uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Відкрити в Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Показати більше
Країна не вказанаКатегорія не вказана
2 403
Підписники
Немає даних24 години
+307 днів
+11530 днів
Архів дописів
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️2027 AL සඳහා විශේෂ වන අතර 2028 AL සිසුන් ද අදාළ ප්‍රශ්න සිදු කර තම දැනුම වර්ධනය කරගන්න.. ❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️ අද දිනට අදාළ Quizes දැනටමත් සූදානම්.. අනුගමනය කළ යුතු පියවර... 1. Quiz එකට අදාළ ලින්ක් එක touch කරන්න. (එවිට ඔබව විශේෂිත bot කෙනෙක් වෙත එක් කරයි) 2.I'm Ready ටැග් එක touch කරන්න. 3.ඉන් පසු ස්වයංක්‍රියව ප්‍රශ්නය පෙන්වන අතර තත්පර 30ක් හෝ ඊට කලින් තුළ පිළිතුර යොමු කරන්න. 4.ඉන්පසු අනෙක් ලින්ක් වලට ගොස් අනිත් ප්‍රශ්නවලට ද පිළිතුරු සපයන්න. මෙහිදි ඔබට ඔබ ප්‍රශ්නයක් සඳහා ගත කරන කාලය පෙන්වන අතර ප්‍රශ්න කරන අනිත් අය හා සසඳමින් Rank List ලබෙනු ඇත.
Main channel එක වන මෙම චැනලයට පසු ව Rank list Publish වේ.
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

🔥🔥🏆
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

මේ වල 1/2/3 ස්ථානත් දෙනවා ✨✨✨✨

කට්ටිය හැමෝම ලින්ක් වලට ගිහිල්ල inorganic ප්‍රශ්න වලට උත්තර දෙමූ
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️

විවරණය
නිර්ඔක්සිහාරක සීනි වර්ගය වන්නේ සුක්‍රෝස් ය.
මොනොසැකරයිඩ සියල්ල හා ඇතැම් ඩයිසැකරයිඩ ඔක්සිහාරක සීනි වේ. ඩයිසැකරයිඩ අතරින් මෝල්ටෝස් සහ ලැක්ටෝස් ඔක්සිහාරක සීනි ය. ඔක්සිහාරක සීනි බෙනඩික් ද්‍රාවණ සමග රත් කළ විට ගඩොල් රතු පාට අවක්ෂේපයක් ලබා දෙන අතර නිර්ඔක්සිහාරක සීනි එම පරීක්ෂාවට පිළිතුරු නොදෙන බැවින් වෙන්කොට හදුනාගත හැක.

කට්ටිය හැමෝම ලින්ක් වලට ගිහිල්ල inorganic ප්‍රශ්න වලට උත්තර දෙමූ
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=HOnhWRwx

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=xxwmZktH

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=ZnIk3BR8

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=tAUWIFgL

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=qnLgtmVm

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=0DvKEVq8

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 1 min · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=UWIkLQ6g

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=HDAcyg1E

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=AIgvKYsf

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 1 min · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=mYl7RiG6

විවරණය
ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලය වේ
සෛල වාදයේ මූලික කරුණු 3 කි. 1).සියලු ජීවීන් තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇත. 2).ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. 3).සියලු සෛල ඇති වන්නේ කලින් පැවති සෛලවලිනි.

අලුත් විදියකට එන්නෙ අද ප්‍රශ්න ලින්ක් එකෙන් යමූ....✨✨✨✨
අලුත් විදියකට එන්නෙ අද ප්‍රශ්න ලින්ක් එකෙන් යමූ....✨✨✨✨