𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
Ir al canal en Telegram
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
2 403
Suscriptores
Sin datos24 horas
+307 días
+11530 días
Archivo de publicaciones
Repost from 𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️2027 AL සඳහා විශේෂ වන අතර 2028 AL සිසුන් ද අදාළ ප්රශ්න සිදු කර තම දැනුම වර්ධනය කරගන්න..
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
අද දිනට අදාළ Quizes දැනටමත් සූදානම්..
අනුගමනය කළ යුතු පියවර...
1. Quiz එකට අදාළ ලින්ක් එක touch කරන්න.
(එවිට ඔබව විශේෂිත bot කෙනෙක් වෙත එක් කරයි)
2.I'm Ready ටැග් එක touch කරන්න.
3.ඉන් පසු ස්වයංක්රියව ප්රශ්නය පෙන්වන අතර තත්පර 30ක් හෝ ඊට කලින් තුළ පිළිතුර යොමු කරන්න.
4.ඉන්පසු අනෙක් ලින්ක් වලට ගොස් අනිත් ප්රශ්නවලට ද පිළිතුරු සපයන්න.
මෙහිදි ඔබට ඔබ ප්රශ්නයක් සඳහා ගත කරන කාලය පෙන්වන අතර ප්රශ්න කරන අනිත් අය හා සසඳමින් Rank List ලබෙනු ඇත.
Main channel එක වන මෙම චැනලයට පසු ව Rank list Publish වේ.🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL
🔥🔥🏆🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL
Repost from 𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
කට්ටිය හැමෝම ලින්ක් වලට ගිහිල්ල inorganic ප්රශ්න වලට උත්තර දෙමූ❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
විවරණය
නිර්ඔක්සිහාරක සීනි වර්ගය වන්නේ සුක්රෝස් ය.මොනොසැකරයිඩ සියල්ල හා ඇතැම් ඩයිසැකරයිඩ ඔක්සිහාරක සීනි වේ. ඩයිසැකරයිඩ අතරින් මෝල්ටෝස් සහ ලැක්ටෝස් ඔක්සිහාරක සීනි ය. ඔක්සිහාරක සීනි බෙනඩික් ද්රාවණ සමග රත් කළ විට ගඩොල් රතු පාට අවක්ෂේපයක් ලබා දෙන අතර නිර්ඔක්සිහාරක සීනි එම පරීක්ෂාවට පිළිතුරු නොදෙන බැවින් වෙන්කොට හදුනාගත හැක.
කට්ටිය හැමෝම ලින්ක් වලට ගිහිල්ල inorganic ප්රශ්න වලට උත්තර දෙමූ❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered
🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle
External sharing link:
t.me/QuizBot?start=HOnhWRwx
Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered
🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle
External sharing link:
t.me/QuizBot?start=xxwmZktH
Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered
🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle
External sharing link:
t.me/QuizBot?start=ZnIk3BR8
Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered
🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle
External sharing link:
t.me/QuizBot?start=tAUWIFgL
Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered
🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle
External sharing link:
t.me/QuizBot?start=qnLgtmVm
Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered
🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle
External sharing link:
t.me/QuizBot?start=0DvKEVq8
Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered
🖊 1 question · ⏱ 1 min · ⏬ no shuffle
External sharing link:
t.me/QuizBot?start=UWIkLQ6g
Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered
🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle
External sharing link:
t.me/QuizBot?start=HDAcyg1E
Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered
🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle
External sharing link:
t.me/QuizBot?start=AIgvKYsf
Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered
🖊 1 question · ⏱ 1 min · ⏬ no shuffle
External sharing link:
t.me/QuizBot?start=mYl7RiG6
විවරණය
ජීවයේ මූලික ව්යුහමය සහ කෘත්යමය ඒකකය සෛලය වේසෛල වාදයේ මූලික කරුණු 3 කි. 1).සියලු ජීවීන් තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇත. 2).ජීවීන්ගේ මූලික ව්යුහමය සහ කෘත්යමය ඒකකය සෛලයයි. 3).සියලු සෛල ඇති වන්නේ කලින් පැවති සෛලවලිනි.
