183
12
Happy Birthday sir ❤️🥹👀👑
Happy Birthday sir ❤️🥹👀👑
225
13
ඈ ඔන්ලයින් ළමයි... සර් අපිට කතා කරේම එහෙම🥹🤭.... කළු ශර්ට් එකක් නැත්තම් සුදු ශර්ට් එකක් ඇදන් ඇවිත්.... අපි හැමෝගෙම හිත් ආදරෙ
ඈ ඔන්ලයින් ළමයි... සර් අපිට කතා කරේම එහෙම🥹🤭.... කළු ශර්ට් එකක් නැත්තම් සුදු ශර්ට් එකක් ඇදන් ඇවිත්.... අපි හැමෝගෙම හිත් ආදරෙන් පුරවනවා....❤️ වැටෙන වාරයක් ගානෙ සර්ව මතක් වෙලා ආපහු නැගිටින තරමට වචනවලින් හයියක් සර් අපිට දීලා තියෙනවා...🥹 වැරදිලා වැරදිලා හරියන්න පටන්ගන්න තැන වෙනකම් මේක අල්ලන් ඉන්න හයියක් වෙන්නෙම සර්....🥹🫀 ඉතින් හරි ආදරෙයි අමිල සර්....🥹 සර් ඇත්තටම හරි අමිල මනුස්සයෙක්....❤️ 𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗦𝗶𝗿 @Amila_Dasanayake💐❤️‍🩹🙏
282
14
Chemistry,Physics මේ වගේම ඕනිද?.....👀👀👀👀
221
15
⭕️ඔබගේ වාර විභාග සඳහා අවශ්‍ය 12 වසර , 13 වසර සියලු ම පළාත් ප්‍රශ්න පත්‍ර , පාසල් ප්‍රශ්න පත්‍ර අපගේ ප්‍රශ්න පත්‍ර එකතුවෙන් දැ
⭕️ඔබගේ වාර විභාග සඳහා අවශ්‍ය 12 වසර , 13 වසර සියලු ම පළාත් ප්‍රශ්න පත්‍ර , පාසල් ප්‍රශ්න පත්‍ර අපගේ ප්‍රශ්න පත්‍ර එකතුවෙන් දැන් ලබා ගත හැක.⭕️ ••••••••••••••••••••••••••••••••••••••••• ​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
249
16
Mensaje de video
251
17
Ajantha sir be movin' tuff lately 😎🔥🔥
Ajantha sir be movin' tuff lately 😎🔥🔥
262
18
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕️https://t.me/BioMathsNexus_AL 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28
39
19
🔥 බාහිර වැඩ ගොඩක් එක්ක ගම්පහින් 08 වෙලා මොරටු ගිය ජනිදුගේ කතාව 🔴FULL EPISODE ⛓ https://youtu.be/LUgtfQyEPoo?si=gDWRKtOd_LSbwzqC
230
20
දිනේෂ් මුතුගල සර්ගේ 2028 AL සෙට් එකේ Notes අපේ Resources Group එකට ලබන සතියේ ඉදන් Upload කරනවා.ඕනි හැමෝම Join වෙන්න.. පැහැදිල
දිනේෂ් මුතුගල සර්ගේ 2028 AL සෙට් එකේ Notes අපේ Resources Group එකට ලබන සතියේ ඉදන් Upload කරනවා.ඕනි හැමෝම Join වෙන්න.. පැහැදිලි අත් අකුරින් ලියූ සටහන් වේ.✨✨✨
277