es
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

Ir al canal en Telegram

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
257
Suscriptores
+424 horas
+107 días
+2130 días
Archivo de publicaciones
🌟🌟🌟🌟🌟🌟 අමතර පන්තිය අද රාත්‍රී 7.00ට ආරම්භ වේ.

🌟🌟🌟🌟🌟🌟 🔴බදාදා දින පැවති පන්තියට අදාළ Recording එක දැන් අධ්‍යයනය කළ හැක.

https://youtube.com/playlist?list=PLQBLIAPbZ67Q5d8AK-5lpYwSbPVCZO3zj&si=ZPF9UtsH1QwtoC7Y සම්පූර්ණ ශාක පරිණාමය සහ ශාක ජීවන චක්‍ර පිළිබඳව උගන්වන Video Series එක. දවසට එක video එක ගානේ බලලා ඊළඟ සතිය වෙද්දි අවසන් කරගමු වැඩ ටික.

පන්තියට Join වෙන විදිහ
+1
පන්තියට Join වෙන විදිහ

6:00 සිට 6:15 වන තෙක් මේ වනතෙක් අවසන් කර ඇති පාඩම් කොටස් නැවත මතක් කරගමු ළමයි. 6:15ට උගන්වන්න පටන් ගන්නවා. ඒ වෙද්දි Zoom Meeting එකට Join වෙලා ඉන්න.

අද සවස 6.00ට පන්තියට සූදානම් වී සිටින්න ළමයි.

මේ Paper එක ලියන්නැති ළමයින්ට පන්තියෙන් අයින් කරලා දානවා. කරන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්ම මේ Paper එක ලියන්නම ඕනි. No option

ඉක්මනින් join වෙමු

Paper එක ලියන්න බැරිවුණු ළමයි හෙට රාත්‍රී 7.00 ඉඳලා ලියන්න ලෑස්ති වෙලා ඉන්න. පැය 3යි Paper එක.

Paper එක කරපු නැති ළමයි අනිවාර්යයෙන්ම කරන්න ඕනි ඊළඟ පන්තියට කළින්. ඒ නිසා message එකක් දාන්න මට කරපු නැති ළමයි. 0704041825

Part 2 answer Submission Link

Paper එක ලබාදෙන්නේ Zoom session එක හරහා පමණයි. මේ Paper එක අනිවාර්යයෙන්ම ලියන්න ඕනි

Join වෙමු ළමයි දැන්. 6.30ට පටන් ගන්න එපැයි.